ඩඩ්ලි සිරිසේන

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,884
    2,794
    113
    43
    Wakanda
    මූගෙ කතාව ඇහුවම මූ හිතේ සැහැල්ලුවෙන් සැප විදින්න පටන්ගෙන අවු 55 පස්සෙ වගේ. අරලිය හෝටලේ හදන්න කෝටි දෙසීයක් ද කොහෙද නය ගත්තම ඒක ගෙවාගන්න බැරිව ඩිප්රෙෂන් හැදිල කවෝන්සලින් ගියා කියලත් කීව.
    මූගෙ ජීවිත කතාව ඇත්තනම් ජීවිතේ හොදම කාලය මානසික නිදහසක් නැතිව දුක් විදල ගෙවිල ගිහින් ඕනවට වැඩිය ලොකු රිස්ක් ගන්න ගිහින්.
    මූට තිබුනෙ තියන සල්ලි වලින් 40ට කලින් ස්ටේබල් ඉන්කම් එකක් හදාගෙන චිල් එකේ ඉන්න ගමන් තවත් ඒවට ඉන්වෙස්ට් කරන්න.
    නාකිවෙලා සල්ලි මිටි ගනන් තිබුනත් වැඩක්ද, කයිය ගගහ ඉන්නව දැන් වාහන පෙන්න පෙන්න ගෑනු ටෝක් කරාට උන් සෙට්වෙන්නෙ ත් නෑ මූට.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,884
    2,794
    113
    43
    Wakanda
    • Like
    Reactions: weer 11