Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනාගේ මල්ලිට බැන්න අපේ සිංහලයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ජඩ දෙශපාලුවෝ ගැන සංවාදයක් අතරතුර මගේ අසල්වැසියක් මට කිව්ව කතාවක් මේක,මේ කතාව අදත් ඔහු මට නැවත මතක් කල නිසා එකත් කොහේ හරි ලියලා තියන්න හිතුනා...

90 දශකයේ අග මගේ මිත්‍රයා ඉංගලන්තයේ උසස් අධ්‍යපනය සඳහා යනවා ඔන්න එහේ ගිහින් ටික කලකින් මෙයාට ප්‍රසිද්ධ සාප්පු ජාලයක රැකියාවක් හම්බවෙනවා ඔකේ ටික කාලයක් හොඳින් රස්සාවක් කරගන ඉන්නකොට ඉංගලන්තයේ Kensington Palace එකට ආසන්නව තිබුන එ සාප්පු ජාලයේ එක් සාප්පුවක රැකියාවක් ලැබෙනවා,කොහොම හරි මෙහෙම ටික කාලයක් ඔකේ වැඩ කරනකොට,මෙකේ මැනෙජර් කම අපේ මිත්‍රයට ලැබෙනවා...

මේ සිද්ධිය වෙන්නෙ ඩයනා නැති වෙලා ටික කාලයකට පස්සෙ,එ කාලේ අන්තර්ජාලය හෝ ස්මාර්ට් ෆොන් බහුලව නොතිබ්බ නිසත් අපේ මිත්‍රයා වැඩිය මිඩියා ගැන උනන්දු වක් නැති නිසත් ප්‍රසිද්ධ මිනිස්සු එහෙම දැක්ක ගමන් අඳුරගන්න හැකියාවක් තිබිලා නැ.අපේ මිත්‍රයා වැඩ කරපු සාප්පුවට නිතර උස කඩවසම් මහත්මයෙක් එනවලු නමුත් ඉතිරි මුදල් කිසි දවසක ගන්නෙ නැල්ලු,ඉතින් කිසිම දවසක ඉතිරි මුදල් දුන්නට ගන්නෙ නැති නිසා මෙයා එක දවසක් නොදි ඉඳලා එ නොදි හිටපු නිසා මේ මහත්මයාට තද වෙලා අපේ මිත්‍රයාට බැනලා,අපේ එක්කෙනාටත් පොඩ්ඩක් නැත්තන් තද වෙනවා,ගත් කටටම මෙයත් බැනලා,කොහොම හරි බැනුම් අහගනම සුද්දා සාප්පුවෙන් ගිහින්,එක බලාගන හිටිය තව සුද්දෙක් අපේ කෙනාට කියලා ඔය ඔයා බැන්නෙ ඩයනාගේ මල්ලි චාර්ල්ස් සෙපෙන්සර් ට කියලා,අපේ මනුස්සයට දැන් හින් දාඩියලු,දැන් හිතෙනවලු ලංකාව වගේ කුදලගන යන්න පොලිසියෙන් එයිද ? මිනිහට කවුරු හරි ගහයිද ? ආයෙත් ලංකාවට යන්න වෙයිද වගේ දහසක් ප්‍රශ්න..........ඔහොම බයෙන් දවසක් ගෙවිලා ගියාලු ඔන්න ඉලඟ දවසේ උදේ චාර්ල්ස් ස්පෙන්සර් එනවලු,අපේ මිත්‍රයා සැහෙන බයෙන් ඉන්නවලු දැන්,ලඟට ඇවිත් කියලා තියනවා මට සමාවෙන්න ඉයේ උනු වැරැද්දකට මම ලොකු ප්‍රශ්නයක් එක්ක හිටියේ කියලා,අපේ මිත්‍රයා නැවත පෙරලා ඔහුගෙන් සමාව ගන්න හැදුවත් එක අනවශ්‍ය කියලා පිටට තට්ටුවක් දාල යන්න ගියා කිව්වා...

අපේ දෙශපාලුවෙක්ට එහෙම කිව්වා නම් මොකක් කරයිද ? අන්න සුද්දාගෙන් ඉගෙන ගන්න දෙයක් ගමු...

[QUOTE="001flyD, post: 27134114, member: 311432"] [IMG width="675px"]https://i.imgur.com/iyjPfcQ.jpg[/IMG] [SIZE=5]අපේ ජඩ දෙශපාලුවෝ ගැන සංවාදයක් අතරතුර මගේ අසල්වැසියක් මට කිව්ව කතාවක් මේක,මේ කතාව අදත් ඔහු මට නැවත මතක් කල නිසා එකත් කොහේ හරි ලියලා තියන්න හිතුනා... 90 දශකයේ අග මගේ මිත්‍රයා ඉංගලන්තයේ උසස් අධ්‍යපනය සඳහා යනවා ඔන්න එහේ ගිහින් ටික කලකින් මෙයාට ප්‍රසිද්ධ සාප්පු ජාලයක රැකියාවක් හම්බවෙනවා ඔකේ ටික කාලයක් හොඳින් රස්සාවක් කරගන ඉන්නකොට ඉංගලන්තයේ Kensington Palace එකට ආසන්නව තිබුන එ සාප්පු ජාලයේ එක් සාප්පුවක රැකියාවක් ලැබෙනවා,කොහොම හරි මෙහෙම ටික කාලයක් ඔකේ වැඩ කරනකොට,මෙකේ මැනෙජර් කම අපේ මිත්‍රයට ලැබෙනවා... මේ සිද්ධිය වෙන්නෙ ඩයනා නැති වෙලා ටික කාලයකට පස්සෙ,එ කාලේ අන්තර්ජාලය හෝ ස්මාර්ට් ෆොන් බහුලව නොතිබ්බ නිසත් අපේ මිත්‍රයා වැඩිය මිඩියා ගැන උනන්දු වක් නැති නිසත් ප්‍රසිද්ධ මිනිස්සු එහෙම දැක්ක ගමන් අඳුරගන්න හැකියාවක් තිබිලා නැ.අපේ මිත්‍රයා වැඩ කරපු සාප්පුවට නිතර උස කඩවසම් මහත්මයෙක් එනවලු නමුත් ඉතිරි මුදල් කිසි දවසක ගන්නෙ නැල්ලු,ඉතින් කිසිම දවසක ඉතිරි මුදල් දුන්නට ගන්නෙ නැති නිසා මෙයා එක දවසක් නොදි ඉඳලා එ නොදි හිටපු නිසා මේ මහත්මයාට තද වෙලා අපේ මිත්‍රයාට බැනලා,අපේ එක්කෙනාටත් පොඩ්ඩක් නැත්තන් තද වෙනවා,ගත් කටටම මෙයත් බැනලා,කොහොම හරි බැනුම් අහගනම සුද්දා සාප්පුවෙන් ගිහින්,එක බලාගන හිටිය තව සුද්දෙක් අපේ කෙනාට කියලා ඔය ඔයා බැන්නෙ ඩයනාගේ මල්ලි චාර්ල්ස් සෙපෙන්සර් ට කියලා,අපේ මනුස්සයට දැන් හින් දාඩියලු,දැන් හිතෙනවලු ලංකාව වගේ කුදලගන යන්න පොලිසියෙන් එයිද ? මිනිහට කවුරු හරි ගහයිද ? ආයෙත් ලංකාවට යන්න වෙයිද වගේ දහසක් ප්‍රශ්න..........ඔහොම බයෙන් දවසක් ගෙවිලා ගියාලු ඔන්න ඉලඟ දවසේ උදේ චාර්ල්ස් ස්පෙන්සර් එනවලු,අපේ මිත්‍රයා සැහෙන බයෙන් ඉන්නවලු දැන්,ලඟට ඇවිත් කියලා තියනවා මට සමාවෙන්න ඉයේ උනු වැරැද්දකට මම ලොකු ප්‍රශ්නයක් එක්ක හිටියේ කියලා,අපේ මිත්‍රයා නැවත පෙරලා ඔහුගෙන් සමාව ගන්න හැදුවත් එක අනවශ්‍ය කියලා පිටට තට්ටුවක් දාල යන්න ගියා කිව්වා... අපේ දෙශපාලුවෙක්ට එහෙම කිව්වා නම් මොකක් කරයිද ? අන්න සුද්දාගෙන් ඉගෙන ගන්න දෙයක් ගමු...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom