Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා කුමරියට මම උදව් කලෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ පාස්පෝට් එකේ ඩුවල් ගහලා තියෙන වීඩියො එකක් දැම්මා.ඒ වගේම මගෙත් එකෙ සෙට් වුන කෙල්ලන්ගෙත් වීඩියො ටිකක් ලාවට දැම්මා.ඉතින් සාක්ෂි දීලා තියෙන්නේ.මොකද මගේ මුලු පාස්පෝට් එකම ෆොටො අයිඩි පේජ් එක දාන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම.එතකොට කෙල්ලෙක් එක්ක ෆුල් සෙක්ස් එකක් දාන්න තරම් ගොනෙකුත් නෙවෙයි.ඒව ප්‍රිවසි.උඹ දන්නවද ප්‍රිවසි කියලා එකක්.ඒක මේ ෆෝරම් වලට අදාලයි.

ඔයා ජීවිතය ජයගත්ත එකෙක්ලු.ජීවිතය ජයගත්ත එකෙක් මොකටද බොල මෙතන ඇවිල්ල රෙප් එකතු කරන්නේ?

එංගලන්තේ මුඩුක්කු ගැන කියන එකෙන් තේරෙනවා ලෝකය ගැන මෙලො දැනුමක් නෑ.එංගලන්තේ ලංකාවේ වගේ මුඩුක්කු නෑ. මේ මම ඉන්නේ සෙන්ට්‍රල් ලන්ඩන්.ඒවගේ පොන්ස් විශාල ගෙවල් විශාල වත්තක් එක්ක නෑ.සෙන්ට්‍රල් ලන්ඩන් කියන්නේ කොලඹ කුරුදුවත්ත වගේ.ලෝකයේ ඉන්න හැම එකාම ජීවත් වෙන්න උත්සහාකරන කුඩා නාගරික ප්‍රදේශයක්.ඉතින් එහේ තියෙන ලොකුගෙවලුත් ,ඇපාට්මන්ට්ස් වලට බෙදාගෙන ඉන්න තැනක්.ඒ වගේ තැනක ඉන්න අපිට මේ වගේ පොඩි ගෙවල් තියෙන්නේ.එංගලන්තේ ඉන්න අගමැතිවරුත් ලන්ඩන්වල මන්දිරවල ඉඳලා ආපු අයනෙවෙයි.ඇමතිවරු ඉන්නෙත් ඒ වගේ පොඩි සෙන්ට්‍රල් ලන්ඩන් ගෙවල්වල.

මට රෙෆියුජි වීසා නෑ.මම මෙහේ පොඩි කාලේ ඉපදුනා.1982.නමුත් ජීවත් වුනේ කොලඹ.1983ට කලින් ඉපදුන අයට පුරවැසිකම නිකන්ම ලැබෙනවා.1983 ඉපදුන හෝ පසුව ඉපදුන අයට දෙන්නේ අම්මා හෝ තාත්තා බ්‍රිතාන්‍යය පුරවැසියෙක්නම්. මම කෙල්ලෙක් බැන්දො ඒ කෙල්ල බ්‍රිතාන්‍යය පුරවැසිකම ගන්නවා.මට ලමයෙක් හම්බ වුනොත් එයාටත් එහෙමයි.පොඩ්ඩක් බලපන් ගූගල් කරලා.

මම හෝදන්නේ මගේ බාත් රූම් එක විතරයි. මම වැසිකිලි හෝදන ජොබ්ස් කරලා නෑ.මෙහේ ක්ලීනර්ස්ලා වැඩ කරන්නේ පෝලන්තේ,රුමේනියාවේ,හංගේරියාවේ වගේ දුප්පත් යුරෝපියන් රටවල ලස්සන කෙල්ලො හුඟක් අය.එයාලට අපහාස කරන්න එපා.ඒකත් කාගේ හරි ජොබ් එකක්.එයාලා කරන්නේ විශාල සේවයක්.බලපන් ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා ඇමරිකාවේ,කැනඩාවෙඔ,ඕස්ට්‍රේලියාවේ ගිහින්

කක්කුසි හෝදලා ඉගෙන ගන්නවා.ඒ අය ලංකාවේ මධ්‍යම පංති වල කෙල්ලො කොල්ලො.උන්ටත් උඹ වගේ රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත පොන්ස් කෙනෙක් අපහාස කරනවා.උන් එහෙම උන් උපයපු සල්ලි වලින් ඉගෙන ගත්තේ.පිනට රටේ සල්ලි වලින් උඹ වගේ ඉගෙන ගත්ත එකෙක් එහෙම අපහාස කරන එක කරුමයක්.ඔය ඩෙන්ටල් එකට වියදම් යන සල්ලි ගත්තනම් උඹලත් ලංකාවේ කක්කුස්සි ජොබ්ස් කරන්නේ.

රෙෆියුජි වීසා ගැන කියනවා. ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් රෙෆියුජි කෙනෙක්.සෝමවංශ අමරසිංහ කියන්නෙත් සරනාගතයෙක්.1987 කාලේ සිංහල අය කොච්චර රෙෆියුජි ගත්තද? ලංකාවේ මීඩියා කාරයන් තමයි රෙෆියුජි වීසා ගන්නේ.මම මීඩියා නෙවෙයි. ලංකාවේ නීතියේ පාලනය තියෙනවනම් රෙෆියුජි ඉල්ලන්නේ නෑ.අවනීතියෙ පාලනය නිසා එහෙම වන්නේ.දේශපාලුවන් නීතියට පිටින් මිනීමරන එක නිසා.පතාලයන් පාලනය කරන රටවල තමයි මේ අවනීතික මිනීමැරුම් තියෙන්නේ.නමුත් නීතික එල්ලුම් ගහ ගේන්න මේ පාතාල දේශපාලුවන් බය උන්වත් කවදහරි මේ නීතික එල්ලුම් ගහේ යයි කියලා.

[QUOTE="amasin2, post: 15380827, member: 483234"] [SIZE="3"]මම මගේ පාස්පෝට් එකේ ඩුවල් ගහලා තියෙන වීඩියො එකක් දැම්මා.ඒ වගේම මගෙත් එකෙ සෙට් වුන කෙල්ලන්ගෙත් වීඩියො ටිකක් ලාවට දැම්මා.ඉතින් සාක්ෂි දීලා තියෙන්නේ.මොකද මගේ මුලු පාස්පෝට් එකම ෆොටො අයිඩි පේජ් එක දාන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම.එතකොට කෙල්ලෙක් එක්ක ෆුල් සෙක්ස් එකක් දාන්න තරම් ගොනෙකුත් නෙවෙයි.ඒව ප්‍රිවසි.උඹ දන්නවද ප්‍රිවසි කියලා එකක්.ඒක මේ ෆෝරම් වලට අදාලයි. ඔයා ජීවිතය ජයගත්ත එකෙක්ලු.ජීවිතය ජයගත්ත එකෙක් මොකටද බොල මෙතන ඇවිල්ල රෙප් එකතු කරන්නේ? එංගලන්තේ මුඩුක්කු ගැන කියන එකෙන් තේරෙනවා ලෝකය ගැන මෙලො දැනුමක් නෑ.එංගලන්තේ ලංකාවේ වගේ මුඩුක්කු නෑ. මේ මම ඉන්නේ සෙන්ට්‍රල් ලන්ඩන්.ඒවගේ පොන්ස් විශාල ගෙවල් විශාල වත්තක් එක්ක නෑ.සෙන්ට්‍රල් ලන්ඩන් කියන්නේ කොලඹ කුරුදුවත්ත වගේ.ලෝකයේ ඉන්න හැම එකාම ජීවත් වෙන්න උත්සහාකරන කුඩා නාගරික ප්‍රදේශයක්.ඉතින් එහේ තියෙන ලොකුගෙවලුත් ,ඇපාට්මන්ට්ස් වලට බෙදාගෙන ඉන්න තැනක්.ඒ වගේ තැනක ඉන්න අපිට මේ වගේ පොඩි ගෙවල් තියෙන්නේ.එංගලන්තේ ඉන්න අගමැතිවරුත් ලන්ඩන්වල මන්දිරවල ඉඳලා ආපු අයනෙවෙයි.ඇමතිවරු ඉන්නෙත් ඒ වගේ පොඩි සෙන්ට්‍රල් ලන්ඩන් ගෙවල්වල. මට රෙෆියුජි වීසා නෑ.මම මෙහේ පොඩි කාලේ ඉපදුනා.1982.නමුත් ජීවත් වුනේ කොලඹ.1983ට කලින් ඉපදුන අයට පුරවැසිකම නිකන්ම ලැබෙනවා.1983 ඉපදුන හෝ පසුව ඉපදුන අයට දෙන්නේ අම්මා හෝ තාත්තා බ්‍රිතාන්‍යය පුරවැසියෙක්නම්. මම කෙල්ලෙක් බැන්දො ඒ කෙල්ල බ්‍රිතාන්‍යය පුරවැසිකම ගන්නවා.මට ලමයෙක් හම්බ වුනොත් එයාටත් එහෙමයි.පොඩ්ඩක් බලපන් ගූගල් කරලා. මම හෝදන්නේ මගේ බාත් රූම් එක විතරයි. මම වැසිකිලි හෝදන ජොබ්ස් කරලා නෑ.මෙහේ ක්ලීනර්ස්ලා වැඩ කරන්නේ පෝලන්තේ,රුමේනියාවේ,හංගේරියාවේ වගේ දුප්පත් යුරෝපියන් රටවල ලස්සන කෙල්ලො හුඟක් අය.එයාලට අපහාස කරන්න එපා.ඒකත් කාගේ හරි ජොබ් එකක්.එයාලා කරන්නේ විශාල සේවයක්.බලපන් ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා ඇමරිකාවේ,කැනඩාවෙඔ,ඕස්ට්‍රේලියාවේ ගිහින් කක්කුසි හෝදලා ඉගෙන ගන්නවා.ඒ අය ලංකාවේ මධ්‍යම පංති වල කෙල්ලො කොල්ලො.උන්ටත් උඹ වගේ රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත පොන්ස් කෙනෙක් අපහාස කරනවා.උන් එහෙම උන් උපයපු සල්ලි වලින් ඉගෙන ගත්තේ.පිනට රටේ සල්ලි වලින් උඹ වගේ ඉගෙන ගත්ත එකෙක් එහෙම අපහාස කරන එක කරුමයක්.ඔය ඩෙන්ටල් එකට වියදම් යන සල්ලි ගත්තනම් උඹලත් ලංකාවේ කක්කුස්සි ජොබ්ස් කරන්නේ. රෙෆියුජි වීසා ගැන කියනවා. ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් රෙෆියුජි කෙනෙක්.සෝමවංශ අමරසිංහ කියන්නෙත් සරනාගතයෙක්.1987 කාලේ සිංහල අය කොච්චර රෙෆියුජි ගත්තද? ලංකාවේ මීඩියා කාරයන් තමයි රෙෆියුජි වීසා ගන්නේ.මම මීඩියා නෙවෙයි. ලංකාවේ නීතියේ පාලනය තියෙනවනම් රෙෆියුජි ඉල්ලන්නේ නෑ.අවනීතියෙ පාලනය නිසා එහෙම වන්නේ.දේශපාලුවන් නීතියට පිටින් මිනීමරන එක නිසා.පතාලයන් පාලනය කරන රටවල තමයි මේ අවනීතික මිනීමැරුම් තියෙන්නේ.නමුත් නීතික එල්ලුම් ගහ ගේන්න මේ පාතාල දේශපාලුවන් බය උන්වත් කවදහරි මේ නීතික එල්ලුම් ගහේ යයි කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom