Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර

ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර

ඩයනා කුමරිය රිය අනතුරකට මුහුණ පා මියගොස් අදට අවුරුදු 14 ක් ගත වී තිබේ. ඇය ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් ද එසේත් නැත්නම් කිසියම් පිරිසක ගේ කුමන්ත්රණයකින් සිදු වූවක් ද යන්න ගැන තවමත් මත ගැටුම් පවතියි.

රිය අනතුරකින් මියගිය ද ඩයනා කුමරිය ගේ මරණයට රජගෙදර ඇත්තන් වගකිව යුතු බව කියන කතා ද අපට අසන්නට ලැබෙයි. මෙම කතා නිසා ඩයනා කුමරිය මියගොස් අවුරුදු එකොළහකට පසු ඇය ගේ මරණය ගැන යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් ජූරියක් මෙම පරීක්ෂණය කටයුතු මෙහෙයවමින් සිටී.

ඩයනා කුමරිය ඇසුරු කළ හා ඇය හා සම්බන්ධ වී සිටිය හැම කෙනෙකුගෙන් ම මෙම මරණය ගැන ප්‍රශ්න කිරීමටත් තොරතුරු සටහන් කර ගැනීමටත් ජූරි සභාව මේ දිනවල කි‍්‍රයා කරගෙන යයි.

ඩයනා කුමරිය ගේ මරණය වෙනුවෙන් පවත්වනු ලබන මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙතෙක් ඩයනා කුමරිය ගැන හෙළි නොවූ තවත් අභිරහස් පේර්ම කතාවක් ද හෙළිවීමට පටන් ගෙන තිබේ.

මෙම කතාවෙන් කියැවෙන්නේ ඩයනා කුමාරිය රිය අනතුරින් මිය යෑමට පෙර ඩොඩී අල්ෆයෙඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට පෙර, පකිස්ථාන් ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වන හස්නට් ඛාන් (Hasnat Khan) සමඟ ඉතා තද පේර්ම සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවයි.

ඩයනා කුමරිය ගේ මරණය ගැන පරීක්ෂණයක් පවත්වනු ලබන ජූරි සභිකයින් ඉදිරියට පැමිණි මෙම ශල්‍ය වෛද්‍යවරයා එහි දී සාක්ෂි දෙමින් ඩයනා කුමරියට සිටිය එක ම පෙම්වතා තමා බව කියා සිටියේ ය.

ඇය ඩොඩී අල්ෆයෙඩ් සමඟ අනියම් හාදකමක් ඇති කර ගත්තේ තමන්ගෙන් පළිගැනීමට හා තමන්ට රිදවීමට බව වෛද්‍ය හස්නට් ඛාන් මෙහි දී වැඩිදුරටත් කියා තිබේ.

ඩයනා කුමරියට මුලින් ම වෛද්‍ය හස්නට් මුණගැසී ඇත්තේ 1995 දී ය. මේ වන විට ඩයනා සිටියේ චාල්ස් කුමරු සමඟ ගැටුම් ඇති කරගෙන ය.

මෙම ගැටුම් නිසා ඇයට, චාල්ස් කුමරුගෙන් දික්කසාද වෙන ලෙස එළිසබත් මහ රැජින අන්තිම නියෝගය ද නිකුත් කොට තිබිණි.

මෙම නියෝගය නිසා ඩයනා කුමරිය සිටියේ මානසික අසහනයකින් පෙළෙමිනි. මෙම මානසික අසහනයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය කටු චිකිත්සක වෛද්‍යවරියක වන ඔනාගා ටොෆෝලෝ (Oonagh Toffolo) නිතර නිතර හමුවූවා ය.

මේ අතර ඔනාගා ගේ සැමියා වන හැත්තෑ හැවිරිදි ජෝෂප් බයිපාස් සැත්කමකට මුහුණ දීම සඳහා රෝයල් බ්‍රොම්ප්ටන් රෝහලට ( Royal Brompton Hospital) ඇතුළත් කරන ලදී.

මෙම ආරංචිය සැල වූ වහා ම ඩයනා කුමරිය, ජෝෂප් බැලීම සඳහා රාජකීය බ්‍රොම්ප්ටන් රෝහලට ගියා ය. ඇයට වෛද්‍ය හස්නට් ඛාන් මුලින් ම මුණ ගැසුණේ මෙම රෝහල් ගමනේ දී ය.

ජෝෂප් ගේ වෛද්‍යවරයා වූයේ ද හස්නට් ඛාන් ය. මේ නිසා ඩයනා කුමරියට වෛද්‍ය හස්නට් හඳුනා ගැනීමටත්, ඔහු සමඟ ඉක්මනින් ම මිත්‍රකමක් ඇති කර ගැනීමටත් අවස්ථාවක් ලැබිණ.

ඩයනා දැන හැඳින ගැනීමෙන් පසු වෛද්‍ය හස්නට් තුළ ද ඇය කෙරේ සෙනෙහසක්, ආදරයක් ඇති වූ බව නොරහසකි. චාල්ස් කුමරු, ඩයනා කුමරියගෙන් ඈත් වී කැමිලාට තව තවත් ළං වීමත් සමඟ ම ඩයනා සිතින් ද ගතින් ද තව තවත් වෛද්‍ය හස්නට් වෙතට ළං වීමට පටන් ගත්තා ය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඩයනා සහ හස්නට් රහසේ ගමන් බිමන් යෑමට ද, අඹු සැමියන් මෙන් හැසිරීමට ද පටන් ගත්හ. එහෙත් වෛද්‍ය හස්නට් මේ සියල්ල ම කළේ මාධ්‍යකරුවන්ට හසු නොවන ලෙස ඉතා රහසිගත ව ය.

වෛද්‍ය හස්නට් උපත ලැබුවේ පකිස්ථානයේ ලාහෝර්වල දී ය. ඔහු පතාන් නමැති උසස් පරම්පරාවකට අයත් කෙනෙකි. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු වීම සඳහා ඕස්ටේ්රලියාවේ, සිඩ්නි නගරයේ වෛද්‍ය විද්‍යාලයකින් සිප් සතර හැදෑරුවේ ය. හදවත් හා පෙනහලු රෝග සුවපත් කිරීම සඳහා ඔහු මුළු කාලය ම කැප කර ඇත.

ඔහු ඩයනා කුමරියට මුළු හදවතින් ආදරය කළ ද ඇය ගේ අන්තිම පෙම්වතා ලෙස පෙනී සිටීමට කැමැත්තක් නොදැක්වූවේ ය. ඔහු සමාජය ඉදිරියේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමට වැඩි ම කැමැත්තක් දැක්වූ හෙයිනි.

මෙම ආසියානු වෛද්‍යවරයාට ඩයනා කුමරිය කොයිතරම් ආදරයක් හා සෙනහසක් දැක්වූවා ද කියතොත්, ඔහු ගේ සිතුම්, පැතුම් අනුව පමණක් නොව මුස්ලිම් ජාතින් ගේ චාරිත්‍ර වාරිත්‍ර ද අනුගමනය කිරීමට ඩයනා කුමරිය පසු කලක දී පුරුදු වූවා ය.

එපමණක් නොව ඇය පකිස්ථානු ගැහැනියක ලෙස සල්වාර් කමිස (Salwar Kamees) ඇඳීමටත් ඔවුනගේ සිරිත් විරිත් අනුගමනය කිරීමටත් පටන් ගත්තා ය. පකිස්ථානුවන් මෙන් නිවෙසේ දිනපතා හඳුන්කූූරු දැල්වීමටත්, පකිස්ථානු චිත්‍රපට නැරඹීමටත් ඇය පුරුදු වූවා ය.

සමහරු ඩයනා කුමරිය ඇසුරු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේ ඇගේ ජනප්‍රියත්වය හා රජ කුමරි පට්ටම සලකාගෙන ය. එහෙත් වෛද්‍ය හස්නට්, ඇය ඇසුරු කළේ මේ කිසිම දෙයක් ගැන නොතකමිනි. ඇගේ චාම් හා මානුෂික ගති පැවතුම්වලට ඔහු බොහෝ ඇලුම් කළේ ය.

පශ්චාත් මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් වෛද්‍ය හස්නට් කියා සිටියේ තමා කාර්ය බහුල ශල්‍ය වෛද්‍යවරයෙකු නිසා ඩයනා කුමරිය සමඟ දිනපතා හමුවීමක් පැවැත්වීමට නොහැකි වූ බව යි.

එහෙත් රාති‍්‍ර කාලයට දුරකථනයෙන් ඩයනා කුමරිය ඇමතීමට ඔහු අමතක නො කළේ ය. මෙම ඇමතීමෙන් ඩයනා කුමරිය සෑහීමකට පත් නොවූ බව පැවැසේ. ඇයට අවශ්‍ය වූයේ පෙම්වතුන් ලෙස දිනපතා හමු වී පැය කීපයක් එකට සිටීමට ය.

ඩයනා කුමරිය පසු කලක දී අසරණයන්ට පමණක් නොව, ඒඩ්ස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට ද සාත්තු සප්පායම් කිරීමට ඔවුනට සරණ වීමට ඉදිරිපත් වූයේ වෛද්‍ය හස්නට් අසරණ රෝගීන්ට කරන සාත්තු සප්පායම් දැකීමෙන් පසුව ය.

මේ වන විට ඩයනා කුමරිය සමග දැඩි පේර්ම සම්බන්ධයක් පැවැත්වූ වෛද්‍ය හස්නට් ඇය සමඟ එක්වීමට හෝ විවාහ වීමට හෝ තීරණයක් ගෙන නො තිබිණි. ඒ රජ පෙළපතකට අයත්, විවාහක බටහිර කෙල්ලක සමඟ විවාහ වුවොත් තමන් ගේ වෘත්තියට පමණක් නොව ප්‍රතිරූපයට ද හානියක් සිදුවේ යැයි ඔහු සිතූූ හෙයිනි.

හස්නට් එසේ සිතුව ද ඩයනා කුමරියට අවශ්‍ය වූයේ ඉක්මනින් ම ඔහු සමඟ විවාහ වීමට ය. ඩයනා කුමරිය, හස්නට්ට හොරා පකිස්ථානයට ගොස් ඔහු ගේ මාපියන් හමුවූයේ මේ ගැන කතා බහ කර ගැනීමට ය.

මෙම සංසිද්ධිය දැන ගත් වහා ම වෛද්‍ය හස්නට් කෝප විය. ඒ සමඟ ම ඇය හා ගැටුම් ඇති කර ගත්තේ ය. මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් 1997 දී ඔවුනගෙ ආදරය දෙදරා යෑමට පටන් ගත්තේ ය.

අමාරුවෙන් වුව ද වෛද්‍ය හස්නට් ඩයනා කුමරිය අමතක කර දැමීමට උත්සාහ ගත්තේ ය. වෛද්‍ය හස්නට් ගෙන් ඈත් වූ ඩයනා කුමරිය, ඔහුට රිදවීමටත්, ඔහු ගෙන් පළිගැනීමටත් ඉටා ගත්තා ය. ඇය කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩොඩී අල්ෆයඩ් දෙස හැරුණේ, ඔහු සමඟ හාදකමක් ඇති කර ගත්තේත් ඉන් පසුව

[QUOTE="sweets, post: 10576628, member: 363554"] [b]ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර[/b] [SIZE=5][B][COLOR=#800080]ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර[/COLOR][/B] ඩයනා කුමරිය රිය අනතුරකට මුහුණ පා මියගොස් අදට අවුරුදු 14 ක් ගත වී තිබේ. ඇය ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් ද එසේත් නැත්නම් කිසියම් පිරිසක ගේ කුමන්ත්රණයකින් සිදු වූවක් ද යන්න ගැන තවමත් මත ගැටුම් පවතියි. [IMG]http://www.silumina.lk/2008/03/09/av0803092-1.jpg[/IMG]රිය අනතුරකින් මියගිය ද ඩයනා කුමරිය ගේ මරණයට රජගෙදර ඇත්තන් වගකිව යුතු බව කියන කතා ද අපට අසන්නට ලැබෙයි. මෙම කතා නිසා ඩයනා කුමරිය මියගොස් අවුරුදු එකොළහකට පසු ඇය ගේ මරණය ගැන යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් ජූරියක් මෙම පරීක්ෂණය කටයුතු මෙහෙයවමින් සිටී. ඩයනා කුමරිය ඇසුරු කළ හා ඇය හා සම්බන්ධ වී සිටිය හැම කෙනෙකුගෙන් ම මෙම මරණය ගැන ප්‍රශ්න කිරීමටත් තොරතුරු සටහන් කර ගැනීමටත් ජූරි සභාව මේ දිනවල කි‍්‍රයා කරගෙන යයි. ඩයනා කුමරිය ගේ මරණය වෙනුවෙන් පවත්වනු ලබන මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙතෙක් ඩයනා කුමරිය ගැන හෙළි නොවූ තවත් අභිරහස් පේර්ම කතාවක් ද හෙළිවීමට පටන් ගෙන තිබේ. මෙම කතාවෙන් කියැවෙන්නේ ඩයනා කුමාරිය රිය අනතුරින් මිය යෑමට පෙර ඩොඩී අල්ෆයෙඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට පෙර, පකිස්ථාන් ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වන හස්නට් ඛාන් [FONT=Verdana](Hasnat Khan)[/FONT] සමඟ ඉතා තද පේර්ම සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවයි. ඩයනා කුමරිය ගේ මරණය ගැන පරීක්ෂණයක් පවත්වනු ලබන ජූරි සභිකයින් ඉදිරියට පැමිණි මෙම ශල්‍ය වෛද්‍යවරයා එහි දී සාක්ෂි දෙමින් ඩයනා කුමරියට සිටිය එක ම පෙම්වතා තමා බව කියා සිටියේ ය. ඇය ඩොඩී අල්ෆයෙඩ් සමඟ අනියම් හාදකමක් ඇති කර ගත්තේ තමන්ගෙන් පළිගැනීමට හා තමන්ට රිදවීමට බව වෛද්‍ය හස්නට් ඛාන් මෙහි දී වැඩිදුරටත් කියා තිබේ. ඩයනා කුමරියට මුලින් ම වෛද්‍ය හස්නට් මුණගැසී ඇත්තේ 1995 දී ය. මේ වන විට ඩයනා සිටියේ චාල්ස් කුමරු සමඟ ගැටුම් ඇති කරගෙන ය. [IMG]http://www.silumina.lk/2008/03/09/av0803092-2.jpg[/IMG]මෙම ගැටුම් නිසා ඇයට, චාල්ස් කුමරුගෙන් දික්කසාද වෙන ලෙස එළිසබත් මහ රැජින අන්තිම නියෝගය ද නිකුත් කොට තිබිණි. මෙම නියෝගය නිසා ඩයනා කුමරිය සිටියේ මානසික අසහනයකින් පෙළෙමිනි. මෙම මානසික අසහනයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය කටු චිකිත්සක වෛද්‍යවරියක වන ඔනාගා ටොෆෝලෝ ([FONT=Verdana]Oonagh Toffolo)[/FONT] නිතර නිතර හමුවූවා ය. මේ අතර ඔනාගා ගේ සැමියා වන හැත්තෑ හැවිරිදි ජෝෂප් බයිපාස් සැත්කමකට මුහුණ දීම සඳහා රෝයල් බ්‍රොම්ප්ටන් රෝහලට ([FONT=Verdana] Royal Brompton Hospital)[/FONT] ඇතුළත් කරන ලදී. මෙම ආරංචිය සැල වූ වහා ම ඩයනා කුමරිය, ජෝෂප් බැලීම සඳහා රාජකීය බ්‍රොම්ප්ටන් රෝහලට ගියා ය. ඇයට වෛද්‍ය හස්නට් ඛාන් මුලින් ම මුණ ගැසුණේ මෙම රෝහල් ගමනේ දී ය. ජෝෂප් ගේ වෛද්‍යවරයා වූයේ ද හස්නට් ඛාන් ය. මේ නිසා ඩයනා කුමරියට වෛද්‍ය හස්නට් හඳුනා ගැනීමටත්, ඔහු සමඟ ඉක්මනින් ම මිත්‍රකමක් ඇති කර ගැනීමටත් අවස්ථාවක් ලැබිණ. ඩයනා දැන හැඳින ගැනීමෙන් පසු වෛද්‍ය හස්නට් තුළ ද ඇය කෙරේ සෙනෙහසක්, ආදරයක් ඇති වූ බව නොරහසකි. චාල්ස් කුමරු, ඩයනා කුමරියගෙන් ඈත් වී කැමිලාට තව තවත් ළං වීමත් සමඟ ම ඩයනා සිතින් ද ගතින් ද තව තවත් වෛද්‍ය හස්නට් වෙතට ළං වීමට පටන් ගත්තා ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඩයනා සහ හස්නට් රහසේ ගමන් බිමන් යෑමට ද, අඹු සැමියන් මෙන් හැසිරීමට ද පටන් ගත්හ. එහෙත් වෛද්‍ය හස්නට් මේ සියල්ල ම කළේ මාධ්‍යකරුවන්ට හසු නොවන ලෙස ඉතා රහසිගත ව ය. වෛද්‍ය හස්නට් උපත ලැබුවේ පකිස්ථානයේ ලාහෝර්වල දී ය. ඔහු පතාන් නමැති උසස් පරම්පරාවකට අයත් කෙනෙකි. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකු වීම සඳහා ඕස්ටේ්රලියාවේ, සිඩ්නි නගරයේ වෛද්‍ය විද්‍යාලයකින් සිප් සතර හැදෑරුවේ ය. හදවත් හා පෙනහලු රෝග සුවපත් කිරීම සඳහා ඔහු මුළු කාලය ම කැප කර ඇත. [IMG]http://www.silumina.lk/2008/03/09/av0803092-3.jpg[/IMG]ඔහු ඩයනා කුමරියට මුළු හදවතින් ආදරය කළ ද ඇය ගේ අන්තිම පෙම්වතා ලෙස පෙනී සිටීමට කැමැත්තක් නොදැක්වූවේ ය. ඔහු සමාජය ඉදිරියේ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමට වැඩි ම කැමැත්තක් දැක්වූ හෙයිනි. මෙම ආසියානු වෛද්‍යවරයාට ඩයනා කුමරිය කොයිතරම් ආදරයක් හා සෙනහසක් දැක්වූවා ද කියතොත්, ඔහු ගේ සිතුම්, පැතුම් අනුව පමණක් නොව මුස්ලිම් ජාතින් ගේ චාරිත්‍ර වාරිත්‍ර ද අනුගමනය කිරීමට ඩයනා කුමරිය පසු කලක දී පුරුදු වූවා ය. එපමණක් නොව ඇය පකිස්ථානු ගැහැනියක ලෙස සල්වාර් කමිස ([FONT=Verdana]Salwar Kamees) [/FONT]ඇඳීමටත් ඔවුනගේ සිරිත් විරිත් අනුගමනය කිරීමටත් පටන් ගත්තා ය. පකිස්ථානුවන් මෙන් නිවෙසේ දිනපතා හඳුන්කූූරු දැල්වීමටත්, පකිස්ථානු චිත්‍රපට නැරඹීමටත් ඇය පුරුදු වූවා ය. සමහරු ඩයනා කුමරිය ඇසුරු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේ ඇගේ ජනප්‍රියත්වය හා රජ කුමරි පට්ටම සලකාගෙන ය. එහෙත් වෛද්‍ය හස්නට්, ඇය ඇසුරු කළේ මේ කිසිම දෙයක් ගැන නොතකමිනි. ඇගේ චාම් හා මානුෂික ගති පැවතුම්වලට ඔහු බොහෝ ඇලුම් කළේ ය. පශ්චාත් මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් වෛද්‍ය හස්නට් කියා සිටියේ තමා කාර්ය බහුල ශල්‍ය වෛද්‍යවරයෙකු නිසා ඩයනා කුමරිය සමඟ දිනපතා හමුවීමක් පැවැත්වීමට නොහැකි වූ බව යි. එහෙත් රාති‍්‍ර කාලයට දුරකථනයෙන් ඩයනා කුමරිය ඇමතීමට ඔහු අමතක නො කළේ ය. මෙම ඇමතීමෙන් ඩයනා කුමරිය සෑහීමකට පත් නොවූ බව පැවැසේ. ඇයට අවශ්‍ය වූයේ පෙම්වතුන් ලෙස දිනපතා හමු වී පැය කීපයක් එකට සිටීමට ය. ඩයනා කුමරිය පසු කලක දී අසරණයන්ට පමණක් නොව, ඒඩ්ස් රෝගයෙන් පෙළෙන රෝගීන්ට ද සාත්තු සප්පායම් කිරීමට ඔවුනට සරණ වීමට ඉදිරිපත් වූයේ වෛද්‍ය හස්නට් අසරණ රෝගීන්ට කරන සාත්තු සප්පායම් දැකීමෙන් පසුව ය. [IMG]http://www.silumina.lk/2008/03/09/av0803092-4.jpg[/IMG]මේ වන විට ඩයනා කුමරිය සමග දැඩි පේර්ම සම්බන්ධයක් පැවැත්වූ වෛද්‍ය හස්නට් ඇය සමඟ එක්වීමට හෝ විවාහ වීමට හෝ තීරණයක් ගෙන නො තිබිණි. ඒ රජ පෙළපතකට අයත්, විවාහක බටහිර කෙල්ලක සමඟ විවාහ වුවොත් තමන් ගේ වෘත්තියට පමණක් නොව ප්‍රතිරූපයට ද හානියක් සිදුවේ යැයි ඔහු සිතූූ හෙයිනි. හස්නට් එසේ සිතුව ද ඩයනා කුමරියට අවශ්‍ය වූයේ ඉක්මනින් ම ඔහු සමඟ විවාහ වීමට ය. ඩයනා කුමරිය, හස්නට්ට හොරා පකිස්ථානයට ගොස් ඔහු ගේ මාපියන් හමුවූයේ මේ ගැන කතා බහ කර ගැනීමට ය. මෙම සංසිද්ධිය දැන ගත් වහා ම වෛද්‍ය හස්නට් කෝප විය. ඒ සමඟ ම ඇය හා ගැටුම් ඇති කර ගත්තේ ය. මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් 1997 දී ඔවුනගෙ ආදරය දෙදරා යෑමට පටන් ගත්තේ ය. අමාරුවෙන් වුව ද වෛද්‍ය හස්නට් ඩයනා කුමරිය අමතක කර දැමීමට උත්සාහ ගත්තේ ය. වෛද්‍ය හස්නට් ගෙන් ඈත් වූ ඩයනා කුමරිය, ඔහුට රිදවීමටත්, ඔහු ගෙන් පළිගැනීමටත් ඉටා ගත්තා ය. ඇය කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩොඩී අල්ෆයඩ් දෙස හැරුණේ, ඔහු සමඟ හාදකමක් ඇති කර ගත්තේත් ඉන් පසුව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom