Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු (ඔහුගේ පුත් විලියම් කුමරු නිසා ඔහුට ඔටුන්න හිමිවේදැයි සැකයකි) නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුළත් වූයේ ඩයනා කුමරිය සමඟය. ඒ 1981 ජූලි 29 වැනිදා ය. චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වන විටත් ඔහු දෙදරු මවක වන කැමිලා පාකර් බෝල්ස් සමඟ පෙමින් වෙලී සිටියේය. ඩයනා නිසා ඔවුනට එක්වීමට වරම් නොලැබිණි.

එහෙත් ඩයනා කුමරිය මෙයට අවුරුදු දොළහකට ඉහත දී රිය අනතුරකට මුහුණ පා මිය යෑමත් සමඟම චාල්ස් කුමරුට සිය පැරැණි පෙම්වතිය වන කැමිලා සමඟ විවාහවීමට මඟ පෑදිණි. ඒ 2005 දීය.

චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වුවද ඔහු ඒ දිනවල මුළුහදින්ම කැමිලාට ආදරය කළ බව මාධ්‍යවල පළවූ තොරතුරුවලින් හෙළිවිය. එහෙත් මේ කාලයේ ම චාල්ස්ට තවත් පෙම්වතියක් සිටිය බව මෑතකදී හෙළිවී තිබේ.

චාල්ස් හා එම පෙම්වතිය අතර 1976 සිට 1980 දක්වා පෙම්පත් හුවමාරු වූ බව මේ නොබෝදා මාධ්‍යවල පළවූ තොරතුරු වලින් පෙනේ. චාල්ස්ගේ මෙම අභිරහස් ප්‍රේමය පිළිබඳව ‘හෙලෝ’ සඟරාව පිංතූර සහිත පිටු හතරක ලිපියක් පළකරමින් ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ පෙම්පත්වල ඡායාරූප ද පළ කළේය. As Prince Charle\s intimate letters are sold on EBAY – JANET JENKINS. The mystery woman behind them talks about their special friendship”යනුවෙන් එහි ශීර්ෂ පාඨය පළවී තිබිණි.

චාල්ස් කුමරු පිළිබඳව පුවත්පත් හා සඟරාවල පළවී තිබුණ මෙම තොරතුරු අනුව හෙළිවන්නේ ඔහු ජෙනට් ජෙන්කින්ස් (Janet Jenkins) නමැති කැනඩා ජාතික තරුණිය සමඟ සිව් වසරක් පමණ පෙමින් බැඳී සිටි බවයි.

ඔහු 1976 සිට 1980 දක්වා ජෙනට්ට පෙම් හසුන් ලියා තිබේ. (ඔහු ලියූ පෙම් ලිපි කීපයක් මේ සමඟ පළවෙයි).

අද හැටවැනි වියේ පසුවන ජෙනට්, තමා හා චාල්ස් කුමරු අතර සම්බන්ධයක් පැවැති බව පිළිගනියි. චාල්ස් සමඟ විනෝද සවාරි ගිය බවද සමහර දිනවලට නිවාඩු නිකේතනවල නතර වූ බවද කියා සිටියි.
චාල්ස් කුමරු විසින් ජෙනට්ට ලියන ලද

පෙම් හසුනක්

එක් දරු මවක වන ජෙනට් දැනට අන්තර්ජාතික කීර්තියක් උසුලන රූපලාවන්‍ය ආයතනයක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරයි.

චාල්ස් කුමරු සහ ජෙනට් අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවුරුදු ගණනක් අභිරහසක් හැටියට යටගොස් තිබිණි. එහෙත් මේ ‘පෙම් හසුන්’ හදිසියේම EBAY නමැති වෙබ් අඩවියේ පළවීමත් සමඟම යටගිය ප්‍රේම සම්බන්ධයක තතු එළියට ආවේය.

චාල්ස් විසින් ජෙනට්ට ලියන ලද මෙම පෙම්හසුන් කාලාන්තරයකට පසු වෙබ් අඩවියකට ගියේ කෙසේද? එම පෙම්හසුන් මෙම වෙබ් අඩවියට අලෙවි කළේ කවුරුන් විසින් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ජෙනට්, බොහෝ කලක් තමා ළඟ තිබුණ චාල්ස්ගේ පෙම්හසුන් “රාජකීය භාණ්ඩ එකතු කරන” මිතුරියක වන ඇලිසියා කැරොල්ට දුන් බව කියයි. ඇලිසියා සිය සේවයෙන් අස්වී පෞද්ගලික කෞතුකාගාරයක් ආරම්භ කිරීමට යන බව ජෙනට්ට කියා තිබිණි. මෙය හොඳ කටයුත්තක් බැවින් චාල්ස්ගේ ‘පෙම් ලිපි’ එහි තැන්පත් කරන ලෙස ඉල්ලමින් ජෙනට් මෙම ලිපි ඇයට දුන්නාය.

චාල්ස්ගේ පෙම් ලිපි වෙබ් අඩවියට ලිස්සා ගොස් ඇත්තේ ඇලිසියා ගේ කෞතුකාගාරයෙන් බව දැන් පැහැදිලිය. වෙබ් අඩවියක මෙම ලිපි පළවී තිබෙනු දැක තමා කලබලවූ බවත් ඉමහත් වේදනාවකට පත්වූ බවත් ජෙනට් කියා සිටියි. චාල්ස්ට මෙම ලිපි අමතක වී ඇති බැවින් ඔහු මේ ගැන තමාගෙන් නො ඇසූ බවද ජෙනට් සඳහන් කරයි.

තමන්ට චාල්ස් කුමරු මුලින්ම මුණගැසුණේ 1975 දී මොන්ට්‍රියල්වලදී බව ජෙනට් මතක් කරයි.

මෙම හමුවෙන් පසු දිනක් චාල්ස් කුමරු තමන්ට දුරකථනයෙන් කතා කළ බවත් රාත්‍රි කෑමකට හා චිත්‍රපටයක් බැලීමට යෑමට ආරාධනා කළ බවත් ඇය කියා සිටියි. චාල්ස්ගේ මෙම බලාපොරොත්තු නොවූ ආරාධනයෙන් ජෙනට් තරමක් කලබල වූවාය. එහෙත් චාල්ස්ගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකිරීමට ඇය වග බලා ගත්තාය. ඔවුහු සිනමා හලකට ගොස් ’The Pink Panther’ නමැති චිත්‍රපටය නරඹා ඉන්පසු රාත්‍රි භෝජනය සඳහා හෝටලයකට ගියහ. චාල්ස් හා ජෙනට් අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟීමට පටන්ගත්තේ එතැන් සිටය.
අද 60 වැනි වියේ පසුවන ජෙනට්

මෙම සම්බන්ධය කොයිතරම් දුර ගියාද කියතොත් තවත් දිනක චාල්ස්ගෙන් ජෙනට්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා බකිංහැම් මාළිගාවට එන ලෙස ආරාධනාවක් ලැබිණ. ඔහු කළ ආරාධනා හැම එකකටම යෑමට ඇය අමතක නොකළාය.

චාල්ස් ඩයනා සමඟ හෝ කැමිලා සමඟ හෝ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බව මේ වන විටත් ජෙනට් නොදැන සිටියාය.

චාල්ස් කුමරු, ඩයනා කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමට යන බව ජෙනට් දැන ගත්තේ දිනකට ඉහතදීය. මෙම ආරංචිය, ඇයට කියන ලද්දේ චාල්ස් කුමරු විසින් මය. ආරංචිය ඇසූ ජෙනට් කලබල නොවූවාය. ඇය ඔහුට සුබ පැතුවාය.

චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යයට ජෙනට්ට ද ආරාධනාවක් ලැබිණ. ඉන්පසු චාල්ස්ගේ සහ ඩයනාගේ උපන් දින සාදවලට ද ජෙනට් සහභාගි වූවාය.

මේ සියල්ලටම ඇය සහභාගි වූයේ චාල්ස් කුමරු සමඟ කිසිම සම්බන්ධයක් නොතිබූ ගාණටය. අද තමන්ට ඉතිරි වී ඇත්තේ රසවත් අතීතයක මතකයක් පමණක් බව ඇය කියා සිටියි

[QUOTE="sweets, post: 10576640, member: 363554"] [SIZE=5] [B][SIZE=5][COLOR=#ff0000]බ්රි[/COLOR][/SIZE][/B]තාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු (ඔහුගේ පුත් විලියම් කුමරු නිසා ඔහුට ඔටුන්න හිමිවේදැයි සැකයකි) නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුළත් වූයේ ඩයනා කුමරිය සමඟය. ඒ 1981 ජූලි 29 වැනිදා ය. චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වන විටත් ඔහු දෙදරු මවක වන කැමිලා පාකර් බෝල්ස් සමඟ පෙමින් වෙලී සිටියේය. ඩයනා නිසා ඔවුනට එක්වීමට වරම් නොලැබිණි. එහෙත් ඩයනා කුමරිය මෙයට අවුරුදු දොළහකට ඉහත දී රිය අනතුරකට මුහුණ පා මිය යෑමත් සමඟම චාල්ස් කුමරුට සිය පැරැණි පෙම්වතිය වන කැමිලා සමඟ විවාහවීමට මඟ පෑදිණි. ඒ 2005 දීය. චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වුවද ඔහු ඒ දිනවල මුළුහදින්ම කැමිලාට ආදරය කළ බව මාධ්‍යවල පළවූ තොරතුරුවලින් හෙළිවිය. එහෙත් මේ කාලයේ ම චාල්ස්ට තවත් පෙම්වතියක් සිටිය බව මෑතකදී හෙළිවී තිබේ. චාල්ස් හා එම පෙම්වතිය අතර 1976 සිට 1980 දක්වා පෙම්පත් හුවමාරු වූ බව මේ නොබෝදා මාධ්‍යවල පළවූ තොරතුරු වලින් පෙනේ. චාල්ස්ගේ මෙම අභිරහස් ප්‍රේමය පිළිබඳව ‘හෙලෝ’ සඟරාව පිංතූර සහිත පිටු හතරක ලිපියක් පළකරමින් ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ පෙම්පත්වල ඡායාරූප ද පළ කළේය. [FONT=Verdana][SIZE=2]As Prince Charle\s intimate letters are sold on EBAY – JANET JENKINS. The mystery woman behind them talks about their special friendship”[/SIZE][/FONT]යනුවෙන් එහි ශීර්ෂ පාඨය පළවී තිබිණි. චාල්ස් කුමරු පිළිබඳව පුවත්පත් හා සඟරාවල පළවී තිබුණ මෙම තොරතුරු අනුව හෙළිවන්නේ ඔහු ජෙනට් ජෙන්කින්ස්[FONT=Verdana][SIZE=2] (Janet Jenkins)[/SIZE][/FONT] නමැති කැනඩා ජාතික තරුණිය සමඟ සිව් වසරක් පමණ පෙමින් බැඳී සිටි බවයි. ඔහු 1976 සිට 1980 දක්වා ජෙනට්ට පෙම් හසුන් ලියා තිබේ. (ඔහු ලියූ පෙම් ලිපි කීපයක් මේ සමඟ පළවෙයි). අද හැටවැනි වියේ පසුවන ජෙනට්, තමා හා චාල්ස් කුමරු අතර සම්බන්ධයක් පැවැති බව පිළිගනියි. චාල්ස් සමඟ විනෝද සවාරි ගිය බවද සමහර දිනවලට නිවාඩු නිකේතනවල නතර වූ බවද කියා සිටියි. [IMG]http://www.silumina.lk/2009/08/09/av0908092-3.jpg[/IMG][CENTER]චාල්ස් කුමරු විසින් ජෙනට්ට ලියන ලද පෙම් හසුනක්[/CENTER] එක් දරු මවක වන ජෙනට් දැනට අන්තර්ජාතික කීර්තියක් උසුලන රූපලාවන්‍ය ආයතනයක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කරයි. චාල්ස් කුමරු සහ ජෙනට් අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවුරුදු ගණනක් අභිරහසක් හැටියට යටගොස් තිබිණි. එහෙත් මේ ‘පෙම් හසුන්’ හදිසියේම[FONT=Verdana][SIZE=2] EBAY[/SIZE][/FONT] නමැති වෙබ් අඩවියේ පළවීමත් සමඟම යටගිය ප්‍රේම සම්බන්ධයක තතු එළියට ආවේය. චාල්ස් විසින් ජෙනට්ට ලියන ලද මෙම පෙම්හසුන් කාලාන්තරයකට පසු වෙබ් අඩවියකට ගියේ කෙසේද? එම පෙම්හසුන් මෙම වෙබ් අඩවියට අලෙවි කළේ කවුරුන් විසින් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ජෙනට්, බොහෝ කලක් තමා ළඟ තිබුණ චාල්ස්ගේ පෙම්හසුන් “රාජකීය භාණ්ඩ එකතු කරන” මිතුරියක වන ඇලිසියා කැරොල්ට දුන් බව කියයි. ඇලිසියා සිය සේවයෙන් අස්වී පෞද්ගලික කෞතුකාගාරයක් ආරම්භ කිරීමට යන බව ජෙනට්ට කියා තිබිණි. මෙය හොඳ කටයුත්තක් බැවින් චාල්ස්ගේ ‘පෙම් ලිපි’ එහි තැන්පත් කරන ලෙස ඉල්ලමින් ජෙනට් මෙම ලිපි ඇයට දුන්නාය. චාල්ස්ගේ පෙම් ලිපි වෙබ් අඩවියට ලිස්සා ගොස් ඇත්තේ ඇලිසියා ගේ කෞතුකාගාරයෙන් බව දැන් පැහැදිලිය. වෙබ් අඩවියක මෙම ලිපි පළවී තිබෙනු දැක තමා කලබලවූ බවත් ඉමහත් වේදනාවකට පත්වූ බවත් ජෙනට් කියා සිටියි. චාල්ස්ට මෙම ලිපි අමතක වී ඇති බැවින් ඔහු මේ ගැන තමාගෙන් නො ඇසූ බවද ජෙනට් සඳහන් කරයි. තමන්ට චාල්ස් කුමරු මුලින්ම මුණගැසුණේ 1975 දී මොන්ට්‍රියල්වලදී බව ජෙනට් මතක් කරයි. මෙම හමුවෙන් පසු දිනක් චාල්ස් කුමරු තමන්ට දුරකථනයෙන් කතා කළ බවත් රාත්‍රි කෑමකට හා චිත්‍රපටයක් බැලීමට යෑමට ආරාධනා කළ බවත් ඇය කියා සිටියි. චාල්ස්ගේ මෙම බලාපොරොත්තු නොවූ ආරාධනයෙන් ජෙනට් තරමක් කලබල වූවාය. එහෙත් චාල්ස්ගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකිරීමට ඇය වග බලා ගත්තාය. ඔවුහු සිනමා හලකට ගොස් [FONT=Verdana][SIZE=2]’The Pink Panther’[/SIZE][/FONT] නමැති චිත්‍රපටය නරඹා ඉන්පසු රාත්‍රි භෝජනය සඳහා හෝටලයකට ගියහ. චාල්ස් හා ජෙනට් අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟීමට පටන්ගත්තේ එතැන් සිටය. [IMG]http://www.silumina.lk/2009/08/09/av0908092-2.jpg[/IMG][CENTER]අද 60 වැනි වියේ පසුවන ජෙනට්[/CENTER] මෙම සම්බන්ධය කොයිතරම් දුර ගියාද කියතොත් තවත් දිනක චාල්ස්ගෙන් ජෙනට්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා බකිංහැම් මාළිගාවට එන ලෙස ආරාධනාවක් ලැබිණ. ඔහු කළ ආරාධනා හැම එකකටම යෑමට ඇය අමතක නොකළාය. චාල්ස් ඩයනා සමඟ හෝ කැමිලා සමඟ හෝ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බව මේ වන විටත් ජෙනට් නොදැන සිටියාය. චාල්ස් කුමරු, ඩයනා කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමට යන බව ජෙනට් දැන ගත්තේ දිනකට ඉහතදීය. මෙම ආරංචිය, ඇයට කියන ලද්දේ චාල්ස් කුමරු විසින් මය. ආරංචිය ඇසූ ජෙනට් කලබල නොවූවාය. ඇය ඔහුට සුබ පැතුවාය. චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යයට ජෙනට්ට ද ආරාධනාවක් ලැබිණ. ඉන්පසු චාල්ස්ගේ සහ ඩයනාගේ උපන් දින සාදවලට ද ජෙනට් සහභාගි වූවාය. මේ සියල්ලටම ඇය සහභාගි වූයේ චාල්ස් කුමරු සමඟ කිසිම සම්බන්ධයක් නොතිබූ ගාණටය. අද තමන්ට ඉතිරි වී ඇත්තේ රසවත් අතීතයක මතකයක් පමණක් බව ඇය කියා සිටියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom