Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුගයේ දැවැන්තම විවාහ මංගල උත්සවය

2011 මැයි 02 වෙනි සදුදා, 08:21

ලෝකවාසී ජනතාවගෙන් වැඩිම පිරිසකගේ මහත් අවධානයට ලක්වූ යුගයේ දැවැන්තම විවාහ මංගල උත්සවය වන විලියම් - කේට් විවාහය ඉකුත් සිකුරාදා (29) ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු විය. බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි විලියම් කුමරු සමග අතිනත් ගැනීමත් සමගම බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක් බවට පත් වන කේට් කුමරියට රජ පවුලට හිමි නිල නාමය ද උරුම වෙයි.

අමුත්තන් 1900 කට පමණ මෙම අවස්ථාවට සභාගීවීම සඳහා ඇරයුම් ලැබී තිබුණු අතර ඉන් 650 කට පමණ දේව මෙහෙයෙන් අනතුරුව බකිංහැම් මාළිඟයේ පැවති භෝජන සංග්‍රහයට සහභාගීවීමට අවස්ථාව ලැබිණි.මෙම අවස්ථාව සියැසින් දැක ගැනීම සඳහා ලන්ඩන් නුවරට රැස් වූ ජනතාව 5,000 ඉක්මවූ බවත් ලොව පුරා රූපවාහිනියෙන් මෙම මංගල අවස්ථාව සජීවීව නැරඹූ පිරිස බිලියන 2 ඉක්මවූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි.

කේට් කුමරිය ලෝකප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනී සාරා බර්ටන් අතින් නිමවුනු සුන්දර ගවුමකින් සහ වේලයකින් සැරසී සිටි අතර විලියම් කුමරු අයර්ලන්ත ආරක්ෂක කර්නල් වරයෙකුට හිමි රතු පැහැති නිල ඇඳුමකින් සැරසිණි.රාජ්‍ය අශ්වාරෝහක බලඇණිය,ආරක්ෂක සේනා සහ නෑදෑ හිතවතුන් පිරිවරාගත් මෙම දෙපල උදෑසන 11 වනවිට දේවස්ථානයට ළඟා විය .සියල්ල සැලසුම් කළ ආකාරයට සාර්ථකව සිදු වූ අතර ලන්ඩන් නුවර යහපත් කාළගුණ තත්වයද නව යුවලට ආශිර්වාදයක් විය. දේවගැතිතුමන්ගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව දේව මෙහෙය ආරම්භ විය .පොරොන්දු පත්‍රය කියවූ නව යුවල දුක සැප වෙනුවෙන් මරණය දක්වාම එක්ව හිඳින බවට පොරොන්දු විය. මෙම අවස්ථාවේදී හැඟුම්බර දෑසින් සිය ආදරණීය සැමිය දෙස නෙත් යොමා සිටි කේට් කුමරිය පමිණ සිටියවුන්ගේ දෙනෙතට එක්කලේ අමතක නොවන සුන්දර නිමේශයකි. මංගල උත්සවය පුරාවටම විලියම් කුමරු සැහැල්ලු සිනාවකින් මුව සරසා ගෙන සිටිනු දක්නට ලැබුණි.. මෙහිදී කාගේත් අවධානය ලක්වූ සිදුවීමක් වූයේ චාල්ස් කුමරුගේ බිරිඳ ඩයනා කුමරිය මෙන් සිය සැමියාට 'අවනත' වන බවට කේට් කුමරිය පොරොන්දු නොවීමයි. රජ පවුලට ආවේනික පාරම්පරික මෝස්තරයට සැකසුනු රන් මුදුව විලියම් කුමරු විසින් සිය මනාලියගේ ඇඟිල්ලෙහි රැඳවුවද එය මොහොතකට කේට් කුමරියගේ ඇඟිල්ලෙහි සිර විය. එහෙත් සිය මංගල මුදුව නිසියාකරව පැළදවීමට විලියම් කුමරු සමත් විය

එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් මහතා සහ බිරිඳ ,ඕස්ට්‍රේලියාවේ අගමැති ජුලියා ගිලර්ඩ් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් මේජර් ආදී දේශපාලනික ප්‍රභූවරුන් මෙම ආශ්චර්යමත් මොහොත සියසින් දැක ගැනීමට අභිමානවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැස්වූවන්ගෙන් සමහරෙකි. ප්‍රෞඩ ඉතිහාසයක හිමිකම් කියන මෙම දේවස්ථානය සහ රජ පවුල අතර අත්තේ දැඩි සම්බන්ධතාවයකි. චාල්ස් - ඩයනා විවාහ උත්සවය ඇතුලු රජ පවුලේ සියලු මංගල උත්සව මෙහිදී මෙහි පවත්වා ඇත .එමෙන්ම ඩයනා කුමරිය ඇතුලු මියගිය බොහෝ රජකීයයන්ගේ දේහයන් මෙම දේවස්ථාන පරිශ්‍රයේ මිහිදන් කර ඇත.වසර සිය ගණනක සිට පැවත එන මෙම දේවස්ථානය 1560 දී ඉදිකරනු ලැබූවකි.

වර්ෂ 1982 ජුනි මස 21 වන දින උපන් විලියම් කුමරු සහ තමන්ට මාස 5 කින් වැඩිමහල් එම වසරේම ජනවාරි මස 09 වන දින උපන් කේට් කුමරියගේ ප්‍රේම කතාව වසර 8 ඉක්මවයි. දෙදෙනාම අධ්‍යාපනය ලැබූ ශාන්ත ඇන්ඩෲස් සරස්වියේදී ඇරඹි මොවුන්ගේ ප්‍රේම වෘතාන්තය 2007 වර්ෂය දක්වා අඛන්ඩව පැවති අතරඉන්පසු මාස කීපයක් දෙදෙනා වෙන්ව කල් ගත කල බව මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා විය. කෙසේ වුවද නැවතත් එක්වූ මෙම දෙපල සිය ප්‍රේමය මල්පලගන්වමින් පසුගියවසරේ ඔක්තෝම්බර් මාසයේ විවාහ ගිවිස ගැණිනි.එම ගිවිස ගැනීමේදී විලියම් කුමරිය විසින් කේට් කුමරිය අත පැන්ඳූ මුදුව චාල්ස් කුමරු සිය විවාහ ගිවිස ගැනීමේදී ඩයනා කුමරිය අත පැළැන්ඳූ මුදුව වන අතර එය ශ්‍රී ලංකා රජයෙන් තෑගි කළ නිල් මැණිකක් ඔබ්බවා නිමවන ලද්දකි. එමෙන්ම විලියම් කේට් මංගල්‍යට සුභ පතා ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මැණික් ගල් ඇල්ලූ හිස පළඳනාවක් කේට් කුමරියට තෑගි කර ඇත

ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ප්‍රශස්ථි ගීතිකා ගායනයන් ඇතුලු සියලු රාජකීය අංගයන්ගෙන් අනූන මෙම මංගල උළෙල ඉතා සාර්ථකව නිම විය.වසර 12 කට පෙර අප අතරින් වියෝ වූ ඩයනා කුමරිය මෙයට සභාගී වූවානම් පැමිණි පිරිස තුන්ගුණයකින් පමණ වැඩිවිය හැකි බවත් එසේ වූයේනම් කේට් කුමරියට වඩා ජනතාවගේ අවධානය ඩයනා කුමරිය වෙත ලක් විය හැකි බවත් ඇතැම් විචාරකයින්ගේ මතයයි.

[QUOTE="sweets, post: 10576703, member: 363554"] [SIZE=5][B]යුගයේ දැවැන්තම විවාහ මංගල උත්සවය [/B] 2011 මැයි 02 වෙනි සදුදා, 08:21 [LIST] [*][URL="http://asianmirror.lk/aatest/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2FzaWFubWlycm9yLmxrL2FhdGVzdC9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD0xNTg2OjIwMTEtMDUtMDItMDgtMjctMzAmY2F0aWQ9Mjk0OjIwMTEtMDQtMjAtMTktMDYtNTUmSXRlbWlkPTU0OQ=="][IMG]http://asianmirror.lk/aatest/templates/ja_teline_iv/images/emailButton.png[/IMG][/URL] [*][URL="http://asianmirror.lk/aatest/index.php?view=article&catid=294%3A2011-04-20-19-06-55&id=1586%3A2011-05-02-08-27-30&tmpl=component&print=1&layout=default&page=&option=com_content"][IMG]http://asianmirror.lk/aatest/templates/ja_teline_iv/images/printButton.png[/IMG][/URL] [*][URL="http://asianmirror.lk/aatest/index.php?view=article&catid=294%3A2011-04-20-19-06-55&id=1586%3A2011-05-02-08-27-30&format=pdf&option=com_content"][IMG]http://asianmirror.lk/aatest/templates/ja_teline_iv/images/pdf_button.png[/IMG][/URL] [/LIST] [URL="http://asianmirror.lk/aatest/images/stories/demo/news/93371-britains-prince-william-and-kate-middleton-exchange-rings-before-the-a.jpg"][IMG]http://asianmirror.lk/aatest/images/resized/images/stories/demo/news/93371-britains-prince-william-and-kate-middleton-exchange-rings-before-the-a_200_200.jpg[/IMG] [/URL] ලෝකවාසී ජනතාවගෙන් වැඩිම පිරිසකගේ මහත් අවධානයට ලක්වූ යුගයේ දැවැන්තම විවාහ මංගල උත්සවය වන විලියම් - කේට් විවාහය ඉකුත් සිකුරාදා (29) ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු විය. බ්‍රිතාන්‍ය රජ කිරුළ හිමි විලියම් කුමරු සමග අතිනත් ගැනීමත් සමගම බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක් බවට පත් වන කේට් කුමරියට රජ පවුලට හිමි නිල නාමය ද උරුම වෙයි. අමුත්තන් 1900 කට පමණ මෙම අවස්ථාවට සභාගීවීම සඳහා ඇරයුම් ලැබී තිබුණු අතර ඉන් 650 කට පමණ දේව මෙහෙයෙන් අනතුරුව බකිංහැම් මාළිඟයේ පැවති භෝජන සංග්‍රහයට සහභාගීවීමට අවස්ථාව ලැබිණි.මෙම අවස්ථාව සියැසින් දැක ගැනීම සඳහා ලන්ඩන් නුවරට රැස් වූ ජනතාව 5,000 ඉක්මවූ බවත් ලොව පුරා රූපවාහිනියෙන් මෙම මංගල අවස්ථාව සජීවීව නැරඹූ පිරිස බිලියන 2 ඉක්මවූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි. කේට් කුමරිය ලෝකප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනී සාරා බර්ටන් අතින් නිමවුනු සුන්දර ගවුමකින් සහ වේලයකින් සැරසී සිටි අතර විලියම් කුමරු අයර්ලන්ත ආරක්ෂක කර්නල් වරයෙකුට හිමි රතු පැහැති නිල ඇඳුමකින් සැරසිණි.රාජ්‍ය අශ්වාරෝහක බලඇණිය,ආරක්ෂක සේනා සහ නෑදෑ හිතවතුන් පිරිවරාගත් මෙම දෙපල උදෑසන 11 වනවිට දේවස්ථානයට ළඟා විය .සියල්ල සැලසුම් කළ ආකාරයට සාර්ථකව සිදු වූ අතර ලන්ඩන් නුවර යහපත් කාළගුණ තත්වයද නව යුවලට ආශිර්වාදයක් විය. දේවගැතිතුමන්ගේ ප්‍රධාන දේශනයෙන් අනතුරුව දේව මෙහෙය ආරම්භ විය .පොරොන්දු පත්‍රය කියවූ නව යුවල දුක සැප වෙනුවෙන් මරණය දක්වාම එක්ව හිඳින බවට පොරොන්දු විය. මෙම අවස්ථාවේදී හැඟුම්බර දෑසින් සිය ආදරණීය සැමිය දෙස නෙත් යොමා සිටි කේට් කුමරිය පමිණ සිටියවුන්ගේ දෙනෙතට එක්කලේ අමතක නොවන සුන්දර නිමේශයකි. මංගල උත්සවය පුරාවටම විලියම් කුමරු සැහැල්ලු සිනාවකින් මුව සරසා ගෙන සිටිනු දක්නට ලැබුණි.. මෙහිදී කාගේත් අවධානය ලක්වූ සිදුවීමක් වූයේ චාල්ස් කුමරුගේ බිරිඳ ඩයනා කුමරිය මෙන් සිය සැමියාට 'අවනත' වන බවට කේට් කුමරිය පොරොන්දු නොවීමයි. රජ පවුලට ආවේනික පාරම්පරික මෝස්තරයට සැකසුනු රන් මුදුව විලියම් කුමරු විසින් සිය මනාලියගේ ඇඟිල්ලෙහි රැඳවුවද එය මොහොතකට කේට් කුමරියගේ ඇඟිල්ලෙහි සිර විය. එහෙත් සිය මංගල මුදුව නිසියාකරව පැළදවීමට විලියම් කුමරු සමත් විය එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් මහතා සහ බිරිඳ ,ඕස්ට්‍රේලියාවේ අගමැති ජුලියා ගිලර්ඩ් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් මේජර් ආදී දේශපාලනික ප්‍රභූවරුන් මෙම ආශ්චර්යමත් මොහොත සියසින් දැක ගැනීමට අභිමානවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැස්වූවන්ගෙන් සමහරෙකි. ප්‍රෞඩ ඉතිහාසයක හිමිකම් කියන මෙම දේවස්ථානය සහ රජ පවුල අතර අත්තේ දැඩි සම්බන්ධතාවයකි. චාල්ස් - ඩයනා විවාහ උත්සවය ඇතුලු රජ පවුලේ සියලු මංගල උත්සව මෙහිදී මෙහි පවත්වා ඇත .එමෙන්ම ඩයනා කුමරිය ඇතුලු මියගිය බොහෝ රජකීයයන්ගේ දේහයන් මෙම දේවස්ථාන පරිශ්‍රයේ මිහිදන් කර ඇත.වසර සිය ගණනක සිට පැවත එන මෙම දේවස්ථානය 1560 දී ඉදිකරනු ලැබූවකි. වර්ෂ 1982 ජුනි මස 21 වන දින උපන් විලියම් කුමරු සහ තමන්ට මාස 5 කින් වැඩිමහල් එම වසරේම ජනවාරි මස 09 වන දින උපන් කේට් කුමරියගේ ප්‍රේම කතාව වසර 8 ඉක්මවයි. දෙදෙනාම අධ්‍යාපනය ලැබූ ශාන්ත ඇන්ඩෲස් සරස්වියේදී ඇරඹි මොවුන්ගේ ප්‍රේම වෘතාන්තය 2007 වර්ෂය දක්වා අඛන්ඩව පැවති අතරඉන්පසු මාස කීපයක් දෙදෙනා වෙන්ව කල් ගත කල බව මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා විය. කෙසේ වුවද නැවතත් එක්වූ මෙම දෙපල සිය ප්‍රේමය මල්පලගන්වමින් පසුගියවසරේ ඔක්තෝම්බර් මාසයේ විවාහ ගිවිස ගැණිනි.එම ගිවිස ගැනීමේදී විලියම් කුමරිය විසින් කේට් කුමරිය අත පැන්ඳූ මුදුව චාල්ස් කුමරු සිය විවාහ ගිවිස ගැනීමේදී ඩයනා කුමරිය අත පැළැන්ඳූ මුදුව වන අතර එය ශ්‍රී ලංකා රජයෙන් තෑගි කළ නිල් මැණිකක් ඔබ්බවා නිමවන ලද්දකි. එමෙන්ම විලියම් කේට් මංගල්‍යට සුභ පතා ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මැණික් ගල් ඇල්ලූ හිස පළඳනාවක් කේට් කුමරියට තෑගි කර ඇත ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගත් ප්‍රශස්ථි ගීතිකා ගායනයන් ඇතුලු සියලු රාජකීය අංගයන්ගෙන් අනූන මෙම මංගල උළෙල ඉතා සාර්ථකව නිම විය.වසර 12 කට පෙර අප අතරින් වියෝ වූ ඩයනා කුමරිය මෙයට සභාගී වූවානම් පැමිණි පිරිස තුන්ගුණයකින් පමණ වැඩිවිය හැකි බවත් එසේ වූයේනම් කේට් කුමරියට වඩා ජනතාවගේ අවධානය ඩයනා කුමරිය වෙත ලක් විය හැකි බවත් ඇතැම් විචාරකයින්ගේ මතයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom