Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ගේ හද දිනූ හදවත් දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකට ඉහතදී ලෝ ප්‍රකට ගායක එල්ටන් ජෝන් විසින් ‘කැන්ඩල් ඉන් ද වින්’ ගීතය ගායනා කරනු ලැබුවේ සුවහසක් වූ රසිකයන් තම රූපශ්රීයෙනුත් රංගනයෙනුත් වසඟයට පත්කළ හොලිවුඩයේ ගිනිසිළුව ලෙස විරුදාවලිය ලැබූ මැරලින් මොන්රෝ ගේ අවමංගල්‍ය උත්සවයේදී ය.

ඉන් කලකට පසු එල්ටන් ජෝන් එම ගීතයම පද වෙනස් කරමින් කාගෙත් නෙතට කඳුළු එක්කරමින් ගායනා කරනු ලැබුවේ ලොව පුරා වෙසෙන බාල, වැඩිහිටි සියල්ලන් ගේම ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණු එවැනිම සුරූපිනියකගේ අවමංගල්‍ය උත්සවයේදීයි.

වරෙක දානපතිනියක් ලෙස ද තවත් වරෙක සමාජ සේවිකාවක ලෙස ද ප්‍රසිද්ධ වූ ඇය තවත් වරෙක රාජකීය කිරුළ බිමින් තබා පොදු ජනයාගේ කුමරිය ලෙස අභිසෙස් ලැබුවාය.

ඒ ඇගේ නිහතමානීකම හා කාරුණිකභාවයට පොදු ජනයා ඇයට පැලැඳූ ආදරයේ කිරුළයි. අදටත් එම කිරුළට හිමිකම් කියන්නට කෙනෙකු සමත් වී නැති තරම්ය. මා මේ සඳහන් කරන්නේ කවුරුන් ගැනද යන්න ඉහත පද පෙළ දුටු සැණින් ඔබ හඳුනාගෙන හමාර යැයි මම දනිමි.

ඇය ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් නම් වූවාය.

එහෙත් ඇය මෙලොවින් සමුගත්තේ ඩයනා කුමරිය ලෙසයි.

ඉවත් කිරීමට නියමිත ඩයනාගේ ස්මාරකය

සමාජ සේවා කටයුතුවල නියැලෙමින් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ ආදරයට පාත්‍ර වී සිටි ඩයනා කුමරිය 1997 අගෝස්තු 31 දින අවාසනාවන්ත අයුරින් මෙලොවින් සමුගත්තේ ප්‍රංශයේ පැරිස් නුවර උමං මාර්ගයකදී ඩයනා කුමරිය සහ ඇගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයිඩ් ගමන් ගත් මෝටර් රථය දරුණු ලෙස අනතුරකට පත්වීම නිසාවෙනි. ඇගේ මරණයෙන් ලොවම කම්පා විය. ඇගේ වියෝව දරාගැනීමට නොහැකිව ලක්ෂ සංඛ්‍යාත ජනයා දින ගණන් කඳුළු සැලූහ.

ඩයනා කුමරිය පදිංචිව සිටි මාලිගය අසල දින ගණනක් පුරා හඬා වැලපෙන ජනයාගෙන් ද මල්වඩම්වලින්ද පිරී ගොස් තිබිණ.

ඩයනා කුමරිය අවසන් ගමන් යන දිනයේ ඇගේ අවමංගල්‍ය උත්සවය ලොව පුරා මාධ්‍ය හරහා සජීවීව විකාශය විය.

කුමරියගේ මරණයත් සමඟම රජ පවුලට විවිධ චෝදනා එල්ල වුණි. කුමරියගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයිඩ් ගේ පියා වන මොහොමඩ් අල් ෆයිඩ් විසින් මේ මරණවලට වගකිව යුත්තේ එඩිම්බරෝ ආදිපාදවරයා බවට තරයේ චෝදනා කරන ලදී. පැපරාසින්ගේ ලුහුබැඳීම නිසා මේ අනතුර සිදුවූ බවත් රියැදුරා බීමත්ව සිටි නිසා මේ අනතුර සිදුවූ බවටත් නොයෙක් මත පළ විය.

පරික්ෂණ ගණනාවකින් පසුව ඩයනා කුමරිය සහ ඩොඩි අල්ෆයිඩ්ගේ මරණයට අවසන් තීරණයක් ලබාදී තිබුණත් අදටත් ඒ තීරණයට විරුද්ධව හඬ නඟන අය ඕනෑතරම් සිටිති.

ඩයනා කුමරිය මෙලොවින් සමුගෙන වසර ගණනක් ගෙවී ගොස් ඇති මුත් අදටත් සෑමදෙනාගේම මතකයෙන් ගිලිහී ගොස් නැත. මේ මස 31 දිනට ඇය මිය ගොස් වසර 13කි.

ඩයනා කුමරියගේ මරණයත් සමඟම රාජකීය පවුල ඇගේ මතක වළ දමන්නට නොයෙක් අවස්ථාවලදී උත්සාහ ගත්හ. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් අතුරෙන් මහජනයාගේ ආදරයට හා ගෞරවයට වැඩිපුරම පාත්‍ර වුණේ ඩයනා කුමරියයි. ඇගෙන් පසු ඒ ආදරය දිනාගැනීමට එම පවුලෙන් කිසිවෙකුත් සමත් වී නැත.

එම නිසාම ඩයනා කුමරියගේ මතකය ජනතාවගෙන් බැහැර කිරීමට බකිංහැම් මාලිගය නොයෙක් වර විවිධ රහසිගත උපාය මාර්ග යෙදුවත් අද වන තෙක් ඒ උපක්‍රම කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබේ.

ඇගේ මරණින් පසු ඈ වෙනුවෙන් පැවැති කිසිම ගුණානුස්මරණ උත්සවයක් සඳහා රජ පවුලෙන් අනුග්‍රහයක් නොලැබුණු තරම්ය.

අවසන් වරට 2007 ඇගේ දසවන ගුණානුස්මරණ වෙනුවෙන් ලන්ඩනයේ ප්‍රවීණ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් එකතුවෙන් සංගීත සංදර්ශනයක් පැවැති අතර රජ පවුලෙන් එයට සහභාගී වූයේ ඇගේ පුතුන් දෙදෙනා පමණි.

එයින් පසු මේ වන තෙක් ඇය වෙනුවෙන් කිසිම ප්‍රසිද්ධ උත්සවයක් පවත්වා නැත. මේ 31 වැනි දිනට යෙදෙන ඇගේ 13 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් රාජකීය පවුලෙන් කිසිම උත්සවයක් සංවිධානය කෙරෙන පාටක් ද නැත. ඩයනා කුමරිය ජනතාවගේ සිත්වලින් බැහැර කිරීමට ඔවුන් ක්‍රියාත්මක කළ උපායන් පිළිබඳ පසුගිය දා එරට පුවත්පතක් වාර්තා වී තිබුණි.

හැරඩ්ස් වෙළෙඳ සංකීර්ණයේ පිහිටා ඇති ඩයනා කුමරියගේ සහ ඩොඩි අල් ෆයිඩ්ගේ ස්මාරකය ඉවත්කර දැමීමේ රහසිගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම පුවත්පතෙහි වාර්තා කළාය. මෙතෙක් එම වෙළෙඳ සංකීර්ණයේ සභාපතිත්වය දැරූ ඩොඩි අල් ෆයිඩ් ගේ පියා වන මොහොමඩ් අල් ෆයිඩ් නොවැම්බර් මාසයේදී එම තනතුරෙන් විශ්‍රාම යෑමට නියමිත නිසා මේ කටයුත්ත තවත් පහසු වී ඇත.

හැරඩ්ස් හි නව හිමිකාරත්වය දරන්නේ කටාර් රජ පවුලයි. ඔවුනට බ්‍රිතාන්‍ය රජ පවුලේ සහාය සහ අනුග්‍රහය අවශ්‍ය වී ඇතත් ඩයනා කුමරියගේත් ඩොඩිගේත් ස්මාරක ඉවත් කරන තුරු ඔවුන්ට අනුග්‍රහයක් නොලැබෙන බවට වාර්තා වී ඇත.

’අහිංසක බිල්ල’ ’Innocent Victims’ ලෙස නම් කර ඇති මෙම ස්මාරකය මොහොමඩ්ගේ සිත නොරිදෙන අයුරින් සුදුසු වෙලාවක ඉවත් කිරීමට තිරණය කර ඇත.

මෙම ස්මාරකයට ‘අහිංසක බිල්ල’ යනුවෙන් නම් කරනු ලැබ ඇත්තේ ද මොහොමඩ් විසිනි. එයට හේතුව ඩයනා කුමරියගේ සහ ඩොඩිගේ මරණයට පිලිප් කුමරු වගකිව යුතු බවට ඔහු චෝදනා කරන නිසාවෙනි.

2005 වසරේදී විවෘත කෙරුණු පිත්තලවලින් නිර්මාණය වී ඇති මෙම ස්මාරකයෙන් පිළිබිඹු වන්නේ මුහුදු වෙරළේ ඇල්බ්රටෝ පක්ෂියාගේ විශාල පියාපත් සෙවණේ රංගනයක යෙදෙන ඩයනා කුමරිය සහ ඩොඩි අල්ෆයිඩ්ය.

මෙම 31 වැනිදාට හැරඩ්ස් හි පැවැත්වීමට නියමිතව තිබූ ඩයනා කුමරියගෙත් ඩොඩි අල්ෆයිඩ්ගෙත් ගුණානුස්මරණ උලෙළ ද පැවැත්වේද යන්න පිළිබඳ විශ්වාසයක් නැතැයි හැරඩ්ස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

බ්‍රිතාන්‍ය රජ පවුල ඩයනා කුමරිය ජනතාවගේ සිත්වලින් බැහැර කිරීමට කවර උපක්‍රම යෙදුවත් ඩයනා කුමරිය කෙරෙහි ජනතාවගේ හිත්වල පවතින ආදරය කිසි දිනෙක නැති කරන්නට ඔවුනට නොහැකි වන බව ස්ථිරය.

එල්ටන් ජෝන්ගේ ගී පදවල ඇය හැඳින්වූයේ ‘එංගලන්තයේ රෝස කුසුම’ කියාය. ඒ රෝස මල ආදරයේ සංකේතයක් වන නිසාය. ඩයනා කුමරිය කෙරෙහි ජනයාගේ හදෙහි පවතින ආදරය සදාතනික වන්නේ ද රෝස මලක් මෙන්ම ඇය පිවිතුරු නිසා විය හැකියි

[QUOTE="sweets, post: 10576737, member: 363554"] [SIZE=5]කලකට ඉහතදී ලෝ ප්‍රකට ගායක එල්ටන් ජෝන් විසින් ‘කැන්ඩල් ඉන් ද වින්’ ගීතය ගායනා කරනු ලැබුවේ සුවහසක් වූ රසිකයන් තම රූපශ්රීයෙනුත් රංගනයෙනුත් වසඟයට පත්කළ හොලිවුඩයේ ගිනිසිළුව ලෙස විරුදාවලිය ලැබූ මැරලින් මොන්රෝ ගේ අවමංගල්‍ය උත්සවයේදී ය. ඉන් කලකට පසු එල්ටන් ජෝන් එම ගීතයම පද වෙනස් කරමින් කාගෙත් නෙතට කඳුළු එක්කරමින් ගායනා කරනු ලැබුවේ ලොව පුරා වෙසෙන බාල, වැඩිහිටි සියල්ලන් ගේම ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණු එවැනිම සුරූපිනියකගේ අවමංගල්‍ය උත්සවයේදීයි. වරෙක දානපතිනියක් ලෙස ද තවත් වරෙක සමාජ සේවිකාවක ලෙස ද ප්‍රසිද්ධ වූ ඇය තවත් වරෙක රාජකීය කිරුළ බිමින් තබා පොදු ජනයාගේ කුමරිය ලෙස අභිසෙස් ලැබුවාය. ඒ ඇගේ නිහතමානීකම හා කාරුණිකභාවයට පොදු ජනයා ඇයට පැලැඳූ ආදරයේ කිරුළයි. අදටත් එම කිරුළට හිමිකම් කියන්නට කෙනෙකු සමත් වී නැති තරම්ය. මා මේ සඳහන් කරන්නේ කවුරුන් ගැනද යන්න ඉහත පද පෙළ දුටු සැණින් ඔබ හඳුනාගෙන හමාර යැයි මම දනිමි. ඇය ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් නම් වූවාය. එහෙත් ඇය මෙලොවින් සමුගත්තේ ඩයනා කුමරිය ලෙසයි. [IMG]http://www.silumina.lk/2010/08/29/av10082915-2.jpg[/IMG] [CENTER]ඉවත් කිරීමට නියමිත ඩයනාගේ ස්මාරකය[/CENTER] සමාජ සේවා කටයුතුවල නියැලෙමින් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ ආදරයට පාත්‍ර වී සිටි ඩයනා කුමරිය 1997 අගෝස්තු 31 දින අවාසනාවන්ත අයුරින් මෙලොවින් සමුගත්තේ ප්‍රංශයේ පැරිස් නුවර උමං මාර්ගයකදී ඩයනා කුමරිය සහ ඇගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයිඩ් ගමන් ගත් මෝටර් රථය දරුණු ලෙස අනතුරකට පත්වීම නිසාවෙනි. ඇගේ මරණයෙන් ලොවම කම්පා විය. ඇගේ වියෝව දරාගැනීමට නොහැකිව ලක්ෂ සංඛ්‍යාත ජනයා දින ගණන් කඳුළු සැලූහ. ඩයනා කුමරිය පදිංචිව සිටි මාලිගය අසල දින ගණනක් පුරා හඬා වැලපෙන ජනයාගෙන් ද මල්වඩම්වලින්ද පිරී ගොස් තිබිණ. ඩයනා කුමරිය අවසන් ගමන් යන දිනයේ ඇගේ අවමංගල්‍ය උත්සවය ලොව පුරා මාධ්‍ය හරහා සජීවීව විකාශය විය. කුමරියගේ මරණයත් සමඟම රජ පවුලට විවිධ චෝදනා එල්ල වුණි. කුමරියගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයිඩ් ගේ පියා වන මොහොමඩ් අල් ෆයිඩ් විසින් මේ මරණවලට වගකිව යුත්තේ එඩිම්බරෝ ආදිපාදවරයා බවට තරයේ චෝදනා කරන ලදී. පැපරාසින්ගේ ලුහුබැඳීම නිසා මේ අනතුර සිදුවූ බවත් රියැදුරා බීමත්ව සිටි නිසා මේ අනතුර සිදුවූ බවටත් නොයෙක් මත පළ විය. පරික්ෂණ ගණනාවකින් පසුව ඩයනා කුමරිය සහ ඩොඩි අල්ෆයිඩ්ගේ මරණයට අවසන් තීරණයක් ලබාදී තිබුණත් අදටත් ඒ තීරණයට විරුද්ධව හඬ නඟන අය ඕනෑතරම් සිටිති. ඩයනා කුමරිය මෙලොවින් සමුගෙන වසර ගණනක් ගෙවී ගොස් ඇති මුත් අදටත් සෑමදෙනාගේම මතකයෙන් ගිලිහී ගොස් නැත. මේ මස 31 දිනට ඇය මිය ගොස් වසර 13කි. ඩයනා කුමරියගේ මරණයත් සමඟම රාජකීය පවුල ඇගේ මතක වළ දමන්නට නොයෙක් අවස්ථාවලදී උත්සාහ ගත්හ. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් අතුරෙන් මහජනයාගේ ආදරයට හා ගෞරවයට වැඩිපුරම පාත්‍ර වුණේ ඩයනා කුමරියයි. ඇගෙන් පසු ඒ ආදරය දිනාගැනීමට එම පවුලෙන් කිසිවෙකුත් සමත් වී නැත. එම නිසාම ඩයනා කුමරියගේ මතකය ජනතාවගෙන් බැහැර කිරීමට බකිංහැම් මාලිගය නොයෙක් වර විවිධ රහසිගත උපාය මාර්ග යෙදුවත් අද වන තෙක් ඒ උපක්‍රම කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි වී තිබේ. ඇගේ මරණින් පසු ඈ වෙනුවෙන් පැවැති කිසිම ගුණානුස්මරණ උත්සවයක් සඳහා රජ පවුලෙන් අනුග්‍රහයක් නොලැබුණු තරම්ය. අවසන් වරට 2007 ඇගේ දසවන ගුණානුස්මරණ වෙනුවෙන් ලන්ඩනයේ ප්‍රවීණ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් එකතුවෙන් සංගීත සංදර්ශනයක් පැවැති අතර රජ පවුලෙන් එයට සහභාගී වූයේ ඇගේ පුතුන් දෙදෙනා පමණි. එයින් පසු මේ වන තෙක් ඇය වෙනුවෙන් කිසිම ප්‍රසිද්ධ උත්සවයක් පවත්වා නැත. මේ 31 වැනි දිනට යෙදෙන ඇගේ 13 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් රාජකීය පවුලෙන් කිසිම උත්සවයක් සංවිධානය කෙරෙන පාටක් ද නැත. ඩයනා කුමරිය ජනතාවගේ සිත්වලින් බැහැර කිරීමට ඔවුන් ක්‍රියාත්මක කළ උපායන් පිළිබඳ පසුගිය දා එරට පුවත්පතක් වාර්තා වී තිබුණි. හැරඩ්ස් වෙළෙඳ සංකීර්ණයේ පිහිටා ඇති ඩයනා කුමරියගේ සහ ඩොඩි අල් ෆයිඩ්ගේ ස්මාරකය ඉවත්කර දැමීමේ රහසිගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම පුවත්පතෙහි වාර්තා කළාය. මෙතෙක් එම වෙළෙඳ සංකීර්ණයේ සභාපතිත්වය දැරූ ඩොඩි අල් ෆයිඩ් ගේ පියා වන මොහොමඩ් අල් ෆයිඩ් නොවැම්බර් මාසයේදී එම තනතුරෙන් විශ්‍රාම යෑමට නියමිත නිසා මේ කටයුත්ත තවත් පහසු වී ඇත. [IMG]http://www.silumina.lk/2010/08/29/av10082915-1.jpg[/IMG]හැරඩ්ස් හි නව හිමිකාරත්වය දරන්නේ කටාර් රජ පවුලයි. ඔවුනට බ්‍රිතාන්‍ය රජ පවුලේ සහාය සහ අනුග්‍රහය අවශ්‍ය වී ඇතත් ඩයනා කුමරියගේත් ඩොඩිගේත් ස්මාරක ඉවත් කරන තුරු ඔවුන්ට අනුග්‍රහයක් නොලැබෙන බවට වාර්තා වී ඇත. ’අහිංසක බිල්ල’ [FONT=Verdana][SIZE=2]’Innocent Victims’[/SIZE][/FONT] ලෙස නම් කර ඇති මෙම ස්මාරකය මොහොමඩ්ගේ සිත නොරිදෙන අයුරින් සුදුසු වෙලාවක ඉවත් කිරීමට තිරණය කර ඇත. මෙම ස්මාරකයට ‘අහිංසක බිල්ල’ යනුවෙන් නම් කරනු ලැබ ඇත්තේ ද මොහොමඩ් විසිනි. එයට හේතුව ඩයනා කුමරියගේ සහ ඩොඩිගේ මරණයට පිලිප් කුමරු වගකිව යුතු බවට ඔහු චෝදනා කරන නිසාවෙනි. 2005 වසරේදී විවෘත කෙරුණු පිත්තලවලින් නිර්මාණය වී ඇති මෙම ස්මාරකයෙන් පිළිබිඹු වන්නේ මුහුදු වෙරළේ ඇල්බ්රටෝ පක්ෂියාගේ විශාල පියාපත් සෙවණේ රංගනයක යෙදෙන ඩයනා කුමරිය සහ ඩොඩි අල්ෆයිඩ්ය. මෙම 31 වැනිදාට හැරඩ්ස් හි පැවැත්වීමට නියමිතව තිබූ ඩයනා කුමරියගෙත් ඩොඩි අල්ෆයිඩ්ගෙත් ගුණානුස්මරණ උලෙළ ද පැවැත්වේද යන්න පිළිබඳ විශ්වාසයක් නැතැයි හැරඩ්ස් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත. බ්‍රිතාන්‍ය රජ පවුල ඩයනා කුමරිය ජනතාවගේ සිත්වලින් බැහැර කිරීමට කවර උපක්‍රම යෙදුවත් ඩයනා කුමරිය කෙරෙහි ජනතාවගේ හිත්වල පවතින ආදරය කිසි දිනෙක නැති කරන්නට ඔවුනට නොහැකි වන බව ස්ථිරය. එල්ටන් ජෝන්ගේ ගී පදවල ඇය හැඳින්වූයේ ‘එංගලන්තයේ රෝස කුසුම’ කියාය. ඒ රෝස මල ආදරයේ සංකේතයක් වන නිසාය. ඩයනා කුමරිය කෙරෙහි ජනයාගේ හදෙහි පවතින ආදරය සදාතනික වන්නේ ද රෝස මලක් මෙන්ම ඇය පිවිතුරු නිසා විය හැකියි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom