ඩයනා හින්දි නිලියක් වෙයි.. ඉන්දීය චිත‍්‍රපටයක රගපාන්න හිස මුඩු කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩයනා හින්දි නිලියක් වෙයි.. ඉන්දීය චිත‍්‍රපටයක රගපාන්න හිස මුඩු කරයි..


    ඉන්දීය චිත්‍රපටයක රංගනයේ යෙදීම සදහා සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය තෝරාගෙන ඇත.

    ඇය එහිදී රංගනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් ලෙසිනි.

    ඒ සඳහා ඇය හිස මුඩු කරනු ඇති බවද වාර්තා වෙයි.

    මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් සහිත එකකි.

    me pohottuwe ewunta pissuda ban