ඩයලොග් එක්ක ඇරියස් නිසා starlink වලට කඩේ ගිය උන් හබක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113


    දැන්වත් තේරුන් ගනින් එලෝන් මසක් කියන්නේ උඹලව බේරගන්න ආපු දෙයියෙක් නෙමෙයි තවත් මුදලාලි කෙනෙක් විතරයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Dialog ewun kela wenna issella kokka gahala..
    Kapanna bari atha simbeema..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    රෙද්දේ සැටලයිට් බොරු බයිලා දානව

    tower එකට fibre එනවා ඒත් tower එකේ තියෙන transmitters users ල ගානට ගැලපෙන්න upgrade කරන්නේ නැහැ .


    ලංකාවේ අනාගතේ විනශ කරපු ලොකුම හූනියමක් මැලේසියන් ඩයලොග් එක & මැලේසියන් SLT එක
     
    • Like
    Reactions: nppcheguevara

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    Starlink එකට මේ ගැන කිව්වොත් මුන් ස්වාධීන කෙනෙක්ට වැඩේ කරගෙන යන්න දෙයි . මේ නිවුස් එක ඇත්ත නම් දැනටමත් ඊමෙල් ගහන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඉස්සර වගේ සිම්හලුන් මෝඩ නෑ. දාන්න ඕනි ඊමෙල් එක උඩමලෙවල් එකට දානවා. Fb comment බැලුවම ඒකහොදට තේරෙනවා.
    Dialog එක තනි ඒකාදිකාරයක් හදා ගන්න හදන්නෙ. ඕන් බලපන් මුන් වැඩි කල් යන්න කලින් FREESatවලටත් වැඩේ දෙනවා
     
    • Like
    Reactions: scorp12

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    මචන් මම ගොඩක් තැන්වලදි උබේ මතයට එකඟ උනත් මෙතැන්දි පොඩි දෙයක් කියන්න ඔනේ...

    මචන් මිනිස්සු ස්ටාර්ලින්ක් එකට ගියේ ඒක සැටලයිට් හරහා දෙන නිසාම නෙවෙයි... හොඳ සර්විස් එකක් ලැබෙන නිසා.. අනිත් එක අයීස්පී සහ කලයන්ට් අතරේ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන නිසා.. සහ හොර වැඩ නොකර වන්චා නොකර අන්ලිමිටඩ් නම් නියම අන්ලිමිටඩ් විදියට ඩේටා ටික දෙන නිසා..
    එහෙම නැතිව, අයීස්පී සහ ක්ලයන්ට් අතරේ තියෙන ඩිවයිස්වල කනක්ශන් එක සැටලයිට්ද, ෆයිබර්ද කියල බලලා නෙවෙයි..
    ඩයලොග්ලා සැටලයිට් හරහා දුන්නත්, වයර් මගින් දුන්නත් කොහොම කලත් සර්විස් එක හොඳ නෑ... හරියට හොරකරනවා... ඩේටා ටික හොරෙන්ම කපාගන්නවා... ක්ලයන්ට්ව පුලුවන් තරම් හූරගෙන කනවා.. ඒනිසා එයාල සැටලයිට් වලින් අපේ ගෙවල්වලට කනෙක්ට් උනා කියලා අන්ලිමිටඩ් එක ස්ටාර්ලින්ක් වගේ වෙන්න යන්නේ නෑ.. පරන විදියට හොරකම කරනවා..
    ඕනෙම නම් අන්න මේ සැරේ උනාවගේ ටවර් ටික එකපාර වැඩ කොකරොත් සැටලයිට් හරහා කවරේජ් එක තියෙනවා කියල කියයි.. නමුත් ගනන්වැඩි සහ ඉක්මනට ඩේටා ටික වාශ්පවෙන එක වෙනවා... ඒකයි ඒකට ඩයලොග් කියලා කියන්නෙ..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    මුන්ගේ හොරා කෑම නං උපරිමයි දැන්. මම කලෙකට පස්සේ HBB ප්‍රෙපේඩ් එකට package එකක් දැම්මා. ලැප් එකේ එහෙම metered connection on කරා. ඒත් දවස ගානේ cloud storage කියලා බර ගානක් කැපෙනවා data. මුන් samrt device වල data tranamisson එකත් packge එකෙන් අඩු කරනවද