Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි

අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.

ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.

මෙවැනි පණිවුඩයක් දිස් විය.

Congratulations

You have completed the quiz.

To find out the result of your IQ test,

Please enter your mobile number now!

ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.

මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?

එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?

ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය

මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.

අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.

මෙම වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.

මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය.

මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.

නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි.

Thank you !

We received your mobile number. To confirm,

sms 22 to 31230

තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත.

මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත.

ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී.

මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.

meya mata forward we a mail ekakin uputa ganimaki. meya sampurna attha kathawaki. magenda masayak pura dawasata Rs 30 bagin mudal kapagena thibuni. dialog eken wimasu wita oun meta wagakimak ganimata nohaki bawa pawasai. KATADA KIYANNE MEWA...?? danna hamotama kiyanna..

මම නො එක ගැහුවේ ෆ්‍රී ලබාගන්න පුළුවන් ring tones & pictures කියන වෙබ් පිටුවකට පමණි. හැමෝම පරිස්සමෙන්. නො ගහන්න එපා කිසිම එකකට වෙබ් එකේ තියෙන හොදට හොයන්නේ බලන්නේ නැතිව.

[QUOTE="ranuboy, post: 13012688, member: 24880"] [b]ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි[/b] [SIZE="5"][SIZE="5"]අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා. ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි. මෙවැනි පණිවුඩයක් දිස් විය. [COLOR="Blue"]Congratulations You have completed the quiz. To find out the result of your IQ test, Please enter your mobile number now![/COLOR] ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි. මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද? එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද? ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය. අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න. මෙම වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත. මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය. මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි. නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි. [COLOR="RoyalBlue"]Thank you ! We received your mobile number. To confirm, sms 22 to 31230 [/COLOR] තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත. මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත. ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී. මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු. meya mata forward we a mail ekakin uputa ganimaki. meya sampurna attha kathawaki. magenda masayak pura dawasata Rs 30 bagin mudal kapagena thibuni. dialog eken wimasu wita oun meta wagakimak ganimata nohaki bawa pawasai. KATADA KIYANNE MEWA...?? danna hamotama kiyanna..[/SIZE] මම නො එක ගැහුවේ ෆ්‍රී ලබාගන්න පුළුවන් ring tones & pictures කියන වෙබ් පිටුවකට පමණි. හැමෝම පරිස්සමෙන්. නො ගහන්න එපා කිසිම එකකට වෙබ් එකේ තියෙන හොදට හොයන්නේ බලන්නේ නැතිව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom