ඩයලොග් ජාලයට මාරු වෙන්නැයි එයාටෙල් සිය පාරිභෝගිකයන්ට දැනුම් දේ..

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඔතන නඩුවක් හරි මොකක් හරි ගිහිං කේස් එකක් ගියා නේද
    රනිල් වික්‍රමසිංහ mobitel එකට නඩුව ඉල්ලා අස්කරගන්න කියල අණදුන්න.

    https://ceylontoday.lk/2024/02/08/slt-mobitel-withdraws-case-against-airtel-dialog-merger/

    Subsequent to the Court case, President Ranil Wickremesinghe recently summoned SLT’s non-executive chairman Reyaz Mihular and CEO Janaka R. Abeysinghe to request the withdrawal of the legal action.

    Sri Lanka Telecom PLC’s (SLT) mobile arm Mobitel informed Courts on Monday (5) , through its lawyers, that the company has decided to withdraw the case filed against the merger of Airtel and Dialog, a top SLT-Mobitel official told Finance Today.
     
    • Love
    Reactions: NRTG and EVC

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,284
    113
    එයාටෙල් සාමාජිකයිනි මෙහෙම එකක් ආවද........... :unsure:

    1ZjqcYr.jpeg

    එයාටෙල් සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට විශේෂයක් දැනුම් දීමක් සිදුකරයි.

    වඩා හොඳ සේවාවක් ලබා ගැනීම සඳහා ඩයලොග් දුරකථන ජාලය වෙත මාරු වෙන්නැයි ඔවුන් එමගින් දැනුම් දී ඇත.

    එයාටෙල් දුරකථන ජාලය ලංකාව තුළ මේ වන විට ඩයලොග් සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.

    ඒ මෑතකදී එම සමාගම් දෙක ඇතිකරගත් එකඟතා ගිවිසුමක් මතයි.

    👇👇
    https://lankacnews.com/ඩයලොග්-ජාලයට-මාරු-වෙන්නැ/
    Ena kale homa kiwe nahane
    Lol
     
    • Love
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    රනිල් වික්‍රමසිංහ mobitel එකට නඩුව ඉල්ලා අස්කරගන්න කියල අණදුන්න.

    https://ceylontoday.lk/2024/02/08/slt-mobitel-withdraws-case-against-airtel-dialog-merger/
    මර්ජර් එකට දාපු නඩුව ගැන නෙමෙයි මම කියන්නෙ
    2008 විතර එයාටෙල් ලංකාවට එනකොට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙනවා කියලා කතාවකුත් එක්ක ආවෙ. පුදුම සෙනගක් හිටියෙ සිම් ගන්න. පෝලිම් වල ඉඳලා සිම් ගත්තෙ.
    පස්සෙ අනිත් ISP ලා නඩුවක් හරි මොකක් හරි දාල, එහෙම නැත්තං TRSCL එකෙන් හරි මොකෙන් හරි රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මා හරි මොකක් හරි දෙයක් උනා වැඩේ උනේ නෑ මට මතක විදිහට
     
    • Like
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    මර්ජර් එකට දාපු නඩුව ගැන නෙමෙයි මම කියන්නෙ
    2008 විතර එයාටෙල් ලංකාවට එනකොට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙනවා කියලා කතාවකුත් එක්ක ආවෙ. පුදුම සෙනගක් හිටියෙ සිම් ගන්න. පෝලිම් වල ඉඳලා සිම් ගත්තෙ.
    පස්සෙ අනිත් ISP ලා නඩුවක් හරි මොකක් හරි දාල, එහෙම නැත්තං TRSCL එකෙන් හරි මොකෙන් හරි රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මා හරි මොකක් හරි දෙයක් උනා වැඩේ උනේ නෑ මට මතක විදිහට.
    ඔව් ඒ දවස්වල Anynet Unlimited call පැකේජ් එකකුත් දැම්මා, Dialog ඒකට කේස් එකක් ඇදපු නිසා ඒක Roll back කරා.
     
    • Sad
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මර්ජර් එකට දාපු නඩුව ගැන නෙමෙයි මම කියන්නෙ
    2008 විතර එයාටෙල් ලංකාවට එනකොට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙනවා කියලා කතාවකුත් එක්ක ආවෙ. පුදුම සෙනගක් හිටියෙ සිම් ගන්න. පෝලිම් වල ඉඳලා සිම් ගත්තෙ.
    පස්සෙ අනිත් ISP ලා නඩුවක් හරි මොකක් හරි දාල, එහෙම නැත්තං TRSCL එකෙන් හරි මොකෙන් හරි රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මා හරි මොකක් හරි දෙයක් උනා වැඩේ උනේ නෑ මට මතක විදිහට
    ඩයලොග් ල.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මර්ජර් එකට දාපු නඩුව ගැන නෙමෙයි මම කියන්නෙ
    2008 විතර එයාටෙල් ලංකාවට එනකොට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙනවා කියලා කතාවකුත් එක්ක ආවෙ. පුදුම සෙනගක් හිටියෙ සිම් ගන්න. පෝලිම් වල ඉඳලා සිම් ගත්තෙ.
    පස්සෙ අනිත් ISP ලා නඩුවක් හරි මොකක් හරි දාල, එහෙම නැත්තං TRSCL එකෙන් හරි මොකෙන් හරි රෙස්ට්‍රික්ෂන් එකක් දැම්මා හරි මොකක් හරි දෙයක් උනා වැඩේ උනේ නෑ මට මතක විදිහට
    අවම call cost එක නේද ඔය කියන්නේ.