Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතයි )

කාලෙක ඉඳන් මම ඩයලොග් 25GB (50GB Total ) 4G කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා.

ඒ කලින් පවිච්චි කරපු එටිසෙලාට් පැකේජ් එකේ 10GB ඩේටා ප්‍රමණය මාසේ පාවිච්චියට මදි වුනු හින්දා.

ඩයලොග් පැකෙජ් එකේ 25GB කියන්නෙ කලින් එක වගේ දෙගුනෙකටත් වැඩි හින්දා ගානත් 1400 (VAT නැතිව ) හින්දා සෑහෙන්න වාසී කියලා තමයි ගන්නකොට නම් හිතුනේ.

ඒත් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙ හැම මාසෙම ඩේටා ටික ඉක්මනටම ඉවර වෙනවා මාසෙ අන්තිම දවස් (20, 21) වෙනකොට. මොන සෙල්ලම දැම්මත් ඩේටා ලිමිට් කරන්න හිතන්නවත් බෑ.

බබෙක් පරිස්සම් කරනවා වගේ ඩේටා ටික පරිස්සම් කරගන්ඩ වෙලා තියෙන්නේ .

ඒ හින්දා ආපහු මාසේ අන්තිමට 10GB extra ඇඩ් කරගන්න වෙනවා මාසෙ ඉතුරු ටික ගෙනියන්න .

අන්තිමට බිල 2400+VAT .

මීට වඩා ලොකු පැකේජ් එකකට කොහොමද යන්නෙ දෙයියනෙ රවි මාමාගේ වැඩත් එක්ක .

ඒ හින්දා ඉවසා වදාළ සේ කාලය ගත කලා .

ඒත් මේ ළඟදි මන් යාලුවෙක් ගෙ ගෙදරට ගියහම එයාගෙ ඉන්ටෙර්නෙට් යූස් කරන හැටි දැක්කම මට නිකන් ඇඬෙන්න වගේ අවා වගේ. මෑන් පාවිච්චි කරන්නනෙ SLT (ADSL ) කනෙක්ෂන් එකක්. 4G එක නෙමෙයි.

මෙයාගෙ වැඩේ ඉතින් youtube යනවා සින්දු අහනවා හැම වෙලේම .

මම නිකන් යුසේජ් මීටර් එකක් දාල ( networx) යුසේජ් බලපුවම අනේ මට තේරුණා ඩයලොග් වල මොකක් හරි ලොකු අවුලක් අනිව්වාරයයෙන් තියනවමයි කියලා .

මට ADSLඑකක් ගන්න බෑ මොකද මට පෝටබල් කනෙක්ෂන් එකක් තමයි ඕනෑ කරලා තියෙන්නේ.

නැත්නම් මම එදාම කනෙක්ෂන් එක මාරු කරනවා.

මොකද මම ඩේටා හරි අමාරුවෙන් පරිස්සම් කරලත් දවසට 1GB වගේ නිකන්ම යනවා , මූ කරන්ඩ තියන හැම වැඩක්ම කරලා ඒත් යන්නෙ ඒ ගානම තමා.

ඒ හින්ද ගෙදර ආපු ගමන් එදා රෑ නයිට් ටයිම් ඩේටා වලින් මන් ඩයලොග් ඩේටා චෙක් කලා 3 පාර්ටි ඇප් එකක් දාලා .

ඒකට යූස් කලේ networx කියලා ඇප් එකක්.

මේ වැඩේ කරන ගමන් මම වීඩියෝ රෙකොඩින් එකකුත් ගත්තා .

[YOUTUBE]ZNWfR3BjteA&feature=youtu.be[/YOUTUBE]

1. මුලින්ම මම කලේ මොබයිල් එක Off කරපු එක. PC එකේ windows update එකත් මුල ඉඳන්ම කරලා off තිබුනේ .

2. ටොරන්ට් වගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකක් ගත්තොත් අප්ලෝඩ් එකත් සෑහෙන්න යන හින්දා මම ඩිරෙක්ට් සයිට් එකකින් 512mb ෆයිල් එකක් තෝරගත්තා.

3.

*ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb

*දැනට ඩයලොග් සයිට් එකේ පාවිච්චි වෙලා

කියලා පෙන්නන ඩේටා ප්‍රමාණය - 0mb (අදාල කාල සීමාව ඇතුලත )

*බලපොරොත්තුවන යුසේජ් එක - 512mb (ආසන්න ගානක් )

4. ඔන්න ටෙස්ට් එක කලා .

ඩවුන්ලෝඩ් කලේ 512mb වුනාට 550mb වලට ආසන්න ඩේටා ප්‍රමානයක් වැයවුන බවක් තමයි පෙන්නන්නේ .

4. ටෙස්ට් එක කරලා ඊළඟට කලේ රවුටර් off එක කරලා PC එකත් ඔෆ් කරලා පහුවෙනිදා ලොග් වෙලා යුසේජ් එක බලපු එක තමයි .

ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb

මගේ යුසේජ් මීටර් එකේ දක්වන ප්‍රමාණය - 550mb

ඩයලොග් සයිට් එකේ පෙන්නන ප්‍රමාණය - 672mb

5. වෙනස මෙගා බයිට් 150කට ආසන්නයි. මේක සදාරනද මන් අහන්නේ.

මේ ගැන ඩයලොග් එකට මන් කම්ප්ලේන් කලාම එයාල කියනව ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්ලු.

4g කනෙක්ෂන් එක හින්දා අප්ලෝඩ් එක වැඩිලු.

මගෙ 3rd පාර්ටි ඇප් එකක් හින්දා ඒකට ඔක්කොම අප්ලෝඩ් එක ට්‍රැක් කරන්නෙ නැතිලු.

අන්තිමට දල වශයෙන් 1GB වලට 300mb වගේ ඩේටා ප්‍රමාණයක් වැඩිපුර යනවා කියන එක තමා නිගමනය. මේ සාක්ශි එක්ක ඔප්පු කරන්න පුලුවන් වුනු දේ . නමුත් සාමන්‍ය භාවිතයේ ඩේටා හරියට වැයවෙනවද කියලා අපි කොහොමද හරියටම දැනගන්නෙ මෙයාල දෙන මෝඩ පිලිගන්නට බැරි උත්තරත් එක්ක .

ඒ කියන්නෙ සම්පූර්ණයෙන් 25GB පැකේජයෙන් 6-7 GB වගේ අති විශාල ඩේටා ප්‍රමානයක් අපතේ යනවා කියන එක.

ඊටත් වඩා සරලව කියනවනම් අපේ පැකේජ් එකෙන් 1/3ක් ම ඩේටා තේරුමක් නැතිවම නාස්ති වෙනවා නොහොත් සරල භාශාවෙන් හොරකම් කරනවා කියන එක.

මම හොරකම් කරනවා කියල කියන්නෙ මේ වැඩේ SLT (ADSL) වල මෙහෙම වෙන්නෙ නැති නිසා . මම SLT (4G)නම් ටෙස්ට් කලේ නැහැ.

අන්තිමට නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කියලා ගන්නවනම් ගනින් බැරිනම් ඒත් ගනින් කියලා මම ඩයලොග්ම පාවිච්චි කරනවා.වෙන මොනවා කරන්නද .

[QUOTE="DialogDoctor, post: 21143435, member: 561209"] [b]ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය#[/b] ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතයි ) කාලෙක ඉඳන් මම ඩයලොග් 25GB (50GB Total ) 4G කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා. ඒ කලින් පවිච්චි කරපු එටිසෙලාට් පැකේජ් එකේ 10GB ඩේටා ප්‍රමණය මාසේ පාවිච්චියට මදි වුනු හින්දා. ඩයලොග් පැකෙජ් එකේ 25GB කියන්නෙ කලින් එක වගේ දෙගුනෙකටත් වැඩි හින්දා ගානත් 1400 (VAT නැතිව ) හින්දා සෑහෙන්න වාසී කියලා තමයි ගන්නකොට නම් හිතුනේ. [B]ඒත් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙ හැම මාසෙම ඩේටා ටික ඉක්මනටම ඉවර වෙනවා මාසෙ අන්තිම දවස් (20, 21) වෙනකොට. මොන සෙල්ලම දැම්මත් ඩේටා ලිමිට් කරන්න හිතන්නවත් බෑ. [/B] [COLOR="Purple"] [COLOR="DarkSlateGray"]බබෙක් පරිස්සම් කරනවා වගේ ඩේටා ටික පරිස්සම් කරගන්ඩ වෙලා තියෙන්නේ .[/COLOR] [/COLOR] ඒ හින්දා ආපහු මාසේ අන්තිමට 10GB extra ඇඩ් කරගන්න වෙනවා මාසෙ ඉතුරු ටික ගෙනියන්න . අන්තිමට බිල 2400+VAT . මීට වඩා ලොකු පැකේජ් එකකට කොහොමද යන්නෙ දෙයියනෙ රවි මාමාගේ වැඩත් එක්ක . ඒ හින්දා ඉවසා වදාළ සේ කාලය ගත කලා . [SIZE="5"]ඒත් මේ ළඟදි මන් යාලුවෙක් ගෙ ගෙදරට ගියහම එයාගෙ ඉන්ටෙර්නෙට් යූස් කරන හැටි දැක්කම මට නිකන් ඇඬෙන්න වගේ අවා වගේ. මෑන් පාවිච්චි කරන්නනෙ SLT (ADSL ) කනෙක්ෂන් එකක්. 4G එක නෙමෙයි.[/SIZE] මෙයාගෙ වැඩේ ඉතින් youtube යනවා සින්දු අහනවා හැම වෙලේම . මම නිකන් යුසේජ් මීටර් එකක් දාල ( networx) යුසේජ් බලපුවම අනේ මට තේරුණා ඩයලොග් වල මොකක් හරි ලොකු අවුලක් අනිව්වාරයයෙන් තියනවමයි කියලා . [B][COLOR="DarkSlateGray"] මට ADSLඑකක් ගන්න බෑ මොකද මට පෝටබල් කනෙක්ෂන් එකක් තමයි ඕනෑ කරලා තියෙන්නේ. නැත්නම් මම එදාම කනෙක්ෂන් එක මාරු කරනවා.[/COLOR][/B] [SIZE="5"]මොකද මම ඩේටා හරි අමාරුවෙන් පරිස්සම් කරලත් දවසට 1GB වගේ නිකන්ම යනවා , මූ කරන්ඩ තියන හැම වැඩක්ම කරලා ඒත් යන්නෙ ඒ ගානම තමා. [/SIZE] [B][SIZE="5"] ඒ හින්ද ගෙදර ආපු ගමන් එදා රෑ නයිට් ටයිම් ඩේටා වලින් මන් ඩයලොග් ඩේටා චෙක් කලා 3 පාර්ටි ඇප් එකක් දාලා . ඒකට යූස් කලේ networx කියලා ඇප් එකක්.[/SIZE][/B] මේ වැඩේ කරන ගමන් මම වීඩියෝ රෙකොඩින් එකකුත් ගත්තා . [YOUTUBE]ZNWfR3BjteA&feature=youtu.be[/YOUTUBE] [SIZE="5"]1. මුලින්ම මම කලේ මොබයිල් එක Off කරපු එක. PC එකේ windows update එකත් මුල ඉඳන්ම කරලා off තිබුනේ .[/SIZE] [SIZE="5"]2. ටොරන්ට් වගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකක් ගත්තොත් අප්ලෝඩ් එකත් සෑහෙන්න යන හින්දා මම ඩිරෙක්ට් සයිට් එකකින් 512mb ෆයිල් එකක් තෝරගත්තා.[/SIZE] [SIZE="5"]3. *[COLOR="SeaGreen"]ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb [/COLOR] *[COLOR="Blue"]දැනට ඩයලොග් සයිට් එකේ පාවිච්චි වෙලා කියලා පෙන්නන ඩේටා ප්‍රමාණය - 0mb (අදාල කාල සීමාව ඇතුලත )[/COLOR] *[COLOR="DarkRed"]බලපොරොත්තුවන යුසේජ් එක - 512mb (ආසන්න ගානක් )[/COLOR][/SIZE] [SIZE="5"]4. ඔන්න ටෙස්ට් එක කලා . ඩවුන්ලෝඩ් කලේ [COLOR="SeaGreen"]512mb[/COLOR] වුනාට [COLOR="Blue"]550mb[/COLOR] වලට ආසන්න ඩේටා ප්‍රමානයක් වැයවුන බවක් තමයි පෙන්නන්නේ . [/SIZE] [SIZE="5"]4. ටෙස්ට් එක කරලා ඊළඟට කලේ රවුටර් off එක කරලා PC එකත් ඔෆ් කරලා පහුවෙනිදා ලොග් වෙලා යුසේජ් එක බලපු එක තමයි . ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - [COLOR="Blue"]512mb[/COLOR] මගේ යුසේජ් මීටර් එකේ දක්වන ප්‍රමාණය - [COLOR="Lime"]550mb[/COLOR] ඩයලොග් සයිට් එකේ පෙන්නන ප්‍රමාණය - [COLOR="Red"]672mb[/COLOR] [/SIZE] [SIZE="5"]5. [COLOR="DarkRed"]වෙනස මෙගා බයිට් 150කට ආසන්නයි[/COLOR]. මේක සදාරනද මන් අහන්නේ. [/SIZE] [SIZE="5"]මේ ගැන ඩයලොග් එකට මන් කම්ප්ලේන් කලාම එයාල කියනව ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්ලු. [/SIZE] [SIZE="5"][B]4g කනෙක්ෂන් එක හින්දා අප්ලෝඩ් එක වැඩිලු. [/B][/SIZE] [SIZE="5"]මගෙ 3rd පාර්ටි ඇප් එකක් හින්දා ඒකට ඔක්කොම අප්ලෝඩ් එක ට්‍රැක් කරන්නෙ නැතිලු.[/SIZE] [SIZE="5"][B]අන්තිමට දල වශයෙන් 1GB වලට 300mb වගේ ඩේටා ප්‍රමාණයක් වැඩිපුර යනවා කියන එක තමා නිගමනය. මේ සාක්ශි එක්ක ඔප්පු කරන්න පුලුවන් වුනු දේ . නමුත් සාමන්‍ය භාවිතයේ ඩේටා හරියට වැයවෙනවද කියලා අපි කොහොමද හරියටම දැනගන්නෙ මෙයාල දෙන මෝඩ පිලිගන්නට බැරි උත්තරත් එක්ක .[/B][/SIZE] [SIZE="5"][B]ඒ කියන්නෙ සම්පූර්ණයෙන් 25GB පැකේජයෙන් 6-7 GB වගේ අති විශාල ඩේටා ප්‍රමානයක් අපතේ යනවා කියන එක. ඊටත් වඩා සරලව කියනවනම් අපේ පැකේජ් එකෙන් 1/3ක් ම ඩේටා තේරුමක් නැතිවම නාස්ති වෙනවා නොහොත් සරල භාශාවෙන් හොරකම් කරනවා කියන එක. [/B] [/SIZE] [SIZE="5"][B]මම හොරකම් කරනවා කියල කියන්නෙ මේ වැඩේ SLT (ADSL) වල මෙහෙම වෙන්නෙ නැති නිසා . මම SLT (4G)නම් ටෙස්ට් කලේ නැහැ. අන්තිමට නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කියලා ගන්නවනම් ගනින් බැරිනම් ඒත් ගනින් කියලා මම ඩයලොග්ම පාවිච්චි කරනවා.වෙන මොනවා කරන්නද .[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom