Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රැන්ටන් පෙරේතයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ...

කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..

මීට කාලෙකට කලින් මමත් International Driving licence එක ගන්න බලන් ඉන්න අතරේ මගේ අවේලාවටම මුනුත් ආව ලර්නර්ස් එකක ප්‍රමෝෂන් එකක් උස්සගෙන...

ඒකත් ඔය වගේම තමයි..

මුලින් රුපියල් දාහේ කාඩ් එකයි..ඉතුරු ටික ලර්නර්ස් එකට ගෙවල ගන්න සීන් එකක්..

මටත් වැඩේ කර ගන්න ඕනෙ නිසා දාහක් ගෙවල ඒ වෙලාවෙම කාඩ් එක අරන් ලර්නර්ස් එකට ගියාම කියපි තියෙන ඩ්‍රයිවින් ලයිසන් එකත් උන්ට භාර දීල තවත් රුපියල් 3000කුත් ගෙවල සතියක් ඉන්න ඕනෙ කියල...

ඒ කාලෙ බයික් එකක් තිබුණ නිසා ලයිසන් එක මුන්ට දීල පොලීසියෙනුත් ලෙඩ දා ගන්න වෙන නිසා කොස්වත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී එක්කම කතා කරල මේ ගැන අහුවා...

මෙන්න ඕ. අයි.සී මට කියපි

පුතා මෝඩ වැඩ කරන්න එපා.. කිසිම කෙනෙකුට ඔයාගෙ වලංගු රියදුරු බල පත්‍රෙ එහෙම ලඟ තියා ගන්න අයිතියක් නෑ..

වහාම ගිහින් ඔයා ගෙව්ව සල්ලි ඉල්ල ගන්න කියල..

ඒත් එක්කම ජාත්‍යන්තර රියදුරු බලපත්‍රෙ ගන්න හැටිත් මුල ඉඳලම මට කියල දුන්න....

පස්සෙ මම ලර්නර්ස් එකට ගියාම එතන හිටිය ගෑනි මගෙන් බේරෙන්නම බැරි තැන උන්ගේ බොස්ට ෆෝන් එක දුන්න...

ඒ යකාත් එක එක සුරංගනා කතා කියල, මම කොස්වත්ත පොලිසීන් මේ ගැන අහගෙන ආවෙ කියල කිව්වාම මම ලර්නර්ස් එකට ගෙව්ව ගාන ඒ වෙලාවෙම දෙන්නම් කියල අර ගෑනිටත් කිව්වා සල්ලි ටික දෙන්න කියල...

ඒත් ග්‍රැන්ටන් එකෙන් කොල්ල කාපු රුපියල් 1000 ගැන උන් කිසිම දෙයක් දන්නේ නෑ කිව්ව...

පස්සේ ඒ වෙලාවෙම අර ලර්නර්ස් එකේ ලොක්කට ආයි උන්ගේ ඔෆිස් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරන් මම කිව්ව මම ග්‍රැන්ටන් එකට ගිහින් මේ ගැන කතා කරල ඇවිත් සල්ලි ගන්නම් කියල... හැබැයි මට එන්න වෙන්නෙ නෑ.. මම අදාල ලියකියවිලි එක්ක අපේ අම්මව එවන්නම් කියල...

මොකද අර ගෑනි උදේ පාන්දර මගේ සල්ලි දෙන්න විදිහක් නෑ කිව්ව ඒ වෙලාවෙ උන්ගෙ බිස්නස් මුකුත් වේලා නෑ කියලා...

කොහොම හරි අම්ම සල්ලි ගන්න ගියාට පස්සෙ උන් අපෙ අම්මට සල්ලි දෙන්න බෑ කියල තිබුණ මම පොලිසියට ගිහින් ඇවිත් තියෙන නිසා මගේ අයි. ඩී. කොපි එකකුයි මමයි නැතුව..

ඊට පහු වෙනිද මමම ගිහින් උන්ට දීපු සල්ලි අර ගත්ත...

ග්‍රැන්ටන් කාරයොන්ටත් උඹ වගේම කෝල් කරල කෝල් කරල උන්ට දුන්න 1000ත් ඉල්ල ගත්ත... (ඉල්ල ගත්ත නෙමෙයි උන්ගෙ ඔෆිස් එකටම ගිහින් අරගෙන ආවා...)

මහරගම පන්නිටිය පාර කිට්ටුව උන්ගේ ඔෆිස් එක තියෙන්නේ...

මචන් කෙලින්ම ඔෆිස් එකටම ගිහින් වෙච්ච දේ කියපං...

අත ඇරල දාල නිකන්නම් ඉන්න එපා...

ඔය කාලකන්නි කොම්පැනි කාරයෝ එතකොට කවදාවත් හැදෙන්නෙ නෑ...

[QUOTE="richlife, post: 18922011, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]ග්‍රැන්ටන් පෙරේතයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ...:growl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..:frown:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මීට කාලෙකට කලින් මමත් International Driving licence එක ගන්න බලන් ඉන්න අතරේ මගේ අවේලාවටම මුනුත් ආව ලර්නර්ස් එකක ප්‍රමෝෂන් එකක් උස්සගෙන...:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒකත් ඔය වගේම තමයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මුලින් රුපියල් දාහේ කාඩ් එකයි..ඉතුරු ටික ලර්නර්ස් එකට ගෙවල ගන්න සීන් එකක්.. :baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මටත් වැඩේ කර ගන්න ඕනෙ නිසා දාහක් ගෙවල ඒ වෙලාවෙම කාඩ් එක අරන් ලර්නර්ස් එකට ගියාම කියපි තියෙන ඩ්‍රයිවින් ලයිසන් එකත් උන්ට භාර දීල තවත් රුපියල් 3000කුත් ගෙවල සතියක් ඉන්න ඕනෙ කියල...:growl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ කාලෙ බයික් එකක් තිබුණ නිසා ලයිසන් එක මුන්ට දීල පොලීසියෙනුත් ලෙඩ දා ගන්න වෙන නිසා කොස්වත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී එක්කම කතා කරල මේ ගැන අහුවා...:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මෙන්න ඕ. අයි.සී මට කියපි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පුතා මෝඩ වැඩ කරන්න එපා.. කිසිම කෙනෙකුට ඔයාගෙ වලංගු රියදුරු බල පත්‍රෙ එහෙම ලඟ තියා ගන්න අයිතියක් නෑ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]වහාම ගිහින් ඔයා ගෙව්ව සල්ලි ඉල්ල ගන්න කියල..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒත් එක්කම ජාත්‍යන්තර රියදුරු බලපත්‍රෙ ගන්න හැටිත් මුල ඉඳලම මට කියල දුන්න....:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සෙ මම ලර්නර්ස් එකට ගියාම එතන හිටිය ගෑනි මගෙන් බේරෙන්නම බැරි තැන උන්ගේ බොස්ට ෆෝන් එක දුන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ යකාත් එක එක සුරංගනා කතා කියල, මම කොස්වත්ත පොලිසීන් මේ ගැන අහගෙන ආවෙ කියල කිව්වාම මම ලර්නර්ස් එකට ගෙව්ව ගාන ඒ වෙලාවෙම දෙන්නම් කියල අර ගෑනිටත් කිව්වා සල්ලි ටික දෙන්න කියල... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒත් ග්‍රැන්ටන් එකෙන් කොල්ල කාපු රුපියල් 1000 ගැන උන් කිසිම දෙයක් දන්නේ නෑ කිව්ව...:growl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සේ ඒ වෙලාවෙම අර ලර්නර්ස් එකේ ලොක්කට ආයි උන්ගේ ඔෆිස් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරන් මම කිව්ව මම ග්‍රැන්ටන් එකට ගිහින් මේ ගැන කතා කරල ඇවිත් සල්ලි ගන්නම් කියල... හැබැයි මට එන්න වෙන්නෙ නෑ.. මම අදාල ලියකියවිලි එක්ක අපේ අම්මව එවන්නම් කියල...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද අර ගෑනි උදේ පාන්දර මගේ සල්ලි දෙන්න විදිහක් නෑ කිව්ව ඒ වෙලාවෙ උන්ගෙ බිස්නස් මුකුත් වේලා නෑ කියලා...:frown:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කොහොම හරි අම්ම සල්ලි ගන්න ගියාට පස්සෙ උන් අපෙ අම්මට සල්ලි දෙන්න බෑ කියල තිබුණ මම පොලිසියට ගිහින් ඇවිත් තියෙන නිසා මගේ අයි. ඩී. කොපි එකකුයි මමයි නැතුව..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඊට පහු වෙනිද මමම ගිහින් උන්ට දීපු සල්ලි අර ගත්ත...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ග්‍රැන්ටන් කාරයොන්ටත් උඹ වගේම කෝල් කරල කෝල් කරල උන්ට දුන්න 1000ත් ඉල්ල ගත්ත... (ඉල්ල ගත්ත නෙමෙයි උන්ගෙ ඔෆිස් එකටම ගිහින් අරගෙන ආවා...)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B]මහරගම පන්නිටිය පාර කිට්ටුව උන්ගේ ඔෆිස් එක තියෙන්නේ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B]මචන් කෙලින්ම ඔෆිස් එකටම ගිහින් වෙච්ච දේ කියපං...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B]අත ඇරල දාල නිකන්නම් ඉන්න එපා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B]ඔය කාලකන්නි කොම්පැනි කාරයෝ එතකොට කවදාවත් හැදෙන්නෙ නෑ...[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom