Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයස්පෝරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය දෙමල ඩයස්පෝරාව කියන්නෙ මොකද්ද කියල දන්නවද???

අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් නිමා වෙලා ගෙවිල යන මේ කාලය තරන් ඩයස්පෝරාව ගැන කතා කරපු කාලයක් නෑ. ඇත්තම කියනවනන් මේ ඩයස්පෝරා සන්කල්පය හදල තියෙන්නෙ සම්පූර්නයෙන්ම මොලේ සෝදන්න සහ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න. අපෙ රටේ මිනිස්සුන්ට මේක නිකන්ම නිකන් සංවිධානයක නමක් වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි.

කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන අංශයක් වෙනම තිබුන මතක ඇති නේ... ඒවගේම එයාලට වෙනම රටක් පිලිබඳ න්‍යායන් උගන්නපු එකෙකුත් හිටිය මතක ඇතිනේ... ඇන්ටන් බාලසින්හම් කියල. ඔන්න ඔය කට්ටිය එකතුවෙලා ඉතාමත් සැලසුම්සහගතව තමන්ගේ අනාගතය වෙනුවෙන් ඔලුවෙ තියන් ගිය වචනයක් තමා ඔය ඩයස්පෝරුව.

හරි දැන් කෙලින්ම කතාවට බහිමු. මේ ඩයස්පෝරු කතාව දෙමල ජාතියට අයිති වචනයක් නෙවෙයි. හරි අයිතිකාරයො තමා යුදෙව්වො. අතීත ඊශ්‍රායලේ අතහැරල වෙනත් රට වලට පදින්චියට ගිය යුදෙව්වො තමයි ඔය ඩයස්පෝරා කතාව ඉස්සෙල්ලම ඇදලගත්තෙ. ඒකාලේ යුදෙව්වො ලෝකෙ පුරාම විසිරිල උන්න. හිට්ලර්ගෙ කාලෙ හිට්ලර්ගෙ යුදෙව් සන්හාරයෙන් බේරෙන්න තමන්ගෙ මවුබිම අතහැරල වෙනරට වලට පැනල ගිය යුදෙව්වො එක්වෙලා එයාලගෙ අහිමි වූ මවුබිම වෙනුවෙන්, අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන්න හදාගත්ත සංවිදානෙත් එයාල හැදින්වුවෙ ඩයස්පෝරා කියල.

ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරියෙ තියෙන්නෙ මෙහෙමයි[The movement of Jewish people away from their own country to live and work in other countries....].

ඒ වගේම විකිපිඩියා විශ්වකෝශෙත් කියවල බලන්න පුලුවන්. Diaspora can also refer to the movement of the population from its original homeland. ඒ හැමතැනම තියෙන පොදුසාධකය තමයි [own country, original homeland].එහෙමත් නැත්තම් නිජබිම කියන වචනය. මාතෘභූමිය.

කොටි 30 අවුරුද්දක් යුද්ද කලෙත් ඔන්න ඔය නිජබිම කියන වචනෙට. මේ රට දෙමල අයගෙ නිජබිමද නැද්ද කියල තීරනය කරන්න ඕනි ඔයාල.

දැන් කට්ටියට තේරෙනවද කොටි ඩයස්පෝරුවක් කියල තමන්ම හදුන්වගන්නෙ ඇයි කියල. තමන් තම්න්ගේ නිජබිමින් එලවපු නැවත ඒකට අයිතිවාසිකම් කියන්න පුලුවන් කියන එකට ගත්ත හොර ලයිසමක්. තමන් ගැන ලෝකෙට පනිවිඩයක් දෙන්නෙ ඔන්න ඔහොම වචන හරඹ වලින්. දැන් ඔය කියන දෙමල අය ගොඩක් එකතුවෙලා ඉන්නෙ කැනඩාව, ඇමරිකාව, ඉන්ග්ලන්ඩ් හා ස්කැන්ඩිනේවියන් රටවලනේ නොර්වෙ වගේ.. උන් ඔය රටවල ඉන්නෙ දේශපාලන රැකවරන කියාගෙන. උන් අර ඩයස්පෝරා කියන වචනෙ භාවිතා නොකලොත් උන්ට ඒ රට වල රැකවරනය ලැබෙන්නෑ. තමන්ගෙ මවු රටෙන් අසාදාරන ලෙස එලවපු උන් විදියට තමා එහෙ ඉන්නෙ.

මේ වගේම සිද්දියක් රනිල්ගෙ ආන්ඩු කාලෙත් උනා. එක්සත් එක්සේසත් කියල වචන හරඹයක්. එක්සත් ශ්‍රීලන්කාවක් හදන්න තමයි එයා ප්ලෑන් කලේ. හැබැයි එක්සත් රාජ්ජ්යක ඉන්න ජාතීනට තමන්ට අවශ්‍ය වෙලාවට ඒ රාජ්යෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න පුලුවන්. එතකොට දෙමල අයට කෙලින්ම ස්ව්යයන් පාලනයක් ගන්න පුලුවන්.

සෝවියට් සමූහාන්ඩුවත් ඒ වගේ.ඒකෙ උන්නු රටවලට අවශ්‍ය වෙලාවට වෙන් වෙන්න පුලුවන්.

ඒනිසා අපි සින්හලයො විදියට කිසිම තේරුමක් දන්නැතුව ඔහේ ඩයස්පෝරා ඩයස්පෝරා කියනව. කියල උන්ගෙ අරමුන නිකන්ම ඉටුකරල දෙනව. මෙහෙ නිවුස් කියන එවුනුත් ගිරව් වගේ පැය 24ම ඕක කියවනව්.පක්ශ බේදයක් නැතුව ජාති බේදයක් නැතුව දෙමල ඩයස්පෝරුවක් ගැන කියවව. අපි මේ කරන්නෙ කොටින්ගෙ සබ් කන්ට්‍රෑක්ට් එකක් කියල අපි තාම දන්නෑ.

ඒ නිසා අද සිටවත් මේ ප්‍රෝඩාවෙන් ගැලවෙමු.

[QUOTE="smclakmal@gmail.com, post: 18123308, member: 482491"] [SIZE="5"]කට්ටිය දෙමල ඩයස්පෝරාව කියන්නෙ මොකද්ද කියල දන්නවද??? අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් නිමා වෙලා ගෙවිල යන මේ කාලය තරන් ඩයස්පෝරාව ගැන කතා කරපු කාලයක් නෑ. ඇත්තම කියනවනන් මේ ඩයස්පෝරා සන්කල්පය හදල තියෙන්නෙ සම්පූර්නයෙන්ම මොලේ සෝදන්න සහ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න. අපෙ රටේ මිනිස්සුන්ට මේක නිකන්ම නිකන් සංවිධානයක නමක් වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන අංශයක් වෙනම තිබුන මතක ඇති නේ... ඒවගේම එයාලට වෙනම රටක් පිලිබඳ න්‍යායන් උගන්නපු එකෙකුත් හිටිය මතක ඇතිනේ... ඇන්ටන් බාලසින්හම් කියල. ඔන්න ඔය කට්ටිය එකතුවෙලා ඉතාමත් සැලසුම්සහගතව තමන්ගේ අනාගතය වෙනුවෙන් ඔලුවෙ තියන් ගිය වචනයක් තමා ඔය ඩයස්පෝරුව. හරි දැන් කෙලින්ම කතාවට බහිමු. මේ ඩයස්පෝරු කතාව දෙමල ජාතියට අයිති වචනයක් නෙවෙයි. හරි අයිතිකාරයො තමා යුදෙව්වො. අතීත ඊශ්‍රායලේ අතහැරල වෙනත් රට වලට පදින්චියට ගිය යුදෙව්වො තමයි ඔය ඩයස්පෝරා කතාව ඉස්සෙල්ලම ඇදලගත්තෙ. ඒකාලේ යුදෙව්වො ලෝකෙ පුරාම විසිරිල උන්න. හිට්ලර්ගෙ කාලෙ හිට්ලර්ගෙ යුදෙව් සන්හාරයෙන් බේරෙන්න තමන්ගෙ මවුබිම අතහැරල වෙනරට වලට පැනල ගිය යුදෙව්වො එක්වෙලා එයාලගෙ අහිමි වූ මවුබිම වෙනුවෙන්, අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන්න හදාගත්ත සංවිදානෙත් එයාල හැදින්වුවෙ ඩයස්පෝරා කියල. ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරියෙ තියෙන්නෙ මෙහෙමයි[The movement of Jewish people away from their [COLOR="Red"]own country[/COLOR] to live and work in other countries....]. ඒ වගේම විකිපිඩියා විශ්වකෝශෙත් කියවල බලන්න පුලුවන්. Diaspora can also refer to the movement of the population from its [COLOR="red"]original homeland[/COLOR]. ඒ හැමතැනම තියෙන පොදුසාධකය තමයි [own country, original homeland].එහෙමත් නැත්තම් නිජබිම කියන වචනය. මාතෘභූමිය. කොටි 30 අවුරුද්දක් යුද්ද කලෙත් ඔන්න ඔය නිජබිම කියන වචනෙට. මේ රට දෙමල අයගෙ නිජබිමද නැද්ද කියල තීරනය කරන්න ඕනි ඔයාල. දැන් කට්ටියට තේරෙනවද කොටි ඩයස්පෝරුවක් කියල තමන්ම හදුන්වගන්නෙ ඇයි කියල. තමන් තම්න්ගේ නිජබිමින් එලවපු නැවත ඒකට අයිතිවාසිකම් කියන්න පුලුවන් කියන එකට ගත්ත හොර ලයිසමක්. තමන් ගැන ලෝකෙට පනිවිඩයක් දෙන්නෙ ඔන්න ඔහොම වචන හරඹ වලින්. දැන් ඔය කියන දෙමල අය ගොඩක් එකතුවෙලා ඉන්නෙ කැනඩාව, ඇමරිකාව, ඉන්ග්ලන්ඩ් හා ස්කැන්ඩිනේවියන් රටවලනේ නොර්වෙ වගේ.. උන් ඔය රටවල ඉන්නෙ දේශපාලන රැකවරන කියාගෙන. උන් අර ඩයස්පෝරා කියන වචනෙ භාවිතා නොකලොත් උන්ට ඒ රට වල රැකවරනය ලැබෙන්නෑ. තමන්ගෙ මවු රටෙන් අසාදාරන ලෙස එලවපු උන් විදියට තමා එහෙ ඉන්නෙ. මේ වගේම සිද්දියක් රනිල්ගෙ ආන්ඩු කාලෙත් උනා. එක්සත් එක්සේසත් කියල වචන හරඹයක්. එක්සත් ශ්‍රීලන්කාවක් හදන්න තමයි එයා ප්ලෑන් කලේ. හැබැයි එක්සත් රාජ්ජ්යක ඉන්න ජාතීනට තමන්ට අවශ්‍ය වෙලාවට ඒ රාජ්යෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න පුලුවන්. එතකොට දෙමල අයට කෙලින්ම ස්ව්යයන් පාලනයක් ගන්න පුලුවන්. සෝවියට් සමූහාන්ඩුවත් ඒ වගේ.ඒකෙ උන්නු රටවලට අවශ්‍ය වෙලාවට වෙන් වෙන්න පුලුවන්. ඒනිසා අපි සින්හලයො විදියට කිසිම තේරුමක් දන්නැතුව ඔහේ ඩයස්පෝරා ඩයස්පෝරා කියනව. කියල උන්ගෙ අරමුන නිකන්ම ඉටුකරල දෙනව. මෙහෙ නිවුස් කියන එවුනුත් ගිරව් වගේ පැය 24ම ඕක කියවනව්.පක්ශ බේදයක් නැතුව ජාති බේදයක් නැතුව දෙමල ඩයස්පෝරුවක් ගැන කියවව. අපි මේ කරන්නෙ කොටින්ගෙ සබ් කන්ට්‍රෑක්ට් එකක් කියල අපි තාම දන්නෑ. ඒ නිසා අද සිටවත් මේ ප්‍රෝඩාවෙන් ගැලවෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom