Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?

මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?

මහා අබිරහස විසඳෙයි.

ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්, නියඟයක් ඇති වී සාගින්නෙන්, කාලගුණ විපර්යාස නිසා ආදී තර්ක ප්‍රබල සාක්ෂි ඇතිව ඉදිරිපත් කෙරුණත් ඒවායින් නිවැරදි දේ කුමක්දැයි නිශ්චිතව හෙළි වුණේ නැහැ. ඩයිනසෝරයන් වඳ වී ගියේ මීට වසර මිලියක 65 කට පෙර පෘථිවියේ ගැටුණු මහා උල්කාවක් නිසා බවත් එම උල්කාව පොළොවේ ගැටීම පරමාණු බෝම්බ බිලියනයක් තරම් බවත් විද්‍යාඥයන් හෙළි කළා. මෙය නිල වශයෙන් ලොවට හෙළි කළේ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් විසිනුයි. ඔවුන් මේ සඳහා වසර 20 ක් පුරා එක් කරගත් සාක්ෂි පාදක කර ගත්තා. ක්‍රිටේසීය-ති්රයාසීක (KT) වඳ වී යාම සිදුවෙද්දී එවකට මිහිමත ජීවත් වූ ජීව විශේෂයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මිහිමතින් අතුගා දැමුණා.

වසර මිලියන ගණනාවකට පෙර ජීවත් වූ මේ දැවැන්ත උරගයන් ‘බිහිසුණු උරගයා’ යන අරුත් දෙන ‘ඩයිනසෝර්’ යන නාමයෙන් හැඳින්වූයේ රිචඞ් ඕවන් විසිනුයි. ඒ 1842 වසරේදී ඔවුන්ගේ අස්ථි සොයා ගැනීමට පොසිල විද්‍යාඥයන් උනන්දුවීමත් සමඟයි. 1842 වසරේ සිට මේ දැවැන්තයන්ගේ අස්ථි සොයා ගැනුණු නමුත් ඔවුන් මියගිය අයුරු අබිරහසක් වුණා. වසර මිලියන 65 කට ඈත අතීතයේ පෘථිවියේ රජ කළ මේ දැවැන්තයන් සත්ත්ව ලොවේ පවා රජුන් ලෙසයි, ජීවත් වුණේ. අද ඔවුන්ගේ කතාව හමුවන්නේ පොසිලකරණයට ලක්වූ පොසිල සාක්ෂිවලිනුයි. ඒ සාක්ෂිවලින් පැහැදිලි වන එක් කරුණක් තමයි, ඔවුන් හරියටම මීට වසර මිලියන 65 කට කලින් පෘථිවියෙන් සදහටම වඳ වී ගියාය යන කාරණාව. ඔවුන්ගේ මේ හදිසි අභාවය පරම්පරා ගණනාවක් තිස්සේ පොසිල විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වුණා. ඩයිනසෝරයන්ගේ හදිසි වඳ වීම ගැන විද්‍යාඥයන් විවිධ තර්ක ඉදිරිපත් කළා. උන් වඳවුණේ ස්වාභාවික ව්‍යසනයක් නිසා ද? ලොව පුරා පැතිර ගිය නියඟයක් හෝ වසංගත රෝගයක් හෝ නිසා ද? නැත්නම් පෘථිවියේ සිදුවූ වෙනස්වීම් නිසා කාලගුණ විපර්යාසයක් ඇති වෙලා ඩයිනසෝරයන්ට ඊට ඔරොත්තු දීමට නොහැකි වූ නිසා ද? විද්‍යාඥයන් ඉදිරිපත් කළ තර්ක තමයි මේවා. සමහරුන්ගේ මතය වූයේ කුරුල්ලන් වැනි ටෙරසෝර් සත්ත්වයන් හා සාගරයේ රජ කළ දැවැන්ත මූදු උරගයන් විනාශ වුණේ පෘථිවියේ ඇති වූ ගිනිකඳු පිපිරීම් නිසා කියලයි. එම ජීවීන් මීට අවුරුදු මිලියන 1.5 කට කලින් ජීවත් වුණේ වර්තමාන ඉන්දියාවෙහියි.

තුන්ගුස්කා පිපිරීම

ඩයිනසෝරයන් හිටිහැටියේ මිහිපිටින් තුරන් වුණේ ඇයි කියන අබිරහස තමයි 20 වැනි සියවසේ මහා අබිරහස හැටියට සැලකෙන්නේ. 1908 ජූනි 30 වැනිදා රුසියාවේ සයිබීරියානු කලාපයේ තුන්ගුස්කා ගංගාව අසළ කිසියම් පිපිරිමක් සිදුවුණා. මේ පිපිරීම සිදුවූ ස්ථානයේ සිට වටේට සැතපුම් නවයක් දුරින් පිහිටි ගස් සියල්ල දැවී අළු වී දූවිලි බවට පත් වුණා. සැතපුම් 25 ක් දුරින් තිබූ සියලූම දේ මියගියා. මේ පිපිරුම සිදුවූයේ රුසියාවේ මිනිස් පහසින් තොර හුදෙකලා වනගත ප්‍රදේශයක නිසා විද්‍යාඥයන්ට ඒ සිදුවූයේ කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනිමට හැකි වූයේ 1927 වසරේදීයි. පිපිරීමෙන් ඇති වුණු විශාල ආවාටයේ පස් පරීක්ෂා කිරීමේදී එහි ඉරේඩියම් විශාල ප්‍රමාණවලින් තිබෙන බව ඔවුන්ට තේරුම් ගියා.

පිටසක්වළින් ආ ඉරේඩියම්

ඉරේඩියම් කියන සංඝටකය තිබෙන්නේ අභ්‍යවකාශ ග්රහකවල හා උල්කාපාතවලයි. ඒ අනුව තුන්ගුස්කා පිපිරුමේ අබිරහස විසඳුණා. තුන්ගුස්කා ප්‍රදේශයට කඩා වැටී තිබුණේ අඩි 100 ක පමණ විෂ්කම්භයක් ඇති ග්රහකයක්. එය පොළෝ මට්ටමේ සිට සැතපුම් පහක් පමණ ඉහළින් තමයි ගිනි ගෙන පුපුරා ගියා කියලා කියන්නේ.

ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු කී දේ

1980 වසරේදී භෞතික විද්‍යාඥ ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු වෝල්ටර් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කළා. ඔවුන් කීවේ ඩයිනසෝරයන් හිටිහැටියේ වඳවී ගියේ තුන්ගුස්කාවට කඩා වැටුණු ග්රහකය වැනි ග්රහක විශාල ප්‍රමාණයක් පෘථිවියට කඩා වැටීමෙන් කියලයි. ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්ෂි පවා ඉදිරිපත් කළා. ඔවුන් පෘථිවියේ නන්දෙසින් ලබා ගත් පස් සාම්පල හා පොසිල පරීක්ෂා කළා. මේ පස් සාම්පල හා පොසිල කි‍්‍රටේසීය (ඒ කියන්නේ ඩයිනසෝරයන් ජීවත් වූ යුගය) සහ ති්රයිතීක අවධිය (ඩයිනසෝරයන් වඳවී ගියාට පසු ඇතිවූ යුගය) අතර මැද පස් සාම්පලයි. මේ පස් සාම්පලවල මැටි පස් අතරේ ඉරේඩියම් ස්තර ඇති බව අල්වාරෝ පිය පුතු දෙපළ කීවා.

ඩයිනසෝරයන් මැරුවේ උල්කාපාතයක්

ලූවී අල්වාරේ සහ වෝල්ටර් ඉදිරිපත් කළ අදහස තමයි, දැවැන්ත උල්කාවක් පොළොවේ ගැටීමෙන් ඩයිනසෝරයන් විනාශ වුණා කියන කාරණාව. උල්කාව පෘථිවියේ ගැටීමේදී ඇති වූ මහා පිපිරුමෙන් සියලූම ජීවීන් අළු වී දූවිලි බවට හැරුණු බවත් පිපිරුමෙන් හට ගත් දූලි වලාව වායුගෝලය වසා ගන්න ඇති බවත් ඔවුන් කියනවා. වායුගෝලය දූවිලි තට්ටුවලින් වැසී ගියාට පස්සේ පොළොවට වැටෙන හිරු එළිය වසර ගණනාවක් තිස්සේ නොලැබී ගියා. පෘථිවිය අඳුරු වුණා. සීතල වෙන්න පටන් ගත්තා. උල්කාවේ ගැටුමෙන් විනාශ නොවූ සතා සිවුපාවා පවා සෙමින් සෙමින් මියැදෙන්න පටන් ගත්තා. මේ දූවිලි තට්ටු කෙමෙන් කෙමන් නැතිවී ගියාට පස්සේ තමයි, ඒවා මැටි සමඟ පොළොවේ ස්තරයක් ලෙස නිර්මාණය වුණේ. ඒත් අල්වාරේ පිය පුතු ඉදිරිපත් කළ මේ තර්කය ඉකුත් සතිය වනතෙක්ම කිසිවෙක් හරිහැටි විශ්වාස කළේ නැහැ. එය ප්රතික්ෂේ නොකළ හැකි අදහසක් හැටියට විතරයි සැලකුවේ.

මෙක්සිකෝවෙන් හමුවූ ආවාටය

1990 දී උතුරු මෙක්සිකෝවේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නම් නගරයට පහළින් සැතපුම් 122 ක් විෂ්කම්භයක් සහිත උල්කාපාත ආවාටයක් ඇති බව විද්‍යාඥයන් සොයා ගත්තා. මේ උල්කා ආවාටය හමුවුණේ 1978 වසරේදීයි. ඩයිනසෝරයන්ට වින කළ ඒ ග්රහකය වැටුණු ආවාටය මෙය යැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. මේ ආවාටය වසර මිලියන 65 ක් තරම් පැරණියි. ඒ අනුව ඩයිනසොරයින්ගේ මළගම සිදුවුණේ පිටසක්වළින් ආ ග්රහකයක් නිසා යන තර්කයට ප්‍රබල සාක්ෂියක් හමුවුණා.

විද්වත් මණ්ඩලය කියන දේ

කිලෝ මීටර 15 ක විෂ්කම්භයකින් යුත් උල්කාවක් පොළොවේ ගැටුණු බවත් එම ගැටීමේදී ජපානයේ හිරෝෂීමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් බෝම්බ බිලියනයක් පුපුරා ගියාක් මෙන් මහා ව්‍යසනයක් සිදුවූ බවත් අන්තර්ජාතික විද්‍යාඥ මණ්ඩලය මේ වන විට ඒකමතිකව පිළිගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නගරයට පහළින් ඇති උල්කා ආවාටය එම ග්රාහක වැටීමෙන් ඇති වූවක් යැයි ඔවුන් විශ්වාස කරන බවයි. ඒ අනුව අල්වාරේ පිය පුතු දෙපළ මීට වසර කීපයකට කලින් ඉදිරිපත් කළ අදහස අද කවුරුත් පිළිගන්නවා. එම ග්‍රාහකය පෘථිවියේ ගැටුණු නිසා පෘථිවියේ රජකළ ඩයිනසෝරයන් වඳ වී ගිය බවත් ඒ නිසා ක්ෂීරපායීන් ලොව පුරා ව්‍යාප්ත ගිය බවත් පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යයන් ලොව ප්රබලතම සත්ත්ව වර්ගය වූ බවත් විද්‍යාඥයින් 41 දෙනකුගෙන් සමන්විත අන්තර්ජාතික විද්වත් මණ්ඩලය මතක කර දෙනවා.

[QUOTE="Supunqw, post: 17839107, member: 225222"] [b]ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?[/b] [CENTER][SIZE=6][COLOR=Navy]මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි. [/COLOR][/SIZE][IMG]http://ichef.bbci.co.uk/naturelibrary/images/ic/credit/640x395/s/sa/saurischia/saurischia_1.jpg[/IMG] [SIZE=4]ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්, නියඟයක් ඇති වී සාගින්නෙන්, කාලගුණ විපර්යාස නිසා ආදී තර්ක ප්‍රබල සාක්ෂි ඇතිව ඉදිරිපත් කෙරුණත් ඒවායින් නිවැරදි දේ කුමක්දැයි නිශ්චිතව හෙළි වුණේ නැහැ. ඩයිනසෝරයන් වඳ වී ගියේ මීට වසර මිලියක 65 කට පෙර පෘථිවියේ ගැටුණු මහා උල්කාවක් නිසා බවත් එම උල්කාව පොළොවේ ගැටීම පරමාණු බෝම්බ බිලියනයක් තරම් බවත් විද්‍යාඥයන් හෙළි කළා. මෙය නිල වශයෙන් ලොවට හෙළි කළේ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් විසිනුයි. ඔවුන් මේ සඳහා වසර 20 ක් පුරා එක් කරගත් සාක්ෂි පාදක කර ගත්තා. ක්‍රිටේසීය-ති්රයාසීක (KT) වඳ වී යාම සිදුවෙද්දී එවකට මිහිමත ජීවත් වූ ජීව විශේෂයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මිහිමතින් අතුගා දැමුණා.[/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-lSV32fBl7n4/Twv3iJU0NnI/AAAAAAAABGA/rINwTswhhAY/s1600/1.jpg[/IMG][/CENTER] [SIZE=4] වසර මිලියන ගණනාවකට පෙර ජීවත් වූ මේ දැවැන්ත උරගයන් ‘බිහිසුණු උරගයා’ යන අරුත් දෙන ‘ඩයිනසෝර්’ යන නාමයෙන් හැඳින්වූයේ රිචඞ් ඕවන් විසිනුයි. ඒ 1842 වසරේදී ඔවුන්ගේ අස්ථි සොයා ගැනීමට පොසිල විද්‍යාඥයන් උනන්දුවීමත් සමඟයි. 1842 වසරේ සිට මේ දැවැන්තයන්ගේ අස්ථි සොයා ගැනුණු නමුත් ඔවුන් මියගිය අයුරු අබිරහසක් වුණා. වසර මිලියන 65 කට ඈත අතීතයේ පෘථිවියේ රජ කළ මේ දැවැන්තයන් සත්ත්ව ලොවේ පවා රජුන් ලෙසයි, ජීවත් වුණේ. අද ඔවුන්ගේ කතාව හමුවන්නේ පොසිලකරණයට ලක්වූ පොසිල සාක්ෂිවලිනුයි. ඒ සාක්ෂිවලින් පැහැදිලි වන එක් කරුණක් තමයි, ඔවුන් හරියටම මීට වසර මිලියන 65 කට කලින් පෘථිවියෙන් සදහටම වඳ වී ගියාය යන කාරණාව. ඔවුන්ගේ මේ හදිසි අභාවය පරම්පරා ගණනාවක් තිස්සේ පොසිල විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වුණා. ඩයිනසෝරයන්ගේ හදිසි වඳ වීම ගැන විද්‍යාඥයන් විවිධ තර්ක ඉදිරිපත් කළා. උන් වඳවුණේ ස්වාභාවික ව්‍යසනයක් නිසා ද? ලොව පුරා පැතිර ගිය නියඟයක් හෝ වසංගත රෝගයක් හෝ නිසා ද? නැත්නම් පෘථිවියේ සිදුවූ වෙනස්වීම් නිසා කාලගුණ විපර්යාසයක් ඇති වෙලා ඩයිනසෝරයන්ට ඊට ඔරොත්තු දීමට නොහැකි වූ නිසා ද? විද්‍යාඥයන් ඉදිරිපත් කළ තර්ක තමයි මේවා. සමහරුන්ගේ මතය වූයේ කුරුල්ලන් වැනි ටෙරසෝර් සත්ත්වයන් හා සාගරයේ රජ කළ දැවැන්ත මූදු උරගයන් විනාශ වුණේ පෘථිවියේ ඇති වූ ගිනිකඳු පිපිරීම් නිසා කියලයි. එම ජීවීන් මීට අවුරුදු මිලියන 1.5 කට කලින් ජීවත් වුණේ වර්තමාන ඉන්දියාවෙහියි. [U][B]තුන්ගුස්කා පිපිරීම [/B][/U][/SIZE] [SIZE=4] ඩයිනසෝරයන් හිටිහැටියේ මිහිපිටින් තුරන් වුණේ ඇයි කියන අබිරහස තමයි 20 වැනි සියවසේ මහා අබිරහස හැටියට සැලකෙන්නේ. 1908 ජූනි 30 වැනිදා රුසියාවේ සයිබීරියානු කලාපයේ තුන්ගුස්කා ගංගාව අසළ කිසියම් පිපිරිමක් සිදුවුණා. මේ පිපිරීම සිදුවූ ස්ථානයේ සිට වටේට සැතපුම් නවයක් දුරින් පිහිටි ගස් සියල්ල දැවී අළු වී දූවිලි බවට පත් වුණා. සැතපුම් 25 ක් දුරින් තිබූ සියලූම දේ මියගියා. මේ පිපිරුම සිදුවූයේ රුසියාවේ මිනිස් පහසින් තොර හුදෙකලා වනගත ප්‍රදේශයක නිසා විද්‍යාඥයන්ට ඒ සිදුවූයේ කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනිමට හැකි වූයේ 1927 වසරේදීයි. පිපිරීමෙන් ඇති වුණු විශාල ආවාටයේ පස් පරීක්ෂා කිරීමේදී එහි ඉරේඩියම් විශාල ප්‍රමාණවලින් තිබෙන බව ඔවුන්ට තේරුම් ගියා. [/SIZE] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-OmhHDYLSK1U/Twv3sQ6-VBI/AAAAAAAABGI/64pCq9eekks/s1600/4.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [U][B]පිටසක්වළින් ආ ඉරේඩියම් [/B][/U][/SIZE] [SIZE=4] ඉරේඩියම් කියන සංඝටකය තිබෙන්නේ අභ්‍යවකාශ ග්රහකවල හා උල්කාපාතවලයි. ඒ අනුව තුන්ගුස්කා පිපිරුමේ අබිරහස විසඳුණා. තුන්ගුස්කා ප්‍රදේශයට කඩා වැටී තිබුණේ අඩි 100 ක පමණ විෂ්කම්භයක් ඇති ග්රහකයක්. එය පොළෝ මට්ටමේ සිට සැතපුම් පහක් පමණ ඉහළින් තමයි ගිනි ගෙන පුපුරා ගියා කියලා කියන්නේ. [U][B]ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු කී දේ[/B][/U][/SIZE] [SIZE=4] 1980 වසරේදී භෞතික විද්‍යාඥ ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු වෝල්ටර් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කළා. ඔවුන් කීවේ ඩයිනසෝරයන් හිටිහැටියේ වඳවී ගියේ තුන්ගුස්කාවට කඩා වැටුණු ග්රහකය වැනි ග්රහක විශාල ප්‍රමාණයක් පෘථිවියට කඩා වැටීමෙන් කියලයි. ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්ෂි පවා ඉදිරිපත් කළා. ඔවුන් පෘථිවියේ නන්දෙසින් ලබා ගත් පස් සාම්පල හා පොසිල පරීක්ෂා කළා. මේ පස් සාම්පල හා පොසිල කි‍්‍රටේසීය (ඒ කියන්නේ ඩයිනසෝරයන් ජීවත් වූ යුගය) සහ ති්රයිතීක අවධිය (ඩයිනසෝරයන් වඳවී ගියාට පසු ඇතිවූ යුගය) අතර මැද පස් සාම්පලයි. මේ පස් සාම්පලවල මැටි පස් අතරේ ඉරේඩියම් ස්තර ඇති බව අල්වාරෝ පිය පුතු දෙපළ කීවා. [U][B]ඩයිනසෝරයන් මැරුවේ උල්කාපාතයක් [/B][/U][/SIZE] [SIZE=4] ලූවී අල්වාරේ සහ වෝල්ටර් ඉදිරිපත් කළ අදහස තමයි, දැවැන්ත උල්කාවක් පොළොවේ ගැටීමෙන් ඩයිනසෝරයන් විනාශ වුණා කියන කාරණාව. උල්කාව පෘථිවියේ ගැටීමේදී ඇති වූ මහා පිපිරුමෙන් සියලූම ජීවීන් අළු වී දූවිලි බවට හැරුණු බවත් පිපිරුමෙන් හට ගත් දූලි වලාව වායුගෝලය වසා ගන්න ඇති බවත් ඔවුන් කියනවා. වායුගෝලය දූවිලි තට්ටුවලින් වැසී ගියාට පස්සේ පොළොවට වැටෙන හිරු එළිය වසර ගණනාවක් තිස්සේ නොලැබී ගියා. පෘථිවිය අඳුරු වුණා. සීතල වෙන්න පටන් ගත්තා. උල්කාවේ ගැටුමෙන් විනාශ නොවූ සතා සිවුපාවා පවා සෙමින් සෙමින් මියැදෙන්න පටන් ගත්තා. මේ දූවිලි තට්ටු කෙමෙන් කෙමන් නැතිවී ගියාට පස්සේ තමයි, ඒවා මැටි සමඟ පොළොවේ ස්තරයක් ලෙස නිර්මාණය වුණේ. ඒත් අල්වාරේ පිය පුතු ඉදිරිපත් කළ මේ තර්කය ඉකුත් සතිය වනතෙක්ම කිසිවෙක් හරිහැටි විශ්වාස කළේ නැහැ. එය ප්රතික්ෂේ නොකළ හැකි අදහසක් හැටියට විතරයි සැලකුවේ. [U][B]මෙක්සිකෝවෙන් හමුවූ ආවාටය [/B][/U][/SIZE] [SIZE=4] 1990 දී උතුරු මෙක්සිකෝවේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නම් නගරයට පහළින් සැතපුම් 122 ක් විෂ්කම්භයක් සහිත උල්කාපාත ආවාටයක් ඇති බව විද්‍යාඥයන් සොයා ගත්තා. මේ උල්කා ආවාටය හමුවුණේ 1978 වසරේදීයි. ඩයිනසෝරයන්ට වින කළ ඒ ග්රහකය වැටුණු ආවාටය මෙය යැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. මේ ආවාටය වසර මිලියන 65 ක් තරම් පැරණියි. ඒ අනුව ඩයිනසොරයින්ගේ මළගම සිදුවුණේ පිටසක්වළින් ආ ග්රහකයක් නිසා යන තර්කයට ප්‍රබල සාක්ෂියක් හමුවුණා. [/SIZE] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-CNSH2hacnXs/Twv3y6OB7PI/AAAAAAAABGQ/pJJ2WI1vaCg/s1600/3.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [U][B]විද්වත් මණ්ඩලය කියන දේ [/B][/U][/SIZE] [SIZE=4] කිලෝ මීටර 15 ක විෂ්කම්භයකින් යුත් උල්කාවක් පොළොවේ ගැටුණු බවත් එම ගැටීමේදී ජපානයේ හිරෝෂීමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් බෝම්බ බිලියනයක් පුපුරා ගියාක් මෙන් මහා ව්‍යසනයක් සිදුවූ බවත් අන්තර්ජාතික විද්‍යාඥ මණ්ඩලය මේ වන විට ඒකමතිකව පිළිගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නගරයට පහළින් ඇති උල්කා ආවාටය එම ග්රාහක වැටීමෙන් ඇති වූවක් යැයි ඔවුන් විශ්වාස කරන බවයි. ඒ අනුව අල්වාරේ පිය පුතු දෙපළ මීට වසර කීපයකට කලින් ඉදිරිපත් කළ අදහස අද කවුරුත් පිළිගන්නවා. එම ග්‍රාහකය පෘථිවියේ ගැටුණු නිසා පෘථිවියේ රජකළ ඩයිනසෝරයන් වඳ වී ගිය බවත් ඒ නිසා ක්ෂීරපායීන් ලොව පුරා ව්‍යාප්ත ගිය බවත් පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යයන් ලොව ප්රබලතම සත්ත්ව වර්ගය වූ බවත් විද්‍යාඥයින් 41 දෙනකුගෙන් සමන්විත අන්තර්ජාතික විද්වත් මණ්ඩලය මතක කර දෙනවා.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom