Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයිනෝසෝරයන් සහා කුකුළන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයිනෝසෝරයන් සහා කුකුළන්

වසර මිලියන 65 ඉහතදී මිහිමතින් වදවු දැවන්ත උරග විශේසය හෙවත් ඩයිනෝසෝරයන් ගේ පුනරාවර්වතනය ගැන විවිධ මත පළ වී ඇති අතර එය සමහර විද්‍යාඥ්ඥයන් ලාට අනුව ආදීතම පොසිල කොටස් සුරා ගැනිමෙන් ලැබෙන DNA අණු පිළිවෙලින් සකස් කරගැනීම මගින් ඔවුන්ට ජීවය දිය හැක නමුත් මෙහි පවතින ගැටලුවක් වන්නේ මාංශ කොටස් වසර 10,000 කට අධික කාලයකට වඩා නොපැවතීමයි එම නිසා මෙම ක්රමයේ ඇති අසාර්ථක තත්වය හේතුකොටගෙන ඇම්බර් හෙවත් ශාඛ ලාටු දෙසට විවිධ පුද්ගලයන්ගේ අවධානය යොමුවී තිබූ බව සදහන් වේ.

1992 ආශ්‍රිතව මේ සම්බන්දයෙන් පර්යේෂණයක් සිදුකරන ලද Raul Cano නම් වු California Polytechnic State සරසවියේ ක්ෂුද්‍ර ජිවී විද්‍යාඥ්ඥ ඉතා සාර්ථක අන්දමින් ඇම්බර් තුළින් අවුරුදු මිලියන 40 කට වඩා පැරණි කෘමියෙකුගේ රුධිර කොටස් එකතු කරගැනීමට සමත් වී තිබෙනවා. ජුරාසික් පාර්ක් නැමති චිත්‍ර පටය 1993 දී තිරගත වූ අතර මෙම පර්යේෂණය සදහා සහභාගිවූ සමහර පුද්ගලයන් එය නිපදවීම සදහා අවැසි උපදෙස් ලබාදී ඇතැයි සැලකේ. කෙසේ වෙතත් එසේ එකතු කරගන්නා ලද රුධිර සම්පල් තුළ තිබු DNA කොටස් එකතු කරන්නාගේ නොසැලකිලිමත් කම නිසා අපවිත්‍ර වූ තර පර්යේෂණය සදහන් නොකරන ලද හේතුවක් නිසා අත්හිටුවන ලදි. ඒ සමගම ඇම්බර් සෙවිමේ ව්‍යාපෘතිය පසෙකට තල්ලු වුතර 2003 වසරේ මොන්ටනා ජනපදයෙන් සොයාගන්නා ලද වසර මිලියන 65 ක් පැරණි Tyrannosaurs rex නම් දැවන්ත ඩයිනෝසෝරයෙක්යකුගේ අස්ඨි සමග ඔවුන් පිළිබදව ඇති උනන්දුව යළි පන නැංවි ඇතැයි පැවසේ. කෙසේ වෙතත් විද්‍යාඥ්ඥයන්ට අනුව නූතනයේදී පක්ෂීන් තුළ සුරකිව ඩයිනෝ DNA පවතින අතර ඒවා decode කරගැනීම මගින් මේ සදහා විසදුම සොයාගත හැකි බව පැවසේ.

මේ අතර 2005 වර්ෂයේදී Wisconsin සරසවියේ ජීව විද්‍යා අංශයේ Matt Harris සහා John Fallon දෙපළ විකෘති කුකුළු පැටවෙකු නිරික්ෂණය කිරිමේදි අහඹු ලෙස ඉතා පුදුමාකාර ලක්ෂනයක් දක්නට ලදි.Harris විසින් පවසා ඇති අකාරයට ඔහු දවස් 14 පැරණි කුකුළු පැටවෙකුගේ කළලයක් නිරික්ෂණය කිරිමේදි එම පැටවාගේ හොට තිබූ ස්ථානය සහා එහි පිහිටිමේ අස්වාභාවික ස්භාවයක් ගන්නා ලද පැවසේ තවදුරටත් නිරික්ෂණය කිරිමේදි ඒවා වක් හැඩැති දත් ආකාරයකට සමාන වී තිබූ අතර එය වර්තමානයේ කිඹූල් පැටවුන්ගේ දත්වල පිහිටීමට සමාන වූ බව සදහන්. ඊළගට ඔවුන්ගේ පර්යේෂණයේදි Harris සහා Fallon යන දෙපළ කෘතිමව නිර්මාණය කරන ලද වයිරසයක් මගින් කුකුළ් පැටවාගේ DNA වල පවතින එම අදාළ ලක්ෂණ ප්‍රමූඛ වන පරිද්දෙන් ඇතුළත් කරන ලදි. සජිවී දතක් නිර්මණය ඉතා සංකීර්ණ කාරයක් වනතර මේ සදහා විශාල කාර්යයන් කිරිමට

අවැසි වේ විශේෂයෙන්ම මිලියන 70 ක් දත් අහිමි වු සතුන්ගේ ඒවා නැවත ලබාදීම තරමක් ගැටලු කාරී වෙනුඇති බවද සදහන් වේ. සති දෙකකට පසු ඔහු විසින් ඔහුගේ මිත්‍රයෙකු මාර්ගයෙන් පර්යේෂණයේ ප්‍රතිඑල නිරික්ෂණය කිරිමට සහය ලබාගත් අතර එහිදි ඔවුන්ට දැකගත හැකි වූ කරුණ වන්නේ කුකුළු පැටවාගේ හකුවල ද්විත්යය ආකාරයේ ව්‍යුහයක් පවතින බවයි මෙය සමාන්‍යයෙන් පක්ෂින්ගේ නොපිහිටින අතර එය අතීතයේ ඩයිනෝසෝරයන්ගේ දත්වල පිහිටීමට සහා හැඩයට සමානව තිබූ බව සදහන්. ඔහුට අනුව සමාන්‍යය කුකුලෙකුගේ දත් වර්ධනය කිරිම කළ හැකි කටයුත්තක් බව පැවසේ.

තව ඩයිනෝ ලක්ෂණ පක්ෂින් තුළ ඇති දැයි සොයා බැලීමට ඔවුන්ගේ අවදානය යොමුවූ බව සැලකේ නිදර්ශනයක් ලෙස කොරපොතු සහිත සම ආදීතම සහා තවමත් ජිවත්වෙන කුකුළ් වර්ගයක් වන Silkie නම් පිහාටු බහුල ලෙස ඇති පක්ෂින් වර්ගයක් වෙත ඔවුන්ගේ අවදානය යොමුබව සදහන්. මෙම කුකුළ් විශේෂය සතු අපූර්වතම වූ පිහාටු ආදී කාලීන සමහර ඩයිනෝ වර්ග තුළ පැවති අතර එම ලක්ෂණ නූතනයේදි ජාන මගින් ඔවුනට සංක්‍රමණය වී ඇති බව සදහන් කළ හැක.ප්‍රධාන වශයෙන් නිළීන සහා ප්රමුඛ ජාන වශයෙන් කොටස් දෙකක් ඇති තර ඔවුන්ගේ එම නිළින ජානයක් සංක්‍රීය කිරිම මගින් කුකුළ් කොරපොතු සහිත කකුළ් වල පිහාටු වර්ධනය කිරිමට ඔවුන් සමත් වෙන ලදි මෙම පර්යේෂණය සාර්ථකවීම ඉතා වැදගත් වන්නේ මෙමගින් ඩයිනෝසෝරයන් පක්ෂින් බවට පරිණාමය වීමේ ක්‍රියාවලින පහදාගත වීම නිසා බව සැලකේ.

මේ අතර හාවඩ් සරසවියේ විද්‍යාඥ්ඥයන් කුකුළන්ව කුඩා පරිමාණයේ ඩයිනෝසෝරයන් කිරිමට සැරසෙන බවද සදහන්.තවද Ivy League සරසවියේ විද්‍යාඥ්ඥයන් විසින් කුකූල් කළල එහි මුල් කාලයේදීම වෙනස් කර කුකුළන්ගේ හොටක් වෙනුවට හොම්බක් ලවා දීමට ක්‍රියාකර ඇතැයි සැලකේ මෙය පරිණාම ක්‍රියා වලිය නිෂ්ප්‍රභ කිරිමට සමාන වීමක් වනතර එය පක්ෂින් හට cretaceous යුගේ අවසාන භාවයේදි අහිමි වූ බව සදහන්. ඩයිනෝසෝරයන් පක්ෂින් බවට පරිණාමය විමේ ක්‍රියා වලිය ඉතා සංකීර්ණ සහා ඉතා දිගු මිලියන ගණනක ඉතිහාසයක් ඇති ක්‍රියාවලියක් වනතර එම ක්‍රියාවලියේදි ඔවුන් හට නැතිවූ සහා එකතු වූ ලක්ෂණ ඉතා විශාල වේ කෙසේ නමුත් තවමත් සමහර ආදීතම ලක්ෂණ පක්ෂීන් තුළ නිළින් වී පවතින අතර ඒවා සංක්‍රීය කර ගැනීම මගින් ඔවුන්ගේ ආදිතම ලක්ෂණ ගැනීමට හැකියාව ඇති බව පැවසේ.

මේ පිළිබදව කරන තවත් පර්යේෂණයකට අනුව. කුකුළ් බිත්තරයක කුඩා සිදුරක් විද එහි තුලට ජෙළටනීය ප්‍රෝටීනයක් ඇතුලත් කිරිම සහා පැටවාගේ සමහර කොටස් වැඩීම වළක්වා ලීම මගින් ජීව විද්‍යාඥ්ඥ Arkhat Abzhanov විසින් කුකුළු පැටවකු හොම්බක් සහිත සත්වයෙකු ලෙස පරිවර්තනය කිරිමට සමත් වූ අතර ඔහු විසින් තවදුරටත් පර්යේෂනය කිරිම මගින් කුකුළන් ආදී කාලයේ විසු Maniraptora නම් සත්වයෙකු හට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වෙන බව සදහන්.මෙම Maniraptora නම් වූ දැනට වදවීගිය සත්ව විශේෂය නූතනයේ වෙසෙන අතී විශාල සංඛ්‍යාවක් වන පක්ෂීන් හට නෑකම් කියන බව සදහන්. වර්තමානයේ සාරධර්ම වලට එරෙහි බැවීන් එම විකෘත කරන ලද බිත්තර රැකීම කළ නොහැකි බව ඔහු විසින් වැඩි දුරටත් පවසන ලදි.

එලෙසම මොන්ටානා සරසවියේ පාෂාණි භූත විද්යාඥ්ඥය වරයෙකු වන Jack Horner ගේ ප්‍රධානත්වයෙන් කුකුලුන් යොදා ජීව විද්‍යාත්මක වශයෙන් ඔවුන්ව විකෘත කරමින් ඔවුන් නව සත්ව විශේෂයන් වන chickenosaurus (කුකුළ් උරගයා) ලෙසට නිර්මාණය කිරිමට යන බව සදහන් කළ හැක ඔවුන්ගේ ලක්ෂණ ආදීතම වදවී ගිය ඩයිනෝසෝරයන්ගේ ලක්ෂණයන් වන අත් සහා වල්ග යන් හට සමාන වෙනු ඇත බව සදහන්.අදීතම ඩයිනොසෝරයන් වදවී ගියත් ඔවුන්ගේ ජාන වර්තමානයේ පක්ෂින් තුළ නිද්‍රාශීලි ලෙස පවතින අතර එය කොපමණ ලෙස ඔවුන්ගේ ආදීතමයන් නිර්මාණය කිරිමට ප්‍රමාණවත් සහා කුමන වර්ග එමගින් නිර්මාණය කළ හැකි බව තිරණය වෙන්නේ ඔවුන් පරිණාමය නම්වූ ක්‍රියාවලියේදි පරිණාමය වූ විවිධ අවස්ථා වන් හට නෑකම් කියන අවස්ථා අනුව වේ. මිනිසෙකුගෙන් ඩයිනෝසෝරයෙකු නිර්මාණය කළ නොහැක ඒ සදහා සාපේෂක වශයෙන් කෙටි ඥාතිත්වයක් තිබෙන සම්බන්දයක් අවැසි වේ එය දිගූ වීමේදී ඔවුන්ගෙන් ගිලිහි ඇති ලක්ෂණ ඉතා විශාල වේ. පරිණාමයේ මුල් කොටසේ සත්වයන් (ආදීතම මුල් පුරුක්) සියල්ල ඉතා දැඩී ඥාතිත්වයක් දැක්වූතර ඔවුන් විකසන වීමේදී විවිධ ආකාරයේ සත්වයන් නිර්මාණය වෙන ලදි.

ඩයිනෝසෝරයන්ගේ පරිණාමය

By Mesozoic Under Creative Common License

HTML Codes for the License

[CODE]
ඩයිනෝසෝරයන් සහා කුකුළන් by Mesozoic /Elakiri.com is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License.
Based on a work at Ask for the references.
Permissions beyond the scope of this license may be available at Mesozoic /Elakiri.com.[/CODE]

[QUOTE="Mesozoic, post: 10855985, member: 369659"] [b]ඩයිනෝසෝරයන් සහා කුකුළන්[/b] [FONT=Palatino Linotype][SIZE=3] [/SIZE][/FONT][CENTER][FONT=Palatino Linotype][SIZE=3][IMG]http://i.imgur.com/5VUVN.jpg[/IMG][/SIZE][/FONT] [/CENTER] [FONT=Palatino Linotype][SIZE=3] වසර මිලියන 65 ඉහතදී මිහිමතින් වදවු දැවන්ත උරග විශේසය හෙවත් ඩයිනෝසෝරයන් ගේ පුනරාවර්වතනය ගැන විවිධ මත පළ වී ඇති අතර එය සමහර විද්‍යාඥ්ඥයන් ලාට අනුව ආදීතම පොසිල කොටස් සුරා ගැනිමෙන් ලැබෙන DNA අණු පිළිවෙලින් සකස් කරගැනීම මගින් ඔවුන්ට ජීවය දිය හැක නමුත් මෙහි පවතින ගැටලුවක් වන්නේ මාංශ කොටස් වසර 10,000 කට අධික කාලයකට වඩා නොපැවතීමයි එම නිසා මෙම ක්රමයේ ඇති අසාර්ථක තත්වය හේතුකොටගෙන ඇම්බර් හෙවත් ශාඛ ලාටු දෙසට විවිධ පුද්ගලයන්ගේ අවධානය යොමුවී තිබූ බව සදහන් වේ. [IMG]http://i.imgur.com/i2t4A.jpg[/IMG] 1992 ආශ්‍රිතව මේ සම්බන්දයෙන් පර්යේෂණයක් සිදුකරන ලද Raul Cano නම් වු California Polytechnic State සරසවියේ ක්ෂුද්‍ර ජිවී විද්‍යාඥ්ඥ ඉතා සාර්ථක අන්දමින් ඇම්බර් තුළින් අවුරුදු මිලියන 40 කට වඩා පැරණි කෘමියෙකුගේ රුධිර කොටස් එකතු කරගැනීමට සමත් වී තිබෙනවා. ජුරාසික් පාර්ක් නැමති චිත්‍ර පටය 1993 දී තිරගත වූ අතර මෙම පර්යේෂණය සදහා සහභාගිවූ සමහර පුද්ගලයන් එය නිපදවීම සදහා අවැසි උපදෙස් ලබාදී ඇතැයි සැලකේ. කෙසේ වෙතත් එසේ එකතු කරගන්නා ලද රුධිර සම්පල් තුළ තිබු DNA කොටස් එකතු කරන්නාගේ නොසැලකිලිමත් කම නිසා අපවිත්‍ර වූ තර පර්යේෂණය සදහන් නොකරන ලද හේතුවක් නිසා අත්හිටුවන ලදි. ඒ සමගම ඇම්බර් සෙවිමේ ව්‍යාපෘතිය පසෙකට තල්ලු වුතර 2003 වසරේ මොන්ටනා ජනපදයෙන් සොයාගන්නා ලද වසර මිලියන 65 ක් පැරණි Tyrannosaurs rex නම් දැවන්ත ඩයිනෝසෝරයෙක්යකුගේ අස්ඨි සමග ඔවුන් පිළිබදව ඇති උනන්දුව යළි පන නැංවි ඇතැයි පැවසේ. කෙසේ වෙතත් විද්‍යාඥ්ඥයන්ට අනුව නූතනයේදී පක්ෂීන් තුළ සුරකිව ඩයිනෝ DNA පවතින අතර ඒවා decode කරගැනීම මගින් මේ සදහා විසදුම සොයාගත හැකි බව පැවසේ. මේ අතර 2005 වර්ෂයේදී Wisconsin සරසවියේ ජීව විද්‍යා අංශයේ Matt Harris සහා John Fallon දෙපළ විකෘති කුකුළු පැටවෙකු නිරික්ෂණය කිරිමේදි අහඹු ලෙස ඉතා පුදුමාකාර ලක්ෂනයක් දක්නට ලදි.Harris විසින් පවසා ඇති අකාරයට ඔහු දවස් 14 පැරණි කුකුළු පැටවෙකුගේ කළලයක් නිරික්ෂණය කිරිමේදි එම පැටවාගේ හොට තිබූ ස්ථානය සහා එහි පිහිටිමේ අස්වාභාවික ස්භාවයක් ගන්නා ලද පැවසේ තවදුරටත් නිරික්ෂණය කිරිමේදි ඒවා වක් හැඩැති දත් ආකාරයකට සමාන වී තිබූ අතර එය වර්තමානයේ කිඹූල් පැටවුන්ගේ දත්වල පිහිටීමට සමාන වූ බව සදහන්. ඊළගට ඔවුන්ගේ පර්යේෂණයේදි Harris සහා Fallon යන දෙපළ කෘතිමව නිර්මාණය කරන ලද වයිරසයක් මගින් කුකුළ් පැටවාගේ DNA වල පවතින එම අදාළ ලක්ෂණ ප්‍රමූඛ වන පරිද්දෙන් ඇතුළත් කරන ලදි. සජිවී දතක් නිර්මණය ඉතා සංකීර්ණ කාරයක් වනතර මේ සදහා විශාල කාර්යයන් කිරිමට අවැසි වේ විශේෂයෙන්ම මිලියන 70 ක් දත් අහිමි වු සතුන්ගේ ඒවා නැවත ලබාදීම තරමක් ගැටලු කාරී වෙනුඇති බවද සදහන් වේ. සති දෙකකට පසු ඔහු විසින් ඔහුගේ මිත්‍රයෙකු මාර්ගයෙන් පර්යේෂණයේ ප්‍රතිඑල නිරික්ෂණය කිරිමට සහය ලබාගත් අතර එහිදි ඔවුන්ට දැකගත හැකි වූ කරුණ වන්නේ කුකුළු පැටවාගේ හකුවල ද්විත්යය ආකාරයේ ව්‍යුහයක් පවතින බවයි මෙය සමාන්‍යයෙන් පක්ෂින්ගේ නොපිහිටින අතර එය අතීතයේ ඩයිනෝසෝරයන්ගේ දත්වල පිහිටීමට සහා හැඩයට සමානව තිබූ බව සදහන්. ඔහුට අනුව සමාන්‍යය කුකුලෙකුගේ දත් වර්ධනය කිරිම කළ හැකි කටයුත්තක් බව පැවසේ. [IMG]http://i.imgur.com/9Pgt8.jpg[/IMG] තව ඩයිනෝ ලක්ෂණ පක්ෂින් තුළ ඇති දැයි සොයා බැලීමට ඔවුන්ගේ අවදානය යොමුවූ බව සැලකේ නිදර්ශනයක් ලෙස කොරපොතු සහිත සම ආදීතම සහා තවමත් ජිවත්වෙන කුකුළ් වර්ගයක් වන Silkie නම් පිහාටු බහුල ලෙස ඇති පක්ෂින් වර්ගයක් වෙත ඔවුන්ගේ අවදානය යොමුබව සදහන්. මෙම කුකුළ් විශේෂය සතු අපූර්වතම වූ පිහාටු ආදී කාලීන සමහර ඩයිනෝ වර්ග තුළ පැවති අතර එම ලක්ෂණ නූතනයේදි ජාන මගින් ඔවුනට සංක්‍රමණය වී ඇති බව සදහන් කළ හැක.ප්‍රධාන වශයෙන් නිළීන සහා ප්රමුඛ ජාන වශයෙන් කොටස් දෙකක් ඇති තර ඔවුන්ගේ එම නිළින ජානයක් සංක්‍රීය කිරිම මගින් කුකුළ් කොරපොතු සහිත කකුළ් වල පිහාටු වර්ධනය කිරිමට ඔවුන් සමත් වෙන ලදි මෙම පර්යේෂණය සාර්ථකවීම ඉතා වැදගත් වන්නේ මෙමගින් ඩයිනෝසෝරයන් පක්ෂින් බවට පරිණාමය වීමේ ක්‍රියාවලින පහදාගත වීම නිසා බව සැලකේ. [IMG]http://i.imgur.com/cOgBQ.jpg[/IMG] මේ අතර හාවඩ් සරසවියේ විද්‍යාඥ්ඥයන් කුකුළන්ව කුඩා පරිමාණයේ ඩයිනෝසෝරයන් කිරිමට සැරසෙන බවද සදහන්.තවද Ivy League සරසවියේ විද්‍යාඥ්ඥයන් විසින් කුකූල් කළල එහි මුල් කාලයේදීම වෙනස් කර කුකුළන්ගේ හොටක් වෙනුවට හොම්බක් ලවා දීමට ක්‍රියාකර ඇතැයි සැලකේ මෙය පරිණාම ක්‍රියා වලිය නිෂ්ප්‍රභ කිරිමට සමාන වීමක් වනතර එය පක්ෂින් හට cretaceous යුගේ අවසාන භාවයේදි අහිමි වූ බව සදහන්. ඩයිනෝසෝරයන් පක්ෂින් බවට පරිණාමය විමේ ක්‍රියා වලිය ඉතා සංකීර්ණ සහා ඉතා දිගු මිලියන ගණනක ඉතිහාසයක් ඇති ක්‍රියාවලියක් වනතර එම ක්‍රියාවලියේදි ඔවුන් හට නැතිවූ සහා එකතු වූ ලක්ෂණ ඉතා විශාල වේ කෙසේ නමුත් තවමත් සමහර ආදීතම ලක්ෂණ පක්ෂීන් තුළ නිළින් වී පවතින අතර ඒවා සංක්‍රීය කර ගැනීම මගින් ඔවුන්ගේ ආදිතම ලක්ෂණ ගැනීමට හැකියාව ඇති බව පැවසේ. මේ පිළිබදව කරන තවත් පර්යේෂණයකට අනුව. කුකුළ් බිත්තරයක කුඩා සිදුරක් විද එහි තුලට ජෙළටනීය ප්‍රෝටීනයක් ඇතුලත් කිරිම සහා පැටවාගේ සමහර කොටස් වැඩීම වළක්වා ලීම මගින් ජීව විද්‍යාඥ්ඥ Arkhat Abzhanov විසින් කුකුළු පැටවකු හොම්බක් සහිත සත්වයෙකු ලෙස පරිවර්තනය කිරිමට සමත් වූ අතර ඔහු විසින් තවදුරටත් පර්යේෂනය කිරිම මගින් කුකුළන් ආදී කාලයේ විසු Maniraptora නම් සත්වයෙකු හට පරිවර්තනය කිරිමට බලාපොරොත්තු වෙන බව සදහන්.මෙම Maniraptora නම් වූ දැනට වදවීගිය සත්ව විශේෂය නූතනයේ වෙසෙන අතී විශාල සංඛ්‍යාවක් වන පක්ෂීන් හට නෑකම් කියන බව සදහන්. වර්තමානයේ සාරධර්ම වලට එරෙහි බැවීන් එම විකෘත කරන ලද බිත්තර රැකීම කළ නොහැකි බව ඔහු විසින් වැඩි දුරටත් පවසන ලදි. එලෙසම මොන්ටානා සරසවියේ පාෂාණි භූත විද්යාඥ්ඥය වරයෙකු වන Jack Horner ගේ ප්‍රධානත්වයෙන් කුකුලුන් යොදා ජීව විද්‍යාත්මක වශයෙන් ඔවුන්ව විකෘත කරමින් ඔවුන් නව සත්ව විශේෂයන් වන chickenosaurus (කුකුළ් උරගයා) ලෙසට නිර්මාණය කිරිමට යන බව සදහන් කළ හැක ඔවුන්ගේ ලක්ෂණ ආදීතම වදවී ගිය ඩයිනෝසෝරයන්ගේ ලක්ෂණයන් වන අත් සහා වල්ග යන් හට සමාන වෙනු ඇත බව සදහන්.අදීතම ඩයිනොසෝරයන් වදවී ගියත් ඔවුන්ගේ ජාන වර්තමානයේ පක්ෂින් තුළ නිද්‍රාශීලි ලෙස පවතින අතර එය කොපමණ ලෙස ඔවුන්ගේ ආදීතමයන් නිර්මාණය කිරිමට ප්‍රමාණවත් සහා කුමන වර්ග එමගින් නිර්මාණය කළ හැකි බව තිරණය වෙන්නේ ඔවුන් පරිණාමය නම්වූ ක්‍රියාවලියේදි පරිණාමය වූ විවිධ අවස්ථා වන් හට නෑකම් කියන අවස්ථා අනුව වේ. මිනිසෙකුගෙන් ඩයිනෝසෝරයෙකු නිර්මාණය කළ නොහැක ඒ සදහා සාපේෂක වශයෙන් කෙටි[/SIZE][/FONT] [SIZE=3]ඥාතිත්වයක් තිබෙන සම්බන්දයක් අවැසි වේ එය දිගූ වීමේදී ඔවුන්ගෙන් ගිලිහි ඇති ලක්ෂණ ඉතා විශාල වේ. පරිණාමයේ මුල් කොටසේ සත්වයන් (ආදීතම මුල් පුරුක්) සියල්ල ඉතා දැඩී [/SIZE][SIZE=3]ඥාතිත්වයක් දැක්වූතර ඔවුන් විකසන වීමේදී විවිධ ආකාරයේ සත්වයන් නිර්මාණය වෙන ලදි. [/SIZE] [FONT=Palatino Linotype][SIZE=3] [SIZE=4][B]ඩයිනෝසෝරයන්ගේ පරිණාමය[/B] [/SIZE] [IMG]http://i.imgur.com/aQl2n.jpg[/IMG] [/SIZE][/FONT][FONT=Palatino Linotype][SIZE=3][SIZE=4][B]By Mesozoic Under Creative Common [/B][/SIZE][/SIZE][/FONT][FONT=Palatino Linotype][SIZE=3][SIZE=4][B]License [/B][/SIZE][/SIZE][/FONT] [FONT=Palatino Linotype][SIZE=3][IMG]http://i.imgur.com/JIKyY.png[/IMG] [SIZE=4][B] HTML Codes for the License [/B][/SIZE][/SIZE][/FONT][CODE]
ඩයිනෝසෝරයන් සහා කුකුළන් by Mesozoic /Elakiri.com is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License.
Based on a work at Ask for the references.
Permissions beyond the scope of this license may be available at Mesozoic /Elakiri.com.[/CODE][FONT=Palatino Linotype][SIZE=3] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom