Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩරස් එකේ Waves
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ඉඳන්ම ඔය සීන් එක ඕකෙ තිබ්බා

හැබයි ඉස්සර නං සමහර වෙලාවට ඇත්තටම කඩේ ගානට වඩා අඩුවෙන් ගන්න ඔෆර්ස් තිබ්බා අර කාඩ් වලට 12%ඩිස්කවුන්ට් එක එහෙම දාල ගත්තම කඩේ ගානට වඩා අඩුවට ගන්න තිබ්බා

දැන් නං එහෙම ගත්තත් කඩේ ගානට වඩා අඩු වෙන්නෙ නැහැ.

ඉඳල හිටලා සමහර ශොප් වල අඩුවට තියනවා අහම්බෙන් අහු උනොත් තමයි. Hunters එකෙන් දාල තිබුනා SDS Plus drill bit සෙට් එකක් පට්ටම අඩුවට. කිසිම තැනක ඒ ගානට හොයන්න බැහැ. ගොඩක් එවුන් අරගෙන රිවීවු දාලත් තිබුනා. ශිපින් ෆ්රී වවුචරයක් දාල ගත්තා ඒක නං ලාබයි

තව මේ ලඟදි මගේ යාලුවෙක්ට PS5 එකක් 2.29ට ඔෆර් එකක් සෙට් වෙලා ඌ ඒවලෙම අරගෙන තිබුනා ඌට one day ශිප් කරලත් තිබුනා. පහුවෙනිදා ඒක නැහැ, ඒ සෙලර්ගෙම තුනයි ගානකට ඒක දාල තිබුනා සමහරවිට සෙලර්ට වැරදිලා ප්රයිස් එක අඩුවෙන් වැටිල ශිප් කරාටත් පස්සෙ සෙලර්ට මීටර් උනාද දන්නෙ නැහැ.

මම මේකක් ගත්තා ලඟදි, මම ගත්තෙ ටූල් ශොප් එකකින් 37000 + 500 shipping with browns warrenty

ඩරස් එකේ දාල තියෙන්නෙ 88000ට, මම ගනිපු ප්රයිස් එකට වඩා 50000ක් වැඩියි, හිතපන් කොහොමද කැපිල්ල කියලා.

හොඳම සීන්එක ඩරස් එකෙන් අරගනිපු එවුනුත් ඉන්නවා එකෙක් 5 star rating එකකුත් දීල තියනවා

https://www.daraz.lk/products/makita-rotary-hammer-24mm-780w-3-modesds-with-accessories-mhr2470x5-i104317507-s1108676688.html?spm=a2a0e.searchlist.list.51.6ca952deak17tv&search=1

[QUOTE="NEMISIS, post: 28416801, member: 494668"] ඉස්සර ඉඳන්ම ඔය සීන් එක ඕකෙ තිබ්බා හැබයි ඉස්සර නං සමහර වෙලාවට ඇත්තටම කඩේ ගානට වඩා අඩුවෙන් ගන්න ඔෆර්ස් තිබ්බා අර කාඩ් වලට 12%ඩිස්කවුන්ට් එක එහෙම දාල ගත්තම කඩේ ගානට වඩා අඩුවට ගන්න තිබ්බා දැන් නං එහෙම ගත්තත් කඩේ ගානට වඩා අඩු වෙන්නෙ නැහැ. ඉඳල හිටලා සමහර ශොප් වල අඩුවට තියනවා අහම්බෙන් අහු උනොත් තමයි. Hunters එකෙන් දාල තිබුනා SDS Plus drill bit සෙට් එකක් පට්ටම අඩුවට. කිසිම තැනක ඒ ගානට හොයන්න බැහැ. ගොඩක් එවුන් අරගෙන රිවීවු දාලත් තිබුනා. ශිපින් ෆ්රී වවුචරයක් දාල ගත්තා ඒක නං ලාබයි තව මේ ලඟදි මගේ යාලුවෙක්ට PS5 එකක් 2.29ට ඔෆර් එකක් සෙට් වෙලා ඌ ඒවලෙම අරගෙන තිබුනා ඌට one day ශිප් කරලත් තිබුනා. පහුවෙනිදා ඒක නැහැ, ඒ සෙලර්ගෙම තුනයි ගානකට ඒක දාල තිබුනා සමහරවිට සෙලර්ට වැරදිලා ප්රයිස් එක අඩුවෙන් වැටිල ශිප් කරාටත් පස්සෙ සෙලර්ට මීටර් උනාද දන්නෙ නැහැ. මම මේකක් ගත්තා ලඟදි, මම ගත්තෙ ටූල් ශොප් එකකින් 37000 + 500 shipping with browns warrenty ඩරස් එකේ දාල තියෙන්නෙ 88000ට, මම ගනිපු ප්රයිස් එකට වඩා 50000ක් වැඩියි, හිතපන් කොහොමද කැපිල්ල කියලා. හොඳම සීන්එක ඩරස් එකෙන් අරගනිපු එවුනුත් ඉන්නවා එකෙක් 5 star rating එකකුත් දීල තියනවා [URL]https://www.daraz.lk/products/makita-rotary-hammer-24mm-780w-3-modesds-with-accessories-mhr2470x5-i104317507-s1108676688.html?spm=a2a0e.searchlist.list.51.6ca952deak17tv&search=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom