Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..

ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවේදී සත්‍ය කතාවකි.

වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක් වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා උසාවියේදී විභාග වුණා.

මෙම සිද්ධිය නිසා මියගියේ දයානි හේමමාලා නමැති මවකි. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හඳුනාගැනීමෙන් පසු එය ඉවත් කිරීමේ සැත්කම භාරගෙන තිඛෙන්නේ සුප්‍රකට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්නයි. මේ සඳහා ලක්ෂ දෙකහමාරක් පමණ වැයවන බව දැන්වූ පසු එය ගෙවන්නට එක`ගවීමෙන් පසු පසුගිය අප්‍රේල් 9 වනදා ශල්‍ය කර්මය සඳහා ඩර්ඩන්ස් ශල්‍යාගාරයේ එය සිදු කර තිඛෙනවා.

ඔහුට මෙම සැත්කම සඳහා බඩවැල් පිළිබඳ විශේෂඳයෙකුගේ සහායද ලබාගන්න යයි රෝගියාගේ පාර්ශ්වයෙන් ඉල්ලා තිබුණත් සැත්කමේදී එවැනි සහයෝගයක් ලබාගෙන නැත.

මෙම සැත්කමින් බඩවැලට පිටතින් තිබුණ ගෙඩිය ඉවත් කරන්නට වෛද්‍යවරයා කටයුතු කර තිඛෙනවා. ඇය සැත්කමින් පසු රෝහලේම නේවාසිකව සිට ඇත. දින හතරකට පමණ පසුව රෝගියාගේ තත්වය උත්සන්න වූ බවත් සැත්කම කළ ස්ථානයෙන් කොළ පැහැති දියරයක් නිකුත්වන්නට වූ බවත් වාර්තා වුණා. මේ බව ඥාතීන් විසින් රෝහල් බලධාරීන්ට දැන්වූ පසු සැත්කම කළ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂා කර අනතුරුව විශේෂඥ වෛද්‍ය සෙරිප්දීන් මහතාවද ගෙන්වා තවත් සැත්කමක් කර ඇත. අනතුරුව රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිඛෙනවා.

මේ අතරවාරයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න රෝගියාගේ පාර්ශ්වයේ අය හමුවී පවසා ඇත්තේ තමා දින 10 ක ප්‍රංශ චාරිකාවකට යන බැවින් රෝගියා ගැන තමාට මින් ඉදිරියට බලන්නට බැරිව යන බවයි.

තවත් දින දෙකතුනක් යන විට රෝගියාගේ තත්වය දරුණු අතට හැරී තිබීම නිසා මියගිය දයානිගේ නැගණිය ඩර්ඩන්ස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ රෝගියාව කළුබෝවිල රෝහලට මාරුකරන්නට හැකිදැයි කියාය. 17 වනදා සිදු කළ එම ඉල්ලීමට එක`ගවී 18 වනදා කළුබෝවිලට ගෙනයන්නට රෝහල එක`ගවී තිබුණා.

නමුත් බිල සම්බන්ධව දැඩි ඕනෑකමින් කටයුතු කර තිබුණ රෝහල උදේ 7 වනවිට ඩර්ඩන්ස් රෝහල් දැඩි සත්කාර ඒකකයෙන් රෝගියාව ඉවතට ගෙන ට්‍රොලියක රෝගියා රඳවා තිඛෙන අතර ඇය ගැන බලන්නට කිසිවෙකු සිට නැත. රෝගියාගේ දුවත් මස්සිනා හා නැගණියත් මෙසේ කර ඇත්තේ ඇයිදැයි ඇසූ විට "අපිට බිල ගෙවනකං රෝගියාව පිටත් කරන්න බෑ. දැන්ම බිල ගෙවන්න බැරි නම් ලෙඩාව අරන් යන්න පුළුවන් ඒත් ඇපේට දූව අපි ළ`ග තියන්න වෙනවා" යයි බලධාරීන් දන්වා ඇත.

ඒ වනවිටත් රෝහලට ගෙවිය යුතු මුදලින් කොටසක් රෝගියාගේ පාර්ශ්වය ගෙවා තිබුණ අතර ගෙවන්නට නියමිතව තිබී ඇත්තේ ඉතිරියයි.

බැංකු විවෘත කරන වේලාව වනතුරු සිටිය යුතු නිසා එක්වරම මුදල් ගෙවන්නට අපහසුවීමත් රෝගියාගේ තත්වය දරුණුවීමත් නිසා මස්සිනා තීරණය කර ඇත්තේ දියණිය ඇපයට තබා රෝගියාව ගෙන යන්නටය. ඒ අනුව කළුබෝවිල රෝහලට රෝගියාව පිටත් කර පසුව මුදල් බැංකුවෙන් ලබාගෙන ගොස් ඩර්ඩන්ස් රෝහලේ කාමරයක ඇපයට සිර කර රඳවා සිටි දියණිය බේරාගන්නට මස්සිනා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඒවනවිටත් දුර්වල තත්වයට පත්ව සිටි රෝගියා කළුබෝවිල රෝහලේදී තවත් දුර්වල වූ අතර මාස හතර හමාරකට පසු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අප්‍රසන්න හා අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් මියගිය දයානි හේමමාලාගේ සැමියා වන තුන්මෝදර වග පදිංචි උපාලි ගුණතිලක මහතා කොල්ලූපිටිය පොලිසියට ගොස් විශේෂඥ මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න වෛද්‍යවරයාට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ශල්‍යකර්මය ගැන පැමිණිල්ලක් යොමු කළේ අනතුරුවයි.

මේ සම්බන්ධව පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 14 වනදාට කල් තැබුණා.

ඒ අසරණ අමමාට නිවන් සැප ලැබේවා! මෙවන් විපත් වනේ සිටින වන හතුරෙකුටවත් සිදු නොවේවා! කවුන්ටරයට ගොස් කතා කළත් දාහෙ දෙදාහේ බිල් කඩන පොෂ් පැළැන්තියේ රෝහල් වලින් අසරණ රෝගීන්ට ලබා දෙන සේවය මේකදැයි සිතාගත නොහැකිව අපි තෘෂ්ණීම්භූතව බලා සිටිමු.

මූලාශ්‍රය:gossiplankanews

[QUOTE="Amathi Putha, post: 24122315, member: 569759"] [b]ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..[/b] [B][SIZE=3][COLOR=Blue][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/11991_340678059378278_1061348903_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb2-1.fna&oh=834ddc165a97dfbac1ef8c171b6206fa&oe=5CD25F7E[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Blue]ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවේදී සත්‍ය කතාවකි.[/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3] [B]වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල නිසා පුද්ගලික රෝහලකදී ලක්ෂ දෙකහමාරක ශල්‍යකර්මයක් වැරදුණ පසු පිහිටක් සොයා රෝගියාව රජයේ රෝහලට හදිසියට ගෙනයන්න හදන විට බිල ගෙවනකම් යන්න නොදී රෝගියාගේ දියණිය කාමරයක් තුළ සිර කළ සිද්ධියක් පසුගියදා උසාවියේදී විභාග වුණා.[/B][/SIZE] [B][SIZE=3] මෙම සිද්ධිය නිසා මියගියේ දයානි හේමමාලා නමැති මවකි. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හඳුනාගැනීමෙන් පසු එය ඉවත් කිරීමේ සැත්කම භාරගෙන තිඛෙන්නේ සුප්‍රකට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්නයි. මේ සඳහා ලක්ෂ දෙකහමාරක් පමණ වැයවන බව දැන්වූ පසු එය ගෙවන්නට එක`ගවීමෙන් පසු පසුගිය අප්‍රේල් 9 වනදා ශල්‍ය කර්මය සඳහා ඩර්ඩන්ස් ශල්‍යාගාරයේ එය සිදු කර තිඛෙනවා.[/SIZE][/B] [B][SIZE=3] ඔහුට මෙම සැත්කම සඳහා බඩවැල් පිළිබඳ විශේෂඳයෙකුගේ සහායද ලබාගන්න යයි රෝගියාගේ පාර්ශ්වයෙන් ඉල්ලා තිබුණත් සැත්කමේදී එවැනි සහයෝගයක් ලබාගෙන නැත.[/SIZE][/B] [B][SIZE=3] මෙම සැත්කමින් බඩවැලට පිටතින් තිබුණ ගෙඩිය ඉවත් කරන්නට වෛද්‍යවරයා කටයුතු කර තිඛෙනවා. ඇය සැත්කමින් පසු රෝහලේම නේවාසිකව සිට ඇත. දින හතරකට පමණ පසුව රෝගියාගේ තත්වය උත්සන්න වූ බවත් සැත්කම කළ ස්ථානයෙන් කොළ පැහැති දියරයක් නිකුත්වන්නට වූ බවත් වාර්තා වුණා. මේ බව ඥාතීන් විසින් රෝහල් බලධාරීන්ට දැන්වූ පසු සැත්කම කළ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂා කර අනතුරුව විශේෂඥ වෛද්‍ය සෙරිප්දීන් මහතාවද ගෙන්වා තවත් සැත්කමක් කර ඇත. අනතුරුව රෝගියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිඛෙනවා.[/SIZE][/B] [B][SIZE=3] මේ අතරවාරයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න රෝගියාගේ පාර්ශ්වයේ අය හමුවී පවසා ඇත්තේ තමා දින 10 ක ප්‍රංශ චාරිකාවකට යන බැවින් රෝගියා ගැන තමාට මින් ඉදිරියට බලන්නට බැරිව යන බවයි.[/SIZE][/B] [B][SIZE=3] තවත් දින දෙකතුනක් යන විට රෝගියාගේ තත්වය දරුණු අතට හැරී තිබීම නිසා මියගිය දයානිගේ නැගණිය ඩර්ඩන්ස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ රෝගියාව කළුබෝවිල රෝහලට මාරුකරන්නට හැකිදැයි කියාය. 17 වනදා සිදු කළ එම ඉල්ලීමට එක`ගවී 18 වනදා කළුබෝවිලට ගෙනයන්නට රෝහල එක`ගවී තිබුණා.[/SIZE][/B] [B][SIZE=3] නමුත් බිල සම්බන්ධව දැඩි ඕනෑකමින් කටයුතු කර තිබුණ රෝහල උදේ 7 වනවිට ඩර්ඩන්ස් රෝහල් දැඩි සත්කාර ඒකකයෙන් රෝගියාව ඉවතට ගෙන ට්‍රොලියක රෝගියා රඳවා තිඛෙන අතර ඇය ගැන බලන්නට කිසිවෙකු සිට නැත. රෝගියාගේ දුවත් මස්සිනා හා නැගණියත් මෙසේ කර ඇත්තේ ඇයිදැයි ඇසූ විට "අපිට බිල ගෙවනකං රෝගියාව පිටත් කරන්න බෑ. දැන්ම බිල ගෙවන්න බැරි නම් ලෙඩාව අරන් යන්න පුළුවන් ඒත් ඇපේට දූව අපි ළ`ග තියන්න වෙනවා" යයි බලධාරීන් දන්වා ඇත.[/SIZE][/B] [B][SIZE=3] ඒ වනවිටත් රෝහලට ගෙවිය යුතු මුදලින් කොටසක් රෝගියාගේ පාර්ශ්වය ගෙවා තිබුණ අතර ගෙවන්නට නියමිතව තිබී ඇත්තේ ඉතිරියයි.[/SIZE][/B] [B][SIZE=3] බැංකු විවෘත කරන වේලාව වනතුරු සිටිය යුතු නිසා එක්වරම මුදල් ගෙවන්නට අපහසුවීමත් රෝගියාගේ තත්වය දරුණුවීමත් නිසා මස්සිනා තීරණය කර ඇත්තේ දියණිය ඇපයට තබා රෝගියාව ගෙන යන්නටය. ඒ අනුව කළුබෝවිල රෝහලට රෝගියාව පිටත් කර පසුව මුදල් බැංකුවෙන් ලබාගෙන ගොස් ඩර්ඩන්ස් රෝහලේ කාමරයක ඇපයට සිර කර රඳවා සිටි දියණිය බේරාගන්නට මස්සිනා කටයුතු කර තිබුණා.[/SIZE][/B] [B][SIZE=3] කෙසේ වෙතත් ඒවනවිටත් දුර්වල තත්වයට පත්ව සිටි රෝගියා කළුබෝවිල රෝහලේදී තවත් දුර්වල වූ අතර මාස හතර හමාරකට පසු ජීවිතක්ෂයට පත්වුණා.[/SIZE][/B] [B][SIZE=3] මෙම අප්‍රසන්න හා අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් මියගිය දයානි හේමමාලාගේ සැමියා වන තුන්මෝදර වග පදිංචි උපාලි ගුණතිලක මහතා කොල්ලූපිටිය පොලිසියට ගොස් විශේෂඥ මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න වෛද්‍යවරයාට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ශල්‍යකර්මය ගැන පැමිණිල්ලක් යොමු කළේ අනතුරුවයි.[/SIZE][/B] [B][SIZE=3] මේ සම්බන්ධව පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 14 වනදාට කල් තැබුණා.[/SIZE][/B] [SIZE=3] [/SIZE] [B][COLOR=Blue]_______________________________________________________________[/COLOR][/B] [SIZE=3] [B][COLOR=Red]ඒ අසරණ අමමාට නිවන් සැප ලැබේවා! මෙවන් විපත් වනේ සිටින වන හතුරෙකුටවත් සිදු නොවේවා! කවුන්ටරයට ගොස් කතා කළත් දාහෙ දෙදාහේ බිල් කඩන පොෂ් පැළැන්තියේ රෝහල් වලින් අසරණ රෝගීන්ට ලබා දෙන සේවය මේකදැයි සිතාගත නොහැකිව අපි තෘෂ්ණීම්භූතව බලා සිටිමු.[/COLOR][/B][/SIZE] [COLOR=blue]_______________________________________________________________[/COLOR] [SIZE=3] [/SIZE] [B][SIZE=3][COLOR=DimGray]මූලාශ්‍රය:gossiplankanews[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom