Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩ්රයිවින් ලයිසන් එක රිනිවු කරගත්තා අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="lgayyamp" data-source="post: 30395268" data-attributes="member: 570027"><p>update:</p><p></p><p>හිතුවට වඩා වැඩේ ඉක්මනට උනා. medical එක කලින් ගත්තා. 8.57ට තිබ්බේ. 8.40 වෙද්දී ඇතුලේ. main gate එකෙන් msg එක බැලුවා. H එකට යන්න කිව්වා. එතන entrance එකෙන් msg එක බැලුවා. same day service වෙනම ඉදගන්න තැනක් තියනවා. වෙලාවල් කියලා කතා කරනවා. සෙට් සෙට් ගන්නේ. 9.30ට කලින් වෙලාව තියන සෙට් එකත් එක්ක counter එකට ගියා. එතනින් reservation no එක බලලා medical, license, id check කරලා token එකක් දෙනවා. ඒ token numbers කතා කරනකන් ඉදන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඇතුලට ගිහින් docs ටික දීලා photo අරන්, fingerprint තියලා කොළයක් දෙනවා ඒක sign කරලා 18න් උඩ counter එහෙකට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ payment එක කරා cashier එකට. එතනම එහා පැත්තේ. (same day renew - Rs. 4000) ඊට පස්සේ B Hall එකට යන්න තියෙන්නේ. එතනින් card එක හම්බෙන්නේ. 12ට card එක හම්බෙනවා කිව්වා. 9.20 වෙද්දී වැඩ ටික ඉවරයි. 40mins ගියේ. card එක දවල් වෙලා ගිහින් ගන්නවා. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></p></blockquote><p></p>
[QUOTE="lgayyamp, post: 30395268, member: 570027"] update: හිතුවට වඩා වැඩේ ඉක්මනට උනා. medical එක කලින් ගත්තා. 8.57ට තිබ්බේ. 8.40 වෙද්දී ඇතුලේ. main gate එකෙන් msg එක බැලුවා. H එකට යන්න කිව්වා. එතන entrance එකෙන් msg එක බැලුවා. same day service වෙනම ඉදගන්න තැනක් තියනවා. වෙලාවල් කියලා කතා කරනවා. සෙට් සෙට් ගන්නේ. 9.30ට කලින් වෙලාව තියන සෙට් එකත් එක්ක counter එකට ගියා. එතනින් reservation no එක බලලා medical, license, id check කරලා token එකක් දෙනවා. ඒ token numbers කතා කරනකන් ඉදන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඇතුලට ගිහින් docs ටික දීලා photo අරන්, fingerprint තියලා කොළයක් දෙනවා ඒක sign කරලා 18න් උඩ counter එහෙකට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ payment එක කරා cashier එකට. එතනම එහා පැත්තේ. (same day renew - Rs. 4000) ඊට පස්සේ B Hall එකට යන්න තියෙන්නේ. එතනින් card එක හම්බෙන්නේ. 12ට card එක හම්බෙනවා කිව්වා. 9.20 වෙද්දී වැඩ ටික ඉවරයි. 40mins ගියේ. card එක දවල් වෙලා ගිහින් ගන්නවා. :D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom