Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩ්‍රැක්‍යලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඩ්රැක්යුලාගේ සැබෑ මාළිගය සොයා කාර්පේතියන් කඳු මුදුනට ගිය ඇඟ කිළිපොලන ගමන"

මේ මුව විවරවනුයේ ලේ රසටද?

ලොව පුරා ප්‍රචලිත අති භයංකාර අමනුෂ්‍ය ගෘහයන් අතුරින් ඩ්රැක්යුලාගේ සැබෑ මාලිගාවට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එය පිහිටා ඇත්තේ රුමේනියාවේ මධ්‍යම කොටසේය.

රුමේනියාවේ ප්‍රධාන අගනගරය වන බුකාරෙස්ට් නුවර සිට එහි යන්නේ නම් ඒ සඳහා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150 කි.

යුරෝපයේ ඉතාමත් සුන්දර, එහෙත් අති භයානක දේ සඟවාගත් කාර්පේතියන් කඳු ශිඛරයේ පිහිටි මෙම මාලිගාව හැඳින් වූයේ ඩ්රැක්යුලාගේ "පොඒනාරි මාළිගාව" යනුවෙනි. "පොඒනාරි" යනු මේ මාලිගාව පිහිටි ප්‍රදේශයේ නමයි. එහෙත් සත්‍ය තත්ත්වය නම් එදා ඩ්‍රැක්‍යqලාගේ කාලයේදී මෙන් නොව අද ඇත්තේ නම් ගරාවැටී ඇති මාළිගාවකි. මෙම මාලිගය කරා යැමේදී ඕනෑම කෙනකුට විශේෂයෙන්ම ඒ වෙත යන සංචාරකයන්ට නම් දැනෙනුයේ බිය, ත්‍රාසය මුසු නවමු අත්දැකීමක් බව නම් මෙහි නොකියාම බැරිය.

"ඩ්‍රැක්‍යලා" තේමා කරගත් ඇමෙරිකානු හොලිවුඩ් චිත්‍රපටවලින් මා දැක තිබුණේ චිත්රපටකරුවන් විසින් මවාපාන ලද රුමේනියාවේ බර(අ)න් මාළිගාවයි. එම මාළිගාවේ සැබෑවටම ජිවිත කාලය පුරාවට ඩ්‍රැක්‍යqලා දිවිගෙවා තිබුණේ නැත. ඔහු එහි ගතකර තිබුණේ දින දෙකක කාලයක් පමණි. ඒ ද අහම්බෙනි. කොටින්ම තුර්කි හමුදා සමග සටන් කරද්දී ආරක්ෂක උපායක් වශයෙනි.

ඩ්‍රැක්‍යqලාගේ හොලිවුඩ් මාළිගාව නැරඹීමෙන් අනතුරුව මමද, මාගේ ස්වීඩීෂ් ජාතික හා රුමේනියානු ජාතික හිතවතුන් හා හිතවතියන්ද ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව කරා යැම සඳහා පිටත් වූයේ සන්ධ්‍යා කාලයෙහිය. ඒද මාගේ දැඩි පෙරැත්තය නිසාමය. අපේ මුළු කණ්ඩායමට දහතුන්දෙනකු අයත් වූහ. ඒ අතර මා සමග ස්වීඩනයේ සිට රුමේනියාවට ගිය එලේනා, එම්මා යන හිතවතියන්ද, කොස්ටීකා සහ ලාර්ස්ද වූහ. රුමේනියාවේදී දැන හඳුනා ගැනුණු තත්යානා (ඇය එලේනාගේ නැඟණියයි), වික්ටෝරියා, ආචාර්ය අන්දේ (ආචාර්ය අන්දේ එම්මාගේ සොහොයුරායි) එමීල්, නිකොලේයි, මරීයා, රොක්ෂානා සහ ක්‍රිෂ්ටීනා ද අප කණ්ඩායමේ වූහ.

අති සුන්දර කාර්පේතියන් කඳු මුදුනේ පිහිටි ඩ්‍රැක්‍යලාගේ මාළිගාවයි මේ. (මෙහි රවුම්කර දක්වා ඇත්තේ එම මාළිගයයි) පහතින් ගලා බසිනුයේ සුන්දර අර්ගීස් ගංගාවයි

මා මෙහි කියූ ආචාර්ය අන්දෝ, එමීල්, නිකොලේයි, මරීයා, රොක්ෂානා, ක්‍රිෂ්ටීනා ඇතුළු කණ්ඩායම මීට පෙර කිහිපවතාවක්ම ඩ්‍රැක්‍යලාගේ සැබෑ මාළිගාව කරා ගොස් තිබුණාහ. ඒ ඔවුනගේ කණ්ඩායම ඩ්‍රැක්‍යලා සම්බන්ධයෙන් කරන්නාවූ පර්යේෂණයන් හා හැදෑරීම් උදෙසාය.

"අද රෑට නම් අපට එහේ යන්න ලැබෙන්නේ නැහැ. පාරවල් අබලන්. අනික මීදුම. ඒ වාගේම මෙහේ (බර(අ)න්) නගරයේ සිට පොයිනාරිවලට තියෙන දුර ප්‍රමාණය. ඒක නිසා අපි අදට අතරමඟට විතරක් යමු." ආචාර්ය අන්දෝ යෝජනා කළේය.

ඔහු කියූදේ සැබෑවකි. ශීත කාලයේදී හිමෙන්ද, හිම කුණාටුවෙන්ද, මීදුමෙන්ද වැසී යන කාර්පේතියන් කඳු ශිඛරය ගී‍්‍රෂ්ම කාලයේදී ද මීදුමෙන්ද, අධික වැස්සෙන්ද තෙතබරිත වන්නේය. එමෙන්ම දවාලේ මෙන්ම රාත්‍රියේද ගොදුරු සොයා කළඑළි බසිනා වළසුන්, වෘකයන්, කැලෑ බල්ලන් ඇතුළු වන සතුන් ද එමටය.

"මේක ඩ්‍රැක්‍යqලාගේ රට. ඒත් හොල්මන්, අවතාර, ලේ පිශාචරයන්ගෙන් කෙසේ වෙතත් හැම අවුරුද්දකම වාගේ වළස්සුන්ගේ ප්‍රහාරවලින් නම් රුමේනියානුවන් හතර පස්දෙනෙක් මිය යනවා. වෘකයන්, කැලෑ බල්ලන්ගේ සපාකෑම්වලට ලක්වෙන පිරිසත් අපමණයි." රාත්‍රි ගමනේ අවදානම ආචාර්ය අන්දෝ පහදා දුන්නේය.

ඩ්‍රැක්‍යලාගේ මාලිගය අද්දරින් ගලා බසිනා දර්ශනීය අර්ගීස් නදියයි මේ. මෙය ලේඩීස් රිවර් යනුවෙන්ද ප්‍රින්සෙස් රිවර් යනුවෙන්ද හඳුන්වන්නේය

අප කණ්ඩායම රැගත් බස්රිය "කුර්ටෙයාදෝෂර්ගිස්" නම් නගරය වෙත පැමිණෙන විට රාත්‍රි 7.30 පමණ වී තිබුණේය. එහි එදින රාත්‍රියේ නවාතැන් ගැන්ම සඳහා සංචාරක හෝටලයක කාමර කිහිපයක් වෙන්කරවා ගන්නට අප කණ්ඩායම සමත් වූහ.

මෙම නගරය පිහිටියේ ප්‍රසිද්ධ අර්ගීස් නදිය ආසන්නයේය.

දකුණු කාර්පේතියන් කඳු ශිඛරයේ "ෆගාරාස්" යනුවෙන් හැඳින්වෙන කන්දේ බුදා සහ කප්රා යන ප්‍රදේශ අතරින් පහළට ගලා බසිනා මෙම "අර්ගීස්" ගංගාව කිලෝ මීටර් 350 ක ගමන් මගක් ගෙවනු ලබන්නේ ගම්, නගර ගණනාවක් ඔස්සේය. ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව පාමුලින්ද ගලාගෙන යන මෙම ගංගාව අද වන විට රුමේනියානු ජනතාවට විදුලි බලය උත්පාදනය කරදීම සඳහා ද මහඟු පිටුබලයක් වී ඇත්තේය. මේ ගංගාව සහ ඩ්‍රැක්‍යqලා අතර ඇත්තේද කතා රැසකි. ගංගාව කඳු ශිඛරයේ සිට පහළට ගලා බසිනුයේ මීටර් 2030 ක උසකිනි.

[QUOTE="**cut, post: 8707668, member: 79428"] [B][U][CENTER][COLOR="DarkRed"][SIZE="7"]"ඩ්රැක්යුලාගේ සැබෑ මාළිගය සොයා කාර්පේතියන් කඳු මුදුනට ගිය ඇඟ කිළිපොලන ගමන"[/SIZE][/COLOR][/CENTER][/U][/B] [CENTER][IMG]http://www.divaina.com/2010/04/04/drag2.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="DarkRed"]මේ මුව විවරවනුයේ ලේ රසටද?[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="5"]ලොව පුරා ප්‍රචලිත අති භයංකාර අමනුෂ්‍ය ගෘහයන් අතුරින් ඩ්රැක්යුලාගේ සැබෑ මාලිගාවට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එය පිහිටා ඇත්තේ රුමේනියාවේ මධ්‍යම කොටසේය. රුමේනියාවේ ප්‍රධාන අගනගරය වන බුකාරෙස්ට් නුවර සිට එහි යන්නේ නම් ඒ සඳහා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150 කි. යුරෝපයේ ඉතාමත් සුන්දර, එහෙත් අති භයානක දේ සඟවාගත් කාර්පේතියන් කඳු ශිඛරයේ පිහිටි මෙම මාලිගාව හැඳින් වූයේ ඩ්රැක්යුලාගේ "පොඒනාරි මාළිගාව" යනුවෙනි. "පොඒනාරි" යනු මේ මාලිගාව පිහිටි ප්‍රදේශයේ නමයි. එහෙත් සත්‍ය තත්ත්වය නම් එදා ඩ්‍රැක්‍යqලාගේ කාලයේදී මෙන් නොව අද ඇත්තේ නම් ගරාවැටී ඇති මාළිගාවකි. මෙම මාලිගය කරා යැමේදී ඕනෑම කෙනකුට විශේෂයෙන්ම ඒ වෙත යන සංචාරකයන්ට නම් දැනෙනුයේ බිය, ත්‍රාසය මුසු නවමු අත්දැකීමක් බව නම් මෙහි නොකියාම බැරිය. "ඩ්‍රැක්‍යලා" තේමා කරගත් ඇමෙරිකානු හොලිවුඩ් චිත්‍රපටවලින් මා දැක තිබුණේ චිත්රපටකරුවන් විසින් මවාපාන ලද රුමේනියාවේ බර(අ)න් මාළිගාවයි. එම මාළිගාවේ සැබෑවටම ජිවිත කාලය පුරාවට ඩ්‍රැක්‍යqලා දිවිගෙවා තිබුණේ නැත. ඔහු එහි ගතකර තිබුණේ දින දෙකක කාලයක් පමණි. ඒ ද අහම්බෙනි. කොටින්ම තුර්කි හමුදා සමග සටන් කරද්දී ආරක්ෂක උපායක් වශයෙනි. ඩ්‍රැක්‍යqලාගේ හොලිවුඩ් මාළිගාව නැරඹීමෙන් අනතුරුව මමද, මාගේ ස්වීඩීෂ් ජාතික හා රුමේනියානු ජාතික හිතවතුන් හා හිතවතියන්ද ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව කරා යැම සඳහා පිටත් වූයේ සන්ධ්‍යා කාලයෙහිය. ඒද මාගේ දැඩි පෙරැත්තය නිසාමය. අපේ මුළු කණ්ඩායමට දහතුන්දෙනකු අයත් වූහ. ඒ අතර මා සමග ස්වීඩනයේ සිට රුමේනියාවට ගිය එලේනා, එම්මා යන හිතවතියන්ද, කොස්ටීකා සහ ලාර්ස්ද වූහ. රුමේනියාවේදී දැන හඳුනා ගැනුණු තත්යානා (ඇය එලේනාගේ නැඟණියයි), වික්ටෝරියා, ආචාර්ය අන්දේ (ආචාර්ය අන්දේ එම්මාගේ සොහොයුරායි) එමීල්, නිකොලේයි, මරීයා, රොක්ෂානා සහ ක්‍රිෂ්ටීනා ද අප කණ්ඩායමේ වූහ. [CENTER][IMG]http://www.divaina.com/2010/03/28/drag3.jpg[/IMG][/CENTER] [B][CENTER][COLOR="DarkRed"][SIZE="4"]අති සුන්දර කාර්පේතියන් කඳු මුදුනේ පිහිටි ඩ්‍රැක්‍යලාගේ මාළිගාවයි මේ. (මෙහි රවුම්කර දක්වා ඇත්තේ එම මාළිගයයි) පහතින් ගලා බසිනුයේ සුන්දර අර්ගීස් ගංගාවයි[/SIZE][/COLOR][/CENTER][/B] මා මෙහි කියූ ආචාර්ය අන්දෝ, එමීල්, නිකොලේයි, මරීයා, රොක්ෂානා, ක්‍රිෂ්ටීනා ඇතුළු කණ්ඩායම මීට පෙර කිහිපවතාවක්ම ඩ්‍රැක්‍යලාගේ සැබෑ මාළිගාව කරා ගොස් තිබුණාහ. ඒ ඔවුනගේ කණ්ඩායම ඩ්‍රැක්‍යලා සම්බන්ධයෙන් කරන්නාවූ පර්යේෂණයන් හා හැදෑරීම් උදෙසාය. "අද රෑට නම් අපට එහේ යන්න ලැබෙන්නේ නැහැ. පාරවල් අබලන්. අනික මීදුම. ඒ වාගේම මෙහේ (බර(අ)න්) නගරයේ සිට පොයිනාරිවලට තියෙන දුර ප්‍රමාණය. ඒක නිසා අපි අදට අතරමඟට විතරක් යමු." ආචාර්ය අන්දෝ යෝජනා කළේය. ඔහු කියූදේ සැබෑවකි. ශීත කාලයේදී හිමෙන්ද, හිම කුණාටුවෙන්ද, මීදුමෙන්ද වැසී යන කාර්පේතියන් කඳු ශිඛරය ගී‍්‍රෂ්ම කාලයේදී ද මීදුමෙන්ද, අධික වැස්සෙන්ද තෙතබරිත වන්නේය. එමෙන්ම දවාලේ මෙන්ම රාත්‍රියේද ගොදුරු සොයා කළඑළි බසිනා වළසුන්, වෘකයන්, කැලෑ බල්ලන් ඇතුළු වන සතුන් ද එමටය. "මේක ඩ්‍රැක්‍යqලාගේ රට. ඒත් හොල්මන්, අවතාර, ලේ පිශාචරයන්ගෙන් කෙසේ වෙතත් හැම අවුරුද්දකම වාගේ වළස්සුන්ගේ ප්‍රහාරවලින් නම් රුමේනියානුවන් හතර පස්දෙනෙක් මිය යනවා. වෘකයන්, කැලෑ බල්ලන්ගේ සපාකෑම්වලට ලක්වෙන පිරිසත් අපමණයි." රාත්‍රි ගමනේ අවදානම ආචාර්ය අන්දෝ පහදා දුන්නේය. [CENTER] [IMG]http://www.divaina.com/2010/03/28/drag2.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="DarkRed"]ඩ්‍රැක්‍යලාගේ මාලිගය අද්දරින් ගලා බසිනා දර්ශනීය අර්ගීස් නදියයි මේ. මෙය ලේඩීස් රිවර් යනුවෙන්ද ප්‍රින්සෙස් රිවර් යනුවෙන්ද හඳුන්වන්නේය[/COLOR][/CENTER][/B][/SIZE] අප කණ්ඩායම රැගත් බස්රිය "කුර්ටෙයාදෝෂර්ගිස්" නම් නගරය වෙත පැමිණෙන විට රාත්‍රි 7.30 පමණ වී තිබුණේය. එහි එදින රාත්‍රියේ නවාතැන් ගැන්ම සඳහා සංචාරක හෝටලයක කාමර කිහිපයක් වෙන්කරවා ගන්නට අප කණ්ඩායම සමත් වූහ. මෙම නගරය පිහිටියේ ප්‍රසිද්ධ අර්ගීස් නදිය ආසන්නයේය. දකුණු කාර්පේතියන් කඳු ශිඛරයේ "ෆගාරාස්" යනුවෙන් හැඳින්වෙන කන්දේ බුදා සහ කප්රා යන ප්‍රදේශ අතරින් පහළට ගලා බසිනා මෙම "අර්ගීස්" ගංගාව කිලෝ මීටර් 350 ක ගමන් මගක් ගෙවනු ලබන්නේ ගම්, නගර ගණනාවක් ඔස්සේය. ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව පාමුලින්ද ගලාගෙන යන මෙම ගංගාව අද වන විට රුමේනියානු ජනතාවට විදුලි බලය උත්පාදනය කරදීම සඳහා ද මහඟු පිටුබලයක් වී ඇත්තේය. මේ ගංගාව සහ ඩ්‍රැක්‍යqලා අතර ඇත්තේද කතා රැසකි. ගංගාව කඳු ශිඛරයේ සිට පහළට ගලා බසිනුයේ මීටර් 2030 ක උසකිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom