Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්.

මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ )

දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා .

වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. .

කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි 24000 යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල .

ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ .

ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන .

[QUOTE="RaVa, post: 31121834, member: 556295"] [SIZE=7]මචන්ලා . මේ ලඟකදී කාර් එකේ දොරවල් වලට door gaurd කෑලි ටිකක් ගන්න කියල ඩාර්ලි පාරේ ෂොප් එකකට ගියා . ෂොප් එක පැත්තේ වාහන නවත්තන්න ඉඩ තිබ්බේ නැති හින්ද පාරේ අනිත් පැත්තේ නවත්තල ගියේ . යද්දීම එකෙක් දුවගෙන ඇවිල්ල කතා කරා සර් ටින්ට් එහෙම අඩුවට තියනවා ගහමු කියල . මම ෂොප් එකට ගිහින් එන්නම් කියලා ඇවිත් ෂොප් එකෙන් door gaurd එකත් අරන් එද්දිත් මු ඉන්නවා බලාගෙන මම එනකන්. මම ගණන් ඇහුවා අඩියකට 650ක් වගේ කිව්වේ. ගානත් අඩුයි වගේ සාපේක්ෂව. කමක් නෑ ඔන්නොහෙ ඉස්සරහ දෙකට ගහන්න කිව්වා . උන්ගේ ෂොප් එක තිබ්බේ ඇතුලේ පාරේ (දේවානම් පියතිස්ස මාවතේ ) දොරේ යටටයි ,බිමට ගහන protective film/sticker එක තියනවද ඇහුවා , එකත් පොඩි ගානක් කිව්වේ අඩියට . මමත් ගොනා වගේ දිග බලන්නේ නැතුව එකත් ගහන්න කිව්වා . වැඩේ යන අතරේ ඔතෙන්ට පොලිස් කාරයෙක් අවා . පොර මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මගෙන් ඇහුවා ගානක් කතා කරගෙන නේද වැඩේ බාරදුන්නේ , මෙතෙන්ට කම්ප්ලේන් තියනවා වැඩි ගණන් ගන්නවා කියලා . මමත් කිව්වා ඔව් ගණන් නම් කිව්වා කියල. . කොහොමහරි අන්තිමට බිල ගෙනාවම තමයි තරු පෙනුනේ . ඉස්සරහ tint එකයි protective sticker ටිකටයි [COLOR=rgb(226, 80, 65)]24000 [/COLOR]යි . sticker එක ගහන්නත් වෙනම ගානක් දාල . ජිවිතේ පලවෙනි වතාවට තමයි මම ඔය ගානට හාවෙක් උනේ . ඔය හරියට වැඩ කරගන්න යන උන් පොඩ්ඩක් බලපල්ලා . ඉස්සරහ තියන ෂොප් ටිකෙන් විතරක් වැඩ කරගනිල්ල . තනිකර කුඩ්ඩො ඉන්නේ ගාන කපන්න බලාගෙන . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom