Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම

බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය

දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින

ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ

කපිතාන් ෆිට්ස්රෝඅයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය. ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු “HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය.

“කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?”

“මේ හරියේ සක්රීුය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන. එයින් පසුව තීරණයක් ගත හැකියි. ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? “

“මට තව ටික දිනක් මේ හරියේ නිරීක්ෂණය කරන්න ලැබුණොත් හොඳයි..ඒත් කපිතාන්, නැව් පන්තිය සම්බන්ධව තීරණ ගන්න දැන් අද්මිරාල් ෆිලිප් පාර්කර් කිංග් මහත්මයත් නැති එකේ, ඒ ගැන හරි තීරණයක් ගන්න ඕනෑ ඔබතුමා නේද?”

” මේ නැවේ සුප්රකසිද්ධම මගියා එහෙම කියන එක මට ලොකු ගෞරවයක්..මගේ නම් සැලසුම හැමදාම ඉදිරියටම යෑම තමයි..ඔබතුමා ගැන කිව්වොත්?..මම හිතනවා ඔබේ සැලසුමත් ඉදිරියට යෑමයි කියලා”….

චාර්ල්ස් ඩාර්වින් ඈත ක්ෂිතිජයේ හිරු මුහුදේ නාන්නට සැරසෙනු එක් අතකින් සිය නළලත ආවරණය කර ගනිමින් මඳ වේලාවක් බලා සිටියේය…

“ඔව්!” හෙතෙම මිමිණුවේය…”ඔබතුමා කියපු දේ ආසන්න වශයෙන් නිවැරදියි! ඔබේ සැලසුම ඉදිරියට යන්නයි…මගේ සැලසුම අපි ඉදිරියට යන හැටි දැක ගන්නයි”…..

සත්‍ය වශයෙන්ම චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් මානවයා ඉදිරියට යන සැටි දුටුවෙක්ද?…එය සත්‍යට වශයෙන්ම ඔහු හා ඔහුගෙන් පසු කරළියට බට බටහිර විදුදර පිරිවර සිතන අන්දමටම “ඉදිරි ගමනක්ද?”..”අධි-පරිණාමයක්ද?”..

නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අපි පසු පසට පරිණාමය වෙමින් සිටින්නෙමුද?…

මානව පෙළපත ගසින් බැස අන්තර් ජාතික අභ්‍ය වකාශ මධ්‍ය.ස්ථානයකට නැඟ ගත්, දිගු, ක්රභමාණුකූළ ගමන් මඟක සැබැවින්ම ආවාද?..

පොදු මූලාශ්රසයකින් හටගත් නිල්වන් ග්රරහ ලෝකයේ ජීවයෙන් පැණ නැඟී ආ සංකීර්ණ පළමු ක්ෂීර පායීන්ට නෑකම් කියන “ප්රිරමාටේ” නොහොත් වානර ගෝත්ර්යේ ( The Primate Order of Species ) අග්‍ර ඵලය ලෙස, මුළු ලොවටම අධිපති කම් කියන්නට මානවයා සැකසුණාද?..

( For the benefit of any English readers I add to this text in English: Did mankind really spring out from “Hominid” Apes to become “Homo”? or are there more to what meet the eye? )

නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අනෙක් සියළුම සතුන් මේ මහ පොළවේ මූලාශ්ර්යන්ගෙන් ජනිත වෙද්දී, අප පමණක් පරිබාහිරයෙන් කඩා පහත් වුණාද?…

[QUOTE="sanjeeme, post: 10978864, member: 86590"] [b]ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම[/b] [COLOR="DarkRed"][SIZE="6"]බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් කරන ආකාරය[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]දිනය: 1845 වසරේ සැප්තැම්බර් මස 16 වැනි දින ස්ථානය: කැරිබියන් කළාපයේ ඉක්වදෝර සීමාවේ ගැලෆගෝස් දූපත් පෙළෙහි ඇල්බර්මාලේ දූපත අසළ කපිතාන් ෆිට්ස්රෝඅයි තම දුර දක්නයෙන් ඈත මුහුදු සීමාව නිරීක්ෂණය කරමින් සිටියේය. ඔහු අසළින් වැදගත් පෙනුමැති, මහත්මයෙකු “HMS බීග්ල්” නෞකාවේ සොල්දර තට්ටුව මත ඒ මේ අත සක්මන් කරමින් සිටියේය. “කපිතාන්, ඔබතුමා දැන් මොනව කරන්නද සැරසෙන්නේ?” “මේ හරියේ සක්රීුය ගිනි කඳු තියෙනවද කියෙන එක මුලින්ම පරීක්ෂා කරලා ඉන්න ඕන. එයින් පසුව තීරණයක් ගත හැකියි. ඔබට මොනවද වෙන්න ඕනෑ, ඩාර්වින් මහත්මයා? “ “මට තව ටික දිනක් මේ හරියේ නිරීක්ෂණය කරන්න ලැබුණොත් හොඳයි..ඒත් කපිතාන්, නැව් පන්තිය සම්බන්ධව තීරණ ගන්න දැන් අද්මිරාල් ෆිලිප් පාර්කර් කිංග් මහත්මයත් නැති එකේ, ඒ ගැන හරි තීරණයක් ගන්න ඕනෑ ඔබතුමා නේද?” ” මේ නැවේ සුප්රකසිද්ධම මගියා එහෙම කියන එක මට ලොකු ගෞරවයක්..මගේ නම් සැලසුම හැමදාම ඉදිරියටම යෑම තමයි..ඔබතුමා ගැන කිව්වොත්?..මම හිතනවා ඔබේ සැලසුමත් ඉදිරියට යෑමයි කියලා”….[/SIZE][/COLOR] [CENTER][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/darwin1.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"]චාර්ල්ස් ඩාර්වින් ඈත ක්ෂිතිජයේ හිරු මුහුදේ නාන්නට සැරසෙනු එක් අතකින් සිය නළලත ආවරණය කර ගනිමින් මඳ වේලාවක් බලා සිටියේය… “ඔව්!” හෙතෙම මිමිණුවේය…”ඔබතුමා කියපු දේ ආසන්න වශයෙන් නිවැරදියි! ඔබේ සැලසුම ඉදිරියට යන්නයි…මගේ සැලසුම අපි ඉදිරියට යන හැටි දැක ගන්නයි”…..[/SIZE][/COLOR] [CENTER][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/278900-evolution_theory_funniest1.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="5"]සත්‍ය වශයෙන්ම චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් මානවයා ඉදිරියට යන සැටි දුටුවෙක්ද?…එය සත්‍යට වශයෙන්ම ඔහු හා ඔහුගෙන් පසු කරළියට බට බටහිර විදුදර පිරිවර සිතන අන්දමටම “ඉදිරි ගමනක්ද?”..”අධි-පරිණාමයක්ද?”.. නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අපි පසු පසට පරිණාමය වෙමින් සිටින්නෙමුද?… මානව පෙළපත ගසින් බැස අන්තර් ජාතික අභ්‍ය වකාශ මධ්‍ය.ස්ථානයකට නැඟ ගත්, දිගු, ක්රභමාණුකූළ ගමන් මඟක සැබැවින්ම ආවාද?.. පොදු මූලාශ්රසයකින් හටගත් නිල්වන් ග්රරහ ලෝකයේ ජීවයෙන් පැණ නැඟී ආ සංකීර්ණ පළමු ක්ෂීර පායීන්ට නෑකම් කියන “ප්රිරමාටේ” නොහොත් වානර ගෝත්ර්යේ ( The Primate Order of Species ) අග්‍ර ඵලය ලෙස, මුළු ලොවටම අධිපති කම් කියන්නට මානවයා සැකසුණාද?.. ( For the benefit of any English readers I add to this text in English: Did mankind really spring out from “Hominid” Apes to become “Homo”? or are there more to what meet the eye? ) නැතිනම් ඇඟ සීතල කරවන වෙනත් හෙළිදරව්වක් තිබේද?..අනෙක් සියළුම සතුන් මේ මහ පොළවේ මූලාශ්ර්යන්ගෙන් ජනිත වෙද්දී, අප පමණක් පරිබාහිරයෙන් කඩා පහත් වුණාද?…[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom