Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

…සිමියන් වරු…( Simians )

මීට වසර මිලියන 46 හෝ 48 කට පමණ පෙර පහළ වූ නූතන වඳුරන්ගේ ඉතාම සමරූපී මූලික අවස්ථාව වන්නේ “සිමියන් වරුන්ය”..වත්මන් වානරයන් සතු ඉතා ගැඹුරු ලොම් කබාය, සම වර්ණ සහිතව මුල් වරට, “ජැංඩි පහට” ඇන්දෝ මේ “සිමියන්” ඉලන්දාරීන්මය..

….ප්රිසමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)

Primates නැතහොත් මහා වානර ගෝත්රනය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්‍යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්‍ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..

….ප්රිමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)

Primates නැතහොත් මහා වානර ගෝත්රදය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්‍යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්‍ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..

….කැටාරිනි සුපිරි පවුල….( The “Superfamily” of Catarrhini )

ජීව විද්‍යාවේ වර්ගීකරණයේ, ජීවි පවුලට නොහොත් Family වෙත හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි..එයින්ම අප බොහෝ ජීවින් ගේ නෑදෑයින් හඳුනා ගන්නෙමු..උදාහරණයක් ලෙස: අපේ ජාතියේ අනගිභවනීය සළකුණ වන සිංහයා, නොහොත් ප්රතාපවත් වන රාජයා සහ ඔබේ දෙපා මුල දැවටෙමින් ඔබෙන් යමක් නිරතුරුවම ඉල්ලන පුළුන් කොට්ට අත් දෙක ඇති අපේ බළල් රාළහාමී එකම “පවුලේ” අයියා, මලෝ ය ( The cat family )…සුපිරි පවුලක් යනු මෙවැනි පොදු ලක්ෂණ සහිත පවුල් කීපයක් එක්වී සෑදෙන මහා පවුලකි.. ( SuperFamily is a denominator of a collection of families with common ancestrial and featuristic roots )..දැන් මෙතන වඳුරු සුපිරි පවුලේ නමත් “කැටාරිනි” නිසා, මම දුන් උදාහරණය වන “කැට් ෆැමිලි” සමඟ පටලවා ගන්නට එපා..අපි මේ කතා කරමින් ඉන්නේ වඳුරන් ගැන මිස පූසන් ගැන නොවේ..

කැටාරිනි සුපිරි පවුලෙන් මහා ප්‍රsභේදයන් යුග්මයක් පහළ විය..ඔවුහු වනාහි

1. පැරණි මහා වානරයෝ හෙවත් සර්කොෆිතේකොයිඩියාවෝ ( The old world Great Apes or Cercopithecoideas)

2. සාමුවන් නොහොත් හෝමිනොයිඩියාවෝ ( Apes or Hominoideas )…

මේ හෝමෝනොයිඩියාවෝ ඉන් පසුව වේගයෙන් විකාශය වී වර්තමාන වානර කුලයන්ටත්, මිනිසාටත් “පනින්ට ඉණිමං බැන්ද” වග බටහිර මානව පරිණාමයේ එන මතයයි..

අප ආ යුත්තේ මෙන්න මෙතැනටය…මේ වනාහී මා මුලින් ප්‍රධාන මාතෘකාවක් බෝල්ඩ් අකුරෙන් යොදා ඔබට හඳුන්වා දුන් “හෝමෝ” නම් ජාන කිටුවේ මූලාරම්භය බව බටහිර විදුදරයන්ගේ මතයයි…මිනිසා බිහිවූ සහ මිනිසා සංවර්ධනය කළ “හෝමෝ” ජාන කිටුවේ මුල් මෙසේ මෙලොවට විකාශය වී පහළ විය…

මේ පහළ වීම සිදුවූයේ මීට වසර මිලියන 15 ත් 20ත් අතර කාලයකදීය…

[QUOTE="sanjeeme, post: 10978956, member: 86590"] [B][COLOR="DarkRed"][SIZE="5"]…සිමියන් වරු…( Simians )[/SIZE][/COLOR][/B] [COLOR="DarkRed"][SIZE="5"]මීට වසර මිලියන 46 හෝ 48 කට පමණ පෙර පහළ වූ නූතන වඳුරන්ගේ ඉතාම සමරූපී මූලික අවස්ථාව වන්නේ “සිමියන් වරුන්ය”..වත්මන් වානරයන් සතු ඉතා ගැඹුරු ලොම් කබාය, සම වර්ණ සහිතව මුල් වරට, “ජැංඩි පහට” ඇන්දෝ මේ “සිමියන්” ඉලන්දාරීන්මය.. ….ප්රිසමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා) Primates නැතහොත් මහා වානර ගෝත්රනය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්‍යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්‍ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][B][SIZE="5"]….ප්රිමාටේ වරුන්….( මම මන්කී හනුමන්තා! වඳුරන්ගේ මහදැනමුත්තා)[/SIZE][/B][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]Primates නැතහොත් මහා වානර ගෝත්රදය මෙලෙසින් ඇරඹුනේ මීට වසර මිලියන 40 ත් 42 අතරය..මේ මහා වානර ගෝත්ර්ය ක්රතමානුකූලව ප්රයධාන කොටස් දෙකකට ශාඛනය විය..ඒ වූ කලී “තෙත් වූ නාසයන් සහිත වානරයන්” වන ” ස්ට්රෙශසරිනි”( The Strepsirrhinis) වරුන් හා වියැළි නාසයන් සහිත වානරයන් හෙවත්, බටහිර විද්‍යාhව විසින් “මිනිසා” අයත් වානර කුලකය ලෙස හඳුනා ගෙන ඇති ” හැප්ලොරිනි” (The Haplorrhinis) වානරයන්ය..ස්ට්රොසරිනියන් එවක සිටම අසරණියන් වූ නිසා, අප මෙතැන් සිට අපේ යැයි කියන ප්‍ර භේදය වන වියළි නාස් සහිත හැප්ලොරිනියන් සමඟ පෙරට ගමන් කරමු..හැප්ලොරිනි කොටසේ වානරයන් කල් යත්ම තවත් ප්රමභේද ද්විත්වයකට බෙදී වෙන් විය..ඒ වනාහි “ප්ලැටිරිනි” (Platyrrhini) හා “කැටාරිනි” (Catarrhini)යන ප්රලභේද යුග්මයයි…මෙතැනින් අපට අදාළ වන්නේ කැටාරිනි සුපිරි පවුලයි..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]….කැටාරිනි සුපිරි පවුල….( The “Superfamily” of Catarrhini )[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ජීව විද්‍යාවේ වර්ගීකරණයේ, ජීවි පවුලට නොහොත් Family වෙත හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි..එයින්ම අප බොහෝ ජීවින් ගේ නෑදෑයින් හඳුනා ගන්නෙමු..උදාහරණයක් ලෙස: අපේ ජාතියේ අනගිභවනීය සළකුණ වන සිංහයා, නොහොත් ප්රතාපවත් වන රාජයා සහ ඔබේ දෙපා මුල දැවටෙමින් ඔබෙන් යමක් නිරතුරුවම ඉල්ලන පුළුන් කොට්ට අත් දෙක ඇති අපේ බළල් රාළහාමී එකම “පවුලේ” අයියා, මලෝ ය ( The cat family )…සුපිරි පවුලක් යනු මෙවැනි පොදු ලක්ෂණ සහිත පවුල් කීපයක් එක්වී සෑදෙන මහා පවුලකි.. ( SuperFamily is a denominator of a collection of families with common ancestrial and featuristic roots )..දැන් මෙතන වඳුරු සුපිරි පවුලේ නමත් “කැටාරිනි” නිසා, මම දුන් උදාහරණය වන “කැට් ෆැමිලි” සමඟ පටලවා ගන්නට එපා..අපි මේ කතා කරමින් ඉන්නේ වඳුරන් ගැන මිස පූසන් ගැන නොවේ.. කැටාරිනි සුපිරි පවුලෙන් මහා ප්‍රsභේදයන් යුග්මයක් පහළ විය..ඔවුහු වනාහි 1. පැරණි මහා වානරයෝ හෙවත් සර්කොෆිතේකොයිඩියාවෝ ( The old world Great Apes or Cercopithecoideas) 2. සාමුවන් නොහොත් හෝමිනොයිඩියාවෝ ( Apes or Hominoideas )… මේ හෝමෝනොයිඩියාවෝ ඉන් පසුව වේගයෙන් විකාශය වී වර්තමාන වානර කුලයන්ටත්, මිනිසාටත් “පනින්ට ඉණිමං බැන්ද” වග බටහිර මානව පරිණාමයේ එන මතයයි.. අප ආ යුත්තේ මෙන්න මෙතැනටය…මේ වනාහී මා මුලින් ප්‍රධාන මාතෘකාවක් බෝල්ඩ් අකුරෙන් යොදා ඔබට හඳුන්වා දුන් “හෝමෝ” නම් ජාන කිටුවේ මූලාරම්භය බව බටහිර විදුදරයන්ගේ මතයයි…මිනිසා බිහිවූ සහ මිනිසා සංවර්ධනය කළ “හෝමෝ” ජාන කිටුවේ මුල් මෙසේ මෙලොවට විකාශය වී පහළ විය… මේ පහළ වීම සිදුවූයේ මීට වසර මිලියන 15 ත් 20ත් අතර කාලයකදීය…[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom