Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

….මිනිසා නොහොත් “අපේ බුවා”….( Human or the Ape of ours)

අපේ එකා එළියට බහින්නට පටන් ගන්නේ දැන්ය..මෙතැන් සිට ඇති මානව විකාශන කතාව, බුදුන් අදහන බෞද්ධයෙකු ලෙස මම එකහෙළාම ප්රතතික්ෂේප කරමි..මේ කතාව ඉතා සැකෙවින් ඔබට කියන්නේ වානරයාගෙන් මානවයා පරිණාමය වූ ආකාරය ගැන බටහිරයන් පවසන මතයට ඉතාම කෙටියෙන් හැඳින්වීමක් ඔබට කළ යුතුම නිසාය…බුදු දහමේ එන පරිණාම වාදයට අත තබන්නට පෙර බටහිර තුත්තිර ගසත් සොළවා සිටිය යුතුය..ඔබට මේ දෙක සංසන්දනය කර ගත හැකි සංසන්දනාත්මක පදනමක් ( Comparative Basis ) හමුවන්නේ එවිටය..

….අප්‍රිකාවෙන් ඇරඹුම….( Waka waka eh, eh, Zamina mina Zanghalewa…This time for Africa )

හෝමෝ හැබිලිස් ( Homo Habilis ) -

මීට වසර මිලියන 2.2 – 2.9 ත් අතර පහළව දිවි ගෙවූ පළමු මානවයන්ය..රිචඩ් ලීකි හා මීව් ලීකි විසින් 1972 වසරේදී කෙන්යාවේ “තුර්කානා” විල අසළින් මොවුන්ගේ පළමු ෆොසිල සාධක සොයා ගන්නා ලදී..ගල් ආයුධ ආදී සොබා දහමෙන් උකහා ගත් යම්, යම් දෑ මුල් කරගෙන පුංචි, පුංචි මෙවලම් තැනීමෙන්, මිනිසා විසින් නිමවන දෑ ඇරඹූවෝ මොවුහුය..

හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) -

නෙදර්ලන්ත ජාතික විදුදර ඉයුජීනි ඩුබොයිස් විසින් 1882 වසරේ මුල් වරට හඳුන්වා දුන් මොවුහු මීට වසර මිලියන 1.7 කට පමණ පෙර කෙන්යාවේ තුර්කානා විල් අසබඩ පිහිටි මහා ජලාශ්රි.ත ප්රපදේශ වලින් විකාශය වී, ඉක්බිති වෙනත් අනු ප්රවභේද ලෙස යුරෝපයටත්, ඉන්දු අර්ධ ද්වීපයටත්, චීන හා තායිලන්තාශ්රිවත භූමි කලාපයටත් විකාශය වූවෝය..වත්මන් මිනිසාට සමාන “හිස කෙස්” මුල් වරට මොවුන් සතුව පැවති බව විදුදර නිගමනයයි..බටහිර මතයට අනුව ගින්න මුලින් භාවිතයට ගත්තෝද, කපන කොටන සැත් ආයුධ මුල් වරට සොයා ගත්තෝද මොවුහුය..වත්මන් මිනිසාට සිරුරින් මොවුන් බෙහෙවින් සමාන බැව් කියති..

හෝමෝ ඇන්ටෙස්සර් (Homo Antecessor) -

මේ වනාහි කළක් මේ මහ පොළවේ සිට පසුව වඳවී ගිය මානව ප්රිභේදයක් ලෙස සැළකෙන “හෝමෝ නියැන්ඩතාල් මානවයාගේ” හා “වත්මන් මානවයා වන හෝමෝ සේපියන් මානවයාගේ” යන දෙදෙනාගේම පොදු මුතුන් මිත්තා බවට සැළකේ..මොවුහු අප්රිතකාවේ ඉතිරි වූ මානව මූලාශ්රබ වලින් පැන නැංගේ මීට වසර පන් ලක්ෂයත් – හත් ලක්ෂයත් අතර කාළයේදීය..අප වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙන්න මෙතැනටය..

මේකාගෙන් හෝමෝ නියැන්ඩතාල් නම් කළක් ජීවත් වී මෙලොවින් වඳවී ගිය හෙවත් ඉන් ඉදිරියට විකාශය නොවූ නියැන්ඩතාල් මානවයා පහළ විය..එමෙන්ම මේ මානවයාගේ ජාන කිටුවේ ඇති ජාන සමඟ වත්මන් හැලි වඳුරන්ගේ ජාන 99% ක්ම ගැළපෙතත්, වර්තමාන හෝමෝ සේපියන්ස් වරුන්ගේ හඳුනා ගැනීමේ ජානයක් වන FOXP2 ජානය හෝ එහි ආරම්භක ජානයක් මේකාගේ සිරුරේ කොතැනකවත් තිබුණාදැයි සොයා ගෙන නැත..ඒ ගැන නිසි සාක්ෂියක්ද නැත..

නියැන්ඩතාල් ගෙන් අප ආවේ නැත..නැවතත් කියමි..නියැන්ඩතාල් සිට වඳවී යන ලදී..එසේ නම්..මේ මානව-වානරයාගෙන්, වානර මූලාශ්රට සහිත මානවයන් සහ මුලින්ම වඳ වූවා හෝ නැතිනම් පරිණාමයේ වෙනතකට හැරුණා වන්නට බැරිද?…”මිනිසා” ලෙස අප දන්නා හෝමෝ සේපියන්ස් මෙතැනින් නො ආ බව දැන්, දැන් හෙළි වන්නට පටන් ගෙන තිබෙන්නේ මේ කරුණ නිසා විය නොහැකිද?…

දැන් හොඳ හුස්මක් ගෙන මෙන්න මේ දෙස දැඩි අවධානයකින් බලන්න…

හෝමෝ සේපියන්ස් කරළියට එන්නේ මෙතැන් සිටය..මීට වසර එක් ලක්ෂ හැත්තෑ පන් දහසත්, දෙලක්ෂයත් අතර කාළයකදී, අප්රිකකාවේ වර්තමාන කෙන්යාව, ඉතියෝපියාව හා එරිත්රි යාව ආශ්‍රි තව පැවති බව කියන විශාල ජල පෝෂක පෙදෙස් වල මුල් වරට “හෝමෝ සේපියන්ස්” හෙවත් වර්තමාන මානවයන් බිහි වූ බව දැනට විද්යාමවේ වැඩි වශයෙන්ම පිළි ගන්නා කතාන්දරයයි..

බලන්න හෝමෝ සේපියන්ස් යන ගමන් මඟ..

හෝමෝ සේපියන්ස් මීට වසර 150,000-200,000ත් අතර පහළ වී “අවාශ්” නම් ජල පෝෂක කළාපයෙන් ඉකුත්ව පැතිරී යති..

වසර 55,000 – 70,000 කටත් එපිටදී – මෙලෙස විකාශය වන මිනිසා සිය ශරීරයෙන් පරිණාමය සමඟ මනසින් සහ ක්‍රි.යාකාරකම් වල ” මහා පිම්මක් ඉදිරියට පැන” ඥානසම්බන්ධී වූ හෙවත් සෙසු සියළු සතුන් අබිබවා මොළයෙන් වැඩ ගැනීම ඇරඹිණි…( “The Great Leap forward” or Development of Cognitive skills and behavioral patterns with extreme resemblences to modern man)

වසර 50,000 කට පමණ පෙර වත්මන් පුරුෂ මානවයා සතුව පමණක් පවතින “වයි” ක්රෝකමසෝමය (The “Y chromosome” සහිත මානවයන් නොහොත් “ආදම් මානවයන්” (Adam)බිහිවීම..මෙය “Y” එකදර්ශ ඛාණ්ඩයේ (Haplotype Group)ඇරඹුමයි…ජාන ඉංජිනේරු විද්‍යා වේ එන “එකදර්ශයන්” හෙවත් Haplotypes යනු ඩී.එන්.ඒ හා බැඳුණු ප්‍රෝ“ටීන අනුදාමයන් හෙවත් “ක්‍රෝ මසෝමයන්” හි අන්තර්ගත ඇලීලයන් එක හා සමාන ස්ථාන වලින් එකිනෙක හා සම්බන්ධ වීමය..ඒකදර්ශ ඛාණ්ඩයන් යනු එලෙස පොදු මූලාශ්රිලත ඒක දර්ශයන් සහිත සමූහයන්ය..

වසර 50,000 – 30,000 කටත් පෙර කාළයේදී මෙකී මානවයන් ආසියාවට, යුරෝපයට සංක්‍රමණය වීම..

දැන් හෝමෝ නියැන්ඩතාල් සහ හෝමෝ ෆ්ලෝරෙන්සියැස් නම් හෝමෝ සේපියන්ස් ගේ නෑදෑ ප්රමභේද දෙක ගමන් කළ දිශාව බලන්න..

හෝමෝ සේපියන්වරු “ආර් වන් බී ඓකදර්ශ සමූහයට” (R1 Haplotype group)අයත් වන අතර ඉහත කී ගෝත්‍ර දෙක අයත් වන්නේ “ආර් ටූ” නම් ඓකදර්ශ සමූහයටය ( R2 Haplotype Group of Y)..මොවුහු මීට වසර විසි දහසකට පමණ පෙර ” සහ මුලින්ම මෙලොවින් වඳ වී ගියහ”..නැවතත් කියමි..සහමුලින්ම වඳවී ගියහ…

මගේ මිතුරු සිංහලයිනි! උක්ත හෝමෝ ඛාණ්ඩයන් දෙක යම් කරුණක් නිසා වඳවී ගියේ නම්, ඔවුන්ගේ හා හෝමෝ සේපියන් වරුන්ගේ ශාරීරිකව මහා වෙනසක් නැතැයි බටහිරයන් පවසන නිසා, ඒ වඳවී යාමේ සාධකයම හෝමෝ සේපියන්වරුන්ටත් බලපා ඔවුන්ද මිහිතලයෙන් වඳවී ගියේ නැත්තේ ඇයි? ඔවුන් සැම එක පවුලේ නම්, එකට වඳවී නොගියේ ඇයි? සේපියන් වරු පමණක් රැකෙන අමුතු ශක්තිය කුමක්ද?

[QUOTE="sanjeeme, post: 10979003, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"][B]….මිනිසා නොහොත් “අපේ බුවා”….( Human or the Ape of ours)[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අපේ එකා එළියට බහින්නට පටන් ගන්නේ දැන්ය..මෙතැන් සිට ඇති මානව විකාශන කතාව, බුදුන් අදහන බෞද්ධයෙකු ලෙස මම එකහෙළාම ප්රතතික්ෂේප කරමි..මේ කතාව ඉතා සැකෙවින් ඔබට කියන්නේ වානරයාගෙන් මානවයා පරිණාමය වූ ආකාරය ගැන බටහිරයන් පවසන මතයට ඉතාම කෙටියෙන් හැඳින්වීමක් ඔබට කළ යුතුම නිසාය…බුදු දහමේ එන පරිණාම වාදයට අත තබන්නට පෙර බටහිර තුත්තිර ගසත් සොළවා සිටිය යුතුය..ඔබට මේ දෙක සංසන්දනය කර ගත හැකි සංසන්දනාත්මක පදනමක් ( Comparative Basis ) හමුවන්නේ එවිටය..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]….අප්‍රිකාවෙන් ඇරඹුම….( Waka waka eh, eh, Zamina mina Zanghalewa…This time for Africa ) හෝමෝ හැබිලිස් ( Homo Habilis ) -[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මීට වසර මිලියන 2.2 – 2.9 ත් අතර පහළව දිවි ගෙවූ පළමු මානවයන්ය..රිචඩ් ලීකි හා මීව් ලීකි විසින් 1972 වසරේදී කෙන්යාවේ “තුර්කානා” විල අසළින් මොවුන්ගේ පළමු ෆොසිල සාධක සොයා ගන්නා ලදී..ගල් ආයුධ ආදී සොබා දහමෙන් උකහා ගත් යම්, යම් දෑ මුල් කරගෙන පුංචි, පුංචි මෙවලම් තැනීමෙන්, මිනිසා විසින් නිමවන දෑ ඇරඹූවෝ මොවුහුය.. හෝමෝ ඉරෙක්ටස් (Homo erectus) - නෙදර්ලන්ත ජාතික විදුදර ඉයුජීනි ඩුබොයිස් විසින් 1882 වසරේ මුල් වරට හඳුන්වා දුන් මොවුහු මීට වසර මිලියන 1.7 කට පමණ පෙර කෙන්යාවේ තුර්කානා විල් අසබඩ පිහිටි මහා ජලාශ්රි.ත ප්රපදේශ වලින් විකාශය වී, ඉක්බිති වෙනත් අනු ප්රවභේද ලෙස යුරෝපයටත්, ඉන්දු අර්ධ ද්වීපයටත්, චීන හා තායිලන්තාශ්රිවත භූමි කලාපයටත් විකාශය වූවෝය..වත්මන් මිනිසාට සමාන “හිස කෙස්” මුල් වරට මොවුන් සතුව පැවති බව විදුදර නිගමනයයි..බටහිර මතයට අනුව ගින්න මුලින් භාවිතයට ගත්තෝද, කපන කොටන සැත් ආයුධ මුල් වරට සොයා ගත්තෝද මොවුහුය..වත්මන් මිනිසාට සිරුරින් මොවුන් බෙහෙවින් සමාන බැව් කියති.. [B]හෝමෝ ඇන්ටෙස්සර් (Homo Antecessor) -[/B] මේ වනාහි කළක් මේ මහ පොළවේ සිට පසුව වඳවී ගිය මානව ප්රිභේදයක් ලෙස සැළකෙන “හෝමෝ නියැන්ඩතාල් මානවයාගේ” හා “වත්මන් මානවයා වන හෝමෝ සේපියන් මානවයාගේ” යන දෙදෙනාගේම පොදු මුතුන් මිත්තා බවට සැළකේ..මොවුහු අප්රිතකාවේ ඉතිරි වූ මානව මූලාශ්රබ වලින් පැන නැංගේ මීට වසර පන් ලක්ෂයත් – හත් ලක්ෂයත් අතර කාළයේදීය..අප වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙන්න මෙතැනටය.. මේකාගෙන් හෝමෝ නියැන්ඩතාල් නම් කළක් ජීවත් වී මෙලොවින් වඳවී ගිය හෙවත් ඉන් ඉදිරියට විකාශය නොවූ නියැන්ඩතාල් මානවයා පහළ විය..එමෙන්ම මේ මානවයාගේ ජාන කිටුවේ ඇති ජාන සමඟ වත්මන් හැලි වඳුරන්ගේ ජාන 99% ක්ම ගැළපෙතත්, වර්තමාන හෝමෝ සේපියන්ස් වරුන්ගේ හඳුනා ගැනීමේ ජානයක් වන FOXP2 ජානය හෝ එහි ආරම්භක ජානයක් මේකාගේ සිරුරේ කොතැනකවත් තිබුණාදැයි සොයා ගෙන නැත..ඒ ගැන නිසි සාක්ෂියක්ද නැත.. නියැන්ඩතාල් ගෙන් අප ආවේ නැත..නැවතත් කියමි..නියැන්ඩතාල් සිට වඳවී යන ලදී..එසේ නම්..මේ මානව-වානරයාගෙන්, වානර මූලාශ්රට සහිත මානවයන් සහ මුලින්ම වඳ වූවා හෝ නැතිනම් පරිණාමයේ වෙනතකට හැරුණා වන්නට බැරිද?…”මිනිසා” ලෙස අප දන්නා හෝමෝ සේපියන්ස් මෙතැනින් නො ආ බව දැන්, දැන් හෙළි වන්නට පටන් ගෙන තිබෙන්නේ මේ කරුණ නිසා විය නොහැකිද?… දැන් හොඳ හුස්මක් ගෙන මෙන්න මේ දෙස දැඩි අවධානයකින් බලන්න… හෝමෝ සේපියන්ස් කරළියට එන්නේ මෙතැන් සිටය..මීට වසර එක් ලක්ෂ හැත්තෑ පන් දහසත්, දෙලක්ෂයත් අතර කාළයකදී, අප්රිකකාවේ වර්තමාන කෙන්යාව, ඉතියෝපියාව හා එරිත්රි යාව ආශ්‍රි තව පැවති බව කියන විශාල ජල පෝෂක පෙදෙස් වල මුල් වරට “හෝමෝ සේපියන්ස්” හෙවත් වර්තමාන මානවයන් බිහි වූ බව දැනට විද්යාමවේ වැඩි වශයෙන්ම පිළි ගන්නා කතාන්දරයයි.. බලන්න හෝමෝ සේපියන්ස් යන ගමන් මඟ.. හෝමෝ සේපියන්ස් මීට වසර 150,000-200,000ත් අතර පහළ වී “අවාශ්” නම් ජල පෝෂක කළාපයෙන් ඉකුත්ව පැතිරී යති.. වසර 55,000 – 70,000 කටත් එපිටදී – මෙලෙස විකාශය වන මිනිසා සිය ශරීරයෙන් පරිණාමය සමඟ මනසින් සහ ක්‍රි.යාකාරකම් වල ” මහා පිම්මක් ඉදිරියට පැන” ඥානසම්බන්ධී වූ හෙවත් සෙසු සියළු සතුන් අබිබවා මොළයෙන් වැඩ ගැනීම ඇරඹිණි…( “The Great Leap forward” or Development of Cognitive skills and behavioral patterns with extreme resemblences to modern man) වසර 50,000 කට පමණ පෙර වත්මන් පුරුෂ මානවයා සතුව පමණක් පවතින “වයි” ක්රෝකමසෝමය (The “Y chromosome” සහිත මානවයන් නොහොත් “ආදම් මානවයන්” (Adam)බිහිවීම..මෙය “Y” එකදර්ශ ඛාණ්ඩයේ (Haplotype Group)ඇරඹුමයි…ජාන ඉංජිනේරු විද්‍යා වේ එන “එකදර්ශයන්” හෙවත් Haplotypes යනු ඩී.එන්.ඒ හා බැඳුණු ප්‍රෝ“ටීන අනුදාමයන් හෙවත් “ක්‍රෝ මසෝමයන්” හි අන්තර්ගත ඇලීලයන් එක හා සමාන ස්ථාන වලින් එකිනෙක හා සම්බන්ධ වීමය..ඒකදර්ශ ඛාණ්ඩයන් යනු එලෙස පොදු මූලාශ්රිලත ඒක දර්ශයන් සහිත සමූහයන්ය.. වසර 50,000 – 30,000 කටත් පෙර කාළයේදී මෙකී මානවයන් ආසියාවට, යුරෝපයට සංක්‍රමණය වීම.. දැන් හෝමෝ නියැන්ඩතාල් සහ හෝමෝ ෆ්ලෝරෙන්සියැස් නම් හෝමෝ සේපියන්ස් ගේ නෑදෑ ප්රමභේද දෙක ගමන් කළ දිශාව බලන්න.. හෝමෝ සේපියන්වරු “ආර් වන් බී ඓකදර්ශ සමූහයට” (R1 Haplotype group)අයත් වන අතර ඉහත කී ගෝත්‍ර දෙක අයත් වන්නේ “ආර් ටූ” නම් ඓකදර්ශ සමූහයටය ( R2 Haplotype Group of Y)..මොවුහු මීට වසර විසි දහසකට පමණ පෙර ” සහ මුලින්ම මෙලොවින් වඳ වී ගියහ”..නැවතත් කියමි..සහමුලින්ම වඳවී ගියහ… මගේ මිතුරු සිංහලයිනි! උක්ත හෝමෝ ඛාණ්ඩයන් දෙක යම් කරුණක් නිසා වඳවී ගියේ නම්, ඔවුන්ගේ හා හෝමෝ සේපියන් වරුන්ගේ ශාරීරිකව මහා වෙනසක් නැතැයි බටහිරයන් පවසන නිසා, ඒ වඳවී යාමේ සාධකයම හෝමෝ සේපියන්වරුන්ටත් බලපා ඔවුන්ද මිහිතලයෙන් වඳවී ගියේ නැත්තේ ඇයි? ඔවුන් සැම එක පවුලේ නම්, එකට වඳවී නොගියේ ඇයි? සේපියන් වරු පමණක් රැකෙන අමුතු ශක්තිය කුමක්ද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom