Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඩාවින් පරිණාමවාදය සහ බුදුදහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

….තර්කය….

ඉහත මා ඔබට සැකෙවින් ගෙන හැර දැක්වුවී මානව පරිණාමය පිළිබඳව බටහිර අදහසය..මේ අදහස බුදු දහමේ මානව පරිණාමය පිලිබඳව අදහසට බෙහෙවින්ම පටහැණිය..මෙකී ඩාර්වින්ගේ සහ සෙසු බටහිර විද්යාදර්ථීන්ගේ මානව පරිණාමය අදහස අද අවාසනාවකට මෙන් අපේ රටේ විදුහල් වල සහ සරසවි තුල පුන, පුනා ඉගැන්වේ..කුමක් කරමුද? ඉහත පරිණාමය සම්බන්ධ අදහස ඇසුරෙන් පරිණාම වාදයට එරෙහිව ගොණු වී ඇති හා ගොණු කළ හැකි තර්ක මෙලෙසය…

1. කරුණාකර මේ කාල අන්තරයන් වෙත දැඩි අවධානයක් යොමු කරන්න..

සයිනොඩොන්ටස් වරුන්ගෙන් යුරොකොන්තා වරුන් පහළ වන්නට වසර මිලියන 160 ක් පමණ කාළ අන්තරයක් ගත විය..යුරෝකොන්තාවරුන්ගෙන් ක්රිමාණුකූලව මූල වානරයන් වන සිමියන් වරු පහළ වන්නට තව වසර මිලියන 80 ක් පමණ ගත විය..ඒ වානර සිමියන් වරුන්ගෙන් හෝමෝ ජාන කිටුවේ මූලාරම්භ පහළ වන්නට තව වසර මිලියන 30 ක පමණ අන්තරයක් ගත විය..අන්තිමේදී මේ සියල්ලටම වඩා අතිශය සංකීර්ණ වූ “මිනිසාගේ විකාශය” මේ අද පවතින තැනට පත් වන්නට ගත වී ඇත්තේ වසර මිලියන 2.5 ක අන්තරයකි..එයිනුත් මිනිසා මේ සියල්ලටම වඩා වැදගත් “මානසික වර්ධනය” හෙවත් මනෝ පරිණාමය ළඟා කරගෙන ගත වී ඇත්තේ තවමත් වසර 50,000 ක් පමණ සාපේක්ෂව ඉතාම සුළු කාළයක් පමණි…!!!

ඉතාම සරළ දේහ ඇති මූල ක්ෂීරපායින්ගෙන්, ඉතාම සරල, සොච්චම් වෙනස් කම් ඇතුව වානර මූලයන් තුරු මුදුන් මතට සංක්‍ර!මණය වන්නට වසර මිලියන සිය ගණන් ගත වෙද්දී, අතිශය සංකීර්ණ මිනිස් දේහය සැකසීමටත්, ඉන් අනතුරුව වඩාත්ම දුෂ්කර වන “උසස් වූ මනසක් හා බුද්ධියක් පහළ වී” මිනිසා මහා ඉදිරි පිම්මක් පැන මේ ලෙස තෙද විකුම් පාන්නට, සාපේක්ෂව ගිණිය නොහැකි තරම් කුඩා “සොච්චම්” කාලයක් ගත වී ඇත්තේ ඇයි????….

මේ ලෝකයේ පොදුවේ පවතින ධර්මතාවයක් වනුයේ “වැඩක් අමාරු වන තරමට, සංකීර්ණ වන තරමට, ඒ සඳහා ගත වන කාළය වැඩිවේ” යන්නය..එසේ නම් ඒ න්යාොය මේ බටහිර පරිණාම වාදය හමුවේ බල නොපාන්නේ ඇයි???..වැඩේ සංකීර්ණ වෙන තරමට ගතවන කාළය එන්න, එන්නම අඩුවීමක් මෙතැන් පමණක් දකින්නේ ඇයි?

( Diminishing margins of sequence or a down-ward slope in trend observations of duration intervals!! Why would it happen that way??)

2. සයිනොඩොන්ටස් වරුන්ගෙන් විකාශය වූ එකම ක්ෂීරපායී ජීවි ප්රුභේදය වානරයෝ නොවෙති..අද ලෝකයේ වඩාත් වැදගත් හා සංකීර්ණ දේහ ධාරීන් වන ක්ෂීරපායි ජීවි කොට්ඨාශ පහළ වූයේද ඒ පොදු නෑයාගෙන්මය..උදාහරණ ලෙස මුහුදු පිමිංගලයන් හෙවත් ඩොල්ෆින් මසුන්ද, තල්මසුන්ද, වවුලන්ද, මූසිකයන්ද, යනාදි ලෙස අද මෙලොව සිටින ඇත්, අස්, සා, ගව මහීෂාදීන් තෙක් කිරි බී වැඩෙන ගෝත්රදය විදාරණය වූයේ මේ පොදු මූලිකයාගෙන්මය.. කිරි බී වැඩෙන්නන්ගේ තත්වය එය නම්, වානරයෝ පමණක් මේ තරම් දුරක් ගියේ ඇයි..වානරයා මෙතරම් දුරක් ඇරලූ ස්වභාවික වරණ වාදය, හා ඒ හා බැඳුණු අනුවර්තී විකිරණය, ක්ෂීරපායීන්ගේ අනිත් ජීවින්ට බල නොපෑවේ ඇයි???…ජීවියා අනුවර්තනය වන්නේ පාරිසරික සාධකයන්ට අනුව නම්, වානරයා මේ තරම් මහෝඝයෙන් යුතු, මේ තරම් බුද්ධියෙන් විභූතිමත්, මේ තරම් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු කරන්නට බලපෑ පාරිසරික සාධක වෙනත් ජීවින්ට බල නොපෑවේ ඇයි??.. මේ වර්ගයේ එකම, එක ජීවි විශේෂයක් පමණක් මහ පොළවේ සිටින්නේ ඇයි??..කුමක් ද ඔවුන්ට පමණක් බල පෑ මහා සාධකය?…මේ ලෝකයේ සිටින අනිත් සියළු ජීවි විශේෂ දෙස බලන්න..මොවුන් සියල්ල ඒකාකාරී ගමන් මඟක යද්දී..ආහාර සොයා ගැනීම, නින්ද, සංචරණය හා ලිංගික, අලිංගික ක්රඅම වලින් ප්රනජනනය පමණක් ඔවුන්ට උරුමව තිබියදී, අප පමණක් මේ තරම් වෙනස් ඇයි?..මේ තරම් සංකීර්ණ ඇයි??..මේ තරම් බුද්ධිමත් ඇයි?…අපව අන්තර් ජාලයකින් එකිනෙකා හමුවන තැනට ගෙන ආ ඒ පරිණාමික පාරිසරික සාධක වෙනත් ජීවින් හමුවේ අවලංගුද?…

අපේ මොකක් හෝ බරපතළ නොගැලපෙන කමක්, මේ මහ පොළවේ පරිසරය හා තිබෙනවා නොවේද?

අනෙත් සතුන් පසෙක තබමු..අපත් සමඟ පොදු මූලාශ්රව බෙදා හදා ගන්නා බව කියන, අපගේ මුල් නෑයන් ඔවුන්ගේද මුල් නෑයන් බව කියැවෙන, වානර වර්ග මේ මොහොත වන විටත් මේ මහපොළව මත ඇවිදිති..ගෝරිල්ලන්ය, චිම්පන්සීන්ය, රිලවුන්ය, ගිබන්ය, ඔරන්ග් ඔටන්ය, කියන මේ වානර ගෝත්රනයන්හි මුතුන් මිත්තෝද, අපේ මුතුන් මිත්තන් සමඟ තුරු හිස් මත සැපසේ සිටියා නම්, අපේ මුතුන් මිත්තන් ගසෙන් බස්සවා, රොකට් තුළට නැංවූ පරිණාමය අඩුම තරමේ ඒ වානරයන්ගේ මුත්තන්ට බල නොපෑවේ මන්ද???…

3. වානර-මානව මූලික අවදියන් යැයි සළකන “නියැන්ඩතාල්” සහ “ෆ්ලොරැන්සියස්” වරු හෝමෝ ඛාණ්ඩයේ අනිත් සගයන් දෙදෙනා ලෙස සිට වඳවී ගියහ..එසේ “මානව” යැයි සැළකෙන ගෝත්‍රෙ දෙකක් පොළවෙන් අතු ගෑවී යන්නට බලපෑ සාධක, එවකට ඒ ගෝත්‍ර” හා ශාරීරිකවත්, මානසිකවත් මහා වෙනස් කමක් නැති, “සේපියන් වරුන්ට” බලපා ( මේ සැමට ඇත්තේ පොදු ජාන පූලයන් නම්) ඒ සේපියන් වරුන්ද ඒ සමඟම වඳවී නොගියේ මන්ද?…

මේ නූතන විද්‍යාව නිරුත්තර වී ඇති බල සම්පන්නම තර්ක ත්‍රිත්වයයි..මේ හැර ඒ, ඒ ජීවින්ගේ ජාන, ශාරීරික හා මානසික පැවැත්ම සම්බන්ධ ව ගොඩ නැඟී ඇති තර්ක් රාශියක් ඇත..ඒ සියල්ල මෙහි ලෑමට ඉඩ කඩක් නොමැති හෙයින් මෙලෙස ප්‍රධාන තර්ක තුන පමණක් ඔබ වෙත ගෙන එමි..ඉඩ කඩක් ලැබුණහොත් අනාගතයේ ඒ සියල්ලද ගෙන ඒමට සූදානමෙන් සිටිමි..නමුත් බුදු සමයේ එන පරිණාම වාදයේ විශිෂ්ඨත්වය ගැන සඳහනක් කරන්නට මේ තර්ක ත්‍රිත්වය මත පමණක් සිට ගැනීම ප්රමාණවත්ය..

නිරුවත් කර ගත් විට ශාරීරිකව බොහෝ සත්ව කොට්ඨාශයන්ට වඩා බෙහෙවින් දුර්වල අප පමණක් මේ හැම කඩුල්ලෙන්ම පනින්නට තරම් බලසම්පන්න වන හේතුව කුමක්ද?..

ඒ සදහා මේ ලිපියේ අනෙක් කොටස කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1183480

[QUOTE="sanjeeme, post: 10979032, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"][B]….තර්කය….[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඉහත මා ඔබට සැකෙවින් ගෙන හැර දැක්වුවී මානව පරිණාමය පිළිබඳව බටහිර අදහසය..මේ අදහස බුදු දහමේ මානව පරිණාමය පිලිබඳව අදහසට බෙහෙවින්ම පටහැණිය..මෙකී ඩාර්වින්ගේ සහ සෙසු බටහිර විද්යාදර්ථීන්ගේ මානව පරිණාමය අදහස අද අවාසනාවකට මෙන් අපේ රටේ විදුහල් වල සහ සරසවි තුල පුන, පුනා ඉගැන්වේ..කුමක් කරමුද? ඉහත පරිණාමය සම්බන්ධ අදහස ඇසුරෙන් පරිණාම වාදයට එරෙහිව ගොණු වී ඇති හා ගොණු කළ හැකි තර්ක මෙලෙසය… 1. කරුණාකර මේ කාල අන්තරයන් වෙත දැඩි අවධානයක් යොමු කරන්න.. සයිනොඩොන්ටස් වරුන්ගෙන් යුරොකොන්තා වරුන් පහළ වන්නට වසර මිලියන 160 ක් පමණ කාළ අන්තරයක් ගත විය..යුරෝකොන්තාවරුන්ගෙන් ක්රිමාණුකූලව මූල වානරයන් වන සිමියන් වරු පහළ වන්නට තව වසර මිලියන 80 ක් පමණ ගත විය..ඒ වානර සිමියන් වරුන්ගෙන් හෝමෝ ජාන කිටුවේ මූලාරම්භ පහළ වන්නට තව වසර මිලියන 30 ක පමණ අන්තරයක් ගත විය..අන්තිමේදී මේ සියල්ලටම වඩා අතිශය සංකීර්ණ වූ “මිනිසාගේ විකාශය” මේ අද පවතින තැනට පත් වන්නට ගත වී ඇත්තේ වසර මිලියන 2.5 ක අන්තරයකි..එයිනුත් මිනිසා මේ සියල්ලටම වඩා වැදගත් “මානසික වර්ධනය” හෙවත් මනෝ පරිණාමය ළඟා කරගෙන ගත වී ඇත්තේ තවමත් වසර 50,000 ක් පමණ සාපේක්ෂව ඉතාම සුළු කාළයක් පමණි…!!! ඉතාම සරළ දේහ ඇති මූල ක්ෂීරපායින්ගෙන්, ඉතාම සරල, සොච්චම් වෙනස් කම් ඇතුව වානර මූලයන් තුරු මුදුන් මතට සංක්‍ර!මණය වන්නට වසර මිලියන සිය ගණන් ගත වෙද්දී, අතිශය සංකීර්ණ මිනිස් දේහය සැකසීමටත්, ඉන් අනතුරුව වඩාත්ම දුෂ්කර වන “උසස් වූ මනසක් හා බුද්ධියක් පහළ වී” මිනිසා මහා ඉදිරි පිම්මක් පැන මේ ලෙස තෙද විකුම් පාන්නට, සාපේක්ෂව ගිණිය නොහැකි තරම් කුඩා “සොච්චම්” කාලයක් ගත වී ඇත්තේ ඇයි????…. මේ ලෝකයේ පොදුවේ පවතින ධර්මතාවයක් වනුයේ “වැඩක් අමාරු වන තරමට, සංකීර්ණ වන තරමට, ඒ සඳහා ගත වන කාළය වැඩිවේ” යන්නය..එසේ නම් ඒ න්යාොය මේ බටහිර පරිණාම වාදය හමුවේ බල නොපාන්නේ ඇයි???..වැඩේ සංකීර්ණ වෙන තරමට ගතවන කාළය එන්න, එන්නම අඩුවීමක් මෙතැන් පමණක් දකින්නේ ඇයි? ( Diminishing margins of sequence or a down-ward slope in trend observations of duration intervals!! Why would it happen that way??) 2. සයිනොඩොන්ටස් වරුන්ගෙන් විකාශය වූ එකම ක්ෂීරපායී ජීවි ප්රුභේදය වානරයෝ නොවෙති..අද ලෝකයේ වඩාත් වැදගත් හා සංකීර්ණ දේහ ධාරීන් වන ක්ෂීරපායි ජීවි කොට්ඨාශ පහළ වූයේද ඒ පොදු නෑයාගෙන්මය..උදාහරණ ලෙස මුහුදු පිමිංගලයන් හෙවත් ඩොල්ෆින් මසුන්ද, තල්මසුන්ද, වවුලන්ද, මූසිකයන්ද, යනාදි ලෙස අද මෙලොව සිටින ඇත්, අස්, සා, ගව මහීෂාදීන් තෙක් කිරි බී වැඩෙන ගෝත්රදය විදාරණය වූයේ මේ පොදු මූලිකයාගෙන්මය.. කිරි බී වැඩෙන්නන්ගේ තත්වය එය නම්, වානරයෝ පමණක් මේ තරම් දුරක් ගියේ ඇයි..වානරයා මෙතරම් දුරක් ඇරලූ ස්වභාවික වරණ වාදය, හා ඒ හා බැඳුණු අනුවර්තී විකිරණය, ක්ෂීරපායීන්ගේ අනිත් ජීවින්ට බල නොපෑවේ ඇයි???…ජීවියා අනුවර්තනය වන්නේ පාරිසරික සාධකයන්ට අනුව නම්, වානරයා මේ තරම් මහෝඝයෙන් යුතු, මේ තරම් බුද්ධියෙන් විභූතිමත්, මේ තරම් ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු කරන්නට බලපෑ පාරිසරික සාධක වෙනත් ජීවින්ට බල නොපෑවේ ඇයි??.. මේ වර්ගයේ එකම, එක ජීවි විශේෂයක් පමණක් මහ පොළවේ සිටින්නේ ඇයි??..කුමක් ද ඔවුන්ට පමණක් බල පෑ මහා සාධකය?…මේ ලෝකයේ සිටින අනිත් සියළු ජීවි විශේෂ දෙස බලන්න..මොවුන් සියල්ල ඒකාකාරී ගමන් මඟක යද්දී..ආහාර සොයා ගැනීම, නින්ද, සංචරණය හා ලිංගික, අලිංගික ක්රඅම වලින් ප්රනජනනය පමණක් ඔවුන්ට උරුමව තිබියදී, අප පමණක් මේ තරම් වෙනස් ඇයි?..මේ තරම් සංකීර්ණ ඇයි??..මේ තරම් බුද්ධිමත් ඇයි?…අපව අන්තර් ජාලයකින් එකිනෙකා හමුවන තැනට ගෙන ආ ඒ පරිණාමික පාරිසරික සාධක වෙනත් ජීවින් හමුවේ අවලංගුද?… [B]අපේ මොකක් හෝ බරපතළ නොගැලපෙන කමක්, මේ මහ පොළවේ පරිසරය හා තිබෙනවා නොවේද?[/B] අනෙත් සතුන් පසෙක තබමු..අපත් සමඟ පොදු මූලාශ්රව බෙදා හදා ගන්නා බව කියන, අපගේ මුල් නෑයන් ඔවුන්ගේද මුල් නෑයන් බව කියැවෙන, වානර වර්ග මේ මොහොත වන විටත් මේ මහපොළව මත ඇවිදිති..ගෝරිල්ලන්ය, චිම්පන්සීන්ය, රිලවුන්ය, ගිබන්ය, ඔරන්ග් ඔටන්ය, කියන මේ වානර ගෝත්රනයන්හි මුතුන් මිත්තෝද, අපේ මුතුන් මිත්තන් සමඟ තුරු හිස් මත සැපසේ සිටියා නම්, අපේ මුතුන් මිත්තන් ගසෙන් බස්සවා, රොකට් තුළට නැංවූ පරිණාමය අඩුම තරමේ ඒ වානරයන්ගේ මුත්තන්ට බල නොපෑවේ මන්ද???… 3. වානර-මානව මූලික අවදියන් යැයි සළකන “නියැන්ඩතාල්” සහ “ෆ්ලොරැන්සියස්” වරු හෝමෝ ඛාණ්ඩයේ අනිත් සගයන් දෙදෙනා ලෙස සිට වඳවී ගියහ..එසේ “මානව” යැයි සැළකෙන ගෝත්‍රෙ දෙකක් පොළවෙන් අතු ගෑවී යන්නට බලපෑ සාධක, එවකට ඒ ගෝත්‍ර” හා ශාරීරිකවත්, මානසිකවත් මහා වෙනස් කමක් නැති, “සේපියන් වරුන්ට” බලපා ( මේ සැමට ඇත්තේ පොදු ජාන පූලයන් නම්) ඒ සේපියන් වරුන්ද ඒ සමඟම වඳවී නොගියේ මන්ද?… මේ නූතන විද්‍යාව නිරුත්තර වී ඇති බල සම්පන්නම තර්ක ත්‍රිත්වයයි..මේ හැර ඒ, ඒ ජීවින්ගේ ජාන, ශාරීරික හා මානසික පැවැත්ම සම්බන්ධ ව ගොඩ නැඟී ඇති තර්ක් රාශියක් ඇත..ඒ සියල්ල මෙහි ලෑමට ඉඩ කඩක් නොමැති හෙයින් මෙලෙස ප්‍රධාන තර්ක තුන පමණක් ඔබ වෙත ගෙන එමි..ඉඩ කඩක් ලැබුණහොත් අනාගතයේ ඒ සියල්ලද ගෙන ඒමට සූදානමෙන් සිටිමි..නමුත් බුදු සමයේ එන පරිණාම වාදයේ විශිෂ්ඨත්වය ගැන සඳහනක් කරන්නට මේ තර්ක ත්‍රිත්වය මත පමණක් සිට ගැනීම ප්රමාණවත්ය.. නිරුවත් කර ගත් විට ශාරීරිකව බොහෝ සත්ව කොට්ඨාශයන්ට වඩා බෙහෙවින් දුර්වල අප පමණක් මේ හැම කඩුල්ලෙන්ම පනින්නට තරම් බලසම්පන්න වන හේතුව කුමක්ද?..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඒ සදහා මේ ලිපියේ අනෙක් කොටස කියවන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1183480[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom