Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩැක්ස්හන්ඩ්~Dachshund
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩැක්ස්හන්ඩ්~Dachshund

අද මම මේ ත්‍රේඩ් එකෙන් කියන්නේ ලන්කාවේ ගොඩාක් දෙනෙක් ඩෑශ්හන්ඩ් කියලා හදුන්වන ඩැක්ස්හන්ඩ් බල්ලෝ ගැනයි.

ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාලව බය නැතුව හදන්න පුලුවන් හුරතලේට සහ ආරක්ශාවට කිසි ප්‍රශ්ණයක් නැතුව.

ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවානම් කිසි ප්‍රශ්ණයක් නෑ මෙයාලා හැදුවා කියලා මොකද කිව්වොත් මේ අය ආසයි පොඩි උන් එක්ක දගලන්න.

කොටයි , දිගයි නිසා පොඩි ලමයිනුත් ආසයි මෙයාලා එක්ක දගලන්න.

ඩැක්ස්හන්ඩ් කියන්නේ සීතලට වඩා රස්නේ හදන්න පුලුවන් බල්ලෙක්.

අපේ රටේ ප්‍රසිද්ධ බල්ලෝ ජාතියක් තමා මෙයාලා.

මෙයාලට සමහර අය සොසෙජ් ඩෝග් කියලා කියනවා සොසේජස් කරලක් වගේ පෙනුමක් මෙයාලට තියන නිසා.

සොසේජස් කිව්වේ කලිසම ඇතුලේ එහෙම තියන සොසේජස් එක නෙවෙයි හොදේ.

ඩැක්ස්හන්ඩ් අයව ඉස්සර හැදුවේ දඩයම් කරන්න , ඒත් දැන් නම් මෙයාලව ගොඩක් වෙලාවට හදන්නේ හුරතලේට.

අපි යමු දැන් මෙයාලගේ ඉතිහාසේ දිහාවට.

ඈස් යුශුවල් ජර්මන් කියන්නේ පට්ට රටක්.

ඩැක්ස්හන්ඩ් අය ආවේ ජර්මනියෙන්.

15 සියවසේ ඩොටේ කාලේදි ගොවියන්ට පට්ට කරදරයක් තිබ්බා බැජර් කියලා පොලොව හාරන සත්තු ජාතියකින්.

ඒ සත්තු ජීවත් උනේ පොලොව යට ගුහා වගේ අයිටම් එකක් හාරගෙන.

ගොවියන්ට හිච්චි ගුහා ඇතුලට රින්ගන්න බැරි නිසා ගොවියෝ දුන්නා වැඩක් බැජර්ලාට.

වැඩේ දුන්නේ ඩැක්ස්හන්ඩ් බල්ලන්ගෙන්.

බැජර් කියන සත්තු මර්දනය කරන්න තමා ගොවියෝ ඩැක්ස්හන්ඩ් බ්‍රීඩ් එක හැදුවේ.

පොලොවේ වලවල් හාරන් ඉන්න හාවෝ , නරීන්ව දඩයම් කරන්නත් මේ අයව යොදාගත්තේ පස්සේ.

බැජර්.

Badger.

ඩැක්ස්හන්ඩ් අයව හදන්න පාවිච්චි කරපු බ්‍රීඩ්ස් හරියටම කොහෙවත් සදහනක් නම් නෑ.

මෙන්න මේ අයව එකතු කරලා ඩැක්ස්හන්ඩ් අයව හැදුවා කියලා තමා ගොඩක් අය සැක කරන්නේ.

බ්රාක් ෆ්රැන්සීස්,ජර්මන් පින්චර්,ප්‍රේග් රැටර්,බැසට් හවුන්ඩ්.

බ්රාක් ෆ්රැන්සීස්.

Braques français.

ජර්මන් පින්චර්.

German Pinscher.

ප්‍රේග් රැටර්.

Prague Ratter.

බැසට් හවුන්ඩ්.

Basset Hound.

මාර සෙට් එකක් එකතු කරලානේ ඩැක්ස්හන්ඩ් අයව හදලා තියෙන්නේ?

අපි දැන් මෙයාලගේ වැඩිපුර මෙව්වා විස්තර ටිකක් බලමු.

ඩැක්ස්හන්ඩ් අය සයිස් එකට වඩා ලොකු වැඩ කරන්න ආස අය.

මෙයාලා කැමති නෑ අදුරන්නේ නැති අය පැත්ත පලාතේ එනවට.

අදුරන්නේ නැති කෙනෙක් එහෙම ආවොත් ෆුල් ට්‍රයි එක දෙනවා ඒ කෙනාව හපන්න.

පොඩි සද්දයක් ඇහුනත් බුරනවා මේ අය.

ඒ නිසා තමා මෙයලාව ආරක්ශාවට හදන්නේ.

මෙයාලගේ ෆර් එකේ ජාති තුනක් තියනවා.

ශෝර්ට් ෆර් , වයර්ඩ් ෆර් , ලෝන්ග් ෆර් කියලා.

අපේ රටේ නම් ගොඩක්ම ඉන්නේ ශෝර්ට් ෆර් එකේ අය.

ශෝර්ට් ෆර් එකෙක් නම් එච්චර අව්ලක් වෙන්නේ නෑ ෆර් එක මේන්ටේන් කරන්න ඒත් අනිත් ෆර් ජාති දෙකෙන් එකක එකෙක් නම් ඉතින් ෆර් මේන්ටේනින් වලට මහන්සි වෙන්නම වෙනවා.

ශෝර්ට් ෆර්.

Short Fur.

වයර්ඩ් ෆර්.

Wired Fur.

ලෝන්ග් ෆර්.

Long Fur.

ඩැක්ස්හන්ඩ් අය ආසයි පොඩි පොඩි සත්තු පස්සේ යන්න , අහක යන වලි දාගන්න , හිතුවක්කාර වැඩ කරන්න .

ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන් සෝශල් කරලා , හොදට ට්‍රේන් කරලා හදන්න ඕන.

මෙයාලා ගොඩක් මහත් වෙන්න හදනවා.

ඒ නිසා හොදට එක්සර්සයිස් දීලා තියාගත්තාම සතාට ගොඩක් හොදයි.

අපි මෙයාලගේ පොඩි කාලේට යමු දැන්.

ඩැක්ස්හන්ඩ් හොද පොඩි පැටියෙක්ව ගන්න පුලුවන් අපේ රටේදි රු.10000.00 - රු.20000.00 අතර ගානකට.

පොඩි කාලේ ඉදන් හිතුවක්කාර දේවල් කරන්න බලන නිසා මෙයාලට ට්‍රේනින් කියන දේ හොදට දෙන්න ඕන.

හොද මොලයක් තිබ්බත් , හිතුවක්කාර දේවල් කරන්න හදන නිසා මෙයාලව ට්‍රේන් කරන්න නම් අමාරු වෙනවා.

හොද ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ට්‍රේන් කරද්දි අපිට.

ඔන්න ඔහොම හුරතලයක් දාලා මම ත්‍රේඩ් එක අවසන් කරනවා.

හුරතලේට , ආරක්ශාවට , පොඩි උන් ඉන්න ගෙදරකට ඩැක්ස්හන්ඩ් කියන්නේ හොද බ්‍රීඩ් එකක් .

මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් ඩැක්ස්හන්ඩ් ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever

http://www.elakiri.com/forum/showthread.php?t=1754176

රිඩ්ජ්බැක්~Ridgeback

http://www.elakiri.com/forum/showthread.php?t=1754396

පොමරේනියන්~Pomeranian

http://www.elakiri.com/forum/showthread.php?t=1755102

ග්‍රේට්~ඩේන්_Great Dane

http://www.elakiri.com/forum/showthread.php?t=1756192

ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1756877

බෝඩර්~කොලි_Border Collie

http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374

බල්ලෝ~හදමු

http://www.elakiri.com/forum/showthread.php?t=1755472

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20593013, member: 167921"] [b]ඩැක්ස්හන්ඩ්~Dachshund[/b] [CENTER][SIZE=3][IMG]http://cdn1-www.dogtime.com/assets/uploads/gallery/dachshund-dog-breed-pictures/coat-3_680-453-1.jpg[/IMG] අද මම මේ ත්‍රේඩ් එකෙන් කියන්නේ ලන්කාවේ ගොඩාක් දෙනෙක් ඩෑශ්හන්ඩ් කියලා හදුන්වන ඩැක්ස්හන්ඩ් බල්ලෝ ගැනයි. ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාලව බය නැතුව හදන්න පුලුවන් හුරතලේට සහ ආරක්ශාවට කිසි ප්‍රශ්ණයක් නැතුව. ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවානම් කිසි ප්‍රශ්ණයක් නෑ මෙයාලා හැදුවා කියලා මොකද කිව්වොත් මේ අය ආසයි පොඩි උන් එක්ක දගලන්න. කොටයි , දිගයි නිසා පොඩි ලමයිනුත් ආසයි මෙයාලා එක්ක දගලන්න. ඩැක්ස්හන්ඩ් කියන්නේ සීතලට වඩා රස්නේ හදන්න පුලුවන් බල්ලෙක්. අපේ රටේ ප්‍රසිද්ධ බල්ලෝ ජාතියක් තමා මෙයාලා. මෙයාලට සමහර අය සොසෙජ් ඩෝග් කියලා කියනවා සොසේජස් කරලක් වගේ පෙනුමක් මෙයාලට තියන නිසා. :lol::lol::lol::lol::lol::lol: සොසේජස් කිව්වේ කලිසම ඇතුලේ එහෙම තියන සොසේජස් එක නෙවෙයි හොදේ. ඩැක්ස්හන්ඩ් අයව ඉස්සර හැදුවේ දඩයම් කරන්න , ඒත් දැන් නම් මෙයාලව ගොඩක් වෙලාවට හදන්නේ හුරතලේට. [IMG]https://www.visitgrandforks.com/uploads/items0/item817/p16scl1kn41tb11rfo1sbd73j2e54.jpg[/IMG] අපි යමු දැන් මෙයාලගේ ඉතිහාසේ දිහාවට. ඈස් යුශුවල් ජර්මන් කියන්නේ පට්ට රටක්. ඩැක්ස්හන්ඩ් අය ආවේ ජර්මනියෙන්. 15 සියවසේ ඩොටේ කාලේදි ගොවියන්ට පට්ට කරදරයක් තිබ්බා බැජර් කියලා පොලොව හාරන සත්තු ජාතියකින්. ඒ සත්තු ජීවත් උනේ පොලොව යට ගුහා වගේ අයිටම් එකක් හාරගෙන. ගොවියන්ට හිච්චි ගුහා ඇතුලට රින්ගන්න බැරි නිසා ගොවියෝ දුන්නා වැඩක් බැජර්ලාට. වැඩේ දුන්නේ ඩැක්ස්හන්ඩ් බල්ලන්ගෙන්. බැජර් කියන සත්තු මර්දනය කරන්න තමා ගොවියෝ ඩැක්ස්හන්ඩ් බ්‍රීඩ් එක හැදුවේ. පොලොවේ වලවල් හාරන් ඉන්න හාවෝ , නරීන්ව දඩයම් කරන්නත් මේ අයව යොදාගත්තේ පස්සේ. බැජර්. Badger. [IMG]http://cdn.images.express.co.uk/img/dynamic/128/590x/Badger-580731.jpg[/IMG] ඩැක්ස්හන්ඩ් අයව හදන්න පාවිච්චි කරපු බ්‍රීඩ්ස් හරියටම කොහෙවත් සදහනක් නම් නෑ. මෙන්න මේ අයව එකතු කරලා ඩැක්ස්හන්ඩ් අයව හැදුවා කියලා තමා ගොඩක් අය සැක කරන්නේ. බ්රාක් ෆ්රැන්සීස්,ජර්මන් පින්චර්,ප්‍රේග් රැටර්,බැසට් හවුන්ඩ්. බ්රාක් ෆ්රැන්සීස්. Braques français. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/7/7b/0805_braque_francais_text.jpg[/IMG] ජර්මන් පින්චර්. [/SIZE][SIZE=3][LEFT][CENTER]German Pinscher. [/CENTER] [/LEFT] [IMG]http://cdn2-www.dogtime.com/assets/uploads/2011/01/file_22922_german-pinscher-460x290.jpg[/IMG] ප්‍රේග් රැටර්. [/SIZE][SIZE=3][LEFT][CENTER]Prague Ratter. [/CENTER] [CENTER][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/51/8d/e4/518de4550bdc9b4a61ec7709530afa2d.jpg[/IMG] [/CENTER] [/LEFT] බැසට් හවුන්ඩ්. Basset Hound. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/a/af/Cara_de_quem_caiu_do_caminh%C3%A3o..._(cropped).jpg[/IMG] මාර සෙට් එකක් එකතු කරලානේ ඩැක්ස්හන්ඩ් අයව හදලා තියෙන්නේ? අපි දැන් මෙයාලගේ වැඩිපුර මෙව්වා විස්තර ටිකක් බලමු. [IMG]http://www.dachworld.com/art/dachshund_organs2.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/f7/16/a8/f716a8aa7f8dd2f2292f97164ac35694.jpg[/IMG] ඩැක්ස්හන්ඩ් අය සයිස් එකට වඩා ලොකු වැඩ කරන්න ආස අය. මෙයාලා කැමති නෑ අදුරන්නේ නැති අය පැත්ත පලාතේ එනවට. අදුරන්නේ නැති කෙනෙක් එහෙම ආවොත් ෆුල් ට්‍රයි එක දෙනවා ඒ කෙනාව හපන්න. පොඩි සද්දයක් ඇහුනත් බුරනවා මේ අය. ඒ නිසා තමා මෙයලාව ආරක්ශාවට හදන්නේ. මෙයාලගේ ෆර් එකේ ජාති තුනක් තියනවා. ශෝර්ට් ෆර් , වයර්ඩ් ෆර් , ලෝන්ග් ෆර් කියලා. අපේ රටේ නම් ගොඩක්ම ඉන්නේ ශෝර්ට් ෆර් එකේ අය. ශෝර්ට් ෆර් එකෙක් නම් එච්චර අව්ලක් වෙන්නේ නෑ ෆර් එක මේන්ටේන් කරන්න ඒත් අනිත් ෆර් ජාති දෙකෙන් එකක එකෙක් නම් ඉතින් ෆර් මේන්ටේනින් වලට මහන්සි වෙන්නම වෙනවා. ශෝර්ට් ෆර්. Short Fur. [IMG]http://media.web.britannica.com/eb-media/81/12481-004-0073F7F1.jpg[/IMG] වයර්ඩ් ෆර්. Wired Fur. [IMG]http://images.clickpets.co.uk/wire-haired.jpg[/IMG] ලෝන්ග් ෆර්. Long Fur. [IMG]http://www.irishdogs.ie/images/gallery/127/2495_album.jpg[/IMG] ඩැක්ස්හන්ඩ් අය ආසයි පොඩි පොඩි සත්තු පස්සේ යන්න , අහක යන වලි දාගන්න , හිතුවක්කාර වැඩ කරන්න . ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන් සෝශල් කරලා , හොදට ට්‍රේන් කරලා හදන්න ඕන. මෙයාලා ගොඩක් මහත් වෙන්න හදනවා. ඒ නිසා හොදට එක්සර්සයිස් දීලා තියාගත්තාම සතාට ගොඩක් හොදයි. අපි මෙයාලගේ පොඩි කාලේට යමු දැන්. [IMG]http://www.dogster.com/wp-content/uploads/2015/05/dachshund-puppies-04.jpg[/IMG] ඩැක්ස්හන්ඩ් හොද පොඩි පැටියෙක්ව ගන්න පුලුවන් අපේ රටේදි රු.10000.00 - රු.20000.00 අතර ගානකට. පොඩි කාලේ ඉදන් හිතුවක්කාර දේවල් කරන්න බලන නිසා මෙයාලට ට්‍රේනින් කියන දේ හොදට දෙන්න ඕන. හොද මොලයක් තිබ්බත් , හිතුවක්කාර දේවල් කරන්න හදන නිසා මෙයාලව ට්‍රේන් කරන්න නම් අමාරු වෙනවා. හොද ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ට්‍රේන් කරද්දි අපිට. [IMG]http://www.and-everything-nice.biz/shop/images/uploads/Dachshund%20Dog/dachshund_dog_Baby_Shower_Thank_You_Note.gif[/IMG] ඔන්න ඔහොම හුරතලයක් දාලා මම ත්‍රේඩ් එක අවසන් කරනවා. හුරතලේට , ආරක්ශාවට , පොඩි උන් ඉන්න ගෙදරකට ඩැක්ස්හන්ඩ් කියන්නේ හොද බ්‍රීඩ් එකක් . මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් ඩැක්ස්හන්ඩ් ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා. මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [/B][/B] [B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL][/B][/B] [B]Siberian~හස්කි[/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL][/B] [B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [/B][/B] [B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL][/B][/B] [B][B][B]රොට්වයලර්~Rottweiler [/B][/B][/B] [B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL][/B][/B][/B] [B][B][B][B]බීගල්~Beagle [/B][/B][/B][/B] [B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL][/B][/B][/B][/B] [B][B][B][B][B]ඩොබමන්~Doberman [/B][/B][/B][/B][/B] [B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/URL][/B][/B][/B][/B][/B] [B][B][B][B][B][B] බුල්_මස්ටිෆ්~Bullmastiff [/B][/B][/B][/B][/B][/B] [B][B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753706[/URL][/B][/B][/B][/B][/B][/B] [B][B][B][B][B][B][B]ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever [/B][/B][/B][/B][/B][/B][/B] [B][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20487073#post20487073"]http://www.elakiri.com/forum/showthread.php?t=1754176[/URL][/B] [B][B]රිඩ්ජ්බැක්~Ridgeback [/B][/B] [B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1754396[/URL][/B][/B] [B][B][B]පොමරේනියන්~Pomeranian [/B][/B][/B] [B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755102[/URL][/B][/B][/B] [B][B][B][B]ග්‍රේට්~ඩේන්_Great Dane [/B][/B][/B][/B] [B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756192[/URL][/B][/B][/B][/B] [B][B][B][B][B]ෆොක්ස්~ටෙරියර්_Fox Terrier [/B][/B][/B][/B][/B] [B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756877[/URL] [/B][/B][/B][/B][/B] [B]බෝඩර්~කොලි_Border Collie [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374[/URL] [/B] [B][B][B][B]බල්ලෝ~හදමු [/B][/B][/B][/B] [B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755472[/URL][/B][/B][/B][/B] [B][B][B]German Shepherd~මම[/B][/B][/B] [B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL][/B][/B][/B] [B] බල්ලන්ගේ~ලෝම [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL][/B] [B]බල්ලට~බෙහෙත් [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL][/B] [B]හපන~බල්ලෝ. [/B] [B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom