Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිගිරියේ පැලැන්තිය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හුත්තක් නම් නෑ. Class එක බලන්නෙ තමන්ගෙ GPA එකෙන්නෙ. හැම subject එකකටම සාමාන්‍යයෙන් A, A- දා ගත්තා නම්, first class එනවා. B, B+ ගොඩකුත් එක්ක A, A- කීපයක් වගේ තිබ්බා නම් 2nd upper එනවා. එකෙක්ට දෙන්නෙක්ට කියල අමුතුවෙන් limit කෙරිල්ලක් නෑ. හැම semester එකේම අන්තිමට GPA එක දෙනවනෙ. එ්ක බලා ගත්තම අැති.

Subjects වලට ලකුණු ගන්න බැරි නම් එ්ක ඉතින් තමන්ගෙ වැඩක්. සාමාන්‍යයෙන් 30%-40% වත් assignment / mid term වලින්නෙ දෙන්නෙ. එ්වා හෑවාම තමයි ගොඩක් උන්ට B+ එකක්වත් දා ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ. ඉස්කෝලෙ වගේ පිස්සු කෙළ කෙළ ඉඳල අන්තිම විභාගෙට විතරක් පුක ඉරාගෙන පාඩම් කරල ලියන්ඩ හදන ක්‍රමය කලින්ම ඔලුවෙන් අයින් කරගන්න වෙනවා. එතකොට හරි. Assignment ටික උඩින්ම ගොඩ දා ගත්තොත් අන්තිම විභාගෙ පොඩ්ඩක් කේස් ගියත් B එකක්වත් ෂුවර්.

Average එක B+ තියාගෙන ඉන්න පුළුවන් නම් නිකම්ම 2nd upper එක එනවා ඉතින්. ඔය class ටික හදලත් තියෙන්නෙ එහෙම තමයි. A, A- ගොඩක් තියෙනවා නම් ඉතින් 1st class එනවා.

අනික කැම්පස් එකෙන් Out වුණ ගමන්ම යන job වලට CV එකේ GPA එක දාගෙනම, ඕන නම් transcript එකත් එක්කම Apply කරාම හරිනෙ. 3.28 වගේ තිබිල 2nd upper එක මිස් වුණාට එ්ක ගන්න තැන උන් හොඳට දන්නවා. 3.65 වගේ තිබ්බම technically 2nd upper වුණාට උෟ 1st class level කියලත් කට්ටිය දන්නවා.

[QUOTE="IndrajithGamage, post: 31442635, member: 581741"] එහෙම හුත්තක් නම් නෑ. Class එක බලන්නෙ තමන්ගෙ GPA එකෙන්නෙ. හැම subject එකකටම සාමාන්‍යයෙන් A, A- දා ගත්තා නම්, first class එනවා. B, B+ ගොඩකුත් එක්ක A, A- කීපයක් වගේ තිබ්බා නම් 2nd upper එනවා. එකෙක්ට දෙන්නෙක්ට කියල අමුතුවෙන් limit කෙරිල්ලක් නෑ. හැම semester එකේම අන්තිමට GPA එක දෙනවනෙ. එ්ක බලා ගත්තම අැති. Subjects වලට ලකුණු ගන්න බැරි නම් එ්ක ඉතින් තමන්ගෙ වැඩක්. සාමාන්‍යයෙන් 30%-40% වත් assignment / mid term වලින්නෙ දෙන්නෙ. එ්වා හෑවාම තමයි ගොඩක් උන්ට B+ එකක්වත් දා ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ. ඉස්කෝලෙ වගේ පිස්සු කෙළ කෙළ ඉඳල අන්තිම විභාගෙට විතරක් පුක ඉරාගෙන පාඩම් කරල ලියන්ඩ හදන ක්‍රමය කලින්ම ඔලුවෙන් අයින් කරගන්න වෙනවා. එතකොට හරි. Assignment ටික උඩින්ම ගොඩ දා ගත්තොත් අන්තිම විභාගෙ පොඩ්ඩක් කේස් ගියත් B එකක්වත් ෂුවර්. Average එක B+ තියාගෙන ඉන්න පුළුවන් නම් නිකම්ම 2nd upper එක එනවා ඉතින්. ඔය class ටික හදලත් තියෙන්නෙ එහෙම තමයි. A, A- ගොඩක් තියෙනවා නම් ඉතින් 1st class එනවා. අනික කැම්පස් එකෙන් Out වුණ ගමන්ම යන job වලට CV එකේ GPA එක දාගෙනම, ඕන නම් transcript එකත් එක්කම Apply කරාම හරිනෙ. 3.28 වගේ තිබිල 2nd upper එක මිස් වුණාට එ්ක ගන්න තැන උන් හොඳට දන්නවා. 3.65 වගේ තිබ්බම technically 2nd upper වුණාට උෟ 1st class level කියලත් කට්ටිය දන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom