Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩිජිටල් ඇනලොග් උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචෝ ඔයාට සීරියල් කමියුනිකේෂන් එකයි පැරලල් කමියුනිකේෂන් එකයි පැටලිලා තියෙන්නේ ඔය.

ඇනලොග් ට්‍රාන්ස්මිෂන් එකක් ගොඩක් වෙලාවට කරන්නේ සංතතික(සිංහල වචනේ වැරදිදිද දන්නෑ. continuous) සිග්නල් එකක් මොකක්හරි වැඩක් දාලා ට්‍රාන්ස්මිට් කරන එක.

මේක බලන්න. ඇනලොග් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරනකොට සිග්නල් එක එහෙම්මම ට්‍රාන්ස්මිට් කරන්න බෑ ලෙඩ ගොඩයි එතකොට. ඒ හින්ද අපි අහල තියන FM,AM වගේ සෙල්ලම් දානවා ට්‍රාන්ස්මිට් කරගන්න.

මේ තියෙන්නේ AM, කැරියර් සිග්නල් එකක් කියල එකක් පාවිච්චි කරනව මචෝ. ඒකට වෙනස්කම් කරනව අපිට යවන්න ඕන සිග්නල් එක අනුව. ඊට පස්සේ ඒ වෙනස්කම් කරපු එක තමා ට්‍රාන්ස්මිට් කරන්නේ..

ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ මචෝ ඒක ඇනලොග් සිග්නල් එක වගේ continuous සිග්නල් එකක් නෙමේ. ඒක හැදිල තියෙන්නේ වෙනස් වෝල්ටේජ් ලෙවල් වලින්.

discreet වෝල්ටේජ් ලෙවල් තියන සිග්නල් එකක් කියල හඳුන්වන්න පුලුවන්. අනික හැමතිස්සෙම 0-5V නෙමේ ඒක ට්‍රාන්ස්මිට් කරන ක්‍රමය අනුව වෙනස් වෙනවා. ඇනලොග්වල FM,AM වගේ ඩිජිටල් වලත් තියනවා FSK,ASK,PSK වගේ ක්‍රම ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන.

සරලව කතාව මේකයි. ඇනලොග් සිග්නල් එකක් කියන්නේ continuous සිග්නල් එකක්. ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ එකිනෙකට වෙනස් amplitude වලින් හැදිච්ච සිග්නල් එකක්.

ඔයා ප්‍රශ්නෙන් අහල තිබ්බේ මචෝ සීරියල් කමියුනිකේෂන් එකෙයි පැරලල් කමියුනිකේෂන් එකෙයි වෙනස.

සීරියල් කමියුනිකේෂන් කියන්නේ අපේ ඩේට ටික තනි වයර් එකකින් බිට් එකක් පිටිපස්සේ බිට් එකක් යන විදියට ට්‍රාන්ස්මිට් කරන එක.

පැරලල් කමියුනිකේෂන් එකේ වෙන්නේ අපේ ඩේට එක බිට් 8ක එකක් නම් වයර් 8ක් පාවිච්චි කරන එක එක බිට් එකට එක වයර් එක ගානේ.

මගෙ දැනුමට අනුව විස්තර කලේ. වැරදි තියනව නම් කියන්ඩෝ...

[QUOTE="harindugamlath, post: 16622855, member: 153518"] නෑ මචෝ ඔයාට සීරියල් කමියුනිකේෂන් එකයි පැරලල් කමියුනිකේෂන් එකයි පැටලිලා තියෙන්නේ ඔය.:) ඇනලොග් ට්‍රාන්ස්මිෂන් එකක් ගොඩක් වෙලාවට කරන්නේ සංතතික(සිංහල වචනේ වැරදිදිද දන්නෑ. continuous) සිග්නල් එකක් මොකක්හරි වැඩක් දාලා ට්‍රාන්ස්මිට් කරන එක.:) මේක බලන්න. ඇනලොග් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරනකොට සිග්නල් එක එහෙම්මම ට්‍රාන්ස්මිට් කරන්න බෑ ලෙඩ ගොඩයි එතකොට. ඒ හින්ද අපි අහල තියන FM,AM වගේ සෙල්ලම් දානවා ට්‍රාන්ස්මිට් කරගන්න. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/8d/Illustration_of_Amplitude_Modulation.png[/IMG] මේ තියෙන්නේ AM, කැරියර් සිග්නල් එකක් කියල එකක් පාවිච්චි කරනව මචෝ. ඒකට වෙනස්කම් කරනව අපිට යවන්න ඕන සිග්නල් එක අනුව. ඊට පස්සේ ඒ වෙනස්කම් කරපු එක තමා ට්‍රාන්ස්මිට් කරන්නේ..:yes::yes: ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ මචෝ ඒක ඇනලොග් සිග්නල් එක වගේ continuous සිග්නල් එකක් නෙමේ. ඒක හැදිල තියෙන්නේ වෙනස් වෝල්ටේජ් ලෙවල් වලින්. [IMG]http://www.technologyuk.net/telecommunications/telecom_principles/images/digital_signal03.gif[/IMG] discreet වෝල්ටේජ් ලෙවල් තියන සිග්නල් එකක් කියල හඳුන්වන්න පුලුවන්. අනික හැමතිස්සෙම 0-5V නෙමේ ඒක ට්‍රාන්ස්මිට් කරන ක්‍රමය අනුව වෙනස් වෙනවා. ඇනලොග්වල FM,AM වගේ ඩිජිටල් වලත් තියනවා FSK,ASK,PSK වගේ ක්‍රම ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන. සරලව කතාව මේකයි. ඇනලොග් සිග්නල් එකක් කියන්නේ continuous සිග්නල් එකක්. ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ එකිනෙකට වෙනස් amplitude වලින් හැදිච්ච සිග්නල් එකක්. :) ඔයා ප්‍රශ්නෙන් අහල තිබ්බේ මචෝ සීරියල් කමියුනිකේෂන් එකෙයි පැරලල් කමියුනිකේෂන් එකෙයි වෙනස. සීරියල් කමියුනිකේෂන් කියන්නේ අපේ ඩේට ටික තනි වයර් එකකින් බිට් එකක් පිටිපස්සේ බිට් එකක් යන විදියට ට්‍රාන්ස්මිට් කරන එක. පැරලල් කමියුනිකේෂන් එකේ වෙන්නේ අපේ ඩේට එක බිට් 8ක එකක් නම් වයර් 8ක් පාවිච්චි කරන එක එක බිට් එකට එක වයර් එක ගානේ.:) [IMG]http://telecomunicationsjb.wikispaces.com/file/view/Parallel_and_Serial_Transmission.gif/163153499/Parallel_and_Serial_Transmission.gif[/IMG] මගෙ දැනුමට අනුව විස්තර කලේ. වැරදි තියනව නම් කියන්ඩෝ...:) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom