Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩිජිටල් ඇනලොග් උදව්වක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙලිෆෝන් වලදී එන්නේ signal wire එක හා reference (ground) wire එක. ground එකට සාපේක්ෂව signal එකේන් වොල්ටීයතාවයක් එනවා.

සාමාන්‍ය voice signal එවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

analog signal

PCM signal (digital)

ඇනලොග් ක්‍රමයේදී කටහඩට අනුව තරංගයේ හැඩය වෙනස් වන විදුලි සංඥාවක් wire එක දිගේ යවනවා. මේක තමා පාවිච්චි කරන්නේ.

PCM (pulse code modulation) වලදි ඇනලොග් සංඥාව binary numbers වලට හරවලා ඒවා ඩිජිටල් සංඥාවක් විදියට වොල්ටීයතා මට්ටම් දෙකික් යවනවා.

ටෙලිෆොන් කේබල් එකේ සම්පුර්ණ frequency bandwidth එකනේ සුළු කොටසක් විතරයි voice signal යවන්න භාවිතා කරන්නේ.

(ටෙලිෆෝන් වයර් එකක සම්පුර්ණ bandwidth එක ~1000KHz විතර . නමුත් voice signal වලට ගන්නේ ~4KHz)

dial up විදියට net පාචිචි කරනකොට voice signal යවන bandwidth එකෙන්ම data යවනවා. ටෙලිෆොන් වයර් දිගේ ගමන් කරන්නේ ඇනලොග් සංඥාවක්. මේක ඩිජිටල් වලට හරවා පරිගණකය ඇතුලට ගැනීම හා පරිගණකයෙන් එන ඩිජිටල් සංඥා ඇනලොග් වලට හැරවීම තමයි modem එකෙන් වෙන්නේ.

ADSL වලදී voice signal යවන සංඛ්‍යාත වලට වඩා වැඩි සංඛ්‍යාත පරාසයකින් data ගෙනියනවා. මේ data යන්නේ digital විදියට voice signal යන්නේ ඇනලොත් විදියට. Frequency division multiplexing ක්‍රමයට මේ සංඥා දෙකම තනි Line එකකින් ගෙනියනවා. ADSL data signal එක ඇතුලේ OFDM (DMT) ක්‍රමය භාවිතා කරනවා.

(ඒ කියන්නේ ADSL සඳහා වෙන් කර ඇති සංඛ්‍යාත පරාසය නැවත කුඩා පරාස (channels) ගණනාවකට බෙදනවා. ඒ ඒ channel සඳහා bit stream එකක් හෝ කිහිපයක් ලබා දෙනවා. OFD Multiplexing ක්‍රමය භාවිතාර මේ channel නැවත එකතු කරනවා)

ADSL splitter එකේදි low pass filter එකක් දාලා voice signal වෙන් කරගෙන ටෙලිෆොන් එකට දෙනවා.

" එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?"

මේකට ඹව්, නෑ වගේ උත්තරයක් දෙන්න බෑ.

Dial up වලදී analog signal එකක් භාවිතා කර digital data යැවීම තමයි සිදු වෙන්නේ. ගෙදර ඉදලා telephone exchange එකට යන්නේ ඇනලොග් signal එකක්. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බැහැ. (නමුත් ඒ ඇනලොග් signal එක demodulate කලොත් ලැබෙන්නේ බිට් එකෙන් බිට් එක තියෙන bit stream එකක්  )

ADSL වලදී bit stream ගණනාවක් එකතු කර (multiplex) යවන නිසා එකසැරේ බිට් කිහිපයක් යනවා. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බෑ.

[QUOTE="knight11, post: 16623355, member: 359178"] [SIZE="4"]ටෙලිෆෝන් වලදී එන්නේ signal wire එක හා reference (ground) wire එක. ground එකට සාපේක්ෂව signal එකේන් වොල්ටීයතාවයක් එනවා. සාමාන්‍ය voice signal එවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. [LIST=1] [*]analog signal [*]PCM signal (digital) [/LIST] ඇනලොග් ක්‍රමයේදී කටහඩට අනුව තරංගයේ හැඩය වෙනස් වන විදුලි සංඥාවක් wire එක දිගේ යවනවා. මේක තමා පාවිච්චි කරන්නේ. PCM (pulse code modulation) වලදි ඇනලොග් සංඥාව binary numbers වලට හරවලා ඒවා ඩිජිටල් සංඥාවක් විදියට වොල්ටීයතා මට්ටම් දෙකික් යවනවා. ටෙලිෆොන් කේබල් එකේ සම්පුර්ණ frequency bandwidth එකනේ සුළු කොටසක් විතරයි voice signal යවන්න භාවිතා කරන්නේ. (ටෙලිෆෝන් වයර් එකක සම්පුර්ණ bandwidth එක ~1000KHz විතර . නමුත් voice signal වලට ගන්නේ ~4KHz:shocked:) dial up විදියට net පාචිචි කරනකොට voice signal යවන bandwidth එකෙන්ම data යවනවා. ටෙලිෆොන් වයර් දිගේ ගමන් කරන්නේ ඇනලොග් සංඥාවක්. මේක ඩිජිටල් වලට හරවා පරිගණකය ඇතුලට ගැනීම හා පරිගණකයෙන් එන ඩිජිටල් සංඥා ඇනලොග් වලට හැරවීම තමයි modem එකෙන් වෙන්නේ. ADSL වලදී voice signal යවන සංඛ්‍යාත වලට වඩා වැඩි සංඛ්‍යාත පරාසයකින් data ගෙනියනවා. මේ data යන්නේ digital විදියට voice signal යන්නේ ඇනලොත් විදියට. Frequency division multiplexing ක්‍රමයට මේ සංඥා දෙකම තනි Line එකකින් ගෙනියනවා. ADSL data signal එක ඇතුලේ OFDM (DMT) ක්‍රමය භාවිතා කරනවා. (ඒ කියන්නේ ADSL සඳහා වෙන් කර ඇති සංඛ්‍යාත පරාසය නැවත කුඩා පරාස (channels) ගණනාවකට බෙදනවා. ඒ ඒ channel සඳහා bit stream එකක් හෝ කිහිපයක් ලබා දෙනවා. OFD Multiplexing ක්‍රමය භාවිතාර මේ channel නැවත එකතු කරනවා) ADSL splitter එකේදි low pass filter එකක් දාලා voice signal වෙන් කරගෙන ටෙලිෆොන් එකට දෙනවා.:) [I]" එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?"[/I] මේකට ඹව්, නෑ වගේ උත්තරයක් දෙන්න බෑ. :rolleyes: Dial up වලදී analog signal එකක් භාවිතා කර digital data යැවීම තමයි සිදු වෙන්නේ. ගෙදර ඉදලා telephone exchange එකට යන්නේ ඇනලොග් signal එකක්. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බැහැ. (නමුත් ඒ ඇනලොග් signal එක demodulate කලොත් ලැබෙන්නේ බිට් එකෙන් බිට් එක තියෙන bit stream එකක් :oo: ) ADSL වලදී bit stream ගණනාවක් එකතු කර (multiplex) යවන නිසා එකසැරේ බිට් කිහිපයක් යනවා. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බෑ. :no: :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom