Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිජිටල් කැමරාවක් ගමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමරාවක් මිලදීගැනීමේදී මෙගාපික්සල් ප්‍රමාණය කොතරම් වැදගත්ද?

කැමරා නිශ්පාදකයින් අතර වැඩිම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා හඳුන්වාදීමේ තරඟයක් පවතී. කැමරාවක ඡායාරූප ගුණාත්මකභාවයේ වටිනාම මිම්ම ලෙස මෙගාපික්සල කැමරා නිශ්පාදකයින් විසින් හුවා දක්වන්නට උත්සහකලද එය හුදෙක් අලෙවිකරණ උපක්‍රමයක් (marketing gimmick) පමණක් බව ඔබ වටහා ගත යුතුය.

මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවූ පමණට කැමරාවකින් ගන්නා ඡායාරූපවල ගුණාත්මක භාවය ඉහල නොයයි. උදාහරණයක් ලෙස Nikon D7000 කමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය මෙගාපික්සල් 16කි. එහි මිල රුපියල් 100,000කට අධිකය. එහෙත් රුපියල් 20,000කට අඩුවෙන්ද මෙගාපික්සල් 16ප්‍රමාණයේ විබේධනයක් දෙන point & shoot කැමරාවක් මිලදීගත හැකිය (උදාහරණයක් ලෙස 16 Megapixel Nikon Coolpix L26).

මේ කැමරා දෙකෙහි ඡායාරූප වල ගුණාත්මක භාවය එක සමානද? කිසිසේත්ම නැත.

16 Megapixel, Nikon D7000 කැමරාව හා 16 Megapixel Nikon Coolpix L26 කැමරාව අතර ඡායාරූප ගුණාත්මක භාවය (image quality) වෙනස් වන්නේ ඇයි?

(1) මෙගාපික්සල් ප්‍රමාණය එකහා සමානවුවත්, ඡායාරූප ගුණාත්මකභාවය රඳාපවතින ප්‍රධාන සාධකයක් වන්නේ එම කැමරාවල අඩංගුකොට ඇති වල image sensor විශාලත්වය හා ගුණාත්මක භාවයයි

DSLR කැමරාවලට මෙතරම් විශාල image sensor සවිකොට ඇත්තේ ඇයි?

සෙන්සරය විශාල වනවිට එයට ග්‍රහණය කරගත හැකි ආලෝක ප්‍රමාණය විශාලය (උදා: කුඩා ජනේලයක් හා විශාල ජනේලයකින් කාමරයකට වැටෙන ආලෝකය සලකන්න) ඒ අනුව විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල වන අතර මද ආලෝක තත්වයන් යටතේ ඉතා හොඳ ඡායාරූප ලබාදෙයි.

විශාල සෙන්සරයක් මගින් ඡායාරූපවල වර්ණ හා වර්ණ සංයෝග ඉතා නිවැරදිව ග්‍රහණය කරගනියි (color tone reproduction). එබැවින් ඡායාරූපය වඩාත් තාත්විකය. කුඩා සෙන්සර්වලට මෙම හැකියාව අඩුය. එනිසා කුඩා සෙන්සර් ඇති point & shoot කැමරාවලින් ගන්නා ඡායාරූපවල වර්ණ ප්‍රතිනිර්මාණය එතරම් නිවැරදි නොවේ.

විශාල සෙන්සර රත්වීමෙන් ඇතිවෙන බලපෑම අඩුය. සෙන්සරයක් යනු ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එක දිගටම ඡයාරූප ගැනීමේදී හා උශ්ණාධික පරිසරවල ඡායාරූප ගැනීමේදී සෙන්සරය රත්වීමකට භාජනය වේ. සෙන්සරය රත්වෙන විට එයට ආලෝකය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව අඩුවෙයි. කුඩා සෙන්සර් - විශේෂයෙන්ම ඉහල මෙගපික්සල් ප්‍රමාණයකින් නිපදවා ඇති කුඩා සෙන්සර් - ඉක්මණින් රත්වෙයි. එමනිසා එකදිගට ඡායාරූප ගැනීමේදී හෝ එලිමහනේ ක්‍රියාත්මක වීමේදී කුඩා සෙන්සර් ඇති කැමරාවල ඡායාරූපවල ගුණාත්මක භාවය අඩුවෙමින් යන නමුත් විශාල සෙන්සර් ඇති DSLR / bridge superzoom කැමරා හොඳින් ක්‍රියාත්මක වෙයි.

මෙගාපික්සල් ප්‍රමාණයට අමතරව Point & Shoot කැමරාවක් මිලට ගැනීමේදීසැලකිය යුතු වෙනත් වැදගත් සාධක මොනවාද?

Scene modes - උසස් තත්වයේ point & shoot කැමරාවල විවිධ අවස්ථාවන් ඡායාරූපගත කරගැනීම සඳහා විවිධ දර්ශණ ආකාර (scene modes) ලබාදී ඇත. අඩු ආලෝක තත්ව යටතේ, තද ආලෝක තත්ව යටතේ, සමූහ ඡායාරූප ගන්නාවිට, තනි ඡායාරූප ගන්නාවිට, නිවෙස් තුල, මුහුදු වෙරළවල, ළමුන් ක්‍රීඩා කරනවිට යනාදී විවිධ අවස්ථාවලදී හා ස්ථානවලදී නිවැරදිව ඡායාරූප සටහන් කරගැම සඳහා මෙම සීන් මෝඩ් ඉතා වැදගත්ය.

Auto-focus (AF) - ඩිජිටල් කැමරාවල ඇති විශේෂ ගුණාංගයක් නම් ස්වයංක්‍රීයව යම් වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවයි. මෙය සෑම කැමරා වර්ගයකටම පොදු ගුණාංගයකි. හොඳ point & shoot කැමරාවල ඉහල කාර්යක්ශමතාවයකින් යුතු auto focus ක්‍රමවේදයන් ඇති අතර. මෙවැනි කැමරාවලින් හොඳ ඡායාරූප ලබාගැනීම පහසුය.

Face recognition - හොඳ point & shoot කැමරාවල පුද්ගලයින්ගේ මුහුණු හඳුනාගෙන එම මුහුණු වලට නාභිගතවීමේ හැකියාව ඇත. මෙය තනි/සමූහ ඡායාරූප ගැනීමේදී හා විශේෂයෙන්ම කැමරාවට මුහුණදීගෙන එක්තැනක සිටිය නොහැකි වයසේ කුඩා දරුවන් ඡායාරූපගත කිරීමේදී ඉතා වැදගත්ය.

Powerful flash - Point & Shoot කැමරාවලට අමතර ෆ්ලෑශ් පද්ධති සවිකිරීමේ හැකියාවක් නොමැති නිසා කැමරාවට අඩංගුකොට ඇති ෆ්ලෑශ් බල්බය බලසම්පන්න එකක් විය යුතුය.

Optical zoom - හොඳ point & shoot කැමරාවක අඩුම වශයෙන් 5X ප්‍රමාණයේ optical zoom තිබිය යුතුය. බොහෝ කැමරාවල optical zoom වලට අමතරව digital zoom යම් ප්‍රමාණයක් ලබාදී ඇත. මෙය ගැටලුවක් නොවේ. එහෙත් digital zoom පමණක් ඇති කැමරා මිලට ගැනීමෙන් වලකින්න.

LCD Screen size and quality - හොඳ point & shoot කැමරාවක විශාල, ඉහල විබේධනයේ (high resolution LCD) තිරයක් තිබිය යුතුය. එය දැඩි ආලෝක තත්වයක් යටතේ (දිවාකාලයේ බාහිර චායාරුප ගතකිරීම් වලදී) පැහැදිලි දසුන් ලබාදිය යුතුය.

[QUOTE="chinmak, post: 18745939, member: 516779"] [SIZE="6"][COLOR="Blue"]කැමරාවක් මිලදීගැනීමේදී මෙගාපික්සල් ප්‍රමාණය කොතරම් වැදගත්ද?[/COLOR][/SIZE] [SIZE="4"]කැමරා නිශ්පාදකයින් අතර වැඩිම මෙගාපික්සල් ප්‍රමාණයේ කැමරා හඳුන්වාදීමේ තරඟයක් පවතී. කැමරාවක ඡායාරූප ගුණාත්මකභාවයේ වටිනාම මිම්ම ලෙස මෙගාපික්සල කැමරා නිශ්පාදකයින් විසින් හුවා දක්වන්නට උත්සහකලද එය හුදෙක් අලෙවිකරණ උපක්‍රමයක් (marketing gimmick) පමණක් බව ඔබ වටහා ගත යුතුය. මෙගාපික්සල් ප්‍රමාණය වැඩිවූ පමණට කැමරාවකින් ගන්නා ඡායාරූපවල ගුණාත්මක භාවය ඉහල නොයයි. උදාහරණයක් ලෙස Nikon D7000 කමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය මෙගාපික්සල් 16කි. එහි මිල රුපියල් 100,000කට අධිකය. එහෙත් රුපියල් 20,000කට අඩුවෙන්ද මෙගාපික්සල් 16ප්‍රමාණයේ විබේධනයක් දෙන point & shoot කැමරාවක් මිලදීගත හැකිය (උදාහරණයක් ලෙස 16 Megapixel Nikon Coolpix L26). මේ කැමරා දෙකෙහි ඡායාරූප වල ගුණාත්මක භාවය එක සමානද? කිසිසේත්ම නැත.[/SIZE] [SIZE="4"]16 Megapixel, Nikon D7000 කැමරාව හා 16 Megapixel Nikon Coolpix L26 කැමරාව අතර ඡායාරූප ගුණාත්මක භාවය (image quality) වෙනස් වන්නේ ඇයි? (1) මෙගාපික්සල් ප්‍රමාණය එකහා සමානවුවත්, ඡායාරූප ගුණාත්මකභාවය රඳාපවතින ප්‍රධාන සාධකයක් වන්නේ එම කැමරාවල අඩංගුකොට ඇති වල image sensor විශාලත්වය හා ගුණාත්මක භාවයයි[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-xelXzuhnlbQ/T8b7jSVmtnI/AAAAAAAABiY/zjbiFrYt2Co/s400/Exmor_APS_HD_vs_DSC_comparison.jpg[/IMG] [SIZE="5"]DSLR කැමරාවලට මෙතරම් විශාල image sensor සවිකොට ඇත්තේ ඇයි?[/SIZE] [LIST] [*]සෙන්සරය විශාල වනවිට එයට ග්‍රහණය කරගත හැකි ආලෝක ප්‍රමාණය විශාලය (උදා: කුඩා ජනේලයක් හා විශාල ජනේලයකින් කාමරයකට වැටෙන ආලෝකය සලකන්න) ඒ අනුව විශාල සෙන්සර් ඇති කැමරාවලින් ගන්නා ඡායාරූප ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල වන අතර මද ආලෝක තත්වයන් යටතේ ඉතා හොඳ ඡායාරූප ලබාදෙයි. [*]විශාල සෙන්සරයක් මගින් ඡායාරූපවල වර්ණ හා වර්ණ සංයෝග ඉතා නිවැරදිව ග්‍රහණය කරගනියි (color tone reproduction). එබැවින් ඡායාරූපය වඩාත් තාත්විකය. කුඩා සෙන්සර්වලට මෙම හැකියාව අඩුය. එනිසා කුඩා සෙන්සර් ඇති point & shoot කැමරාවලින් ගන්නා ඡායාරූපවල වර්ණ ප්‍රතිනිර්මාණය එතරම් නිවැරදි නොවේ. [*]විශාල සෙන්සර රත්වීමෙන් ඇතිවෙන බලපෑම අඩුය. සෙන්සරයක් යනු ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එක දිගටම ඡයාරූප ගැනීමේදී හා උශ්ණාධික පරිසරවල ඡායාරූප ගැනීමේදී සෙන්සරය රත්වීමකට භාජනය වේ. සෙන්සරය රත්වෙන විට එයට ආලෝකය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව අඩුවෙයි. කුඩා සෙන්සර් - විශේෂයෙන්ම ඉහල මෙගපික්සල් ප්‍රමාණයකින් නිපදවා ඇති කුඩා සෙන්සර් - ඉක්මණින් රත්වෙයි. එමනිසා එකදිගට ඡායාරූප ගැනීමේදී හෝ එලිමහනේ ක්‍රියාත්මක වීමේදී කුඩා සෙන්සර් ඇති කැමරාවල ඡායාරූපවල ගුණාත්මක භාවය අඩුවෙමින් යන නමුත් විශාල සෙන්සර් ඇති DSLR / bridge superzoom කැමරා හොඳින් ක්‍රියාත්මක වෙයි. [/LIST] [SIZE="5"]මෙගාපික්සල් ප්‍රමාණයට අමතරව Point & Shoot කැමරාවක් මිලට ගැනීමේදීසැලකිය යුතු වෙනත් වැදගත් සාධක මොනවාද?[/SIZE] [SIZE="4"]Scene modes - උසස් තත්වයේ point & shoot කැමරාවල විවිධ අවස්ථාවන් ඡායාරූපගත කරගැනීම සඳහා විවිධ දර්ශණ ආකාර (scene modes) ලබාදී ඇත. අඩු ආලෝක තත්ව යටතේ, තද ආලෝක තත්ව යටතේ, සමූහ ඡායාරූප ගන්නාවිට, තනි ඡායාරූප ගන්නාවිට, නිවෙස් තුල, මුහුදු වෙරළවල, ළමුන් ක්‍රීඩා කරනවිට යනාදී විවිධ අවස්ථාවලදී හා ස්ථානවලදී නිවැරදිව ඡායාරූප සටහන් කරගැම සඳහා මෙම සීන් මෝඩ් ඉතා වැදගත්ය.[/SIZE] [SIZE="4"]Auto-focus (AF) - ඩිජිටල් කැමරාවල ඇති විශේෂ ගුණාංගයක් නම් ස්වයංක්‍රීයව යම් වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවයි. මෙය සෑම කැමරා වර්ගයකටම පොදු ගුණාංගයකි. හොඳ point & shoot කැමරාවල ඉහල කාර්යක්ශමතාවයකින් යුතු auto focus ක්‍රමවේදයන් ඇති අතර. මෙවැනි කැමරාවලින් හොඳ ඡායාරූප ලබාගැනීම පහසුය. Face recognition - හොඳ point & shoot කැමරාවල පුද්ගලයින්ගේ මුහුණු හඳුනාගෙන එම මුහුණු වලට නාභිගතවීමේ හැකියාව ඇත. මෙය තනි/සමූහ ඡායාරූප ගැනීමේදී හා විශේෂයෙන්ම කැමරාවට මුහුණදීගෙන එක්තැනක සිටිය නොහැකි වයසේ කුඩා දරුවන් ඡායාරූපගත කිරීමේදී ඉතා වැදගත්ය. Powerful flash - Point & Shoot කැමරාවලට අමතර ෆ්ලෑශ් පද්ධති සවිකිරීමේ හැකියාවක් නොමැති නිසා කැමරාවට අඩංගුකොට ඇති ෆ්ලෑශ් බල්බය බලසම්පන්න එකක් විය යුතුය. Optical zoom - හොඳ point & shoot කැමරාවක අඩුම වශයෙන් 5X ප්‍රමාණයේ optical zoom තිබිය යුතුය. බොහෝ කැමරාවල optical zoom වලට අමතරව digital zoom යම් ප්‍රමාණයක් ලබාදී ඇත. මෙය ගැටලුවක් නොවේ. එහෙත් digital zoom පමණක් ඇති කැමරා මිලට ගැනීමෙන් වලකින්න. LCD Screen size and quality - හොඳ point & shoot කැමරාවක විශාල, ඉහල විබේධනයේ (high resolution LCD) තිරයක් තිබිය යුතුය. එය දැඩි ආලෝක තත්වයක් යටතේ (දිවාකාලයේ බාහිර චායාරුප ගතකිරීම් වලදී) පැහැදිලි දසුන් ලබාදිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom