Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?

අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්.

ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.

What is ISO?

ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා.

එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.

පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.

පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.

උපුටා ගැණිමකි

Code:

http://vidya-gaweshana.blogspot.com/...blog-post.html

හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම

[QUOTE="IDG, post: 17720759, member: 411624"] [b]ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?[/b] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen]ඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?[/COLOR][/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-oRadYkdJhRw/VK55bz0kS-I/AAAAAAAAF0Q/ZyFu40guAqA/s1600/iso.jpg[/IMG] [LEFT][SIZE=3][COLOR=DarkSlateGray]අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර පවා ISO සීරුමාරුව හා එය භාවිතකල යුතු අවස්ථා පිලිබඳව ඇත්තේ අඩු අවබෝධයක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] ඡායාරූපකරණයේදී ISO යෙදුම භාවිතයට ගැනුනේ ඩිජිටල් කැමරා කරලිය පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. එකල කැමරාව තුලින් ISO සීරුමාරු කිරීමේ හැකියාවක් නොතිබූ අතර ඒ වෙනුවට විවිධ ISO පරාසවල සේයාපට මිලදීගත හැකිව තිබුණා (උදා: 200, 400, 800). ශිල්පියා තමාට ඡායාරූප ගැනීමට සිදුවන පරිසරයේ ආලෝක තත්වය උපකල්පණය කොට ගැලපෙන ISO වේගයක් (ISO Speed) සහිත සේයා පටයක් තෝරාගත්තා. ISO කැමරාව තුලින් සීරුමාරුකල හැකි තත්වයක් ඇතිවුනේ වෘත්තීය මට්ටමේ DSLR ඩ්ජිටල් කැමරා වෙළඳපොලට පැමිණීමෙන් පසුවයි.[/COLOR][/SIZE] [/LEFT] [CENTER] [SIZE=4][COLOR=DarkGreen][B]What is ISO?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B][/B][/COLOR][/SIZE][/CENTER] [LEFT][SIZE=3][COLOR=DimGray] ISO යනු ඩිජිටල් කැමරාවක ආලෝක සෙන්සරයේ ආලෝක සංවේදී බව සීරුමාරු කිරීමේ උපක්‍රමයයි. අඩු ආලෝක තත්වයක් යටතේ ලෙන්සය හරහා අඩු ආලෝකයක් සෙන්සරයට වැටෙනවිට ඡායාරූපය අඳුරුවීම වලක්වා ගැනීමට සෙන්සරයේ සංවේදීතාවය වැඩිකිරීම මගින් හැකියාව ලැබෙනවා. ISO වැඩිකරගැනීමෙන් ඉතා අඳුරු අවස්ථාවලදී පවා ඡායාරූපයක් සටහන් කරගත හැකි වුවත්, ඉහල ISO අගයන්වලදී ඡායාරූපයේ සුපැහැදිලිබව හෙවත් විබේධනය (resolution) අඩුවී ඡායාරූපය grainy ස්වභාවයක් ගන්නවා. එයට හේතුව සෙන්සරයට ලැබෙන ආලෝක ප්‍රමාණය මදවීම නිසා සංවේදීතාවය වැඩිවුවත් ඡායාරූපය සම්පූර්ණ විබේධනයෙන් සටහන් කරගැනීමට හැකි නොවීමයි. මෙය තවත් පැහැදිලි කිරීමට සරල උදාහරණයක් නම් ඉතා දුර්වල ලෙස ටෙලිවිෂන් සංඥා ලැබෙනවිට රූපවාහිනී තිරයේ දසුනක් මැවීමට එය ප්‍රමාණවත් නෑ. බූස්ටරයක් දැමීම මගින් යම් දුරකට සංඥා ප්‍රභලකොට රූපවාහිනියට ලබාදීම මගින් තිරයේ හඳුනාගත හැකි දසුනක් මැවීම සිදුකල හැකියි. එහෙත් සුපහැදිලි දසුන් තිරයේ මැවෙන්නේ නෑ.[/COLOR][/SIZE] [/LEFT] [CENTER][IMG]http://2.bp.blogspot.com/-M5JDiSwTzZc/VK8nSfR9XpI/AAAAAAAAF0g/7N1McICBoYU/s1600/Capture.JPG[/IMG] [IMG]http://1.bp.blogspot.com/-J9ftiTNbQiY/VK8pDxbngZI/AAAAAAAAF0s/eo_6qzJ1B64/s1600/Untitled2.jpg[/IMG] [/CENTER] [LEFT][SIZE=3][COLOR=DimGray]පොකට් කැමරා හා මධ්‍යම ප්‍රමාණයේ Compact කැමරා මෙන්ම DSLR කැමරාවලද Auto Mode හෙවත් ස්වයංක්‍රීය ආකාරයෙන් ඡායාරූප ගන්නාවිට, කැමරාවේ ලයිට් මීටරය මගින් ආලෝකයේ තීව්‍රතාවය මැනගෙන ස්වයංක්‍රීයවම ISO අගය වෙනස්කර ගන්නවා. එහෙත් බොහෝවිට කැමරාවේ ස්වයංක්‍රීය නිර්ණයන් වැරදී යන අතර ඡායාරූපය ප්‍රයෝජනයට ගත නොහැකිවනවා. එබැවින් බොහෝ පොකට් කැමරාවල මෙන්ම සියලුම Compact හා DSLR කැමරාවල ISO සීරුමාරුව Manual Setting හෙවත් ශිල්පියාට අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.[/COLOR][/SIZE] [/LEFT] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-0QBogKTqX94/VK8pQYIjL5I/AAAAAAAAF00/_OdIZsv03_k/s1600/Untitled.jpg[/IMG] [COLOR=purple][B]පරිසරයේ ආලෝක තත්වය අනුව ISO අගය සීරුමාරු කරගන්නා ආකාරය.[/B][/COLOR] [COLOR=purple][/COLOR][/CENTER] [LEFT] උපුටා ගැණිමකි Code: [URL="http://vidya-gaweshana.blogspot.com/2014/12/blog-post.html"]http://vidya-gaweshana.blogspot.com/...blog-post.html[/URL] [SIZE=5][COLOR=DarkSlateGray]හොදනම් රේප් දිලා ගියාට කමක් නැ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම[/COLOR][/SIZE][SIZE=5] :yes:[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom