Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඩිප්‍රෙස් 😲 - දරුණුම මානසික රෝගයක් (Depression)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( මානසික අවපීඩනය )කෙටියෙන්ම කිව්වොත් මට පිස්සු වගෙ කියලා හිතිලා ජිවිතෙ කලකිරෙන්නෙ අන්න එකෙ උග්‍ර අවස්ථාව මෙ.මෙකෙ අවසානය නම් ගොඩක් දරුණුයි.මරණය ආස හීතිම.

සියදිවි නසාගැනිම් ගොඩකට හේතු වෙන ලෙඩක්

අපි කාගෙවත් ජීවිතේ බොහොම සරලව, සැහැල්ලුවෙන්, සතුටින් හැමදාම ගලාගෙන යන එකක් නෙවෙයි. කොයි තරම් මිල මුදල් තිබුනත්, තත්ත්වයෙන් ඉහළ වුනත්, ඉගෙන ගෙන තිබුණත්, පවුලක් හිටියා වුණත් ජීවිතේ සතුට දුක සමබරව තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට ජීවිතේ මූණ දෙන්න වෙන හැලහැප්පීම් කරදර බාධක දුක් සෝ ලතැවුල් නිසා අපි දුකට පත්වෙනවා. මනසින් කඩාගෙන වැටෙනවා. හැබැයි ඊට පහුවෙනිදා අපි නැගිටලා ජීවිතයට මුහුණ දෙනවා. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය.

හැබැයි මෙතනදී තව කෙනෙක්ට ආපහු හරවන්න බැරි තරමට ජීවිතය ගැන කළකිරීමක්, අපේක්ෂා භංගත්වයක්, බලාපොරොත්තු විරහිත භාවයක් දැනෙන්න පුළුවන්. ඒ එක්කම සාමාන්‍යයෙන් දැනෙනවාට වඩා බොහොම ගැඹුරු දුකක් තනිකමක් දැනෙන්න පුළුවන්. ආන්න ඒක ගොඩක් වෙලාවට මානසික අවපීඩනය, එහෙම නැත්නම් අපි depression කියලා කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට හෝ මානසික අවපීඩන තත්වයක් ඇති වෙලා කියලා අඳුනගන්න පුළුවන් ලක්ෂණ කීපයක්. හැබැයි මතක තියාගන්න. මේ ලක්ෂණ සාමාන්‍ය ජීවිතයේදීත් තාවකාලිකව ඇති වෙන්න පුළුවන් . හැබැයි මේ ලක්ෂණ බොහොම ගැඹුරින් දරුණු විදිහට තියනවා නම්, උපදේශන සේවයකට හරි මානසික වෛද්‍යවරයෙක් ගාවට හරි යොමු වෙන එක හොඳයි.

1. එදිනෙදා විඳපු දේවලට ඇල්ම නැතිවීම

අපි හැමෝම කොච්චර කාර්යබහුල උනත් මොකක් මොකක් හරි විනෝදාංශයක්, ජීවිතයේ විඳිනවා කියලා දැනෙන්න කරන දෙයක් තෝරගන්නවා. ඒක ට්‍රිප් යෑම, මල් වැවීම, පොත් කියවීම වගේ විනෝදාංශවල ඉඳලා ටීවී බැලීම, වීඩියෝ ගේම් ගැසීම දක්වා දේවල් වුණත් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි එදිනෙදා රස විඳින දේවල් තමයි මියුසික්, රස කෑම, සෙක්ස් වගේ දේවල්. හැබැයි තවදුරටත් මේ දේවලට කිසිම ආශාවක්, වුවමනාවක් නැති වෙලා නම්, එදිනෙදා ජීවිතයේ ආස්වාදය වෙනුවෙන් කරන හැමදේම නවත්තලා දාලා නම් අන්න ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

2. දරුණු විදියට බර අඩුවීම හෝ වැඩිවීම

සාමාන්‍යයෙන් අපි කොයි තරම් රස කෑම කන්න ප්‍රිය කරන කෙනෙක් වුණත්, දරුණුවට ඩයට් ප්ලෑන් එකක් හිතට ගත්ත කෙනෙක් වුණත්, හිතාගන්න බැරි වේගයකින් බර වැඩිවීම හෝ අඩුවීම වෙන්නේ කලාතුරකින්. හැබැයි එකපාරටම කෙනෙක්ගේ ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ලා නම්, එදිනෙදා තමන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගන්නෙත් නොකර බැරි කමට වගේ නම්, ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

අනික් අතට කෙනෙක්ගේ බර බොහොම බරපතල විදිහට කෙටි කාලයක් ඇතුළත දී වැඩි වෙනවා නම්, බොහොම දරුණු විදියට කෑම බීම ගන්නවානම් , එකක් මානසික අවපීඩනයට අයිති ලක්ෂණයක් වෙන්න පුළුවන්.

3. මොකක්ද මේ ජීවිතයේ ඇති ඵලේ?

සමහර වෙලාවට කෙනෙක්ගෙ ජීවිතේ ගැන තියෙන දැක්ම සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත්වුණු, බලාපොරොත්තු රහිත වුණු එකක් බවට පත්වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ට තමන් ගැන බොහොම අසරණ හැඟීමක් දැනෙනවා වගේම, ජීවිතය ගැන දරුණු විදිහට ඉච්ඡා භංගත්වයට පත්වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේක කෙළින්ම ප්‍රකාශ නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා කරන කියන දේ වලින් අපිට පේන්න පුළුවන් එයා ජීවිතේ ගැන බොහොම නිස්සාර, බලාපොරොත්තු විරහිත තැනක තමයි ඉන්නෙ කියලා. මෙහෙම වෙනවා නම් ඒක ගොඩක් වෙලාවට මානසික අවපීඩනයේ ලක්ෂණයක්.

4. අධික නින්ද හෝ නින්ද නොයෑම

අපිට සමහර වෙලාවට වැඩ ගොඩ ගැහිලා වැඩ වල හිර වෙලා ඉන්නකොට නින්ද ගැන හිතන්න වෙලාවක් නෑ . එතකොට පොඩි කාලයක් නිදාගෙන වැඩ ඉවර කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඊට පස්සේ ඕක පුරුද්දකට ගියොත්, නිදා ගන්න ගියත් නින්ද නොයන්න පුළුවන්. එතකොට ඒ පුරුද්ද කඩා ගන්න වෙනවා. ඒ ඇරෙන්න වෙනත් සමහර රෝග තත්ත්වයන් නිසාත් නින්ද නොයෑම හෙවත් ඉන්සොම්නියා තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ එකක්වත් නැතුව මානසික අවපීඩනය නිසාත් ඉන්සොම්නියා තත්ත්වය එහෙම නැතිනම් නින්ද නොයෑම ඇති වෙන්න පුළුවන්.

මේකෙ අනෙක් පැත්ත තමයි අධිකතර නින්ද. ඒ ගැන කිවුවොත් සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ, කාර්යාල වැඩ, ඉගෙනීම් වැඩ පවා පාඩු කරගෙන කෙනෙක් සෑහෙන්න නිදා ගන්න පෙළඹෙනවා නම්, ඒකත් මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

5. තමන් ගැන අතිශයින්ම නොසැලකිලිමත් හැසිරීම

සමහරු ඉන්නවා සාමාන්‍ය ජීවිතයේ දී වෙනදා නැති තරමට එකපාරටම අවදානම්කාරී වැඩ කරන්න, නොසැලකිලිමත් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. මේක මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය, සූදුවට ඇබ්බැහි වීම, අනවශ්‍ය රණ්ඩු සරුවල් වලට පැටලීම වගේ තමන් ගැන නොසලකා කරණ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැතිව අපරීක්ෂාකාරීව වැඩ කිරීම, බොහොම නොසැලකිලිමත් විදියට රිය ධාවනය වගේ දේවලුත් මේකට අයිතියි. කෙනෙක් හදිසියේ මෙහෙම හැසිරීමක් පෙන්නනවා නම් ඒක බොහෝ දුරට මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

6. ශරීරයේ වේදනාවන්

අපි ඕන කෙනෙක්ට හිස කැක්කුම්, ශරීරයේ එහෙ මෙහෙ කැක්කුම්, ශරීරයේ වේදනා දෙන තැන් ඇති වෙන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවට බොහොම තාවකාලික දේවල්. හැබැයි කෙනෙක් මේ විදියේ හිස කැක්කුම්, බඩේ කැක්කුම්, කොන්දේ අමාරු, මාංශ පේශි වල වේදනා සහ ඒ වගේ දේවල් නිරන්තරයෙන්ම අත් විඳිනවා නම්, වෛද්‍ය පරීක්ෂණ අරවා මේවා කිසිම දේකින් ඇගේ ලෙඩක් හොයාගන්නත් නැති නම්, බෙහෙත් වලට මේ කැක්කුම් වේදනාවන් සුව කරන්නත් බැරි නම්, ගොඩක් වෙලාවට මේ මානසික අවපීඩනය ශරීරය විසින් පෙන්නුම් කරන ආකාරයක් වෙන්න පුළුවන්.

7. අවධානය, මතකය අඩු වීම

සමහරු ඉන්නවා උපතින්ම කිසිම අවධානයකින් ගොඩක් වෙලා ඉන්න බැරි අය. සමහරු ඉන්නවා ස්වභාවයෙන් ම අමතකවීම් වෙන අය. තවත් සමහරුන්ට ස්වභාවයෙන්ම හදිසි තීරණ ගන්න අමාරුයි . හැබැයි ස්වභාවයෙන් මෙහෙම නැති කෙනෙක්ට කිසිම දේකට අවධානය යොමු කරන්න බැරි ගතියක් දැනෙනවා නම්, පොඩි පොඩි දේවල් පවා අමතක වෙන සුළු ස්වභාවයක් ඇති වෙලා කියලා දැනෙනවා නම්, කිසිදු තීන්දුවක් තීරණයක් ගන්න අපහසු බවක් දැනෙනවා නම් ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උඩින් කිව්ව ලක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැටලු මතු වෙනවා නම් ගොඩක් වෙලාවට ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක්.

දැන් මේක කියවලා මෙ රෝග ලක්ෂණ තියෙනවා කියලා මනසින් වැටෙන්න එපා.මොකද සාමාන්‍යයෙන් මෙ පිලිබඳව කලකිරිමෙන් මෙම මානසික රෝග තත්ත්වය වැඩි වෙනවා.ඉතා ඉක්මනින් වෛද්‍ය සහය පතන්න.

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

Original Article Click Here

[QUOTE="netudara, post: 25933732, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/8447188841775496824#'][IMG alt="ඩිප්‍රෙස් 😲 - දරුණුම මානසික රෝගයක් (Depression)"]https://1.bp.blogspot.com/-It-hbwFYVjY/X5Z3HTac3LI/AAAAAAAAVRc/6Funz8RazP4uiNEdUTyIfBc7Z8Se0NXWgCLcBGAsYHQ/s16000/%25E0%25B6%25A9%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2599%25E0%25B7%2583%25E0%25B7%258A%2B%25F0%259F%2598%25B2%2B-%2B%25E0%25B6%25AF%25E0%25B6%25BB%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594%25E0%25B6%25B8%2B%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%259A%2B%25E0%25B6%25BB%25E0%25B7%259D%25E0%25B6%259C%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A%2B%2528Depression%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] ( මානසික අවපීඩනය )කෙටියෙන්ම කිව්වොත් මට පිස්සු වගෙ කියලා හිතිලා ජිවිතෙ කලකිරෙන්නෙ අන්න එකෙ උග්‍ර අවස්ථාව මෙ.මෙකෙ අවසානය නම් ගොඩක් දරුණුයි.මරණය ආස හීතිම. සියදිවි නසාගැනිම් ගොඩකට හේතු වෙන ලෙඩක්😓❤️ අපි කාගෙවත් ජීවිතේ බොහොම සරලව, සැහැල්ලුවෙන්, සතුටින් හැමදාම ගලාගෙන යන එකක් නෙවෙයි. කොයි තරම් මිල මුදල් තිබුනත්, තත්ත්වයෙන් ඉහළ වුනත්, ඉගෙන ගෙන තිබුණත්, පවුලක් හිටියා වුණත් ජීවිතේ සතුට දුක සමබරව තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට ජීවිතේ මූණ දෙන්න වෙන හැලහැප්පීම් කරදර බාධක දුක් සෝ ලතැවුල් නිසා අපි දුකට පත්වෙනවා. මනසින් කඩාගෙන වැටෙනවා. හැබැයි ඊට පහුවෙනිදා අපි නැගිටලා ජීවිතයට මුහුණ දෙනවා. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. හැබැයි මෙතනදී තව කෙනෙක්ට ආපහු හරවන්න බැරි තරමට ජීවිතය ගැන කළකිරීමක්, අපේක්ෂා භංගත්වයක්, බලාපොරොත්තු විරහිත භාවයක් දැනෙන්න පුළුවන්. ඒ එක්කම සාමාන්‍යයෙන් දැනෙනවාට වඩා බොහොම ගැඹුරු දුකක් තනිකමක් දැනෙන්න පුළුවන්. ආන්න ඒක ගොඩක් වෙලාවට මානසික අවපීඩනය, එහෙම නැත්නම් අපි depression කියලා කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට හෝ මානසික අවපීඩන තත්වයක් ඇති වෙලා කියලා අඳුනගන්න පුළුවන් ලක්ෂණ කීපයක්. හැබැයි මතක තියාගන්න. මේ ලක්ෂණ සාමාන්‍ය ජීවිතයේදීත් තාවකාලිකව ඇති වෙන්න පුළුවන් . හැබැයි මේ ලක්ෂණ බොහොම ගැඹුරින් දරුණු විදිහට තියනවා නම්, උපදේශන සේවයකට හරි මානසික වෛද්‍යවරයෙක් ගාවට හරි යොමු වෙන එක හොඳයි. [SIZE=5][B]1. එදිනෙදා විඳපු දේවලට ඇල්ම නැතිවීම[/B][/SIZE] අපි හැමෝම කොච්චර කාර්යබහුල උනත් මොකක් මොකක් හරි විනෝදාංශයක්, ජීවිතයේ විඳිනවා කියලා දැනෙන්න කරන දෙයක් තෝරගන්නවා. ඒක ට්‍රිප් යෑම, මල් වැවීම, පොත් කියවීම වගේ විනෝදාංශවල ඉඳලා ටීවී බැලීම, වීඩියෝ ගේම් ගැසීම දක්වා දේවල් වුණත් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි එදිනෙදා රස විඳින දේවල් තමයි මියුසික්, රස කෑම, සෙක්ස් වගේ දේවල්. හැබැයි තවදුරටත් මේ දේවලට කිසිම ආශාවක්, වුවමනාවක් නැති වෙලා නම්, එදිනෙදා ජීවිතයේ ආස්වාදය වෙනුවෙන් කරන හැමදේම නවත්තලා දාලා නම් අන්න ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. [SIZE=5][B]2. දරුණු විදියට බර අඩුවීම හෝ වැඩිවීම[/B][/SIZE] සාමාන්‍යයෙන් අපි කොයි තරම් රස කෑම කන්න ප්‍රිය කරන කෙනෙක් වුණත්, දරුණුවට ඩයට් ප්ලෑන් එකක් හිතට ගත්ත කෙනෙක් වුණත්, හිතාගන්න බැරි වේගයකින් බර වැඩිවීම හෝ අඩුවීම වෙන්නේ කලාතුරකින්. හැබැයි එකපාරටම කෙනෙක්ගේ ආහාර රුචිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ලා නම්, එදිනෙදා තමන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගන්නෙත් නොකර බැරි කමට වගේ නම්, ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනික් අතට කෙනෙක්ගේ බර බොහොම බරපතල විදිහට කෙටි කාලයක් ඇතුළත දී වැඩි වෙනවා නම්, බොහොම දරුණු විදියට කෑම බීම ගන්නවානම් , එකක් මානසික අවපීඩනයට අයිති ලක්ෂණයක් වෙන්න පුළුවන්. [SIZE=5][B]3. මොකක්ද මේ ජීවිතයේ ඇති ඵලේ?[/B][/SIZE] සමහර වෙලාවට කෙනෙක්ගෙ ජීවිතේ ගැන තියෙන දැක්ම සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත්වුණු, බලාපොරොත්තු රහිත වුණු එකක් බවට පත්වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ට තමන් ගැන බොහොම අසරණ හැඟීමක් දැනෙනවා වගේම, ජීවිතය ගැන දරුණු විදිහට ඉච්ඡා භංගත්වයට පත්වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේක කෙළින්ම ප්‍රකාශ නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා කරන කියන දේ වලින් අපිට පේන්න පුළුවන් එයා ජීවිතේ ගැන බොහොම නිස්සාර, බලාපොරොත්තු විරහිත තැනක තමයි ඉන්නෙ කියලා. මෙහෙම වෙනවා නම් ඒක ගොඩක් වෙලාවට මානසික අවපීඩනයේ ලක්ෂණයක්. [SIZE=5][B]4. අධික නින්ද හෝ නින්ද නොයෑම[/B][/SIZE] අපිට සමහර වෙලාවට වැඩ ගොඩ ගැහිලා වැඩ වල හිර වෙලා ඉන්නකොට නින්ද ගැන හිතන්න වෙලාවක් නෑ . එතකොට පොඩි කාලයක් නිදාගෙන වැඩ ඉවර කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඊට පස්සේ ඕක පුරුද්දකට ගියොත්, නිදා ගන්න ගියත් නින්ද නොයන්න පුළුවන්. එතකොට ඒ පුරුද්ද කඩා ගන්න වෙනවා. ඒ ඇරෙන්න වෙනත් සමහර රෝග තත්ත්වයන් නිසාත් නින්ද නොයෑම හෙවත් ඉන්සොම්නියා තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ එකක්වත් නැතුව මානසික අවපීඩනය නිසාත් ඉන්සොම්නියා තත්ත්වය එහෙම නැතිනම් නින්ද නොයෑම ඇති වෙන්න පුළුවන්. මේකෙ අනෙක් පැත්ත තමයි අධිකතර නින්ද. ඒ ගැන කිවුවොත් සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ, කාර්යාල වැඩ, ඉගෙනීම් වැඩ පවා පාඩු කරගෙන කෙනෙක් සෑහෙන්න නිදා ගන්න පෙළඹෙනවා නම්, ඒකත් මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. [SIZE=5][B]5. තමන් ගැන අතිශයින්ම නොසැලකිලිමත් හැසිරීම[/B][/SIZE] සමහරු ඉන්නවා සාමාන්‍ය ජීවිතයේ දී වෙනදා නැති තරමට එකපාරටම අවදානම්කාරී වැඩ කරන්න, නොසැලකිලිමත් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. මේක මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය, සූදුවට ඇබ්බැහි වීම, අනවශ්‍ය රණ්ඩු සරුවල් වලට පැටලීම වගේ තමන් ගැන නොසලකා කරණ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැතිව අපරීක්ෂාකාරීව වැඩ කිරීම, බොහොම නොසැලකිලිමත් විදියට රිය ධාවනය වගේ දේවලුත් මේකට අයිතියි. කෙනෙක් හදිසියේ මෙහෙම හැසිරීමක් පෙන්නනවා නම් ඒක බොහෝ දුරට මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. [SIZE=5][B]6. ශරීරයේ වේදනාවන්[/B][/SIZE] අපි ඕන කෙනෙක්ට හිස කැක්කුම්, ශරීරයේ එහෙ මෙහෙ කැක්කුම්, ශරීරයේ වේදනා දෙන තැන් ඇති වෙන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවට බොහොම තාවකාලික දේවල්. හැබැයි කෙනෙක් මේ විදියේ හිස කැක්කුම්, බඩේ කැක්කුම්, කොන්දේ අමාරු, මාංශ පේශි වල වේදනා සහ ඒ වගේ දේවල් නිරන්තරයෙන්ම අත් විඳිනවා නම්, වෛද්‍ය පරීක්ෂණ අරවා මේවා කිසිම දේකින් ඇගේ ලෙඩක් හොයාගන්නත් නැති නම්, බෙහෙත් වලට මේ කැක්කුම් වේදනාවන් සුව කරන්නත් බැරි නම්, ගොඩක් වෙලාවට මේ මානසික අවපීඩනය ශරීරය විසින් පෙන්නුම් කරන ආකාරයක් වෙන්න පුළුවන්. [SIZE=5][B]7. අවධානය, මතකය අඩු වීම[/B][/SIZE] සමහරු ඉන්නවා උපතින්ම කිසිම අවධානයකින් ගොඩක් වෙලා ඉන්න බැරි අය. සමහරු ඉන්නවා ස්වභාවයෙන් ම අමතකවීම් වෙන අය. තවත් සමහරුන්ට ස්වභාවයෙන්ම හදිසි තීරණ ගන්න අමාරුයි . හැබැයි ස්වභාවයෙන් මෙහෙම නැති කෙනෙක්ට කිසිම දේකට අවධානය යොමු කරන්න බැරි ගතියක් දැනෙනවා නම්, පොඩි පොඩි දේවල් පවා අමතක වෙන සුළු ස්වභාවයක් ඇති වෙලා කියලා දැනෙනවා නම්, කිසිදු තීන්දුවක් තීරණයක් ගන්න අපහසු බවක් දැනෙනවා නම් ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උඩින් කිව්ව ලක්ෂණත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැටලු මතු වෙනවා නම් ගොඩක් වෙලාවට ඒක මානසික අවපීඩනයේ ලක්ෂණයක්. දැන් මේක කියවලා මෙ රෝග ලක්ෂණ තියෙනවා කියලා මනසින් වැටෙන්න එපා.මොකද සාමාන්‍යයෙන් මෙ පිලිබඳව කලකිරිමෙන් මෙම මානසික රෝග තත්ත්වය වැඩි වෙනවා.ඉතා ඉක්මනින් වෛද්‍ය සහය පතන්න.❤️✍️ මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න. Original Article [URL='https://www.yourchoiceway.com/2020/12/depression.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom