Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්කා සමන්මලී - Dynamite Dilka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිල්කා සමන්මලී - Dynamite Dilka

ඩිල්කා සමන්මලී - Dynamite Dilka

දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන චතුර ලෙස ඉදිරිපත් කරන,දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක.

ඩිල්කා බැලූ බැල්මට මාරය.සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (Dynamite Dilka )යන නමිනි.කාන්තාව අක්‍රීය (passive) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩි පිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය ( active) ගැහැනියක කෙරෙහි පොදු සමාජය,විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී.

මෑතකදී විකාශනය වූ ඩිල්කා සමන්මලී එ රන්ජන් රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නකි.කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය.තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද "රහස" හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය.

ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය.

කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ප්‍රශ්න රාශියක් පැවතුනි.

නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි.ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ?ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ?ඒකෙ දිග කීයද හාමුදුරුවනේ?පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ? වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි.මෙම බබා ප්‍රශ්න සමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට,එය මහත් හාස්‍යයකි.

ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආන්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත.අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී එ නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි.මෙම වැඩසටහනේදී තාරුන්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව ( අනේ සාධු!) නාමල් රාජපක්ෂ ( එවකට මන්ත්‍රී ධූර අපේක්ෂකයා ) පවසයි.එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් "සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න" නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන් එම සංවිධානය මගින් විකාශය කලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි.ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර - එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය.දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්,ඡන්දය දිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුන පිරිස් මැතිවරන ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි.

මෙම පිලිතුර සත්‍යයෙන් තොර,අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත.නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ.ඇය ඒ වෙනුවට තරුනයන්ගේ සදාචාරය ගැන ලදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි.

ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි.එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ "ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ" වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය.විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුනු රැස්කරගනී.අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදු නොවීය.

දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි.

සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය.එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි.අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය.තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි.ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි.නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද?සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්,කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද?

සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.විද්‍යුත් මාධ්‍ය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්රතිරූප ලෙස ප්රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි.ඔවුන් අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය.ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය.එව බලව.මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය.

[QUOTE="Y2K, post: 8572477, member: 35049"] [b]ඩිල්කා සමන්මලී - Dynamite Dilka[/b] [SIZE="4"][I][B]ඩිල්කා සමන්මලී - Dynamite Dilka[/B] [CENTER][IMG]http://img527.imageshack.us/img527/6610/wallpaper04dilka.jpg[/IMG] [IMG]http://img527.imageshack.us/img527/5829/wallpaper003dilka.jpg[/IMG] [IMG]http://img527.imageshack.us/img527/5554/wallpaper02dilka.jpg[/IMG] [IMG]http://img254.imageshack.us/img254/6687/wallpaper001dilka.jpg[/IMG][/CENTER] දෙරන රූපවාහිනියේ 360 වැඩසටහන චතුර ලෙස ඉදිරිපත් කරන,දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස සැලකිය හැකි ඩිල්කා සමන්මලීගේ භූමිකාව නිදසුනක් ලෙස ගෙන මෙය පැහැදිලි කර ගත හැක. ඩිල්කා බැලූ බැල්මට මාරය.සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වරෙක ඇයව හැදින්වූයේ ඩයිනමයිට් ඩිල්කා (Dynamite Dilka )යන නමිනි.කාන්තාව අක්‍රීය (passive) චරිතයක් සේ ගැනෙන ආසියාතික සමාජයක් තුල දේශපාලකයන් වන තඩි පිරිමින්ගෙන් දිගට හරහට ප්‍රශ්න අසන සක්‍රීය ( active) ගැහැනියක කෙරෙහි පොදු සමාජය,විශේෂයෙන් පොදු සමාජයේ පිරිමි ප්‍රේක්ෂකයා වශී වීම පසුපස මානසික ආකර්ශනයක් පවතී. මෑතකදී විකාශනය වූ ඩිල්කා සමන්මලී එ රන්ජන් රාමනායක වැඩසටහන පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන්නකි.කාන්තා අයිතීන් වෙනුවෙන් පිතිහරඹයේ යෙදෙනවා යැයි කියන කාන්තා විරවරයෙකු සැබෑ ජීවිතයේදී අනෙකෙක් නොව කාන්තා හිංසකයෙකි යන අදහස ගම්‍ය වන පරිදි සූක්ෂම ලෙස එහිදී සමන්මලී රාමනායකව කොටු කලාය.තවද රාමනායකගේ මන්ත්‍රීධූරයට ලැබෙන කාර් පර්මිටය ඔහු විසින් විකුනා දැමීම පිලිබද "රහස" හෙලිදරවු කරමින් රාමනායකව ඇය දැඩි ලෙස අපහසුතාවයට ලක් කලාය. ඇය මෙවැනිම වැඩසටහනකින් (එවකට) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්නමාලීව උග්‍ර කරදරයකට ඇද දැමූ ආකාරය ප්‍රසිද්ධ සිද්ධියක් බවට පත්විය. කෙසේ වුවද රාමනායකගේ වැඩසටහින් ඉක්බිති,ඊලග සතියේ 360 වැඩසටහනට පැමින සිටියේ ජාතික හෙල උරුමය විසින් එහි නායකත්වයෙන් පන්නා දැමූ එල්ලාවල මේධානන්ද හිමිය.මේධානන්ද හිමිගේ කාර් පර්මිට් වංචාව පිලිබද කතාව කලෙකට ඉහතදී මහත් කතාබහට ලක්වූවකි.උන්වහන්සේව හදිසියේ හෙල උරුමයේ නායකත්වයෙන් පන්නා දැමීම ආදී වශයෙන් අසනවා නම් ඇසිය හැකි "රසවත්" ප්‍රශ්න රාශියක් පැවතුනි. නමුත් උන්වහන්සේ අභිමුව ඩිල්කා සමන්මලී රගන්නට වූයේ දහම් පාසල් ශිෂ්‍යාවකගේ චරිතයයි.ඇයගෙන් උන්වහන්සේ වෙත එල්ල වූයේ අලුත්ම පුරාවස්තුව හොයාගත්තේ කොහෙන්ද අපෙ හාමුදුරුවනේ?ඒකෙ වටිනාකම කීයද හාමුදුරුවනේ?ඒකෙ දිග කීයද හාමුදුරුවනේ?පලල කොච්චරක් විතරද හාමුදුරුවනේ? වර්ගයේ බබා ප්‍රශ්න සමූහයකි.මෙම බබා ප්‍රශ්න සමූහය ඇය සීරියස් මූඩ් එකක් මවාගෙන විමසන විට,එය මහත් හාස්‍යයකි. ජයලත් ජයවර්ධනගෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ගැන දිගට හරහට ප්‍රශ්න කරන සමන්මලී ආන්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙකුගෙන් කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය පිලිබද විමසීමට ඉදිරිපත් වනු මෙම ලියුම්කරුගේ ඇස ගැටී නොමැත.අන්තර්ජාලයේ තිබී ඇස ගැටුනු සමන්මලී එ නාමල් රාජපක්ෂ වැඩසටහන ද ලියුම්කරුගේ අවධානයට හසුවූවකි.මෙම වැඩසටහනේදී තාරුන්‍යයට හෙටක් සංවිධානය මුලුමනින් දේශපාලනයෙන් තොර වූවක් බව ( අනේ සාධු!) නාමල් රාජපක්ෂ ( එවකට මන්ත්‍රී ධූර අපේක්ෂකයා ) පවසයි.එසේ නම් ජනාධිපතිවරනය වෙනුවෙන් කලාකරුවන් රැගත් "සංවේදී පලපුරුදු නායකයාට ඡන්දය දෙන්න" නම් දේශපාලන දැන්වීම් පෙල ජනාධිපති වෙනුවෙන් එම සංවිධානය මගින් විකාශය කලේ ඇයිදැයි සමන්මලි ප්‍රශ්න කරයි.ඊට ජනාධිපති පුත්‍රයා දෙන පිලිතුර - එම දැන්වීම් පෙල ජනාධිපති දිනවීම අරමුනු කරගත්තක් නොවන බවය.දැන්වීමෙන් ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීමක් සිදුවූවත්,ඡන්දය දිය යුත්තේ කාටදැයි නිශ්චිත අපේක්ෂකයෙකුගේ නම සදහන් නොවූ නිසා එය හුදෙක් තරුන පිරිස් මැතිවරන ක්‍රියාවලියට ඇද ගැනීමට විකාශය කල දේශපාලනයෙන් තොර දැන්වීම් පෙලක් බව හෙතෙම පවසයි. මෙම පිලිතුර සත්‍යයෙන් තොර,අතේ පැලවෙන තක්කඩි බොරුවක් බව නාමල් බබා මෙන්ම සමන්මලීද දැන සිටියාට සැක නැත.නමුත් ඒ ගැන විමසීමට තරම් එඩිතර වූයේ සමන්මලී නොවේ.ඇය ඒ වෙනුවට තරුනයන්ගේ සදාචාරය ගැන ලදරු ප්‍රශ්නයක් නාමල් බබා වෙත ඉදිරිපත් කරමින් කතාව වෙන අතකට ගෙන යයි. ජවිපෙන් ඉවත් වූ අලුත විමල් වීරවංශ සහභාගි වූ 360 වැඩසටහනද ලියුම්කරුගේ මතකයේ රැදෙන තවත් නිදසුනකි.එම වැඩසටහන පුරා සමන්මලී වීරවංශ වෙත අත් හරින්නේ "ඔබ ජවිපෙන් අයින් වුනාම ජවිපෙ තුල තිබුන සිංහල හඩට මොකෝ වෙන්නේ" වර්ගයේ මහා පරිමාන ෆුල් ටොස්ය.විය යුතු පරිදිම මෙම ෆුල්ටොස් වලට දෑත බදා හයේ පහර එල්ල කරන වීරවංශ සිත පුරා ලකුනු රැස්කරගනී.අඩු තරමින් ඔහුගේ ඉවත් වීම පිලිබද ජවිපෙට කීමට තිබෙන්නේ කුමක්දැයි විමසනු වස් ජවිපෙ නියෝජිතයෙක් සම්බන්ධ කරගැනීමවත් එහිදී සිදු නොවීය. දෙරන රූපවාහිනියේ ඩිල්කා සමන්මලීගේ භූමිකාව පිලිබද ඉහත විස්තරාත්මක නිදසුන් කිහිපය අපව පැහැදිලි නිගමනයක් වෙත යොමු කරයි. සමන්මලී තමන්ගේ සියලු අපක්ෂපාතී චන්ඩිකම් දක්වන්නේ සීමාසහිත සමචතුරස්‍රයක් තුල සිටය.එම චතුරශ්‍රයේ දිග පලල තීරනය කරනුයේ වරුනි අමුනුගමගේ ප්‍රාග්ධනයයි.අලංකාර උපමාවකින් දැක්වුවහොත් සමන්මලී යනු අමුනුගම ප්රාග්ධනය විසින් වයින් කරන ලද බෝනික්කියකි.විපක්ෂයේ රාමනායක ඉදිරියේ සීනා වර්ගයේ ප්‍රහාරකයෙකු වන ඇයට මේධානන්ද ලොකු හාමුදුරුවන් ඉදිරියේ දහම් පාසල් ලදැරියක වන්නට සිදුවන්නේ මේ නිසාය.තමා සැබැවින්ම අපක්ෂපාතී නොවන බව හා තමාට එසේ විය නොහැකි බව දැන දැනත් සමන්මලී තමා අපක්ෂපාතී මෙහෙයවන්නියක බව මවා පෙන්වීමට තැත් කරයි.ව්‍යාජ ස්වාධීනත්වයක් මවා පාමින් ඇය කරන්නේද එක්තරා අන්දමක තක්කඩිකමකි.නැති ගුනාංගයක් තිබෙන බව පෙන්වීමට වෑයම් කරමින් රගපෑම කුහකකමක් නොවේ නම් අන් කවරක්ද?සමාජය ඇන්දවීම වෘත්තිය කරගත් දේශපාලකයා වංචනිකයෙක්,කුහකයෙක් සහ දෙබිඩ්ඩෙක් වන්නේ නම් එයම වෙනත් විදිහකින් වෘත්තිමය ලෙස සිදු කරන මේ නෝනාවරුන් හට දිය යුතු නම කවරක්ද? සජීවි දේශපාලන සංවාද නම් මාධ්‍ය සංදර්ශනය තුල පොරවල් ලෙස පෙනී සිටින අනෙකුත් මහත්වරුන් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.විද්‍යුත් මාධ්‍ය නම් ඉන්ද්‍රජාලය විසින් මහා ප්රතිරූප ලෙස ප්රක්ෂේපනය කෙරෙන සන්නිවේදක වීරයන් යනු වේතනය වෙනුවෙන් ආත්ම උගස් කල වැටුප් ශ්‍රමිකයන් පිරිසකි.ඔවුන් අතින් නිරුවත් කෙරෙන දේශපාලකයන් තරමටම මොවුන්ද දෙබිඩිය.ආත්මාර්ථයෙන් හා මජරත්වයෙන් අඩු වැඩි වශයෙන් දූෂිතය.එව බලව.මේ යුගය තුල අපට ජීවත් වන්නට නියම වි තිබෙනුයේ සංකීර්න ලෙස වියනු ලැබූ මහා මායාවක් තුලය.[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom