Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් ගැන නෙමෙයි මේ කතාව,,,එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.ඒව හොයාගන්න එක අදාල අයට භාරයි.

හැබැයි හැමදාම මට හිතට දැනුන ප්‍රශ්නයක් තියනව,පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියා,තොරතුරු ලැබිල තිබුණා,බුද්ධි අංශ ඒව වර්තා කරල තිබ්බා...හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,?

එහෙම කියල තියෙද්දිත් ඒකට කිසිම පියවරක් නොගන චූන් එකේ හිටපු උන්ට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?

මේක මහ උභතෝකෝටිකයක් ..කෙනෙක් මිනිස්සු මර*න්න ප්ලෑන් කරල,ඒ ප්ලෑන් එක ගැන ,ඒ මිනිස්සු රකින්න ඉන්න උන්ට දැනුම් දීල,ලස්සන වැඩේ මිනිස්සු රකින්න හිටපු උන් රටේ ආරක්ශාව තුට්ටුවට දාල කට බලියාගෙන ජෝගි දදා ඉඳලත් උං තාම චූන් එකේ...තොරතුරු දුන්න අය,හැමදාම කටින් නොවේ වැඩ වලින්ම රට රැක්ක මිනිස්සුන්ගෙන් පලි ගන්නව.හිරේ දානව.මැරෙ*න්න අරිනව.

එකක් නම් ස්තිරවම දන්නව ලංකාවෙ මිනිස්සු වගේ ආත්මාර්තකාමී ගුණයක් නැති මිනිස්සු ගැන අනගාරික ධර්මපාලතුමාගෙ දැකීම පුදුමාකාර විදියට සත්‍යයි.

දවසින් දවස තිත්තවෙන ගඳ ගහන දේශපාලන අසූචි වලටම වැටුන ජ්විපෙ,මාලිමා ආණ්ඩුවට සුබපැතුම්.දැං ඔයාල හැම අතින්ම සමානයි.මරු,ආතල් ,පට්ට ආතල්...

ඩිල්කා සමන්මලී

[QUOTE="Srilankan1, post: 31452671, member: 100154"] [SIZE=5][B]නෑ ඔහු වෙනුවෙන් පෙනී සිටීමක් ගැන නෙමෙයි මේ කතාව,,,එතුමා වැරදිද නැද්ද මම දන්නෙ නෑ.ඒව හොයාගන්න එක අදාල අයට භාරයි. හැබැයි හැමදාම මට හිතට දැනුන ප්‍රශ්නයක් තියනව,පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියා,තොරතුරු ලැබිල තිබුණා,බුද්ධි අංශ ඒව වර්තා කරල තිබ්බා...හරි එක මොහොතකට හිතමු සමහරු සිද්ධ වෙනවට ආස ඒ දේ, ඒකියන්නෙ සලේ,හෝ රාජපක්ශ කෙනෙක් මහ මොළකරු තමයි කියල.දැං එතකොට ඒ මහමොළකරුවො මේක ප්ලෑන්කරල ඒ ප්ලෑන් එක රජයට, බුද්ධි අංශ වලට දැනුම් දීලද එතකොට,? එහෙම කියල තියෙද්දිත් ඒකට කිසිම පියවරක් නොගන චූන් එකේ හිටපු උන්ට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? මේක මහ උභතෝකෝටිකයක් ..කෙනෙක් මිනිස්සු මර*න්න ප්ලෑන් කරල,ඒ ප්ලෑන් එක ගැන ,ඒ මිනිස්සු රකින්න ඉන්න උන්ට දැනුම් දීල,ලස්සන වැඩේ මිනිස්සු රකින්න හිටපු උන් රටේ ආරක්ශාව තුට්ටුවට දාල කට බලියාගෙන ජෝගි දදා ඉඳලත් උං තාම චූන් එකේ...තොරතුරු දුන්න අය,හැමදාම කටින් නොවේ වැඩ වලින්ම රට රැක්ක මිනිස්සුන්ගෙන් පලි ගන්නව.හිරේ දානව.මැරෙ*න්න අරිනව. එකක් නම් ස්තිරවම දන්නව ලංකාවෙ මිනිස්සු වගේ ආත්මාර්තකාමී ගුණයක් නැති මිනිස්සු ගැන අනගාරික ධර්මපාලතුමාගෙ දැකීම පුදුමාකාර විදියට සත්‍යයි.[IMG alt="😔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f614.png[/IMG][/B][/SIZE] [B][/B] [SIZE=5][B]දවසින් දවස තිත්තවෙන ගඳ ගහන දේශපාලන අසූචි වලටම වැටුන ජ්විපෙ,මාලිමා ආණ්ඩුවට සුබපැතුම්.දැං ඔයාල හැම අතින්ම සමානයි.මරු,ආතල් ,පට්ට ආතල්...[/B][/SIZE] [B][/B] [SIZE=5][B]ඩිල්කා සමන්මලී [IMG]https://scontent.fakl3-1.fna.fbcdn.net/v/t39.30808-6/719742160_10163424164421275_883624644277152688_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx2160x2160&ctp=s2160x2160&_nc_cat=101&cb2=07a86f17-cb585101&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=gFlczy8pOGMQ7kNvwEyeJF1&_nc_oc=Adr-ql2FiMr5EGWfBECg_pf2fjo5NCy2ttMmiq7SfJugKWM_mB-7Dwda_W0vKKgY63Y&_nc_zt=23&_nc_ht=scontent.fakl3-1.fna&_nc_gid=aW0ozYAFpv8W27zk2weMzg&_nc_ss=7b2a8&oh=00_Af_XYSYfyFbypNQMAorBj2BER_FXVYiraZ4ptZgf5IAc7w&oe=6A2ED327[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom