Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
51 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින් මම කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින් විවෘත මනසකින් බලපන් මම කිව්වේ නෑ ඩිල්ශාන් නරක බැටෙක් කියලා උගේ ඉස්සර performance ගැන විවාදයක් නෑ ඒ measure එකෙන් team එක select කරනවනම් ජයසූරියල සංගලා මහෙලලා තවම ගහන්න ඕනේ

මම කියන්නේ ඩිල්ශාන් දැන් හොඳට ගහන්නේ නෑ කියලා එකදිගටම ඌ fail මෙච්චර අත්දැකීම් තියාගෙන

ඕන එකෙකුට බැරි කාලයක් එනවා එදාට නම්බු පිටින් යන්න ඕනේ තමන්ගේ status තියාගෙන බ්‍රෙන්ඩන් මැකලම් යනකොට ඌ fastest ම century ගහලා යන්නේ ඒ පුලුවන්කම තියාගෙන සංගා big bash, PSL වල පට්ට විදියට පෙර්ෆොර්ම් කරනවා ඒත් මූ බැරි බැරි ගාතේ තව ඉන්න try එක

මම කියන අනිත් කතාව තේරුම්ගනින් ඩිල්ශාන් නිසා අලුත් එවුන්ට team එකට එන්න ඉඩ නෑ ඌ ඒක නිසා අලුත් එවුන්ට අත්දැකීම් අඩුයි perform කරන්න අවසථාවක් ලැබෙන්නේ අඩුවෙන් මෙච්චර අත්දැකීම් තියාගෙන ඩිල්ශාන් UAE ටීම් එකට ගහපු හැටි බලපන්කෝ ඉතින් අලුත් උන් ගැන කවර කතාද

අනිත් එක ඌ ඉස්සරහට හොඳට ගැහුවත් රට ගැන හිතනවනම් retire වෙන්න කාලේ හරි අඩුමගානේ සංගා මහේලව ආදර්ශයට අරගෙන

ඌ කාලෙකට කලින් හොඳට සෙල්ලම් කලා කියලා ඌව සදාකාලිකව තියාගන්න ඕනෙද වහල් මානසිකත්වයෙන් මිදියන් පුද්ගල වන්දනාවෙන් මිදියන් cricket කියන්නේ professional sport එකක් team එකට අත්දැකීම් ඕන නම් ඩිල්ශාන්ට වඩා මැතිව්ස් ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඌ හොඳටම ඇති උඹ කියන විදියට නාකි and young mix කරලා team select කරන වෙන රටක් අහලා නම් නෑ talent එක ඇරුනම

අනිත් එක මචන් සිංහලයට මතක සති දෙකයි කියන එක හෙන ගොං quote එකක් ජනප්‍රිය දේවල් අල්ලගෙන බොරුවට කියවන්න එපා ජනප්‍රිය හැම එකක්ම හරි හොඳ දේවල් නෙවේ හරියට ඩිල්ශාන් වගේ

[QUOTE="UT123, post: 19768391, member: 498444"] [SIZE="4"]මචන් මුලින් මම කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින් විවෘත මනසකින් බලපන් මම කිව්වේ නෑ ඩිල්ශාන් නරක බැටෙක් කියලා උගේ ඉස්සර performance ගැන විවාදයක් නෑ ඒ measure එකෙන් team එක select කරනවනම් ජයසූරියල සංගලා මහෙලලා තවම ගහන්න ඕනේ මම කියන්නේ ඩිල්ශාන් දැන් හොඳට ගහන්නේ නෑ කියලා එකදිගටම ඌ fail මෙච්චර අත්දැකීම් තියාගෙන ඕන එකෙකුට බැරි කාලයක් එනවා එදාට නම්බු පිටින් යන්න ඕනේ තමන්ගේ status තියාගෙන බ්‍රෙන්ඩන් මැකලම් යනකොට ඌ fastest ම century ගහලා යන්නේ ඒ පුලුවන්කම තියාගෙන සංගා big bash, PSL වල පට්ට විදියට පෙර්ෆොර්ම් කරනවා ඒත් මූ බැරි බැරි ගාතේ තව ඉන්න try එක මම කියන අනිත් කතාව තේරුම්ගනින් ඩිල්ශාන් නිසා අලුත් එවුන්ට team එකට එන්න ඉඩ නෑ ඌ ඒක නිසා අලුත් එවුන්ට අත්දැකීම් අඩුයි perform කරන්න අවසථාවක් ලැබෙන්නේ අඩුවෙන් මෙච්චර අත්දැකීම් තියාගෙන ඩිල්ශාන් UAE ටීම් එකට ගහපු හැටි බලපන්කෝ ඉතින් අලුත් උන් ගැන කවර කතාද අනිත් එක ඌ ඉස්සරහට හොඳට ගැහුවත් රට ගැන හිතනවනම් retire වෙන්න කාලේ හරි අඩුමගානේ සංගා මහේලව ආදර්ශයට අරගෙන ඌ කාලෙකට කලින් හොඳට සෙල්ලම් කලා කියලා ඌව සදාකාලිකව තියාගන්න ඕනෙද වහල් මානසිකත්වයෙන් මිදියන් පුද්ගල වන්දනාවෙන් මිදියන් cricket කියන්නේ professional sport එකක් team එකට අත්දැකීම් ඕන නම් ඩිල්ශාන්ට වඩා මැතිව්ස් ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඌ හොඳටම ඇති උඹ කියන විදියට නාකි and young mix කරලා team select කරන වෙන රටක් අහලා නම් නෑ talent එක ඇරුනම අනිත් එක මචන් සිංහලයට මතක සති දෙකයි කියන එක හෙන ගොං quote එකක් ජනප්‍රිය දේවල් අල්ලගෙන බොරුවට කියවන්න එපා ජනප්‍රිය හැම එකක්ම හරි හොඳ දේවල් නෙවේ හරියට ඩිල්ශාන් වගේ[/SIZE] :D:D:D:D:D:D:D:D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom