Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් එක දිගට fail වෙද්දි දිගටම තෝරන වෙනම ක්රමය මොකක්ද කියල අපිටත් කියපන්කෝ

උඹට සරල බුද්දියක්වත් නැතිකම ගැන මට කණගාටුයි වහල් මානසිකත්වය කියන්නේ කාට හරි වහල් හිමියෙකුට සේවය කිරීමේ මානසිකත්වය

ඔයා ඩිල්ශාන්ට රෙදි නැතුව කඩේ ගිහින් මම පුද්ගල වන්දනාව කරනවලු පුලුවන්නම් ඒක ඔප්පු කරලා පෙන්වන්නකෝ

පේනවිදියට උඹ ඩිල්ශාන්ගේ විතරක් නෙවේ selectors ලාගෙත් වහලෙක් යකෝ selectors ලා උනත් වැරදි නම් වැරදි තමයි උන් supream නෑ

මටනම් වැරදි දේට වැරදි කියන්න කොන්දක් තියනවා වහලුන්ට නම් ඒකට අයිතියක් නෑ ඒකයි වෙනස

බහුබූත කියවන්නේ නැතුව මගේ කරුණු වැරදි නම් ඔප්පු කරල පෙන්වන්න

ඔයාම කියලා තිබුනානේ " ඔන්න සඟ මහේල සනා අරවින්ද වගේ බැටාල එක්ක බලද්දී දිල්ෂාන් දක්ෂ නෑ තමා " කියලා

එහෙනම් මට කියනවද එහෙම දක්ෂයෝ retire වෙද්දි ඩිල්ශාන් වගේ average පොරක් තවත් එල්ලිලා ඉන්නේ ඇයි කියලා

මටනම් ඔයා වැරදියි කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ ඔයාගේ nuke ඔයාටම ගහනවා

[QUOTE="UT123, post: 19768423, member: 498444"] [SIZE="4"]මචන් එක දිගට fail වෙද්දි දිගටම තෝරන වෙනම ක්රමය මොකක්ද කියල අපිටත් කියපන්කෝ උඹට සරල බුද්දියක්වත් නැතිකම ගැන මට කණගාටුයි වහල් මානසිකත්වය කියන්නේ කාට හරි වහල් හිමියෙකුට සේවය කිරීමේ මානසිකත්වය ඔයා ඩිල්ශාන්ට රෙදි නැතුව කඩේ ගිහින් මම පුද්ගල වන්දනාව කරනවලු පුලුවන්නම් ඒක ඔප්පු කරලා පෙන්වන්නකෝ පේනවිදියට උඹ ඩිල්ශාන්ගේ විතරක් නෙවේ selectors ලාගෙත් වහලෙක් යකෝ selectors ලා උනත් වැරදි නම් වැරදි තමයි උන් supream නෑ මටනම් වැරදි දේට වැරදි කියන්න කොන්දක් තියනවා වහලුන්ට නම් ඒකට අයිතියක් නෑ ඒකයි වෙනස බහුබූත කියවන්නේ නැතුව මගේ කරුණු වැරදි නම් ඔප්පු කරල පෙන්වන්න ඔයාම කියලා තිබුනානේ " ඔන්න සඟ මහේල සනා අරවින්ද වගේ බැටාල එක්ක බලද්දී දිල්ෂාන් දක්ෂ නෑ තමා " කියලා එහෙනම් මට කියනවද එහෙම දක්ෂයෝ retire වෙද්දි ඩිල්ශාන් වගේ average පොරක් තවත් එල්ලිලා ඉන්නේ ඇයි කියලා මටනම් ඔයා වැරදියි කියලා අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ ඔයාගේ nuke ඔයාටම ගහනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom