Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම් අදහස දිල්ෂාන් අයින් වෙන්න ඕනි කියන එකම නෙවෙයි ...එත් එයාගේ පිතිකරණ පැත්ත අන්තිමයි ...opener කෙනෙක්ගෙන් වෙන සේවාව උනේ නෑ මේ ලගදි ගහපු හැම match එකකම ...ඒ වගේම එයාගේ ෂොට්ස් ටිකයි තියෙන්නේ ....වැදගත්ම දේ දැන් ඩිල්ෂාන්ට බැට් කරනකොට කලින් වගේ quick ගහන්න බෑ ...ලොකු ෂොට් වලට යන්නේ නෑ ..ගියාට වදින්නේ නෑ .....මම හිතන්නේ එයාගේ වයසත් එක්ක වේගය අඩු වෙලා ...ඕනිම මිනිහෙක්ට එක වෙනවා ..දැන් අවු 39 ක් ඉවරයි ....

දිල්ෂාන් කාලයක් හොදට සෙල්ලම් කළා ..එත් ඕනිම කෙනෙක්ට එනවා යන්න ඕනි වයසක් ..සනත් ජයසූරිය හොදම ක්රීඩකයෙක් වෙලත් එයට අවු 36-37 වෙනකොට ගහන්න බැරිව ගියා .....

ඩිල්ෂාන්ට යන්න කාලය හරි ..ගොඩක් දුරට T 20 world cup එකෙන් පස්සේ එයා යයි ..නමුත් ප්රශ්නේ සහ භය තියෙන්නේ world cup එකේදිත් ගහන්නේ නැතිව ඉදිද කියලා .....match එක දිනන්න පුලුවන්ද බැරිද කියලා 90% තීරණය වෙන සාධකය තමයි openers ලගේ ආරම්භය ...

..අපිට සනත් - කළු සංයෝගයෙන් පස්සේ වේගයෙන්, බෝලෙට භය නැතිව ගහන ක්රීඩකයෙක් ලැබුනේ නෑ ...සංගා විතරයි ලැබුනේ ..,,මගේ නම් අදහස openers ලා බෝල වලට එක දෙක දාලා වැඩක් නෑ ..defensive shots ගහලා වැඩක් නෑ ....අපු වෙලාවේ ඉදන් ගහන්න ඕනි හොදට .....

[QUOTE="sp4chamara, post: 19770046, member: 121416"] [SIZE="4"]මගේ නම් අදහස දිල්ෂාන් අයින් වෙන්න ඕනි කියන එකම නෙවෙයි ...එත් එයාගේ පිතිකරණ පැත්ත අන්තිමයි ...opener කෙනෙක්ගෙන් වෙන සේවාව උනේ නෑ මේ ලගදි ගහපු හැම match එකකම ...ඒ වගේම එයාගේ ෂොට්ස් ටිකයි තියෙන්නේ ....වැදගත්ම දේ දැන් ඩිල්ෂාන්ට බැට් කරනකොට කලින් වගේ quick ගහන්න බෑ ...ලොකු ෂොට් වලට යන්නේ නෑ ..ගියාට වදින්නේ නෑ .....මම හිතන්නේ එයාගේ වයසත් එක්ක වේගය අඩු වෙලා ...ඕනිම මිනිහෙක්ට එක වෙනවා ..දැන් අවු 39 ක් ඉවරයි .... දිල්ෂාන් කාලයක් හොදට සෙල්ලම් කළා ..එත් ඕනිම කෙනෙක්ට එනවා යන්න ඕනි වයසක් ..සනත් ජයසූරිය හොදම ක්රීඩකයෙක් වෙලත් එයට අවු 36-37 වෙනකොට ගහන්න බැරිව ගියා ..... ඩිල්ෂාන්ට යන්න කාලය හරි ..ගොඩක් දුරට T 20 world cup එකෙන් පස්සේ එයා යයි ..නමුත් ප්රශ්නේ සහ භය තියෙන්නේ world cup එකේදිත් ගහන්නේ නැතිව ඉදිද කියලා .....match එක දිනන්න පුලුවන්ද බැරිද කියලා 90% තීරණය වෙන සාධකය තමයි openers ලගේ ආරම්භය ... ..අපිට සනත් - කළු සංයෝගයෙන් පස්සේ වේගයෙන්, බෝලෙට භය නැතිව ගහන ක්රීඩකයෙක් ලැබුනේ නෑ ...සංගා විතරයි ලැබුනේ ..,,මගේ නම් අදහස openers ලා බෝල වලට එක දෙක දාලා වැඩක් නෑ ..defensive shots ගහලා වැඩක් නෑ ....අපු වෙලාවේ ඉදන් ගහන්න ඕනි හොදට .....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom