Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

නව නායකයා ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් සුදුසුකම් සපුරන බව කුමාර් සංගක්කාර පවසද්දී නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව ළඟදීම රැස්වීමට සූදානම් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු වන නිශාන්ත රණතුංග උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන මැයිවල එංගලන්ත සංචාරය යෙදී තිබෙන නිසා නව නායකයා තෝරා ගැනීම ඉක්මනින්ම සිදුකරන බවයි.

තේරීම් කමිටුව හා කිසිදු ගැටුමක් ඇතිකර නොගත් බවත් නායකත්වයෙන් ඉවත්වීමට තමා තීරණය කළේ ලෝක කුසලාන තරගාවලියට පෙර බවත් නායකත්වයෙන් ඉවත්වන බව දැනුම්දීම සඳහා ඊයේ පස්වරුවේ කුමාර් සංගක්කාර කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

ඒ පිළිබඳව අරවින්ද සිල්වා මහතාද දැන සිටිබව සංගක්කාර පැවසීය.

තමා ඉවත්වීමෙන් නායකත්වයේ රික්තකයක් ඇති නොවනු ඇති බවත් නායකයා තේරීමේදී ටී.එම්.ඩිල්ෂාන්. ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම කීය.[/COLOR][/COLOR][/SIZE]

[QUOTE="nalinweer, post: 9791193, member: 238261"] [b]ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?[/b] [SIZE="5"][COLOR="Red"]නව නායකයා ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/2352_1AD.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් සුදුසුකම් සපුරන බව කුමාර් සංගක්කාර පවසද්දී නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව ළඟදීම රැස්වීමට සූදානම් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු වන නිශාන්ත රණතුංග උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන මැයිවල එංගලන්ත සංචාරය යෙදී තිබෙන නිසා නව නායකයා තෝරා ගැනීම ඉක්මනින්ම සිදුකරන බවයි. තේරීම් කමිටුව හා කිසිදු ගැටුමක් ඇතිකර නොගත් බවත් නායකත්වයෙන් ඉවත්වීමට තමා තීරණය කළේ ලෝක කුසලාන තරගාවලියට පෙර බවත් නායකත්වයෙන් ඉවත්වන බව දැනුම්දීම සඳහා ඊයේ පස්වරුවේ කුමාර් සංගක්කාර කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ඒ පිළිබඳව අරවින්ද සිල්වා මහතාද දැන සිටිබව සංගක්කාර පැවසීය. තමා ඉවත්වීමෙන් නායකත්වයේ රික්තකයක් ඇති නොවනු ඇති බවත් නායකයා තේරීමේදී ටී.එම්.ඩිල්ෂාන්. ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම කීය.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom