Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිල්_ඩිල් බදුර්දීන් / ගව ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 01 පස්වරු 02.03ට)

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බාල සොහොයුරෙකු වන රියාජ් බදුර්දීන් සැප්තැම්බර් 29 පස්වරු 5ට පමණ නිදහස ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

අපරාධ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වීම හේතුවෙන් ඔහුව නිදහස් කර ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත්ව නොතිබීම ද විශේෂත්වයකි.

පසුගිය අප්‍රේල් මස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුත්තලමේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් රියාජ් බදුර්දීන් මාස 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස නිදහස් කර තිබෙනවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා, ව්‍යාපාරික මොහොමඩ් අස්මින් රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඊට අදාළව එම කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙතෙක් නිදහස් කර ඇත්තේ රියාජ් බදුර්දීන් පමණි.

කෙසේ වෙතත්, අප්‍රේල් 15 දින පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ මෙම සැකකරුවන් සියලුදෙනාම පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එසේම රියාජ් බදුර්දීන් එක් බෝම්බකරුවෙකු සමග ඍජු සබඳතා පවත්වා ඇති බවටත්, ප්‍රහාරයට පෙර ප්‍රසිද්ධ හෝටලක දී මුහුණට මුහුණ මුණ ගැසී සාකච්ඡා කර ඇති බවටත් අනාවරණය වී ඇති බව අප්‍රේල් 15 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා. “අද දෙරණ” මගින් ප්‍රචාරය වූ එහි වීඩියෝව පහතින්.

[MEDIA=youtube]rDtyfFm2Ec4[/MEDIA]

එවැනි බරපතල කරුණු අනාවරණය වීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කර ඇති පසුබිමක කිසිඳු හේතුවක් නොදක්වා රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් කරුණු අතර පරස්පරතාවයක් ඇති බවට සැකයක් මතු වී තිබෙනවා.

රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් “අද දෙරණ” සමග පැවති සාකච්ඡාවක දී යළිත් තහවුරු කරනු ලැබූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ එම තොරතුරු තහවුරු වී ඇති බවයි.

[MEDIA=youtube]9HrPKp4ov1I[/MEDIA]

ඉහත කී ආකාරයේ බරපතල කරුණු වාර්තා වීමක් සිදුව ඇත්නම් එම කරුණු අධිකරණයට වාර්තා කොට නඩු පැවරීමට කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමය යි. එසේ නොමැතිව මෙලෙස නිදහස් කිරීමට නම් එලෙස වාර්තා වූ කරුණු සත්‍යයෙන් තොර ඒවා විය යුතුයි. එලෙස කලින් ඉදිරිපත් කළ කරුණු අසත්‍ය ඒවා වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විසින් කඩිනමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ යුතුය. මන්ද වැරදි කරුණු සමාජගත වී ඇත්නම් ඉන් රියාජ් බදුර්දීන්ටත් ඔහුගේ සොයුරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටත් විශාල අපකිර්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා ය.

මේ ඩිල් එක ගව ඝාතනයත් එක්ක යට ගියා අපි මෝඩයෝ

https://rivira.lk/2020/10/01/8344/

[QUOTE="Darkseid, post: 25718994, member: 567163"] [IMG width="720px"]https://i2.wp.com/rivira.lk/wp-content/uploads/2020/10/Riyaj-Badurdeen-released-after-5-months-10-01.png?w=1004&ssl=1[/IMG] [B](RIVIRA.LK, 2020 ඔක්තෝම්බර්[/B] [B]01 පස්වරු 02.03ට)[/B] [SIZE=4]2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙනවා. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බාල සොහොයුරෙකු වන රියාජ් බදුර්දීන් සැප්තැම්බර් 29 පස්වරු 5ට පමණ නිදහස ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව සඳහන්. අපරාධ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වීම හේතුවෙන් ඔහුව නිදහස් කර ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත්ව නොතිබීම ද විශේෂත්වයකි. පසුගිය අප්‍රේල් මස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුත්තලමේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් රියාජ් බදුර්දීන් මාස 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස නිදහස් කර තිබෙනවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා, ව්‍යාපාරික මොහොමඩ් අස්මින් රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඊට අදාළව එම කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙතෙක් නිදහස් කර ඇත්තේ රියාජ් බදුර්දීන් පමණි. කෙසේ වෙතත්, අප්‍රේල් 15 දින පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ මෙම සැකකරුවන් සියලුදෙනාම පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. එසේම රියාජ් බදුර්දීන් එක් බෝම්බකරුවෙකු සමග ඍජු සබඳතා පවත්වා ඇති බවටත්, ප්‍රහාරයට පෙර ප්‍රසිද්ධ හෝටලක දී මුහුණට මුහුණ මුණ ගැසී සාකච්ඡා කර ඇති බවටත් අනාවරණය වී ඇති බව අප්‍රේල් 15 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා. “අද දෙරණ” මගින් ප්‍රචාරය වූ එහි වීඩියෝව පහතින්. [MEDIA=youtube]rDtyfFm2Ec4[/MEDIA] එවැනි බරපතල කරුණු අනාවරණය වීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කර ඇති පසුබිමක කිසිඳු හේතුවක් නොදක්වා රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් කරුණු අතර පරස්පරතාවයක් ඇති බවට සැකයක් මතු වී තිබෙනවා. රියාජ් බදුර්දීන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් “අද දෙරණ” සමග පැවති සාකච්ඡාවක දී යළිත් තහවුරු කරනු ලැබූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ එම තොරතුරු තහවුරු වී ඇති බවයි. [MEDIA=youtube]9HrPKp4ov1I[/MEDIA] ඉහත කී ආකාරයේ බරපතල කරුණු වාර්තා වීමක් සිදුව ඇත්නම් එම කරුණු අධිකරණයට වාර්තා කොට නඩු පැවරීමට කටයුතු කිරීම සාමාන්‍ය ක්‍රමය යි. එසේ නොමැතිව මෙලෙස නිදහස් කිරීමට නම් එලෙස වාර්තා වූ කරුණු සත්‍යයෙන් තොර ඒවා විය යුතුයි. එලෙස කලින් ඉදිරිපත් කළ කරුණු අසත්‍ය ඒවා වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විසින් කඩිනමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ යුතුය. මන්ද වැරදි කරුණු සමාජගත වී ඇත්නම් ඉන් [COLOR=rgb(251, 160, 38)]රියාජ් බදුර්දීන්ටත් ඔහුගේ සොයුරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටත් විශාල අපකිර්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා ය.[/COLOR][/SIZE] [COLOR=rgb(251, 160, 38)][/COLOR] [SIZE=4][COLOR=rgb(251, 160, 38)]මේ ඩිල් එක ගව ඝාතනයත් එක්ක යට ගියා අපි මෝඩයෝ [/COLOR][/SIZE] [URL]https://rivira.lk/2020/10/01/8344/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom