ඩිලාන් පංචන සමග බුදු සසුන සුරකිමු!

BoruBalaSena

Member
Aug 16, 2012
1
0
0
ඩිලාන් පංචන සමග බුදු සසුන සුරකිමු!

:oo::confused::oo::confused::oo::confused::oo::confused:
තමා මාධ්‍යවේදියකු ලෙසින් හඳුන්වාගන්නා ඩිලාන් පංචන නම් පුද්ගලයකු මේ දිනවල බුදු සසුන රැකගන්නට යැයි කියමින් සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලාට බැන වදිමින් හුදෙක් ප්‍රසිද්ධ වීමේ උත්සහයක නියැලී සිටියි.භික්‍ෂූන් වහන්සේලාගේ වුව ද අඩුපාඩු තිබිය හැකි ය. නමුත් ඒවා නිවැරදි කරන්නේ පල්ලියෙන් මුදල් ලබන පංච සීලයවත් නැති මෙවන් නිර්ලජ්ජිත අමනයින් ද​?

The Truth Behind ... http://photobucket.com/dilanpanchana

195878_493915887304374_419126280_n.jpg