Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිලාන් සහ ආගම් ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=567933]@dilann[/USER] ඩිලාන්, සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ රාජධානියෙත් සංඝරත්නය වැඩ හිටියා. බුදු දහම සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයා සමාජගත කළ දෙයක් නෙවෙයි. මහා කාලයක් තිස්සේ හැකියාවක් තියන ජීවීන්ට අවබෝධ කරගෙන නිවන් දකින්න යතුරක් විදිහට ප්‍රඥාවන්ත පුද්ගලයෝ රැකගෙන හිටිය තොරතුරු සම්භාරයක්. ඕක ඉතිං නැවත ඉපදීම නතර කරගන්න අවශ්‍යතාවක් නැති කෙනෙක්ට එච්චර වටිනාකමක් නැහැ.

සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔය තොරතුරු වල්මත් වෙන්නේ නැතිව යහපත් ජීවිතයක් ගෙවන්න සෑහෙන්න ප්‍රයෝජනවත්. ඊට අමතරව, නොදන්න හෝ ගණන් නොගන්න එකෙක්ට වඩා අඩුම තරමේ මූලික පන්සිල් පද පහ ගැන විතරක් ඇත්තටම තැකීමක් කරන කෙනෙක්ගෙන් අනුන්ට කරදරයක් පීඩාවක් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. විශ්වාසවන්තයි. එතරම් බයක් සැකක් නැහැ. වෙන ඉතිං ඇදහීමක් තියනවද? නෑ. බුදුහාමුදුරුවන්ට වඳින්න කියලා නියමයක්ද? පන්සල් යන්ඩ ඕනද? මොනවාහරි පිළිපදින්න ඕන ද? මොනවත් නැහැ.

කිසියම් පිරිසක් එකතුවෙලා යමක් කරනකොට එතන ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ තනතුරු, භූමිකා, නීති රීති, මාර්ගෝපදේශ ආදී දේවල් තියනවා. එහෙම නැතිව ප්‍රායෝගිකව සහ හරියාකරව යමක් කරගන්න බැහැ. එක එක්කෙනා තමන්ට ඕන ඕන දේවල් කරයි. දැනට ඔච්චර නීති රීති දාලා, ගිහි සමාජයෙන් සම්පූර්ණයෙන්ම ගළවලා වෙන් කරලා තියලත් සාසනයට ඇතුල් වෙච්ච පුද්ගලයෝ කොච්චර පිස්සු කෙළිනවද? සාසනයට සහ සමාජයට, සංස්කෘතියට හානි කරනවද? ධර්මය විකෘති කරනවද? සාසනය අවභාවිතා කරනවද?

ආගම් වල නම් ඉතිං දෙයියෙක් හරි මොකෙක් හරි පස්සේ යන්න පුළුවන්, ආගම හැදුව කෙනා අදහගෙන, මැරීගෙන, නැහීගෙන, තමන්ගේ ජීවිතේත් බල්ලට දාගෙන ජීවත් වෙන්න හෝ ජීවිතෙත් පුදන්න පුළුවන්. ආයේ ඉතිං තමන්ගේ ගෑනිට, මිනිහට, දරුවට, අම්ම අප්පට වඩාත් ලොකුයි. එච්චර සැරටම නැති ආගමක් නම් ආගමේ දේවල් ඉස්මුදුනින් පිළි අරගෙන, පුද පූජා, යාතිකා තියාගෙන ඔය එකී මෙකී නොකී හැමදෙයක්ම කරගෙන ඉන්න පුළුවන්. සමහර අයට කේන්ති යන නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ.

ඔය නිරාගමිකයි කියලා කියන බහුතරයක් යටින් හැමෝම දන්නා ප්‍රධාන ධාරාවේ ආගමක, හෝ වෙනත් දුසිරිත් ඔලුවට දාන, අන්තවාදී හෝ යමෙක්ට අදහාගන්න දුෂ්කර අමන, තුච්ඡ ආගම් වල. ඉතිරි ඔය කිසිම ආගමකට අදාළ නැති අයත් තමන්ට හිතුණ ජීවන, හැසිරීම් රටාවකට ඉන්නවා සහ හදාගත්ත පුරුදු අනුගමනය කරනවා හෝ කිසියම් මිත්‍යා දෘෂ්ටියක වැටිලා. බොහෝ දෙනා භෞතිකවාදියි. භෞතිකවාදි නොවුනත්, සාමාන්‍යයෙන් මේ අයගේ පුරුදු, සීමා මායිම් ගොඩනැගෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම, රුචිකත්වයන්, අහන දකින දේවල්, ජීවත් වන සමාජයේ පසුබිම පාදක කරගෙන. මෙයාලගේ ක්‍රියාකාරකම් වල තණ්හාව, රතිය, රාගය අඩුවක් නැහැ. කොච්චර අත්දැකීම්, දැනුම තිබුණත් මෙයාලට බුදු දහම තේරුම් ගන්න නුවණ, ප්‍රඥාව මදි. බුදු දහම ප්‍රතිකේෂ කරන නිසා කෙලෙස් ප්‍රහීන වීමක් හෝ පාලනය කරගන්න ආකාරයක් දන්නේ නැහැ. බුදු දහම ලංකාවේ සහ කලාපයේ සංස්කෘතියේ කොටසක්. ඒක ආගම් වගේ වෙන් කරන්න බැහැ. නිරාගමික උන් සමාජයේ හැසිරෙන විට උන් දැන දැනම හෝ නොදැන අපේ සමාජයට උචිත නැති විදිහට හැසිරෙනවා. සමහර බෞද්ධ අය තමන්ගේ පාලනයක් නැතිකමට දුරාචාරයට විවිධ මට්ටමින් යොමු වුනත් මෙයාලා නිරාගමික ලේබල් එක ගහගෙන රඟන්නේ. මුන් අළුත්, අමුතු දේවල් පවා කරනවා, තවත් පිරිසක් සමාජය වෙනස් කරන්න හදනවා. මුලින් සඳහන් කළ මහ පිරිස ආගම් ප්‍රවර්ධනය කරනවා. උන් රෙද්ද ගලෝගෙන හෙළුවෙන් දඟලනකොට අපේ උන් බනිනවා.

සංස්කෘතිය, සමාජය, සදාචාරය අතික්‍රමණය කරන අදහස්, හැසිරීම් නැති නිරාගමික හෝ වෙනත් වචනයක් දාගෙන හඳුන්වන පුද්ගලයෝ හිටියට මිනිස්සු බනින්නේ හෝ විවේචනය කරන්නේ නැහැ.

[QUOTE="sahases, post: 31391907, member: 582491"] [USER=567933]@dilann[/USER] ඩිලාන්, සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ රාජධානියෙත් සංඝරත්නය වැඩ හිටියා. බුදු දහම සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයා සමාජගත කළ දෙයක් නෙවෙයි. මහා කාලයක් තිස්සේ හැකියාවක් තියන ජීවීන්ට අවබෝධ කරගෙන නිවන් දකින්න යතුරක් විදිහට ප්‍රඥාවන්ත පුද්ගලයෝ රැකගෙන හිටිය තොරතුරු සම්භාරයක්. ඕක ඉතිං නැවත ඉපදීම නතර කරගන්න අවශ්‍යතාවක් නැති කෙනෙක්ට එච්චර වටිනාකමක් නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔය තොරතුරු වල්මත් වෙන්නේ නැතිව යහපත් ජීවිතයක් ගෙවන්න සෑහෙන්න ප්‍රයෝජනවත්. ඊට අමතරව, නොදන්න හෝ ගණන් නොගන්න එකෙක්ට වඩා අඩුම තරමේ මූලික පන්සිල් පද පහ ගැන විතරක් ඇත්තටම තැකීමක් කරන කෙනෙක්ගෙන් අනුන්ට කරදරයක් පීඩාවක් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. විශ්වාසවන්තයි. එතරම් බයක් සැකක් නැහැ. වෙන ඉතිං ඇදහීමක් තියනවද? නෑ. බුදුහාමුදුරුවන්ට වඳින්න කියලා නියමයක්ද? පන්සල් යන්ඩ ඕනද? මොනවාහරි පිළිපදින්න ඕන ද? මොනවත් නැහැ. කිසියම් පිරිසක් එකතුවෙලා යමක් කරනකොට එතන ප්‍රධානියෙක් හෝ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ තනතුරු, භූමිකා, නීති රීති, මාර්ගෝපදේශ ආදී දේවල් තියනවා. එහෙම නැතිව ප්‍රායෝගිකව සහ හරියාකරව යමක් කරගන්න බැහැ. එක එක්කෙනා තමන්ට ඕන ඕන දේවල් කරයි. දැනට ඔච්චර නීති රීති දාලා, ගිහි සමාජයෙන් සම්පූර්ණයෙන්ම ගළවලා වෙන් කරලා තියලත් සාසනයට ඇතුල් වෙච්ච පුද්ගලයෝ කොච්චර පිස්සු කෙළිනවද? සාසනයට සහ සමාජයට, සංස්කෘතියට හානි කරනවද? ධර්මය විකෘති කරනවද? සාසනය අවභාවිතා කරනවද? 😌 ආගම් වල නම් ඉතිං දෙයියෙක් හරි මොකෙක් හරි පස්සේ යන්න පුළුවන්, ආගම හැදුව කෙනා අදහගෙන, මැරීගෙන, නැහීගෙන, තමන්ගේ ජීවිතේත් බල්ලට දාගෙන ජීවත් වෙන්න හෝ ජීවිතෙත් පුදන්න පුළුවන්. ආයේ ඉතිං තමන්ගේ ගෑනිට, මිනිහට, දරුවට, අම්ම අප්පට වඩාත් ලොකුයි. එච්චර සැරටම නැති ආගමක් නම් ආගමේ දේවල් ඉස්මුදුනින් පිළි අරගෙන, පුද පූජා, යාතිකා තියාගෙන ඔය එකී මෙකී නොකී හැමදෙයක්ම කරගෙන ඉන්න පුළුවන්. සමහර අයට කේන්ති යන නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔය නිරාගමිකයි කියලා කියන බහුතරයක් යටින් හැමෝම දන්නා ප්‍රධාන ධාරාවේ ආගමක, හෝ වෙනත් දුසිරිත් ඔලුවට දාන, අන්තවාදී හෝ යමෙක්ට අදහාගන්න දුෂ්කර අමන, තුච්ඡ ආගම් වල. ඉතිරි ඔය කිසිම ආගමකට අදාළ නැති අයත් තමන්ට හිතුණ ජීවන, හැසිරීම් රටාවකට ඉන්නවා සහ හදාගත්ත පුරුදු අනුගමනය කරනවා හෝ කිසියම් මිත්‍යා දෘෂ්ටියක වැටිලා. බොහෝ දෙනා භෞතිකවාදියි. භෞතිකවාදි නොවුනත්, සාමාන්‍යයෙන් මේ අයගේ පුරුදු, සීමා මායිම් ගොඩනැගෙන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම, රුචිකත්වයන්, අහන දකින දේවල්, ජීවත් වන සමාජයේ පසුබිම පාදක කරගෙන. මෙයාලගේ ක්‍රියාකාරකම් වල තණ්හාව, රතිය, රාගය අඩුවක් නැහැ. කොච්චර අත්දැකීම්, දැනුම තිබුණත් මෙයාලට බුදු දහම තේරුම් ගන්න නුවණ, ප්‍රඥාව මදි. බුදු දහම ප්‍රතිකේෂ කරන නිසා කෙලෙස් ප්‍රහීන වීමක් හෝ පාලනය කරගන්න ආකාරයක් දන්නේ නැහැ. බුදු දහම ලංකාවේ සහ කලාපයේ සංස්කෘතියේ කොටසක්. ඒක ආගම් වගේ වෙන් කරන්න බැහැ. නිරාගමික උන් සමාජයේ හැසිරෙන විට උන් දැන දැනම හෝ නොදැන අපේ සමාජයට උචිත නැති විදිහට හැසිරෙනවා. සමහර බෞද්ධ අය තමන්ගේ පාලනයක් නැතිකමට දුරාචාරයට විවිධ මට්ටමින් යොමු වුනත් මෙයාලා නිරාගමික ලේබල් එක ගහගෙන රඟන්නේ. මුන් අළුත්, අමුතු දේවල් පවා කරනවා, තවත් පිරිසක් සමාජය වෙනස් කරන්න හදනවා. මුලින් සඳහන් කළ මහ පිරිස ආගම් ප්‍රවර්ධනය කරනවා. උන් රෙද්ද ගලෝගෙන හෙළුවෙන් දඟලනකොට අපේ උන් බනිනවා. ☺️ සංස්කෘතිය, සමාජය, සදාචාරය අතික්‍රමණය කරන අදහස්, හැසිරීම් නැති නිරාගමික හෝ වෙනත් වචනයක් දාගෙන හඳුන්වන පුද්ගලයෝ හිටියට මිනිස්සු බනින්නේ හෝ විවේචනය කරන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom