Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිලාන් සහ ආගම් ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා සම්බුද්ධ කමත් නැතිවෙන කතා? නොදන්න මගුල් දොඩවන්න එපා.

ඒ කස්සප (කාශ්‍යප) බුදුරජාණන් වහන්සේගේ ශාසනය. කාශ්‍යප බුද්ධ ශ්‍රාවකයෝ කියලා නාමිකව හඳුන්වන්නත් පුළුවන්.

සත් බුදුවරු, සූවිසි බුදුවරු, අටවිසි බුදුවරු ගැන අහලා නැද්ද? ඔය අති දීර්ඝ කාලයක් පුරාවට බුද්ධත්වය ලබපු පුද්ගලයින්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ විස්තර ඇතුළුව ප්‍රසිද්ධ සමාජගත වුණ තොරතුරු තියනවා. හොයලා දෙන්න ඕන නැහැ. ඊට අමතරව බුදුවරු දහසකගේ ඉපැරණි ලිඛිත මූලාශ්‍ර, කලා කෘති තවමත් සංරක්ෂණය වෙලා තියනවා.

>කොහෙන් හරි reference එකක්

අපොයි දෙන්න පුළුවන්. මේ පොඩි උන් පවා දන්න දෙයක්. අහලා තියනවද සතර පෙර නිමිති ගැන? මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් සහ පැවිදි රුවක්. නාකි මිනිස්සු, ලෙඩ්ඩු, අවමගුල් රජ්ජුරුවන්ට හංගන්න අමාරුයි වගේම හාමුදුරුවන්ගේ ගමන් බිමන් වලටත් මොනවත් කරන්න බැහැ. ඕවා ඕනවට වඩා හසුරුවන්න, පාලනය කරන්න ගියොත් රාජ්‍ය ඇතුලෙන් රජ්ජුරුවන්ට විරෝධයක් ඇති වෙනවා. රජකම නැතිවෙන්න හෝ රාජ්‍ය බිඳවැටෙන්න වුනත් ඉඩ තියනවා.

සමහර බෞද්ධ විරෝධී එවුන්, ඉතිහාසය වහකදුරු වගේ උන් ඕවා දෙයියො මවල පෙන්නපු ඒවා වගේ වටෙන් ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා.

මේ කොටස දැක්කෙම නැද්ද?

ආයෙමත් නොදන්න මගුලක් දොඩවනවා. තමන්ගේ ආගමට සම කරගන්න දඟලන දැඟලිල්ලක්.

තුසිත දිව්‍ය ලෝකේ හිටපු අයට ඕන වේලාවක නෙවෙයි. සිදුහත් උපත සිදු වුණේ සුද්ධෝදන රජ්ජුරුවන්ට සහ මහමායා දේවියට දාව (ලිංගික සම්බන්ධතාවකින්) තමයි. ඔය කාලයේ ඒ දෙමාපියන්ට දාව ඉපදෙන්න කලින් බුදුරජාණන් වහන්සේලාගෙන් දැනගෙන සහ සැලසුම් කරගෙන සූදානම් වුණ (පෙරුම් පිරුව) උත්සාහයක ප්‍රතිඵලයක්. අන්තිම කාලයේ තුසිතයේ ඉපදුනේ තවදුරටත් පෙරුම් පුරන්න අවශ්‍යතාවක් නැති නිසා සහ ඒ ලෝකයේ ජීවීන්ට දීර්ඝ ආයු කාලයක් තියනවා. සැලසුම අවුල් කරගන්නේ නැතිව කාලය ගත කරන්න පුළුවන්. ඉපදෙන්න සුදුසු කළලයක් තියන විට ඒකට ආත්මයක් පැමිණෙන හැටි, උත්පත්තිය තෙක් වැඩෙන හැටි බුදු දහමේ පැහැදිලිව විස්තර කරලා තියනවා. මනස දියුණු කළ සහ පිංවන්ත කෙනෙක්ට ඔය සිදුවීම යම් පාලනයකට නතු කරගන්න පුළුවන්. මීට වඩා වෙනස් වුනත් මෑත ඉතිහාසයේ දෙමාපිය ආරාධනයකින් මිනිස් භව අතර සැලසුම් උප්පත්තියක් කරගත්ත පුද්ගලයෙක් ඉන්නවා (ඒ තොරතුර ඇත්තද නැද්ද නොදනී). හැබැයි ඒ රජ්ජුරුවෝ රටට සෑහෙන සේවයක් කරලා තියනවා. සිද්ධාර්ථ කුමාරයා විවිධ සත්වයින්ගේ භව වල ඉපදිලා තියනවා. දේව වර්ගත් සත්ව භව. තුසිත ලෝකයේ දෙයියෙක් වෙලා ඉපදෙන්න කලිනුත් සෑහෙන වතාවක් මනුස්ස භවයේ ඉපදිලා මැරිලා ගිහින් තියනවා. ඕවා මේ කිසියම් දිව්‍ය ලෝකයකටවත් හෝ වෙනත් මහ දෙයියෙක්ටවත් ඕන වෙලාවල් වලට නෙවෙයි.

ඕපපාතික උප්පත්ති ක්‍රමයක් තමයි. මම ඒ ගැන කලින් එළකිරියේ විස්තර කරලා තියනවා. මමත් ඕපපාතික සත්තු දැකපු අල්ලලා බලපු කෙනෙක් තමයි. දැන් මෙතන හෑලි ලියලා, හිනාවෙන රූප, ස්ටිකර් දාලා තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා.

ඔයාගේ ආගමේ සඳහන් වෙන පුද්ගලයා ඉස්සෙල්ලා දෙයියෙක්ගේ පුත්‍රයා ආවා කියනවා, දැන් ඕපපාතික කියන්න හදනවා. අනේ හැමතැනම අලවන්න හදන්නේ නැතිව ඉන්න.

[USER=521494]@tinto brass[/USER] ඔන්න මුගේ ආගම ගැන පැහැදිලි ඇති. මට නූල ඇදන් යන්න වෙලාවක් නැහැ.

[QUOTE="sahases, post: 31392564, member: 582491"] සම්මා සම්බුද්ධ කමත් නැතිවෙන කතා? නොදන්න මගුල් දොඩවන්න එපා. ඒ කස්සප (කාශ්‍යප) බුදුරජාණන් වහන්සේගේ ශාසනය. කාශ්‍යප බුද්ධ ශ්‍රාවකයෝ කියලා නාමිකව හඳුන්වන්නත් පුළුවන්. සත් බුදුවරු, සූවිසි බුදුවරු, අටවිසි බුදුවරු ගැන අහලා නැද්ද? ඔය අති දීර්ඝ කාලයක් පුරාවට බුද්ධත්වය ලබපු පුද්ගලයින්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ විස්තර ඇතුළුව ප්‍රසිද්ධ සමාජගත වුණ තොරතුරු තියනවා. හොයලා දෙන්න ඕන නැහැ. ඊට අමතරව බුදුවරු දහසකගේ ඉපැරණි ලිඛිත මූලාශ්‍ර, කලා කෘති තවමත් සංරක්ෂණය වෙලා තියනවා. >කොහෙන් හරි reference එකක් අපොයි දෙන්න පුළුවන්. මේ පොඩි උන් පවා දන්න දෙයක්. අහලා තියනවද සතර පෙර නිමිති ගැන? මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් සහ පැවිදි රුවක්. නාකි මිනිස්සු, ලෙඩ්ඩු, අවමගුල් රජ්ජුරුවන්ට හංගන්න අමාරුයි වගේම හාමුදුරුවන්ගේ ගමන් බිමන් වලටත් මොනවත් කරන්න බැහැ. ඕවා ඕනවට වඩා හසුරුවන්න, පාලනය කරන්න ගියොත් රාජ්‍ය ඇතුලෙන් රජ්ජුරුවන්ට විරෝධයක් ඇති වෙනවා. රජකම නැතිවෙන්න හෝ රාජ්‍ය බිඳවැටෙන්න වුනත් ඉඩ තියනවා. සමහර බෞද්ධ විරෝධී එවුන්, ඉතිහාසය වහකදුරු වගේ උන් ඕවා දෙයියො මවල පෙන්නපු ඒවා වගේ වටෙන් ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. මේ කොටස දැක්කෙම නැද්ද? 👇 ආයෙමත් නොදන්න මගුලක් දොඩවනවා. තමන්ගේ ආගමට සම කරගන්න දඟලන දැඟලිල්ලක්. තුසිත දිව්‍ය ලෝකේ හිටපු අයට ඕන වේලාවක නෙවෙයි. සිදුහත් උපත සිදු වුණේ සුද්ධෝදන රජ්ජුරුවන්ට සහ මහමායා දේවියට දාව (ලිංගික සම්බන්ධතාවකින්) තමයි. ඔය කාලයේ ඒ දෙමාපියන්ට දාව ඉපදෙන්න කලින් බුදුරජාණන් වහන්සේලාගෙන් දැනගෙන සහ සැලසුම් කරගෙන සූදානම් වුණ (පෙරුම් පිරුව) උත්සාහයක ප්‍රතිඵලයක්. අන්තිම කාලයේ තුසිතයේ ඉපදුනේ තවදුරටත් පෙරුම් පුරන්න අවශ්‍යතාවක් නැති නිසා සහ ඒ ලෝකයේ ජීවීන්ට දීර්ඝ ආයු කාලයක් තියනවා. සැලසුම අවුල් කරගන්නේ නැතිව කාලය ගත කරන්න පුළුවන්. ඉපදෙන්න සුදුසු කළලයක් තියන විට ඒකට ආත්මයක් පැමිණෙන හැටි, උත්පත්තිය තෙක් වැඩෙන හැටි බුදු දහමේ පැහැදිලිව විස්තර කරලා තියනවා. මනස දියුණු කළ සහ පිංවන්ත කෙනෙක්ට ඔය සිදුවීම යම් පාලනයකට නතු කරගන්න පුළුවන්. මීට වඩා වෙනස් වුනත් මෑත ඉතිහාසයේ දෙමාපිය ආරාධනයකින් මිනිස් භව අතර සැලසුම් උප්පත්තියක් කරගත්ත පුද්ගලයෙක් ඉන්නවා (ඒ තොරතුර ඇත්තද නැද්ද නොදනී). හැබැයි ඒ රජ්ජුරුවෝ රටට සෑහෙන සේවයක් කරලා තියනවා. සිද්ධාර්ථ කුමාරයා විවිධ සත්වයින්ගේ භව වල ඉපදිලා තියනවා. දේව වර්ගත් සත්ව භව. තුසිත ලෝකයේ දෙයියෙක් වෙලා ඉපදෙන්න කලිනුත් සෑහෙන වතාවක් මනුස්ස භවයේ ඉපදිලා මැරිලා ගිහින් තියනවා. ඕවා මේ කිසියම් දිව්‍ය ලෝකයකටවත් හෝ වෙනත් මහ දෙයියෙක්ටවත් ඕන වෙලාවල් වලට නෙවෙයි. 😄 ඕපපාතික උප්පත්ති ක්‍රමයක් තමයි. මම ඒ ගැන කලින් එළකිරියේ විස්තර කරලා තියනවා. මමත් ඕපපාතික සත්තු දැකපු අල්ලලා බලපු කෙනෙක් තමයි. දැන් මෙතන හෑලි ලියලා, හිනාවෙන රූප, ස්ටිකර් දාලා තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයාගේ ආගමේ සඳහන් වෙන පුද්ගලයා ඉස්සෙල්ලා දෙයියෙක්ගේ පුත්‍රයා ආවා කියනවා, දැන් ඕපපාතික කියන්න හදනවා. අනේ හැමතැනම අලවන්න හදන්නේ නැතිව ඉන්න. [USER=521494]@tinto brass[/USER] ඔන්න මුගේ ආගම ගැන පැහැදිලි ඇති. මට නූල ඇදන් යන්න වෙලාවක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom