Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....

සිංහාවලෝකනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරමින් රංගනයට පිවිසි ඇමරිකාව ඇතුළු ලෝකය පුරා ජනප්‍රිය රැප්/ හිප්හොප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහ හට මෙයට අවරුදු හතරකට පෙර එල්.ටි.ටි.ඊ ත්රස්තවාදයට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙලේ අවස්ථාවක් අහිමිවී ඇත.

ඒ "ඇමරිකා ගොට් ටැලන්ට්" වැඩසටහනෙන් ජනප්‍රියත්වයට පත් වයලින් වාදනයෙහි දක්ෂ ලින්ඩසි ස්ටර්ලින් සමග ඇයගේ පළමු ඇමරිකානු සංචාරයට ගායකයෙකු වශයෙන් එක්වීමට තිබු අවස්ථාවයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ සංචාරයට දින නියමව තිබියදී එයට විරුද්ධ වූ කොටි හිතවාදීන් විසින් ඩිලෝන් යනු අපරාධකාරයෙකු යන බවට හංවඩු ගසමින් අන්තර්ජාලය පුරාවට පලකෙරු පුවත්ය.

මේ හේතුවෙන් ලින්ඩසි ස්ටර්ලින්ගේ පළමු සංචාරයට කැළලක් ඇතිවන බව පවසමින් ඉන් ස්ව කැමැත්තෙන්ම ඩිලෝන් සහ ඔහුගේ කණ්ඩායම එම සංචාරයෙන් ඉවත්ව ඇත.

ඩිලෝන් ජයසිංහ යනු යුද්ධය පැවති සමයේදී එයට විරුද්ධව ප්‍රසිද්ධව අන්තර්ජාතිකව මතයක් ගොඩ නැංවුවෙක් වන අතර යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයේ සැබෑ තත්වය අත්විඳි පුද්ගලයෙකි.තවද සුනාමි ව්‍යවසනයේදී නිවාස අහිමිවූවන්ට නිවාස තනාදිමටද ඔහු මැදිහත්විය.

හිපොප් ගායිකාවක වන MIA විසින් ත්රස්තවාදයට පක්ෂපාති වන අයුරින් පේපර් ප්ලේන්ස් නම් ගීතයක් නිර්මාණය කල අතර එයට විරුද්ධව ඩිලෝන් විසින් එම ගීතයටම නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව කොටි හිතවාදීන්ගේ වෛරය ඩිලෝන් වෙත හැරුන අතර ඔහු කෙරේ මරණ තර්ජන පවා එල්ලවුනි.

කෙසේ නමුත් මෙම සිදුවීම හමුවේ ලංකාවේ රජය විසින් ඩිලෝන් ජයසිංහ පිලිබඳ නැගුනු චෝදනා හමුවේ පරීක්ෂණ පැවැත්වූ බවත් ඒවා සියල්ල ව්‍යාජ පදනමක් රහිත ඒවා බවත් අදාළ නිලධාරීන් වෙත දන්වා තිබේ.

ඩිලෝන් මේ පිළිබඳව කරුණු පැහැදිලිකොට වීඩියෝවක් නිකුත්කොට ඇති අතර එය බලන්න පහතින්.

[YOUTUBE]8pFErEjwt1M[/YOUTUBE]

[QUOTE="amilaboy, post: 13642590, member: 204089"] [b]ඩිලෝන් ජයසින්හ.. එල කොල්ලෙක් ....[/b] [SIZE=5][IMG]http://imageshack.us/a/img203/4416/13492677880.jpg[/IMG] සිංහාවලෝකනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරුපනය කරමින් රංගනයට පිවිසි ඇමරිකාව ඇතුළු ලෝකය පුරා ජනප්‍රිය රැප්/ හිප්හොප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහ හට මෙයට අවරුදු හතරකට පෙර එල්.ටි.ටි.ඊ ත්රස්තවාදයට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙලේ අවස්ථාවක් අහිමිවී ඇත. ඒ "ඇමරිකා ගොට් ටැලන්ට්" වැඩසටහනෙන් ජනප්‍රියත්වයට පත් වයලින් වාදනයෙහි දක්ෂ ලින්ඩසි ස්ටර්ලින් සමග ඇයගේ පළමු ඇමරිකානු සංචාරයට ගායකයෙකු වශයෙන් එක්වීමට තිබු අවස්ථාවයි.[/SIZE] [SIZE=5] මෙයට ප්‍රධාන හේතුව වන්නේ සංචාරයට දින නියමව තිබියදී එයට විරුද්ධ වූ කොටි හිතවාදීන් විසින් ඩිලෝන් යනු අපරාධකාරයෙකු යන බවට හංවඩු ගසමින් අන්තර්ජාලය පුරාවට පලකෙරු පුවත්ය.[/SIZE] [SIZE=5] මේ හේතුවෙන් ලින්ඩසි ස්ටර්ලින්ගේ පළමු සංචාරයට කැළලක් ඇතිවන බව පවසමින් ඉන් ස්ව කැමැත්තෙන්ම ඩිලෝන් සහ ඔහුගේ කණ්ඩායම එම සංචාරයෙන් ඉවත්ව ඇත.[/SIZE] [SIZE=5] ඩිලෝන් ජයසිංහ යනු යුද්ධය පැවති සමයේදී එයට විරුද්ධව ප්‍රසිද්ධව අන්තර්ජාතිකව මතයක් ගොඩ නැංවුවෙක් වන අතර යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයේ සැබෑ තත්වය අත්විඳි පුද්ගලයෙකි.තවද සුනාමි ව්‍යවසනයේදී නිවාස අහිමිවූවන්ට නිවාස තනාදිමටද ඔහු මැදිහත්විය.[/SIZE] [SIZE=5] හිපොප් ගායිකාවක වන MIA විසින් ත්රස්තවාදයට පක්ෂපාති වන අයුරින් පේපර් ප්ලේන්ස් නම් ගීතයක් නිර්මාණය කල අතර එයට විරුද්ධව ඩිලෝන් විසින් එම ගීතයටම නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව කොටි හිතවාදීන්ගේ වෛරය ඩිලෝන් වෙත හැරුන අතර ඔහු කෙරේ මරණ තර්ජන පවා එල්ලවුනි.[/SIZE] [SIZE=5] කෙසේ නමුත් මෙම සිදුවීම හමුවේ ලංකාවේ රජය විසින් ඩිලෝන් ජයසිංහ පිලිබඳ නැගුනු චෝදනා හමුවේ පරීක්ෂණ පැවැත්වූ බවත් ඒවා සියල්ල ව්‍යාජ පදනමක් රහිත ඒවා බවත් අදාළ නිලධාරීන් වෙත දන්වා තිබේ.[/SIZE] [SIZE=5] ඩිලෝන් මේ පිළිබඳව කරුණු පැහැදිලිකොට වීඩියෝවක් නිකුත්කොට ඇති අතර එය බලන්න පහතින්. [/SIZE][YOUTUBE]8pFErEjwt1M[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom