Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv

ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv

ඩිෂ් ටීවී (dishtv) ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනේ මේ දවස් වල සෑහෙන පිරිසක් මේක ගැන තොරතුරු හොයන නිසා. ශ්‍රී ලංකාවේ චැනල් 8ක් මෑතක ඉදන් NSS-6 | SES-8 Satellite එකේ 12180 H කියන ට්‍රාන්ස්පොන්ඩර් එකට එකතු කරපු නිසා සෑහෙන පිරිසක් ඩිෂ් ටීවී එකක් ගන්න උනන්දු වෙනවා. හැබැයි එහෙම උනන්දුවක් ඇති වුනාට ඩයලොග් ටීවී එකක් ගන්න තරම් ලේසියෙන් ඉන්දියානු ඩිෂ් එකක් ගන්න බැහැ. මේකට ප්‍රධානතම හේතුව තමයි තාමත් මේ ඉන්දියානු සමාගම (zee entertainment network) ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු නිළ වශයෙන් ආරම්භ නොකර තිබීම.

තත්වය එසේ වුවත් මෑතකදී කරපු සමීක්ෂණයකට අනුව dishtv, Tata Sky, Reliance, Videocon D2H, Airtel වගේ ඉන්දියානු සමාගම් වලට අයත් Satellite Receivers 300,000ක් විතර ලංකාවේ තියෙනවා කියලයි ආරංචිය. වැල්ලවත්ත මෝදර පැත්තේ රවුමක් ගැහුවොත් ගෙවල්වල තියෙන තෙල් තාච්චි ගාණටම සැටලයිට් ඩිෂ් වහලේ හයි කරලා තියෙනවා බලාගන්න පුළුවන්. මුලින්ම බලමු මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට වැදගත් වන තොරතුරු මොනවද කියලා.

කෙටියෙන්ම කිවුවොත් ඩිෂ් ටීවී එහෙමත් නැත්නම් Dish to Home (D2H) කියන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක් (Communication Satellite) උපයෝගී කරගෙන ඩිජිටල් ආකාරයට රූපවාහිණි සේවා විකාශනය කිරීම සහ ග්‍රහණය කරගැනීමයි. අපි සාමාන්‍යයෙන් භාවිතාකරන UHF/VHF ටීවී ඇන්ටනාව සහ බූස්ටර් වෙනුවට මෙහිදී භාවිතාවෙන්නේ තාච්චියක හැඩය ගත් ඩිෂ් එකක් සහ STB (Set Top Box) යනුවෙන් හැදින්වෙන උපකරණයක්.

C බෑන්ඩ් සහ Ku බෑන්ඩ් වශයෙන් දෙවර්ගයක ඩිෂ් ඇන්ටනා දක්නට ලැබුනත් වර්ථමානයේ බහුලවම දක්නට ලැබෙන්නේ Ku වලට අදාල කුඩා ප්‍රමානයේ ඩිෂ් ඇන්ටනාවන්. සමහරුන්ගේ තියෙන මතයක් තමයි සැටලයිට් ටීවී නරඹන්න නම් අනිවාර්යෙන්ම මාසික ගාස්තුවක් ගෙවිය යුතු බව. නමුත් එය සත්‍යයක් නෙවෙයි, FTA (Free to Air) වශයෙන් හැදින්වෙන චැනල්ස් මාසික ගාස්තුවක් නොගෙවා නැරඹිය හැකියි. නමුත් ප්‍රසිද්ද නාළිකා FTA වශයෙන් විකාශණය නොවන නිසාවෙන් බොහෝවිට වැඩි දෙනෙක් මාසික ගාස්තුවක් ගෙවමින් චන්ද්‍රිකා රූපවාහිණි නැරඹීමට පෙළබෙනවා.

එසේ නම් අප මදක් විමසා බලමු ආර්ම්භක ගාස්තු සහ මාසික ගාස්තු පිළිබදව. විකාශනය වන චැනලයන්හි රූපමය සහ ශබ්ධමය ගුණාත්මක භාවය (Picture & Sound Quality) අනුව මෙම චැනල් SD (Standard Definition) සහ HD (High Definition) වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. SD Channel වල වුවත් ඩීවීඩී පිටපතකින් ලැබෙන රූපමය සහ ශබ්ධ අත්විදිය හැකියි. සාමාන්‍ය SD (Standard Definition) කනෙක්ෂන් එකක මිළ සියළුම උපකරණ සමග (Dish + STB + Cables & Accessories) රුපියල් 6000/= පමණ වුනත් රුපියල් 9000/=ටත් මේවා අලෙවි වෙනවා. ඒ වගේම තමයි HD (High Definition) කනෙක්ෂන් එකක් උපාංගත් සමග රුපියල් 7500/= පමණ වුනත් රුපියල් 12000/=ටත් මේවා අලෙවි වෙනවා. කනෙක්ෂන් එකක් අලුතින් ගන්න කොට අනිවාර්යෙන්ම මාසයක් නොමිලේ පාවිච්චි කරන්නත් පුලුවන්. ඉන්දියානු රුපියල් එකක් ලංකාවේ රුපියල් 2.75ක් විදියට සලකලා තමයි මාසික ගාස්තුවට අදාල රීලෝඩ් එක නියෝජිතයෙක් හරහා ගෙවද්දී අය වෙන්නේ.

මේ තියෙන්නේ ඩිෂ් ටීවී හරහා ලැබෙන චැනල් List එක,

http://www.lyngsat.com/packages/Dish-TV-95E.html

මේ තියෙන්නේ dishtv පැකේජ් පිලිබද විස්තරයක්, ලින්ක් එකට ගිහින් South India Select කරගන්න. Show All Packs Click කරන්න,

http://www.dishtv.in/Pages/Packs/DTH-Channels-Packages.aspx

SD Packages - INR 185, INR 210, INR 240, INR 320, INR 410, INR 499

INR 185 x 2.75 = 508.75 LKR

INR 499 x 2.75 = 1372.25 LKR

dishtv වල Standard Definition අඩුම පැකෙජ් එක ශ්‍රී ලංකා රුපියල් 510/= පමණ සහ උපරිම පැකේජ් එක ශ්‍රී ලංකා රුපියල් 1375/= ක් වගේ අඩු ගානක් වෙන්නේ. ඒ වගේම තමයි අපිට අව්ශ්ය අමතර චැනල්ස් වෙනමම ගානක් ගෙවලා ඕනිම පැකේජ් එකකට ඇඩ් කරගන්නත් පුළුවන්. (A-La-Carte) උදාහරණයක් විදියට රුපියල් 510/= පැකේජ් එකට ඕනිනම් තව රුපියල් 210ක් දීලා HBO, Star Movies, AXN, Star World, Fox Crime, Warner Brother, Movies Now වගේ La-Carte චැනල් පැක් එකක් ඇඩ් කර ගන්න පුලුවන්.

මේ තියෙන්නේ අමතර චැනල්ස් පිළිබද විස්තර,

http://www.dishtv.in/Pages/Packs/A-la-Carte-Category.aspx

ඉතාමත් මෑතකදී ඩිෂ්ටීවී ආයතනය ලංකාවේ වෙළද කටයුතු කරගෙන යාමේ අරමුණින් වෙබ් අඩවි 3ක් පවා ආරම්භ කලත් මාස ගණනාවක් ගතවීත් ශ්‍රී ලංකාව තුළ නිළ වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ වන බවක් නම් පෙනෙන්නට නැහැ.

www.dishtv.lk (dishtv Sri lanka web)

www.dishtvbiz.lk (dish TV Sri Lanka Commercial site)

www.easy-pay.lk (dish TV Sri lanka payment site)

ඉතින් මේ විස්තර ටික සදහන් කලේ කාගේවත් වෙළද බාන්ඩයක් promote කිරීමේ අරමුණින් නම් නෙවෙයි. දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නිකරුනේ අතරමැදියෙක්ට පූජා කරන්නේ නැතිව මේ වාගේ දෙයක සාමන්‍ය වටිනාකම මොකක්ද කියන එක ගැන පණිවිඩයක් දෙන්න තමයි උවමනා වුනේ. කාගේන් ගත්තත් කොච්චර වැඩි ගණන් කිවුවත් කේවල් කරලා බලන්න ඉහලින් සදහන් කරලා තියෙන ගණන් වලට වැඩේ කර ගන්න පුලුවන්!!

( http://blog.electronicinside.com/ )

[QUOTE="harsha45, post: 17051148, member: 187943"] [b]ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv[/b] [SIZE="5"]ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv ඩිෂ් ටීවී (dishtv) ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනේ මේ දවස් වල සෑහෙන පිරිසක් මේක ගැන තොරතුරු හොයන නිසා. ශ්‍රී ලංකාවේ චැනල් 8ක් මෑතක ඉදන් NSS-6 | SES-8 Satellite එකේ 12180 H කියන ට්‍රාන්ස්පොන්ඩර් එකට එකතු කරපු නිසා සෑහෙන පිරිසක් ඩිෂ් ටීවී එකක් ගන්න උනන්දු වෙනවා. හැබැයි එහෙම උනන්දුවක් ඇති වුනාට ඩයලොග් ටීවී එකක් ගන්න තරම් ලේසියෙන් ඉන්දියානු ඩිෂ් එකක් ගන්න බැහැ. මේකට ප්‍රධානතම හේතුව තමයි තාමත් මේ ඉන්දියානු සමාගම (zee entertainment network) ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු නිළ වශයෙන් ආරම්භ නොකර තිබීම. තත්වය එසේ වුවත් මෑතකදී කරපු සමීක්ෂණයකට අනුව dishtv, Tata Sky, Reliance, Videocon D2H, Airtel වගේ ඉන්දියානු සමාගම් වලට අයත් Satellite Receivers 300,000ක් විතර ලංකාවේ තියෙනවා කියලයි ආරංචිය. වැල්ලවත්ත මෝදර පැත්තේ රවුමක් ගැහුවොත් ගෙවල්වල තියෙන තෙල් තාච්චි ගාණටම සැටලයිට් ඩිෂ් වහලේ හයි කරලා තියෙනවා බලාගන්න පුළුවන්. මුලින්ම බලමු මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට වැදගත් වන තොරතුරු මොනවද කියලා. කෙටියෙන්ම කිවුවොත් ඩිෂ් ටීවී එහෙමත් නැත්නම් Dish to Home (D2H) කියන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක් (Communication Satellite) උපයෝගී කරගෙන ඩිජිටල් ආකාරයට රූපවාහිණි සේවා විකාශනය කිරීම සහ ග්‍රහණය කරගැනීමයි. අපි සාමාන්‍යයෙන් භාවිතාකරන UHF/VHF ටීවී ඇන්ටනාව සහ බූස්ටර් වෙනුවට මෙහිදී භාවිතාවෙන්නේ තාච්චියක හැඩය ගත් ඩිෂ් එකක් සහ STB (Set Top Box) යනුවෙන් හැදින්වෙන උපකරණයක්. C බෑන්ඩ් සහ Ku බෑන්ඩ් වශයෙන් දෙවර්ගයක ඩිෂ් ඇන්ටනා දක්නට ලැබුනත් වර්ථමානයේ බහුලවම දක්නට ලැබෙන්නේ Ku වලට අදාල කුඩා ප්‍රමානයේ ඩිෂ් ඇන්ටනාවන්. සමහරුන්ගේ තියෙන මතයක් තමයි සැටලයිට් ටීවී නරඹන්න නම් අනිවාර්යෙන්ම මාසික ගාස්තුවක් ගෙවිය යුතු බව. නමුත් එය සත්‍යයක් නෙවෙයි, FTA (Free to Air) වශයෙන් හැදින්වෙන චැනල්ස් මාසික ගාස්තුවක් නොගෙවා නැරඹිය හැකියි. නමුත් ප්‍රසිද්ද නාළිකා FTA වශයෙන් විකාශණය නොවන නිසාවෙන් බොහෝවිට වැඩි දෙනෙක් මාසික ගාස්තුවක් ගෙවමින් චන්ද්‍රිකා රූපවාහිණි නැරඹීමට පෙළබෙනවා. එසේ නම් අප මදක් විමසා බලමු ආර්ම්භක ගාස්තු සහ මාසික ගාස්තු පිළිබදව. විකාශනය වන චැනලයන්හි රූපමය සහ ශබ්ධමය ගුණාත්මක භාවය (Picture & Sound Quality) අනුව මෙම චැනල් SD (Standard Definition) සහ HD (High Definition) වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. SD Channel වල වුවත් ඩීවීඩී පිටපතකින් ලැබෙන රූපමය සහ ශබ්ධ අත්විදිය හැකියි. සාමාන්‍ය SD (Standard Definition) කනෙක්ෂන් එකක මිළ සියළුම උපකරණ සමග (Dish + STB + Cables & Accessories) රුපියල් 6000/= පමණ වුනත් රුපියල් 9000/=ටත් මේවා අලෙවි වෙනවා. ඒ වගේම තමයි HD (High Definition) කනෙක්ෂන් එකක් උපාංගත් සමග රුපියල් 7500/= පමණ වුනත් රුපියල් 12000/=ටත් මේවා අලෙවි වෙනවා. කනෙක්ෂන් එකක් අලුතින් ගන්න කොට අනිවාර්යෙන්ම මාසයක් නොමිලේ පාවිච්චි කරන්නත් පුලුවන්. ඉන්දියානු රුපියල් එකක් ලංකාවේ රුපියල් 2.75ක් විදියට සලකලා තමයි මාසික ගාස්තුවට අදාල රීලෝඩ් එක නියෝජිතයෙක් හරහා ගෙවද්දී අය වෙන්නේ. මේ තියෙන්නේ ඩිෂ් ටීවී හරහා ලැබෙන චැනල් List එක, [url]http://www.lyngsat.com/packages/Dish-TV-95E.html[/url] මේ තියෙන්නේ dishtv පැකේජ් පිලිබද විස්තරයක්, ලින්ක් එකට ගිහින් South India Select කරගන්න. Show All Packs Click කරන්න, [url]http://www.dishtv.in/Pages/Packs/DTH-Channels-Packages.aspx[/url] SD Packages - INR 185, INR 210, INR 240, INR 320, INR 410, INR 499 INR 185 x 2.75 = 508.75 LKR INR 499 x 2.75 = 1372.25 LKR dishtv වල Standard Definition අඩුම පැකෙජ් එක ශ්‍රී ලංකා රුපියල් 510/= පමණ සහ උපරිම පැකේජ් එක ශ්‍රී ලංකා රුපියල් 1375/= ක් වගේ අඩු ගානක් වෙන්නේ. ඒ වගේම තමයි අපිට අව්ශ්ය අමතර චැනල්ස් වෙනමම ගානක් ගෙවලා ඕනිම පැකේජ් එකකට ඇඩ් කරගන්නත් පුළුවන්. (A-La-Carte) උදාහරණයක් විදියට රුපියල් 510/= පැකේජ් එකට ඕනිනම් තව රුපියල් 210ක් දීලා HBO, Star Movies, AXN, Star World, Fox Crime, Warner Brother, Movies Now වගේ La-Carte චැනල් පැක් එකක් ඇඩ් කර ගන්න පුලුවන්. මේ තියෙන්නේ අමතර චැනල්ස් පිළිබද විස්තර, [url]http://www.dishtv.in/Pages/Packs/A-la-Carte-Category.aspx[/url] ඉතාමත් මෑතකදී ඩිෂ්ටීවී ආයතනය ලංකාවේ වෙළද කටයුතු කරගෙන යාමේ අරමුණින් වෙබ් අඩවි 3ක් පවා ආරම්භ කලත් මාස ගණනාවක් ගතවීත් ශ්‍රී ලංකාව තුළ නිළ වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ වන බවක් නම් පෙනෙන්නට නැහැ. [url]www.dishtv.lk[/url] (dishtv Sri lanka web) [url]www.dishtvbiz.lk[/url] (dish TV Sri Lanka Commercial site) [url]www.easy-pay.lk[/url] (dish TV Sri lanka payment site) ඉතින් මේ විස්තර ටික සදහන් කලේ කාගේවත් වෙළද බාන්ඩයක් promote කිරීමේ අරමුණින් නම් නෙවෙයි. දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නිකරුනේ අතරමැදියෙක්ට පූජා කරන්නේ නැතිව මේ වාගේ දෙයක සාමන්‍ය වටිනාකම මොකක්ද කියන එක ගැන පණිවිඩයක් දෙන්න තමයි උවමනා වුනේ. කාගේන් ගත්තත් කොච්චර වැඩි ගණන් කිවුවත් කේවල් කරලා බලන්න ඉහලින් සදහන් කරලා තියෙන ගණන් වලට වැඩේ කර ගන්න පුලුවන්!![/SIZE] ( [url]http://blog.electronicinside.com/[/url] ) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom