Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම විස්තරේ හොයලා බැලුවා

ඒ ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් පැකේජ් වලටයි

(UAE, Pakistan, Kuwait, Oman, India, Afghanistan, iran)

උන් රීචාර්ජ් කරන්නේ මේ සයිට් එකෙන්

http://www.dishtvchannel.com

මේ තියෙන්නේ විස්තරේ

ඉන්දියන් පැකේජ් වලටත් ලෝකල් චැනල් ඇක්ටිව් කරන්න පුළුවන් හැබැයි ඉන්ටර්නැෂනල් විදිහට පැකේජ් එක හරවලා

මගේ HD Royal package එකේ රෙන්ටල් එක 599/- යි.

Star World Premiere HD හැර HBO ඇතුළු අනිත් HD A-La-Carte(s) සෙරම ඇක්ටිව් කරලත් රෙන්ටල් එක 778/-යි (ලංකාවේ රු. 2010/- යි)

ඒත් ඉන්ටර්නැෂනල් කලාම HD Royal pack එකේ රෙන්ටල් එක පකිස්ථාන් රු. 1300/-ක් වෙනවා මෙකේ හැටියට

http://www.dishtvchannel.com/hd_royle_pack.html

අනික එහෙම ඇක්ටිව් කලත් ලෝකල් චැනල් වලට තව ඩිරාම් 15ක් යනවා කියන්නේ ලංකාවේ රු.500ක්

ඒ ගානට මෙහේ DishTV SriLanka වලින් අර කසිකබල් පැකේජ් එක ගන්නත් පුළුවන් එතකොට යන්නේ 317/-යි

http://dishtv.lk/pack.html

ඩයලොග් Perday TV එක ගත්තත් දවසට 3/- ගානේ කැපෙන නිසා මාසේට යන්නේ 110/-ක් විතර

http://www.dialog.lk/television-packages-per-day-tv

DishTV Local චැනල් වලට වඩා ඩයලොග් TV වල ලෝකල් චැනල් කොලිටි එකත් වැඩියි, ඕඩියෝත් ක්ලියර්.

ඩයලොග් TV වීඩියෝ තත්පර 3ක් delay වුණාට ඩිෂ් TV තත්පර 6ක් ඩිලේ

(මොකද උන් ආයෙත් අප් කරලනේ දෙන්නේ)

ඒ නිසා මම DishTV වල ලෝකල් චැනල් වැඩේ අත ඇරියා

දැනට බටපොල ඇන්ටනාවෙන් පේන ස්වර්නවාහිණී, හිරු, සිරස විතරක් බලනවා.

එතකොට HD චැනල් උඩ ලෝකල් චැනල් ටික Picture & picture වගේම Picture on picture ත් බලන්න පුළුවන් මේ වගේ

සති 3කට කලින් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ කලින් ඩිස්කනෙක්ට් කරපු ඩයලොග් TV එකේ ඩිෂ් එක මම ලඟ තියන නිසා රිසීවරේ විතරක් එක්ක ඩයලොග් Perday TV දෙන්නම් කිවා 3,999/-ට.

ඒක ගන්නවා

[QUOTE="Hipapotemas, post: 18608228, member: 385626"] [SIZE="4"]මම විස්තරේ හොයලා බැලුවා ඒ ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් පැකේජ් වලටයි :angry::angry::angry: (UAE, Pakistan, Kuwait, Oman, India, Afghanistan, iran) උන් රීචාර්ජ් කරන්නේ මේ සයිට් එකෙන් [url]http://www.dishtvchannel.com[/url] මේ තියෙන්නේ විස්තරේ [IMG]http://i.imgur.com/enDqLUc.jpg[/IMG] ඉන්දියන් පැකේජ් වලටත් ලෝකල් චැනල් ඇක්ටිව් කරන්න පුළුවන් හැබැයි ඉන්ටර්නැෂනල් විදිහට පැකේජ් එක හරවලා මගේ HD Royal package එකේ රෙන්ටල් එක 599/- යි. Star World Premiere HD හැර HBO ඇතුළු අනිත් HD A-La-Carte(s) සෙරම ඇක්ටිව් කරලත් රෙන්ටල් එක 778/-යි (ලංකාවේ රු. 2010/- යි) ඒත් ඉන්ටර්නැෂනල් කලාම HD Royal pack එකේ රෙන්ටල් එක [COLOR="Red"]පකිස්ථාන් රු[/COLOR]. 1300/-ක් වෙනවා මෙකේ හැටියට [url]http://www.dishtvchannel.com/hd_royle_pack.html[/url] අනික එහෙම ඇක්ටිව් කලත් ලෝකල් චැනල් වලට තව ඩිරාම් 15ක් යනවා කියන්නේ ලංකාවේ රු.500ක් :no::no: ඒ ගානට මෙහේ DishTV SriLanka වලින් අර කසිකබල් පැකේජ් එක ගන්නත් පුළුවන් එතකොට යන්නේ 317/-යි :P:P [url]http://dishtv.lk/pack.html[/url] ඩයලොග් Perday TV එක ගත්තත් දවසට 3/- ගානේ කැපෙන නිසා මාසේට යන්නේ 110/-ක් විතර :rofl::rofl: [url]http://www.dialog.lk/television-packages-per-day-tv[/url] DishTV Local චැනල් වලට වඩා ඩයලොග් TV වල ලෝකල් චැනල් කොලිටි එකත් වැඩියි, ඕඩියෝත් ක්ලියර්. :rofl: ඩයලොග් TV වීඩියෝ තත්පර 3ක් delay වුණාට ඩිෂ් TV තත්පර 6ක් ඩිලේ (මොකද උන් ආයෙත් අප් කරලනේ දෙන්නේ) ඒ නිසා මම DishTV වල ලෝකල් චැනල් වැඩේ අත ඇරියා දැනට බටපොල ඇන්ටනාවෙන් පේන ස්වර්නවාහිණී, හිරු, සිරස විතරක් බලනවා. එතකොට HD චැනල් උඩ ලෝකල් චැනල් ටික Picture & picture වගේම Picture on picture ත් බලන්න පුළුවන් මේ වගේ :D:D:D [IMG]http://i.imgur.com/Ya3s9ey.jpg[/IMG] සති 3කට කලින් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ කලින් ඩිස්කනෙක්ට් කරපු ඩයලොග් TV එකේ ඩිෂ් එක මම ලඟ තියන නිසා රිසීවරේ විතරක් එක්ක ඩයලොග් Perday TV දෙන්නම් කිවා 3,999/-ට. ඒක ගන්නවා :confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom