Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ HD package එක ඊයේ මම රීචාර්ජ් කලා.

මාසෙට මට දැන් 2020ක් විතර යනවා.

Indian package එක International එකකට හරවලා ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් කිව්වා.

එතකොට රු 2150ක් විතර යන්නේ කියලා.

ඒ කියන්නේ දැනට වඩා රු.150ක් විතර තමා වැඩි වෙන්නේ කියලා කිව්වා පැකේජ් එක වෙනස් වුනාම.

international වුණාම සමහර වාසි තියනවලු.

උදාහරනයක් විදිහට අපි A-La-carte එකක් ඇඩ් කරගත්තම ඒකේ ලොක් පීරියඩ් එකක් තියාන්වලු. මාස 3ක් යනකම් ඒක අයින් කරන්න බෑ වගේ.

ඒත් international වල පහුවදාම වුනත් A-La-carte එකක් කැන්සල් කරන්න පුළුවන්ලු.

ඒත් මම පරන North indian package එකටම රීචාජ් කළා

ඒ පැකේජ් එකම දකුණු ඉන්දියානු විදිහට රීචාජ් කළොහ් තව 20ක් අඩු කරගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ Sun Music HD, SunTV HD, KTV HD චැනල් ටිකට යන 20 අඩු වෙනවලු South Indian විදිහට රීචාර්ජ් කලාම

ඉන්ටර්නැෂනල් කළාම ආපහු පැකේජ් එක ඉන්දියන් කරන්න බැරි වුනාට North Indian පැකේජ් එකක් South Indian කලාම ඕනේ නම් ආපහු North indian කරගන්න පුළුවන්ලු

මට පොඩි ප්රශ්නයක් තියනවා.

ගිය සැරේ මම ලංකාවේ රු. 4040/-ක් දාලා රීචාජ් කළා.

එතකොට ඉන්දියන් රු. 1550ක් මේ 1 වෙනි පින්තූරේ වගේ හරියටම මාස 2කට රීචාජ් වුණා.

මේ පාරත් ඒ විදිහටම ඒ ගානම දාලා රීචාජ් කලාම යට ෆොටෝ එකේ වගේ මාස 2 කට දවස් 7ක් අඩුවෙන් රීචාජ් වුනේ. ඒ ඇයි?

පැකේජ් එක ඩිස්කනෙක්ට් වෙලා දවස් 7ක් ගියාට පස්සේ රීචාජ් කලාම එදා ඉඳන් මාස 2ක් නෙවෙයිද රීචාජ් වෙන්නේ?

පැකේජ් එක ඩිස්කනෙක්ට් වුන දවසේ ඉඳන් මාස 2කකටද ඌ රීචාජ් කරගන්නේ?

එහෙම කලාම නොගෙවා ඉන්න දවස් ගාන මට පාඩුයිනේ.

මාසයක් ගෙවන්නේ නැතුව ඉඳලා මාසෙකට රීචාජ් කලාම නොබලපු මාසෙට ඒ ටික කැපෙනවද?

මාස දෙකකට කලින් රීචාජ් කරපු එක

ඊයේ රීචාජ් කරපු එක

[QUOTE="Hipapotemas, post: 18681797, member: 385626"] [SIZE="4"]මගේ HD package එක ඊයේ මම රීචාර්ජ් කලා. මාසෙට මට දැන් 2020ක් විතර යනවා. Indian package එක International එකකට හරවලා ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් කිව්වා. එතකොට රු 2150ක් විතර යන්නේ කියලා. ඒ කියන්නේ දැනට වඩා රු.150ක් විතර තමා වැඩි වෙන්නේ කියලා කිව්වා පැකේජ් එක වෙනස් වුනාම. international වුණාම සමහර වාසි තියනවලු. උදාහරනයක් විදිහට අපි A-La-carte එකක් ඇඩ් කරගත්තම ඒකේ ලොක් පීරියඩ් එකක් තියාන්වලු. මාස 3ක් යනකම් ඒක අයින් කරන්න බෑ වගේ. ඒත් international වල පහුවදාම වුනත් A-La-carte එකක් කැන්සල් කරන්න පුළුවන්ලු. ඒත් මම පරන North indian package එකටම රීචාජ් කළා ඒ පැකේජ් එකම දකුණු ඉන්දියානු විදිහට රීචාජ් කළොහ් තව 20ක් අඩු කරගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ Sun Music HD, SunTV HD, KTV HD චැනල් ටිකට යන 20 අඩු වෙනවලු South Indian විදිහට රීචාර්ජ් කලාම ඉන්ටර්නැෂනල් කළාම ආපහු පැකේජ් එක ඉන්දියන් කරන්න බැරි වුනාට North Indian පැකේජ් එකක් South Indian කලාම ඕනේ නම් ආපහු North indian කරගන්න පුළුවන්ලු මට පොඩි ප්රශ්නයක් තියනවා. :baffled::baffled: ගිය සැරේ මම ලංකාවේ රු. 4040/-ක් දාලා රීචාජ් කළා. එතකොට ඉන්දියන් රු. 1550ක් මේ 1 වෙනි පින්තූරේ වගේ හරියටම මාස 2කට රීචාජ් වුණා. මේ පාරත් ඒ විදිහටම ඒ ගානම දාලා රීචාජ් කලාම යට ෆොටෝ එකේ වගේ මාස 2 කට දවස් 7ක් අඩුවෙන් රීචාජ් වුනේ. ඒ ඇයි? :oo: පැකේජ් එක ඩිස්කනෙක්ට් වෙලා දවස් 7ක් ගියාට පස්සේ රීචාජ් කලාම එදා ඉඳන් මාස 2ක් නෙවෙයිද රීචාජ් වෙන්නේ? පැකේජ් එක ඩිස්කනෙක්ට් වුන දවසේ ඉඳන් මාස 2කකටද ඌ රීචාජ් කරගන්නේ? එහෙම කලාම නොගෙවා ඉන්න දවස් ගාන මට පාඩුයිනේ. :no::no::no: මාසයක් ගෙවන්නේ නැතුව ඉඳලා මාසෙකට රීචාජ් කලාම නොබලපු මාසෙට ඒ ටික කැපෙනවද?[/SIZE] [SIZE="4"][COLOR="Red"] මාස දෙකකට කලින් රීචාජ් කරපු එක[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/zKZtjGf.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]ඊයේ රීචාජ් කරපු එක[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/KnHJv5t.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom