ලංකාවේ ඩිසල් වලට ආණ්ඩුවෙන් පිරිවැයක් දරනවා
හැබැයි පෙට්රෝල් වලට ප්රෝෆිට්.
දැන් බටහිර ගැති රටවල සහ අධිරාජ්‍යවාදී රටවල ප්‍රශ්න නිසා දිගටම තෙල් මිල නගිනවා
ආණ්ඩුව අර ගොඩගහන මුදල් අතිරික්තය දැන් ඩිසල් ගන්න යොදවන්නේ
තව සුමාන 2කින් ඩිසල් සංචිත හබක්
බඩු නැහැ
ගෙන්නන්න පාටකුත් නැහැ
මොළ තියෙන නැව් බලන් ඉන්නේ ට්‍රම්පච්චිචි යුද්දේ දිනයි කියල මිල අඩුවෙන්න
නියම මොළ
අන්තිමට වැඩි මිලට ගන්න වෙන්නේ
ඩොබින්ට මෙතැන් සිට භාරයි