Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!!

බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතර ජනප්‍රිය ජීප් රථයක් වන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද (29) සිට අත්හිටුවීමට නියමිත වේ.

එය ප්‍රථම වරට වසර 1948දී ඇම්ස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබේ.

වෙළඳ පළට එක්වූ කාලයේ සිටම ඉහළ ජන්ප්‍රියත්වයක් දිනාගත් ඩිෆෙන්ඩර් රථ 8000ක් නිෂ්පාදනය ඇරඹූ වසරේ වෙළඳ පළට එක් කර ඇති අතර ඒ සියල්ල විකිණී තිබේ.

ඩිෆෙන්ඩර් රථය වෙළඳ පළට එක්වී මේ වනවිට වසර 68කට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම රථ මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ.

ලොව ආරක්ෂක හමුදා රැසක් භාවිතා කරන එය ඇෆ්ගනිස්තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා සේනාංකවල ප්‍රියතම වාහනය බව පැවසේ.

බ්‍රිතාන්‍ය රැජිණද විශේෂ කැමැත්තක් දැක්වූ ඩිෆෙන්ඩර් රථය වෙනුවට නව අනුවාදයක් හඳුන්වාදෙන බව ලෑන්ඩ් රෝවර් සමාගම ප්‍රකාශ කර තිබේ

මේක ඇත්තක්ද ???

[QUOTE="Podi Dagaya, post: 19635926, member: 548306"] [b]ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද සිට නවතියි!!!![/b] [IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/media/k2/items/cache/7417787c484f35ae20cbb0594c4de4f5_L.jpg[/IMG] [SIZE="4"][COLOR="Black"]බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා ජනතාව අතර ජනප්‍රිය ජීප් රථයක් වන ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් නිෂ්පාදනය අද (29) සිට අත්හිටුවීමට නියමිත වේ. එය ප්‍රථම වරට වසර 1948දී ඇම්ස්ටර්ඩෑම් මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබේ. වෙළඳ පළට එක්වූ කාලයේ සිටම ඉහළ ජන්ප්‍රියත්වයක් දිනාගත් ඩිෆෙන්ඩර් රථ 8000ක් නිෂ්පාදනය ඇරඹූ වසරේ වෙළඳ පළට එක් කර ඇති අතර ඒ සියල්ල විකිණී තිබේ. ඩිෆෙන්ඩර් රථය වෙළඳ පළට එක්වී මේ වනවිට වසර 68කට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම රථ මිලියන 2කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ. ලොව ආරක්ෂක හමුදා රැසක් භාවිතා කරන එය ඇෆ්ගනිස්තානයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා සේනාංකවල ප්‍රියතම වාහනය බව පැවසේ. බ්‍රිතාන්‍ය රැජිණද විශේෂ කැමැත්තක් දැක්වූ ඩිෆෙන්ඩර් රථය වෙනුවට නව අනුවාදයක් හඳුන්වාදෙන බව ලෑන්ඩ් රෝවර් සමාගම ප්‍රකාශ කර තිබේ[/COLOR][/SIZE] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128141937-land-rover-defender-1-super-169.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128142453-land-rover-defender-3-super-169.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128142537-land-rover-defender-4-super-169.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128142613-land-rover-defender-5-super-169.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128143458-land-rover-defender-11-super-169.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnnnext/dam/assets/160128143846-land-rover-defender-13-super-169.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]මේක ඇත්තක්ද ???[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom