Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩීජේ අරා සහ පැස්බරා ට මොකද උනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීජේ අරා සහ පැස්බරා ට මොකද උනේ

සීනි කොහේ තිබිබත් කූඹි වහනවා කියල මම දන්නවා

මෑත වකවානුවේ මෙරට ගුවන්විදුලි වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහන බවට පත්වන්නට සමත්වූයේ 'ඩීජේ අරා සහ පැස්බරා' වැඩසටහන බව නොරහසක්. කෙසේ නමුත් ඩීජේ අරා වසර 18ක් සේවය කළ හිරු නාලිකාවෙන් ඉවත් වූ පුවතත් පසුව ඔහු මේ වනවිට 'සියත එෆ් එම්' නාලිකාවට එක්වූ පුවතත් බොහෝ දෙනෙක් උනන්දු වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ඩීජේ අරා හෙවත් අරවින්ද ලොකුගේ 'සියත එෆ් එම්' නාලිකාවට එක්වීම සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව කතාබස් කරන්නට ඔහු 'අද'ට සම්බන්ධ කරගතිමු.

Q අවුරුදු 18කට පස්සෙ වෙන ආයතනයකට යන්න හිතුවෙ ඇයි?

පළවෙනිම දේ තමයි අවුරුදු 18ක් කියන්නේ දීර්ඝ කාලයක්. මේක හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි. පහුගිය අවුරුදු අට ගත්තොත් මගේ ආයතනය තුළ මට දැනෙනවා විශාල පහසුවක්, සැහැල්ලුවක්. එතකොට මට හිතෙනවා මෙහෙම ගියොත් මං මේ වැඩේට කම්මැලි වෙනවා. මට දැනෙනවා අපි කරන හැම වැඩේටම මිනිස්සු අප්පුඩි ගහනවා. ප්‍රශංසා ඇහෙනවා හැමතැනම. අට ලෝ දහමේ හොඳ පැත්ත විතරයි එන්නේ.

වැරදුණා එහෙම වුණා මෙහෙම වුණා කියල ඇහෙන්නෙ නෑ. මට හිතෙනවා මෙයට අභියෝගයක් කොහේ හරි තියෙන්න ඕන. ඒ අභියෝගය මම ළඟකදි බාරගත්තෙ නැත්තම් මං ආයෙ කවදාවත් ඒ ගැන හිතන්නෙවත් නෑ. මේක තැන ගැන ප්‍රශ්නයක් නොව මම කවදා හෝ යන්න ඕනි තැන ගැන ප්‍රශ්නයක්. ඇත්තටම මට කරන්න පුළුවන් දේ මොකක්ද? කියලා ඔළුවට පොඩි චැලෙන්ජ් එකක් ඉල්ලනවා. මම හිතනවා කොහේ හරි තැනක මේ යන රැල්ල වෙනස් කරන්න වෙනවා.

අවුරුදු 18ක් පිරෙන තැන කිට්ටුවෙනකොට මට හිතෙනවා කාලෙ ළං වුණා කියලා. ඔහොම හිතලමතල සුදුසුම වෙලාව බලල මං ගිහිල්ල මගේ ඉල්ලා අස්වීම බාරදෙනවා. සමහර ආයතනවල පොඩි එකක් තියෙනවා ඉල්ලා අස්වීම ගැන මුට්ටිය දාන සංකල්පයට දාලා මේකෙන් යමක් මට වැඩිපුර ලැබෙයි, මාව තියාගන්න වැඩිපුර යමක් කම්පැනිය දරයි කියලා. නමුත් මං හිත හදාගෙනමයි යන්නෙ මොන දේ ලැබුණත් මේක මම ගන්නවා කියන තීරණය, ඒ නිසා මේක හරියටම ගන්නවා.

එහිදී සභාපතිතුමා මට කියනවා මෙය නැවත සලකා බලන්න කියා. මම නැවතත් සලකා බලා ඊට දවස් දෙකකට පස්සෙ ලියුම යවනවා බාරගත්තෙ නැති හින්දා. මං විශ්වාස කරන දෙයක් තමයි මිනිහෙක් සිදුවීම්වල ප්‍රතිඵලයක් වෙනවට වඩා තමන්ගේ තීරණවල ප්‍රතිඵලයක් වෙන එක තමයි වඩා සාර්ථක. නැත්නම් දෛවයට තමයි බර යන්නේ. මෙතන දෛවය නෑ. මෙතන තියෙන්නේ මගේ තීරණ. හරිගියත් වැරදුණත් ඒක මගේ ප්‍රශ්නයක්.

Q මේ වෙද්දි හුඟදෙනෙක් කතා කරන කාරණයක් තමයි අරවින්ද, සියතට ගියේ ත්‍රී මිලියන් බජට් එකකට යන්න. මේ කතාවල ඇත්තක් තියෙනවද?

ඇත්තටම මම මගේ තීරණය බොහොම පැහැදිලිවම ගන්නේ ආත්ම විශ්වාසය මත මිසක් ඉලක්කම් මත නෙවෙයි. ඉලක්කම් ප්රශ්නය මට හිටපු ආයතනය තුළම විසඳගන්න තිබුණා. මං විශ්වාස කරනවා මට යම් වටිනාකමක් ආයතනය තුළ තිබුණා කියල. වැඩසටහන් අධ්‍යක්ෂක විදිහට හිරු, ෂා, සූරියන් කියන අංශ තුන සහ ඊට අමතරව අංශ කිහිපයකුත් මගේ යටතේ තිබුණා.

මොන මොන මත ගැටුම් තිබුණත් ආයතනය තුළ සැලකිය යුතු පිළිගැනීමක් තිබුණා කියල මට දැනිලා තිබුණා. ඒ නිසා මෙය ඉලක්කම් ගැන ප්‍රශ්නයක් නම් මට බොහොම පහසුවෙන් විසඳගන්න තිබුණා. මගේ හිටපු සභාපතිතුමා බොහොම නම්‍යශීලී මනුස්සයෙක්. ඉලක්කම් සම්බන්ධව ගත්තොත් ආර්ථිකමය වශයෙන් බොහොම ඉහළ තැනක එම ආයතනය තිබෙනවා. ඉලක්කම් ප්රශ්නය විසඳගන්නව නම් එතන තමයි හොඳම තැන. මේක වෙන ගායකට ගත්ත තීරණයක්.

මේක සම්බන්ධයෙන් තියෙනවා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කතාවක්. ඒක සම්පූර්ණ මනස්ගාතයක්. මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණු බොහොමයක් ආයතන අතරින් අවසාන වශයෙන් සම්බන්ධ වෙන්න තීරණය ගත්ත ආයතනය බොහොම පිරිසිදු ආයතනයක්. නම හැමෝම දන්න ආයතනයක්. නම දන්නවා වගේම ඒකෙ කෙරෙන වැඩ ගැනත් මිනිස්සු ඉස්සරහට උනන්දු වෙයි. හොයල බලයි. ඒ අභියෝගය තමයි මට තියෙන්නෙ. මේ අභියෝගය තමයි මං හෙව්වෙ. ඉලක්කම් හෙව්වෙ නෑ.

Q ඇත්තටම සියත කියන නාළිකාව රේටින්ස්වල බොහොම පහළ තියෙන්නේ. ඒක උඩ දාන එක ඇත්තටම අභියෝගයක් තමයි නේද?

මම බොහෙම තදින් විශ්වාස කරන දෙයක් තමයි මට යම්කිසි අසන්නන් පිරිසක් සිටින බව. ඒ අය 'අරාව' අහනවා. ඒ අය ඇත්තටම ඇහුවෙ 'අරා' නම් මම කොහේ ගියත් අරාව අහන්න ඕන. සීනි කොහේ තිබ්බත් කූඹි වහනවා කියලා මම දන්නවා. ඒ වගේම මාත් එක්ක සම්බන්ධ වුණු පිරිසත් ප්රේක්ෂකයො ගොනු පිටින් ඉන්න අයයි. ඒ කියන්නෙ ෆෑන් බේස් පිටින් ඉන්න අය තමයි මාත් එක්ක ඉස්සරහට වැඩ කරන්න සම්බන්ධ වෙන්නේ. ඒ ෆෑන් බේස්එක සහ අපි කරන හොඳ වැඩ ගැන අපිත් එක්ක ඉන්න සුළුතරය කතා කරන්න ගත්තට පස්සෙ හොඳ දේ ගැන ආරංචි සඳුන් ගහ කැපුව වගේ හැමතැනම යයි.

පොඩි කාලයක් බලන් ඉන්න තියෙයි. හෙට පටන් අරගෙන අනිද්ද වෙනකොට ලංකාවම අහන එකක් නෑ. කාලයක් යයි. කාලයත් එක්ක තමයි හැමදේම තීරණය වෙන්නෙ. අපි කාලයට ඉඩදීල බලන් ඉන්නවා නෙවෙයි. කාලය යනකොට ඉස්සරහට යන්නෙ කොහොමද කියල සැලසුම් සකස් කරලයි තියෙන්නේ. ඒ හින්දා අපි බොහොම ආත්ම විශ්වාසයෙන් මේ ගමන යන්නේ.

Q ඩී ජේ් අරා යළි කරළියට ආවම යම් යම් කතන්දර අහන්න වෙයි නේද ?

මේ වැඩසටහනට තිබෙන ජනප්රියභාවය තේරෙනවා මේ හා සම්බන්ධ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ආයතන වැඩසටහනේ ආකෘතිය විතරක් නෙවෙයි මගේ නමත් අරන් ගිහින් පාවිච්චි කරල බලනවා මේකට ආකර්ෂණයක් තිබෙනවද කියල. මිනිස්සු ගැන කොච්චර ප්‍රශ්න තිබුණත් මං එක දෙයක් දැනගෙන හිටියා. අපේ මිනිස්සුන්ට සහජ ඉවක් තිබෙනවා ඔර්ජිනල් එක හොයාගන්න. සමාජ වෙබ් අඩවිවල මිනිස්සු ලියන්නේ ඒකයි. ආපහු එනවද කියල අහන්නේ ඒකයි.

මං හිතන්නෙ ඒ හැමදෙයක්ම ජනප්‍රියභාවයට හේතු වෙනවා. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Any publicity is Good publicity කියල. හොඳ නරක කියන දෙකම කතා කරන්න තරම් මාතෘකාවක් නම්, මම හෝ අලුතෙන් යන ආයතනය හෝ කරන්න යන වැඩ ගැන නම් කතා කරන්නේ හොඳ හෝ නරක කිවුවත් කතා කරන්නෙ අපි ගැන නම් මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ.

Q ඔබේ වැඩසටහනෙන් විතරක් නාලිකාව දුවන්න බෑනෙ. ඉතුරු ටික කොහොමද සැලසුම් කරන්නේ?

මගේ වැඩසටහන එක ඒකකයක් විතරයි. එකම දේ තියෙන්නේ ඒකට අපි හිතනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිචාරයක් මිනිස්සු ගාව තියෙනවා කියල. ඊට අමතරව අපි හැමදාම හිත්වල තියාගෙන ඉඳපු සිහින තිබුණා. මිනිස්සු ඉල්ලපු සමහර දේවල් තිබුණා. අපි මේ ඔක්කොම අතරමැද තැනකට ගේන්න උත්සාහ කරනවා. මිනිස්සුන්ටත් ඕන අපිත් ආස දේවල්. එවැනි විස්මිත ගණයේ වැඩසටහන් කිහිපයක් මෙයට එකතු වෙනවා. මම හිතනවා එවැනි දේකට මිනිස්සුන්ගෙ ඔළුවෙ ඉඩ තියෙනවාය කියා. ඒක තමයි අභියෝගය. ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුගේ ජීවිතේ අවසන් භාගයේදී කියලා තියෙනවා 'අරමුණු පැහැදිලි නම්, විශ්වාසවන්ත මිනිස්සු පස්දෙනෙක් ඉන්නව නම් එදා කරපු විප්ලවය ආයෙ මුලඉඳලා කරන්න පුළුවන්' කියලා. මම ඒක විශ්වාස කරනවා.

Q මේකෙත් පැකේජ් සිස්ටම් එකක් යනවද?

පැහැදිලිවම මේ ආයතනය පැකේජ්වලට සින්දු ගහන්නෙ නෑ. එයට ඉහළ කළමනාකාරීත්වය එකහෙළා විරුද්ධයි. මාත් විරුද්ධයි.

Q එහෙනම් ඔබ කළින් කළේ?

මම උයනෙ භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි.

Q සියත ආයතනය තුළ ඔබේ කාර්යභාරය කුමක්ද?

කලින් ආයතනයෙන් ඉවත් වෙනකොට ගත්ත තීරණයක් තමයි මාධ්‍ය කියනෙක මගේ පූර්ණකාලීන වෘත්තිය බවට පත්කර ගන්නෙ නෑ. අධ්‍යාපන කටයුතු තිබෙනවා. විනෝදාංශයක් විදිහට ඡායාරූප ශිල්පය වාණිජ මට්ටමට හදාරපු කෙනෙක්. මගේ ඒ සම්බන්ධ දැනුම සම්පූර්ණ කරගන්න ඕන. උසස් අධ්‍යාපනයේ සම්පූර්ණකරගත යුතු තැන් කිහිපයක් තිබෙනවා. මම සියතට සම්බන්ධ වෙන්නෙ උපදේශන සේවයක් (consultant) ලබාදෙන්න. සියත එෆ් එම් සේවයට තමයි මෙය ලබාදෙන්නෙ. වැඩසටහන් පෙළගැස්ම සියත යන්නෙහි හැඩය, සියත කොහොමද වෙළෙඳපොළට ස්ථානගත කරන්නේ සහ ඊට අමතරව ඇඟේ තියෙන අසනීපෙ සනීප වෙනකම් මෝනින් ෂෝ එකත් කරනවා.

ඒක කොච්චර කල් කරයිද දන්නෙ නෑ. මං එක දෙයක් දන්නවා. මේ ෂෝ එකේ ඩීජේ අරා මමනෙ . ඩුප්ලිකේට් සීයක් බිහිඋනත් මට මම නොවී ඉන්න හේතුවක් නැහැ. ඒ නිසා මම කොහේ ගියත් ඩීජේ අරා ඉන්නවා. නමුත් එක සහතිකයක් දෙන්න පුළුවන්. ඒ තමයි එපා වෙන්න කලින් යනවා. මං හැමදාම කළා වගේ ඇති කියල හිතෙන්න කලින් මං යනවා. උපදේශකයෙක් විදියට පූර්ණකාලීන මට්ටමට සේවාව දෙයි. නමුත් මගේ බැඳීම පූර්ණකාලීන නෑ. දැනට සියත එෆ් එම් සඳහා විතරයි මේ සේවාව ලබා දෙන්නෙ. ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ. මං කැමතියි පොඩි තැනෙන් පටන් ගන්න.

Q ඩී ජේ අරා සාර්ථක වෙන්න හොඳ සපෝටර් කෙනෙක් ඕන. මෙතනදි කවුද ඒ රික්තය පුරවන්නෙ?

දිගටම කුතුහලය තියන්නැතුව කතා කරනවනං මම ඒ රික්තකය පුරවනවා. කොහොමද කියනෙක අපිට පෙබරවාරි මාසෙ දිහාට බලාගන්න පුළුවන්.

Q 'ඩීජේ අරා පැස්බරා' වැඩසටහන අන්තිම කාලෙදි බ්‍රෑන්ඩ් එකම ප්‍රමෝට් කරන ස්වරූපයක් තමයි දකින්න තිබුනෙ. ඔබේ යළි පටන් ගැන්නමත් ඒවගේ වේවිද?

මං හිතන්නෙ විවෘත ආර්ථික ක්‍රමය යටතේ වාණිජ රැල්ල නවත්තන පුළුවන් රැල්ලක් ගේන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොන ආයතනය ගත්තත් වාණිජ ගුවන්විදුලි. එකම දේ තමයි සමහර තැන්වල වාණිජකරණයටම තල්ලු වෙලා රසවිඳින්න දෙයක් නැතිවෙන තරමට. මම හිතන විදිහට අපි හැමෝටම වගකීමක් තිබෙනවා සමබරතාව තබාගැනීමට. අපිට වරදින් නැතිවෙන්න විදියක් නෑ. අපිට වරදිනවා. ඒනිසා බලන්නෝන පුළුවන්තරම් අඩුවෙන් වැරදි කරන්න. අවුරුදු 8 දි පටන් ගත්ත මගේ මාධ්‍ය ජීවිතෙත් එක්ක එකතු කරලා මේ අවුරුදු තිස්ගාණම ගත්තාම මේ තියෙන අත්දැකීම් එක්ක හොඳ සමබරතාවත් ඇතිකරගන්න පුළුවන් කියල හිතනවා.

Q ඔබ කියන දේවල් එක්ක පැහැදිලි වෙන දේවල් තමයි කලින් ආයතනයෙ ප්‍රධානියා වෙලා හිටියත් හැබැයි එහි කරපු දේවල් වෙලා තියෙන්නෙ ඔබේ කැමැත්තට නෙවෙයි වගේනෙ?

ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මම ජීවිතේ සටන අතෑරලා නෑ. හැමදාම සටන් කරනවා. මං මගේ සටන අතෑරල හිටියනං ඕව ඔයිටත් එහා ගිහින්. මං කොහේ ගියත් ඒ සටන තියාගන්නවා. ඒ සටන තුළ තවදුරටත් උහුලගෙන යන්න බැරි බව දැනෙනව නම් සිස්ටම් එකට දොස් කියන සිරිතක් මට නෑ. එහෙමනං මං මෙතනින් ඉවත්වෙලා යන්න ඕන. කවදාවත් නිවැරදි කරන්න බැරි සිස්ටම් එකක් එක්ක ඔට්ටුවෙලා වැඩක් නෑ. කොහෙන්හරි පුංචි තැනකින් මේ වෙනස පටන් ගන්න ඕන. පස්සෙ ඒක මාධ්‍ය ක්ෂේත්රයටම බෝවෙයි. මං හිතනවා සියතෙන් පටන් ගන්න මේ වැඩේ රටටම බෝ වෙයි කියල.

Q වැඩසටහන්වලට නිවේදිකයො ඕනතරම් එනවා. වාණිජ වටිනාකමක් හදාගන්නෙක ලේසි නෑ. ඔබට මෙච්චර ලොකු වටිනාකමක් වෙළෙඳපොළේ ඇතිකරගන්න හැකිවෙන්නෙ කොහොමද?

එකක් තීරණ. අනික අවදානමට මුහුණ දීම. මම අවදානමට මුහුණ දෙන්න බය නෑ. වොරන් බෆට් කියන ලෝකෙ දෙවැනි සල්ලිකාරයා කියනවා 'අවදානම තියෙන්නේ ඔබ කරන වැඩේ ගැන ඔබ දන්නෙ නැත්නම්' කියලා. මොකක් හෝ හේතුවකට මං කරන වැඩේ ගැන මං දන්නවා. ඒ නිසා මං තීරණ ගන්නවා. ඒ තීරණ ගැනීමේ හැකියාව මත තමයි වෙළෙඳපොළ වටිනාකම තීරණය වෙන්නෙ.

ඡායා ඉසුරු පෙරේරා

[QUOTE="toiya, post: 21165840, member: 15009"] [b]ඩීජේ අරා සහ පැස්බරා ට මොකද උනේ[/b] [SIZE="4"][COLOR="Blue"] සීනි කොහේ තිබිබත් කූඹි වහනවා කියල මම දන්නවා [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/AID_7212-copy.jpg[/IMG] මෑත වකවානුවේ මෙරට ගුවන්විදුලි වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහන බවට පත්වන්නට සමත්වූයේ 'ඩීජේ අරා සහ පැස්බරා' වැඩසටහන බව නොරහසක්. කෙසේ නමුත් ඩීජේ අරා වසර 18ක් සේවය කළ හිරු නාලිකාවෙන් ඉවත් වූ පුවතත් පසුව ඔහු මේ වනවිට 'සියත එෆ් එම්' නාලිකාවට එක්වූ පුවතත් බොහෝ දෙනෙක් උනන්දු වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ඩීජේ අරා හෙවත් අරවින්ද ලොකුගේ 'සියත එෆ් එම්' නාලිකාවට එක්වීම සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව කතාබස් කරන්නට ඔහු 'අද'ට සම්බන්ධ කරගතිමු. Q අවුරුදු 18කට පස්සෙ වෙන ආයතනයකට යන්න හිතුවෙ ඇයි? පළවෙනිම දේ තමයි අවුරුදු 18ක් කියන්නේ දීර්ඝ කාලයක්. මේක හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි. පහුගිය අවුරුදු අට ගත්තොත් මගේ ආයතනය තුළ මට දැනෙනවා විශාල පහසුවක්, සැහැල්ලුවක්. එතකොට මට හිතෙනවා මෙහෙම ගියොත් මං මේ වැඩේට කම්මැලි වෙනවා. මට දැනෙනවා අපි කරන හැම වැඩේටම මිනිස්සු අප්පුඩි ගහනවා. ප්‍රශංසා ඇහෙනවා හැමතැනම. අට ලෝ දහමේ හොඳ පැත්ත විතරයි එන්නේ. වැරදුණා එහෙම වුණා මෙහෙම වුණා කියල ඇහෙන්නෙ නෑ. මට හිතෙනවා මෙයට අභියෝගයක් කොහේ හරි තියෙන්න ඕන. ඒ අභියෝගය මම ළඟකදි බාරගත්තෙ නැත්තම් මං ආයෙ කවදාවත් ඒ ගැන හිතන්නෙවත් නෑ. මේක තැන ගැන ප්‍රශ්නයක් නොව මම කවදා හෝ යන්න ඕනි තැන ගැන ප්‍රශ්නයක්. ඇත්තටම මට කරන්න පුළුවන් දේ මොකක්ද? කියලා ඔළුවට පොඩි චැලෙන්ජ් එකක් ඉල්ලනවා. මම හිතනවා කොහේ හරි තැනක මේ යන රැල්ල වෙනස් කරන්න වෙනවා. අවුරුදු 18ක් පිරෙන තැන කිට්ටුවෙනකොට මට හිතෙනවා කාලෙ ළං වුණා කියලා. ඔහොම හිතලමතල සුදුසුම වෙලාව බලල මං ගිහිල්ල මගේ ඉල්ලා අස්වීම බාරදෙනවා. සමහර ආයතනවල පොඩි එකක් තියෙනවා ඉල්ලා අස්වීම ගැන මුට්ටිය දාන සංකල්පයට දාලා මේකෙන් යමක් මට වැඩිපුර ලැබෙයි, මාව තියාගන්න වැඩිපුර යමක් කම්පැනිය දරයි කියලා. නමුත් මං හිත හදාගෙනමයි යන්නෙ මොන දේ ලැබුණත් මේක මම ගන්නවා කියන තීරණය, ඒ නිසා මේක හරියටම ගන්නවා. එහිදී සභාපතිතුමා මට කියනවා මෙය නැවත සලකා බලන්න කියා. මම නැවතත් සලකා බලා ඊට දවස් දෙකකට පස්සෙ ලියුම යවනවා බාරගත්තෙ නැති හින්දා. මං විශ්වාස කරන දෙයක් තමයි මිනිහෙක් සිදුවීම්වල ප්‍රතිඵලයක් වෙනවට වඩා තමන්ගේ තීරණවල ප්‍රතිඵලයක් වෙන එක තමයි වඩා සාර්ථක. නැත්නම් දෛවයට තමයි බර යන්නේ. මෙතන දෛවය නෑ. මෙතන තියෙන්නේ මගේ තීරණ. හරිගියත් වැරදුණත් ඒක මගේ ප්‍රශ්නයක්. Q මේ වෙද්දි හුඟදෙනෙක් කතා කරන කාරණයක් තමයි අරවින්ද, සියතට ගියේ ත්‍රී මිලියන් බජට් එකකට යන්න. මේ කතාවල ඇත්තක් තියෙනවද? ඇත්තටම මම මගේ තීරණය බොහොම පැහැදිලිවම ගන්නේ ආත්ම විශ්වාසය මත මිසක් ඉලක්කම් මත නෙවෙයි. ඉලක්කම් ප්රශ්නය මට හිටපු ආයතනය තුළම විසඳගන්න තිබුණා. මං විශ්වාස කරනවා මට යම් වටිනාකමක් ආයතනය තුළ තිබුණා කියල. වැඩසටහන් අධ්‍යක්ෂක විදිහට හිරු, ෂා, සූරියන් කියන අංශ තුන සහ ඊට අමතරව අංශ කිහිපයකුත් මගේ යටතේ තිබුණා. මොන මොන මත ගැටුම් තිබුණත් ආයතනය තුළ සැලකිය යුතු පිළිගැනීමක් තිබුණා කියල මට දැනිලා තිබුණා. ඒ නිසා මෙය ඉලක්කම් ගැන ප්‍රශ්නයක් නම් මට බොහොම පහසුවෙන් විසඳගන්න තිබුණා. මගේ හිටපු සභාපතිතුමා බොහොම නම්‍යශීලී මනුස්සයෙක්. ඉලක්කම් සම්බන්ධව ගත්තොත් ආර්ථිකමය වශයෙන් බොහොම ඉහළ තැනක එම ආයතනය තිබෙනවා. ඉලක්කම් ප්රශ්නය විසඳගන්නව නම් එතන තමයි හොඳම තැන. මේක වෙන ගායකට ගත්ත තීරණයක්. මේක සම්බන්ධයෙන් තියෙනවා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කතාවක්. ඒක සම්පූර්ණ මනස්ගාතයක්. මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණු බොහොමයක් ආයතන අතරින් අවසාන වශයෙන් සම්බන්ධ වෙන්න තීරණය ගත්ත ආයතනය බොහොම පිරිසිදු ආයතනයක්. නම හැමෝම දන්න ආයතනයක්. නම දන්නවා වගේම ඒකෙ කෙරෙන වැඩ ගැනත් මිනිස්සු ඉස්සරහට උනන්දු වෙයි. හොයල බලයි. ඒ අභියෝගය තමයි මට තියෙන්නෙ. මේ අභියෝගය තමයි මං හෙව්වෙ. ඉලක්කම් හෙව්වෙ නෑ. Q ඇත්තටම සියත කියන නාළිකාව රේටින්ස්වල බොහොම පහළ තියෙන්නේ. ඒක උඩ දාන එක ඇත්තටම අභියෝගයක් තමයි නේද? මම බොහෙම තදින් විශ්වාස කරන දෙයක් තමයි මට යම්කිසි අසන්නන් පිරිසක් සිටින බව. ඒ අය 'අරාව' අහනවා. ඒ අය ඇත්තටම ඇහුවෙ 'අරා' නම් මම කොහේ ගියත් අරාව අහන්න ඕන. සීනි කොහේ තිබ්බත් කූඹි වහනවා කියලා මම දන්නවා. ඒ වගේම මාත් එක්ක සම්බන්ධ වුණු පිරිසත් ප්රේක්ෂකයො ගොනු පිටින් ඉන්න අයයි. ඒ කියන්නෙ ෆෑන් බේස් පිටින් ඉන්න අය තමයි මාත් එක්ක ඉස්සරහට වැඩ කරන්න සම්බන්ධ වෙන්නේ. ඒ ෆෑන් බේස්එක සහ අපි කරන හොඳ වැඩ ගැන අපිත් එක්ක ඉන්න සුළුතරය කතා කරන්න ගත්තට පස්සෙ හොඳ දේ ගැන ආරංචි සඳුන් ගහ කැපුව වගේ හැමතැනම යයි. පොඩි කාලයක් බලන් ඉන්න තියෙයි. හෙට පටන් අරගෙන අනිද්ද වෙනකොට ලංකාවම අහන එකක් නෑ. කාලයක් යයි. කාලයත් එක්ක තමයි හැමදේම තීරණය වෙන්නෙ. අපි කාලයට ඉඩදීල බලන් ඉන්නවා නෙවෙයි. කාලය යනකොට ඉස්සරහට යන්නෙ කොහොමද කියල සැලසුම් සකස් කරලයි තියෙන්නේ. ඒ හින්දා අපි බොහොම ආත්ම විශ්වාසයෙන් මේ ගමන යන්නේ. Q ඩී ජේ් අරා යළි කරළියට ආවම යම් යම් කතන්දර අහන්න වෙයි නේද ? මේ වැඩසටහනට තිබෙන ජනප්රියභාවය තේරෙනවා මේ හා සම්බන්ධ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ආයතන වැඩසටහනේ ආකෘතිය විතරක් නෙවෙයි මගේ නමත් අරන් ගිහින් පාවිච්චි කරල බලනවා මේකට ආකර්ෂණයක් තිබෙනවද කියල. මිනිස්සු ගැන කොච්චර ප්‍රශ්න තිබුණත් මං එක දෙයක් දැනගෙන හිටියා. අපේ මිනිස්සුන්ට සහජ ඉවක් තිබෙනවා ඔර්ජිනල් එක හොයාගන්න. සමාජ වෙබ් අඩවිවල මිනිස්සු ලියන්නේ ඒකයි. ආපහු එනවද කියල අහන්නේ ඒකයි. මං හිතන්නෙ ඒ හැමදෙයක්ම ජනප්‍රියභාවයට හේතු වෙනවා. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Any publicity is Good publicity කියල. හොඳ නරක කියන දෙකම කතා කරන්න තරම් මාතෘකාවක් නම්, මම හෝ අලුතෙන් යන ආයතනය හෝ කරන්න යන වැඩ ගැන නම් කතා කරන්නේ හොඳ හෝ නරක කිවුවත් කතා කරන්නෙ අපි ගැන නම් මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. Q ඔබේ වැඩසටහනෙන් විතරක් නාලිකාව දුවන්න බෑනෙ. ඉතුරු ටික කොහොමද සැලසුම් කරන්නේ? මගේ වැඩසටහන එක ඒකකයක් විතරයි. එකම දේ තියෙන්නේ ඒකට අපි හිතනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිචාරයක් මිනිස්සු ගාව තියෙනවා කියල. ඊට අමතරව අපි හැමදාම හිත්වල තියාගෙන ඉඳපු සිහින තිබුණා. මිනිස්සු ඉල්ලපු සමහර දේවල් තිබුණා. අපි මේ ඔක්කොම අතරමැද තැනකට ගේන්න උත්සාහ කරනවා. මිනිස්සුන්ටත් ඕන අපිත් ආස දේවල්. එවැනි විස්මිත ගණයේ වැඩසටහන් කිහිපයක් මෙයට එකතු වෙනවා. මම හිතනවා එවැනි දේකට මිනිස්සුන්ගෙ ඔළුවෙ ඉඩ තියෙනවාය කියා. ඒක තමයි අභියෝගය. ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුගේ ජීවිතේ අවසන් භාගයේදී කියලා තියෙනවා 'අරමුණු පැහැදිලි නම්, විශ්වාසවන්ත මිනිස්සු පස්දෙනෙක් ඉන්නව නම් එදා කරපු විප්ලවය ආයෙ මුලඉඳලා කරන්න පුළුවන්' කියලා. මම ඒක විශ්වාස කරනවා. Q මේකෙත් පැකේජ් සිස්ටම් එකක් යනවද? පැහැදිලිවම මේ ආයතනය පැකේජ්වලට සින්දු ගහන්නෙ නෑ. එයට ඉහළ කළමනාකාරීත්වය එකහෙළා විරුද්ධයි. මාත් විරුද්ධයි. Q එහෙනම් ඔබ කළින් කළේ? මම උයනෙ භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි. Q සියත ආයතනය තුළ ඔබේ කාර්යභාරය කුමක්ද? කලින් ආයතනයෙන් ඉවත් වෙනකොට ගත්ත තීරණයක් තමයි මාධ්‍ය කියනෙක මගේ පූර්ණකාලීන වෘත්තිය බවට පත්කර ගන්නෙ නෑ. අධ්‍යාපන කටයුතු තිබෙනවා. විනෝදාංශයක් විදිහට ඡායාරූප ශිල්පය වාණිජ මට්ටමට හදාරපු කෙනෙක්. මගේ ඒ සම්බන්ධ දැනුම සම්පූර්ණ කරගන්න ඕන. උසස් අධ්‍යාපනයේ සම්පූර්ණකරගත යුතු තැන් කිහිපයක් තිබෙනවා. මම සියතට සම්බන්ධ වෙන්නෙ උපදේශන සේවයක් (consultant) ලබාදෙන්න. සියත එෆ් එම් සේවයට තමයි මෙය ලබාදෙන්නෙ. වැඩසටහන් පෙළගැස්ම සියත යන්නෙහි හැඩය, සියත කොහොමද වෙළෙඳපොළට ස්ථානගත කරන්නේ සහ ඊට අමතරව ඇඟේ තියෙන අසනීපෙ සනීප වෙනකම් මෝනින් ෂෝ එකත් කරනවා. ඒක කොච්චර කල් කරයිද දන්නෙ නෑ. මං එක දෙයක් දන්නවා. මේ ෂෝ එකේ ඩීජේ අරා මමනෙ . ඩුප්ලිකේට් සීයක් බිහිඋනත් මට මම නොවී ඉන්න හේතුවක් නැහැ. ඒ නිසා මම කොහේ ගියත් ඩීජේ අරා ඉන්නවා. නමුත් එක සහතිකයක් දෙන්න පුළුවන්. ඒ තමයි එපා වෙන්න කලින් යනවා. මං හැමදාම කළා වගේ ඇති කියල හිතෙන්න කලින් මං යනවා. උපදේශකයෙක් විදියට පූර්ණකාලීන මට්ටමට සේවාව දෙයි. නමුත් මගේ බැඳීම පූර්ණකාලීන නෑ. දැනට සියත එෆ් එම් සඳහා විතරයි මේ සේවාව ලබා දෙන්නෙ. ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ. මං කැමතියි පොඩි තැනෙන් පටන් ගන්න. Q ඩී ජේ අරා සාර්ථක වෙන්න හොඳ සපෝටර් කෙනෙක් ඕන. මෙතනදි කවුද ඒ රික්තය පුරවන්නෙ? දිගටම කුතුහලය තියන්නැතුව කතා කරනවනං මම ඒ රික්තකය පුරවනවා. කොහොමද කියනෙක අපිට පෙබරවාරි මාසෙ දිහාට බලාගන්න පුළුවන්. Q 'ඩීජේ අරා පැස්බරා' වැඩසටහන අන්තිම කාලෙදි බ්‍රෑන්ඩ් එකම ප්‍රමෝට් කරන ස්වරූපයක් තමයි දකින්න තිබුනෙ. ඔබේ යළි පටන් ගැන්නමත් ඒවගේ වේවිද? මං හිතන්නෙ විවෘත ආර්ථික ක්‍රමය යටතේ වාණිජ රැල්ල නවත්තන පුළුවන් රැල්ලක් ගේන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොන ආයතනය ගත්තත් වාණිජ ගුවන්විදුලි. එකම දේ තමයි සමහර තැන්වල වාණිජකරණයටම තල්ලු වෙලා රසවිඳින්න දෙයක් නැතිවෙන තරමට. මම හිතන විදිහට අපි හැමෝටම වගකීමක් තිබෙනවා සමබරතාව තබාගැනීමට. අපිට වරදින් නැතිවෙන්න විදියක් නෑ. අපිට වරදිනවා. ඒනිසා බලන්නෝන පුළුවන්තරම් අඩුවෙන් වැරදි කරන්න. අවුරුදු 8 දි පටන් ගත්ත මගේ මාධ්‍ය ජීවිතෙත් එක්ක එකතු කරලා මේ අවුරුදු තිස්ගාණම ගත්තාම මේ තියෙන අත්දැකීම් එක්ක හොඳ සමබරතාවත් ඇතිකරගන්න පුළුවන් කියල හිතනවා. Q ඔබ කියන දේවල් එක්ක පැහැදිලි වෙන දේවල් තමයි කලින් ආයතනයෙ ප්‍රධානියා වෙලා හිටියත් හැබැයි එහි කරපු දේවල් වෙලා තියෙන්නෙ ඔබේ කැමැත්තට නෙවෙයි වගේනෙ? ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මම ජීවිතේ සටන අතෑරලා නෑ. හැමදාම සටන් කරනවා. මං මගේ සටන අතෑරල හිටියනං ඕව ඔයිටත් එහා ගිහින්. මං කොහේ ගියත් ඒ සටන තියාගන්නවා. ඒ සටන තුළ තවදුරටත් උහුලගෙන යන්න බැරි බව දැනෙනව නම් සිස්ටම් එකට දොස් කියන සිරිතක් මට නෑ. එහෙමනං මං මෙතනින් ඉවත්වෙලා යන්න ඕන. කවදාවත් නිවැරදි කරන්න බැරි සිස්ටම් එකක් එක්ක ඔට්ටුවෙලා වැඩක් නෑ. කොහෙන්හරි පුංචි තැනකින් මේ වෙනස පටන් ගන්න ඕන. පස්සෙ ඒක මාධ්‍ය ක්ෂේත්රයටම බෝවෙයි. මං හිතනවා සියතෙන් පටන් ගන්න මේ වැඩේ රටටම බෝ වෙයි කියල. Q වැඩසටහන්වලට නිවේදිකයො ඕනතරම් එනවා. වාණිජ වටිනාකමක් හදාගන්නෙක ලේසි නෑ. ඔබට මෙච්චර ලොකු වටිනාකමක් වෙළෙඳපොළේ ඇතිකරගන්න හැකිවෙන්නෙ කොහොමද? එකක් තීරණ. අනික අවදානමට මුහුණ දීම. මම අවදානමට මුහුණ දෙන්න බය නෑ. වොරන් බෆට් කියන ලෝකෙ දෙවැනි සල්ලිකාරයා කියනවා 'අවදානම තියෙන්නේ ඔබ කරන වැඩේ ගැන ඔබ දන්නෙ නැත්නම්' කියලා. මොකක් හෝ හේතුවකට මං කරන වැඩේ ගැන මං දන්නවා. ඒ නිසා මං තීරණ ගන්නවා. ඒ තීරණ ගැනීමේ හැකියාව මත තමයි වෙළෙඳපොළ වටිනාකම තීරණය වෙන්නෙ. ඡායා ඉසුරු පෙරේරා [/COLOR][/SIZE] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2017/01/AID_7235-copy.jpg[/IMG][IMG]http://editorial.ada.lk/wp-content/uploads/file/AID_7177%20copy.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom