Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු!

ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු!

කෙල්ලෙක් යාලු කරගන්නෙ කොහොමද ??ගොඩක් කොල්ලන්ගෙ දැවෙන ප්‍රශ්ණයක්. ඒකට පිලිතුරු දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. චූ බරක් එහෙම තියනවනම් දුවලා ගිහිං දාලා එන්න. හුගක් තියනවා කියවන්න.හැබැයි මේක කොල්ලන්ට විතරක් කරන කෝස් එකක්. කෙල්ලො කියවන්න අවුලක් නෑ..  කොලුකාරයො නම් පැත්තෙ එන්න එපා.  සමලිංගිකත්වයට මම විරුද්ධයි.

පාඨමාලාව හැදෑරීමට මූලික සුදුසුකම්

01. තමන් පිරිමියෙක් වීම. පිරිමියෙක් කිව්වට නිකම්ම නිකම් පිරිමියෙක් නෙවෙයි නියම පිරිමියෙක් වෙන්න බොක්කෙන්ම කැමැත්ත තියෙන්න ඕනෙ.

02. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නෑ.. හැබැයි සිංහල තේරුම් අරගන්න පුලුවන් වෙන්න ඕනෙ.

හොදයි. පලවෙනි කාරනේ ගුරු ගෞරවය. මාත් එක්ක ක්ලාස් එකේ අනවශ්‍ය විහිලු බෑ. ඒ වගේම ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් වලට මම ගෑනු ලමයි එක්කන් එන්න පුලුවන්. එයාලට විහිලු කරන්න හිනා වෙන්න බෑ. එහෙම වුණොත් කණ පැලෙන්න දීලා පන්තියෙන් එලියට දානවා. අන්තිමේ හන්දියෙ ස්පා එකට තමයි යන්න වෙන්නෙ පැයට 1000/= දීලා.

හොදයි එහෙමනම් ආයුබෝවන් කියලා අද පාඩම පටන් ගමු.

ක්ලාස් එකේ උඹලා එක එක විදියට ඇවිත් ඉන්නවා මට පේනවා. සමහරු කොන්ඩෙ කපලා, සමහරු වවලා, සමහරු ටින්ට් කරලා තව සමහරු රැවුල් වවලා, සමහරුන්ට රැවුල නෑ  එක එක ජාතියෙ කොල්ලො. කලු උන්, සුදු උන්, තොල් රෝස පාට උන්, බීඩි ගැහුවා වගේ උන්, නහර කාරයො, අහිංසකයො, කුපාඩි, හොරු, හාල්මැස්සො,තඩියො, පිස්සො නැති එකෙක් නෑ. හරි උඹලා මොක්කු වුණත් කෝස් එක ඉවර වෙද්දි නියම පිරිමි වෙන්නයි මට ඕනෙ. ඒ කියන්නෙ #Gentlemen ලා.

ගෑණු ලමෙක් එක්ක යාලු වීමට පෙර සපුරාලීමට ඇති මූලික සුදුසුකම් සහ කරුණු.

අනු මාතෘකාව - පෞද්ගලික සුදුසුකම්

01. පෞද්ගලික පිරිසිදුකම

උදේ පාන්දර නැගිට්ට ගමන් කට හෝදන්නෙ නැතුව තේක බොන උන් අත් උස්සපල්ලා බලන්න.  හරි. ඔහොම බෑ. වැදගත්ම දෙයක් තමයි තමන්ගෙ පිලිවෙල සහ පිරිසිදු කම. මේක අනිවාර්යයෙන් කොල්ලෙක් ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ දෙයක්. අනිවාර්යයෙන් දවසක් හැර දවසක් නාන්න ඕනෙ. හැමදාම ඇග සෝදන්න ඕනෙ. ඒ වගේම තමයි හැමෝම කිහිලි, ඉකිලි ට්‍රිම් කරන්න ඕනෙ. ලබන සතියෙ මම බලනවා ශර්ට් ගලවලා. කලිසං ගලවන්න තියන්න එපා මම කැමති නෑ.. අදම යද්දි තල දෙකේ රේසරයක් අරං ගිහිං ගාපල්ලා මයිල්. නොගා ඉන්න උන්.

හරි ඊලගට කොන්ඩෙ. ගොඩක් කොල්ලො පිලිවෙලකට කොන්ඩෙ තියං ඉන්නවා. ඒත් සමහරු එහෙම නෑ.. පිලිවෙලකට කොන්ඩෙ කපන්න. අනිවාර්යයෙන් සති 2 කට වරක් සැලුන් එකෙන් මේන්ටේන් කරන්න. ලොකු ගානක් නෑ. පිස්සො වගේ කොන්ඩෙ වවන්න එපා. කොන්ඩ කාරයන්ට කැමති කෙල්ලො ඉන්නෙ ඉතා අතලොස්සයි. බහුතරයක් හිතන්නෙ උඹ රස්තියාදුකාරයෙක් කියලා. ඒ නිසා පිලිවෙලකට ඉන්න කොන්ඩෙ කපන්න. ටින්ට් කරන්න ආසනම් ලාවට ශේඩ් එකක් කරන්න. මංකි ස්ටයිල් නැතුව. ඉර තිබ්බට කමක් නෑ. දැන් ෆැශන් එක. මාත් තියලා තියෙන්නෙ

ඊලඟට හොද ඩියෝ ස්ප්‍රේ එකක් අරගනින්. මම යූස් කරන්නෙ YARDLEY NAVY. අරගන්නොකොට සමන්මල්, පිච්ච මල් නෙවෙයි ඩීසන් සුවදක් ගනින්. ගෑනු ඒවා ගන්න එපා. FA කියන්නෙත් හොද බ්‍රෑන්ඩ් එකක්. මම මිල අධික ඒවා කියන්නෙ නෑ. එහෙම ඕනෙ නෑ. පස්සෙ ගමු. ඩියෝ එකේ වාසිය කලෝන් එකක් ඕනෙ නෑ ඒකෙන්ම ශේප් වෙන්න පුලුවන්. මම කිහිල්ලෙ විතරක් නෙවෙයි හතර වටේ ගහන්නෙ ඕක.

ඊලඟට ෆේස් වොශ් එක.

අනිවාර්යයෙන් ෆේශ් වොශ් එකක් පාවිච්චි කරන්න. තමන්ගෙ සමට ගැලපෙන. මොකද සබන් ගෑවම හම වේලෙනවා. කොල්ලෙක් වුණත් පෙනුම ගැන හිතපං. ඒකෙන් ගොඩක් පිරිසිදු කම රැකෙනවා තමන්ට.

ඊලඟට ලේන්සුව අනිවාර්යයි.

හොද කපු ලේන්සුවක් රුපියල් 100/= දෙද්දි ගන්න පුලුවන්. ලේන්සු 2 ගනින්. හෝද හෝද පාවිච්චි කරන්න. දවස් දෙකකට සැරයක්. මූණෙ තෙල්, දාඩිය එකතු වෙන්න දෙන්න එපා. නිතර පිහිදාන්න ඕනෙ. පිස්සෙක් වගේ නෙවෙයි. පිලිවෙලකට. ඊට පස්සෙ සාක්කුවට දාගනින්, අතේ තියාගන්න එපා බබා වගේ..

පසුම්බිය

- මේක ඉතාම වැදගත් අරගනිල්ල උබලගෙ පර්ස් එලියට. ඔය නිලියංගෙ රූප, වැල් පත්තර කෑලි, බස් ටිකට්, බලපු නැති ලොතැරැයි සේරම අර ඩස්බින් එකට දාපල්ල..

ගනිල්ලා තියන සල්ලි ටික එලියට. කාසිටිකත් එක්කම. හරි දැන් වැඩි කොල යටට තියලා පිලිවෙලකට එක පැත්තකට අඩු පිලිවෙල එන්න හදන්න නෝට්ටු. දාන්න පර්ස් එකට. කාසි 10,5,2, රුපියල විතරක් තියාගෙන අනික්වා දෙන්න මට . ඒවා තියාගන්න එපා.

මීට පස්සෙ පර්ස් එක සාක්කුවට දැම්මම පුකට දෙබරු කෙටුවා වගේ පේන්න බෑ.. පිලිවෙලට තියෙන්න ඕනෙ. හරි. ✔

ඇදුම

තියෙන්නෙ දෙකද හොදට හෝදලා අදින්න ඕනෙ. අයන් නොකර අදින්න තහනම්. ඩෙනිම් දෙකක් තියාගන්න. ටී ශර්ට් කීපයක් ගන්න. මම අදින්නෙම ඔෆිස් කිට්. කලු කලිසම් දෙකයි, දුඹුරු කලිසමයි තියෙන්නෙ මේ ටිකේ. ඒවට මාරු කරන් අත් දිග තමයි අදින්නෙ මම.

අනිවාර්යයෙන් බැනියම්, යට ඇදුම් පිරිසිදු වෙන්න ඕනෙ. ඉරුන ජොක්කු, බැනියම් අම්මට දීපං දැලි අල්ලන්න. ❤ මතක ඇතුව හෝදලා දීපං.

යට ඇදුම් වල පිරිසිදුකම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දවසකට වඩා අදින්න එපා. පහුවෙනිදා ඉඹලා බලද්දි ගද නෑ කියලා ආයෙ අදින්න එපා. බැක්ටීරියා විශබීජ නිසා උඹට ප්‍රීති කසානෙ හැදෙන්න පුලුවන්

අනික වෙලාව කියන්න බෑ මනුසයෙක්ගෙ. හදිසියෙ හරි පාරක ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලෙ දැම්මොත් නර්ස්ලා ඇදුම් ගලවනවා. ඊට වඩා වෙන වෙන අවස්තා එන්න පුලුවන් උඹලා සමාජෙ ප්‍රවීණ වෙද්දි. එහෙම වුණාම ඕන තැනක ජොකා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෙ. මම කිව්වෙ මේ බීච් එකේ නාන්න වුනොත් හදිසියක.

ඒ නිසා හොද ශෝට් ටිකක් ගන්න.

පාවහන්

අනිවාර්යයෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය පේන සාදකයක්. පිලිවෙලට පිරිසිදුව ලස්සන සැඩා දෙකක්, ශූස් දෙක්කක් දාන්න. අනිවාර්යයෙන් මේස් පිරිසිදු වෙන්න ඕනෙ. කකුල උස්සද්දි නැත්තම් මිනී කුණු ගද ගහවි.

මුලික පිරිසිදුකම

ඉස්සල්ලා කිව්වා වගේ හැකි නම් දිනපතා නාන්න. අවම වශයෙන් ඇග සෝදන්න. රාත්‍රී කාලයෙ පෞද්ගලික ක්‍රියාකාරකම් වල නිරත වෙනවනම් නිදියන්න කලින් ආයෙම වොෂ් දාන්න.

හදිසියට පම්ප් දාන්න ටොයිලට් ගියාම නිකම් ඒක කරලා එන්න එපා. පුලුවන් හැම වෙලේම වතුරෙන් සෝදගන්න. නැත්තම් ගද ගහනවා. බස් එකේ හිටගෙන ගියොත් වාඩි වෙලා යන මිනිස්සු උඹේ ජුන්ඩා මට්ටමේ නහය තියන් යන්නෙ. ගදායිකියන්නෙ කුජීතයිනෙ.

විශේෂයෙන් කෙල්ලෙක්ට

කෑම කාලා අනිවාර්යයෙන් හොදට කට සෝදන්න. කෑම කෑලි යන්න. අතත් හොදට සබන් දාලා සෝදන්න. නිය පොතු වවන්න එපා. කොට වෙන්නම කපන්න. වවන්නම ඕනෙ නම් හොදට මේන්ටේන් කරන්න.

මෙහෙම කරන් යද්දි හොද පිලිවෙලකට ඉන්න පිරිසිදු කොල්ලෙක් නිර්මාණය වෙනවා උඹෙන්. මේක සතියක් කරලා බලන්න. ස්ත්‍රී ආකර්ශනය කොහොමද කියලා. ආකර්ෂනය කියන්නෙ හැමිනීම නෙවෙයි. කෙල්ලෙක් උඹ දිහා බැලීම, හිනා වීම, උඹ ගැන උන්න්දු වීම, බස් එකේදි උඹ ලග ඉදගැනීම වගේ කාරනා. පිරිසිදුව ඉන්න අයට හැමෝම කැමතියි. වෙනස විදින්න. කම්මලිකම දුරු කරගන්න. ඔයා කලු වුණත්, කෙට්ටු වුණත්, මහත වුණත් ඔයාට මාර ආකර්ශ්ණයක් ඇතිවෙයි පුතේ.. ❤

හරි අත උස්සපල්ල දැනට සිගරට් අරක්කු බොණ උන්, ගංජා, කේජී ගහන උන්, පිල් දාන උන්. හරි. කමක් නෑ.. ගොඩක් උන් ඉන්නවා මේ එකක් හරි කරන. පලවෙනි දේ උඹලා ඕවා එකපාර නවත්වන්න ඕනෙ කියලා මම කියන්නෙ නෑ. හැබැයි කෝස් එක ඉවර වෙද්දි බහුතරයක් 100% නවත්වලා අනිත් උන් පාලනය වෙන්න ඕනෙ. මට නවත්වන්නම කියන්න බෑ මමත් කන බොන නිසා

කොල්ලොනෙ.

හැබැයි ගංජා, kg, පිල් ටැබා නම් මම කිසි සේත් අනුමත කරන්නෙ නෑ. ඒවනම් මම උඹලට නවත්වනවා රත්තරනෙ. නැත්තම් අනාගතේ උඹලගෙ ගෑනු දරුවො පව් . සිගරට් එකත් එහෙමයි. ඉස්සරහට කෝස් එකේදි සිගරට් බොන එක උඹලට නවත්වන්න වෙයි. එක්කො අඩු කරන්න වෙයි මොකද මම කියලා දෙන මුදල් ඉතිරි කරන ක්‍රම වලට මේවා අනවශ්‍ය වියදම් ගනයට වැටෙන්නෙ. දිගටම ක්ලාස් වරෙන්.මම ඕක එපා කරවන්නම්.

දැනට බොන උන් පාටියකට විශේෂ උත්සවයකට සීමා වෙමු. එහෙම හොදයිනෙ. බියර් එකක් වගේ අවුලක් නෑ සති දෙක තුනකට වරක්. ඒත් පුරුද්දක් කරගන්න එපා. නොබොන අය නම් බොන්න හිතන්නවත් එපා. ඒත් ඒකෙ අමුතු ආතල් එකක් තියනවා. ඒත් එපා ❤

උඹලාගේ අදහස් කියපල්ලා!!

Copied - FB පිරිමි පරිච්ච්ජේදය

(+Rep බාරගනු ලැබේ)

සුභ දවසක් හැමෝටම. කෙල්ලො ලැබේවා ❤

[QUOTE="chathura414, post: 24864144, member: 496798"] [b]ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු![/b] [SIZE="4"][B]ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු[/B]! ========================== කෙල්ලෙක් යාලු කරගන්නෙ කොහොමද ??ගොඩක් කොල්ලන්ගෙ දැවෙන ප්‍රශ්ණයක්. ඒකට පිලිතුරු දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. චූ බරක් එහෙම තියනවනම් දුවලා ගිහිං දාලා එන්න. හුගක් තියනවා කියවන්න.හැබැයි මේක කොල්ලන්ට විතරක් කරන කෝස් එකක්. කෙල්ලො කියවන්න අවුලක් නෑ.. 🤣 කොලුකාරයො නම් පැත්තෙ එන්න එපා. ✋ සමලිංගිකත්වයට මම විරුද්ධයි. ◾පාඨමාලාව හැදෑරීමට මූලික සුදුසුකම් 01. තමන් පිරිමියෙක් වීම. පිරිමියෙක් කිව්වට නිකම්ම නිකම් පිරිමියෙක් නෙවෙයි නියම පිරිමියෙක් වෙන්න බොක්කෙන්ම කැමැත්ත තියෙන්න ඕනෙ. 02. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නෑ.. හැබැයි සිංහල තේරුම් අරගන්න පුලුවන් වෙන්න ඕනෙ. හොදයි. පලවෙනි කාරනේ ගුරු ගෞරවය. මාත් එක්ක ක්ලාස් එකේ අනවශ්‍ය විහිලු බෑ. ඒ වගේම ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් වලට මම ගෑනු ලමයි එක්කන් එන්න පුලුවන්. එයාලට විහිලු කරන්න හිනා වෙන්න බෑ. එහෙම වුණොත් කණ පැලෙන්න දීලා පන්තියෙන් එලියට දානවා. අන්තිමේ හන්දියෙ ස්පා එකට තමයි යන්න වෙන්නෙ පැයට 1000/= දීලා. 🤣🤣 හොදයි එහෙමනම් ආයුබෝවන් 🙏කියලා අද පාඩම පටන් ගමු. ❤❤ ක්ලාස් එකේ උඹලා එක එක විදියට ඇවිත් ඉන්නවා මට පේනවා. සමහරු කොන්ඩෙ කපලා, සමහරු වවලා, සමහරු ටින්ට් කරලා තව සමහරු රැවුල් වවලා, සමහරුන්ට රැවුල නෑ 🤭 එක එක ජාතියෙ කොල්ලො. කලු උන්, සුදු උන්, තොල් රෝස පාට උන්, බීඩි ගැහුවා වගේ උන්, නහර කාරයො, අහිංසකයො, කුපාඩි, හොරු, හාල්මැස්සො,තඩියො, පිස්සො නැති එකෙක් නෑ. හරි උඹලා මොක්කු වුණත් කෝස් එක ඉවර වෙද්දි නියම පිරිමි වෙන්නයි මට ඕනෙ. ඒ කියන්නෙ #Gentlemen ලා. ◾ගෑණු ලමෙක් එක්ක යාලු වීමට පෙර සපුරාලීමට ඇති මූලික සුදුසුකම් සහ කරුණු. අනු මාතෘකාව - පෞද්ගලික සුදුසුකම් 01. පෞද්ගලික පිරිසිදුකම උදේ පාන්දර නැගිට්ට ගමන් කට හෝදන්නෙ නැතුව තේක බොන උන් අත් උස්සපල්ලා බලන්න. 😁 හරි. ඔහොම බෑ. වැදගත්ම දෙයක් තමයි තමන්ගෙ පිලිවෙල සහ පිරිසිදු කම. මේක අනිවාර්යයෙන් කොල්ලෙක් ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ දෙයක්. අනිවාර්යයෙන් දවසක් හැර දවසක් නාන්න ඕනෙ. හැමදාම ඇග සෝදන්න ඕනෙ. ඒ වගේම තමයි හැමෝම කිහිලි, ඉකිලි ට්‍රිම් කරන්න ඕනෙ. ලබන සතියෙ මම බලනවා ශර්ට් ගලවලා. කලිසං ගලවන්න තියන්න එපා මම කැමති නෑ.. අදම යද්දි තල දෙකේ රේසරයක් අරං ගිහිං ගාපල්ලා මයිල්. නොගා ඉන්න උන්. හරි ඊලගට කොන්ඩෙ. ගොඩක් කොල්ලො පිලිවෙලකට කොන්ඩෙ තියං ඉන්නවා. ඒත් සමහරු එහෙම නෑ.. පිලිවෙලකට කොන්ඩෙ කපන්න. අනිවාර්යයෙන් සති 2 කට වරක් සැලුන් එකෙන් මේන්ටේන් කරන්න. ලොකු ගානක් නෑ. පිස්සො වගේ කොන්ඩෙ වවන්න එපා. කොන්ඩ කාරයන්ට කැමති කෙල්ලො ඉන්නෙ ඉතා අතලොස්සයි. බහුතරයක් හිතන්නෙ උඹ රස්තියාදුකාරයෙක් කියලා. ඒ නිසා පිලිවෙලකට ඉන්න කොන්ඩෙ කපන්න. ටින්ට් කරන්න ආසනම් ලාවට ශේඩ් එකක් කරන්න. මංකි ස්ටයිල් නැතුව. ඉර තිබ්බට කමක් නෑ. දැන් ෆැශන් එක. මාත් තියලා තියෙන්නෙ 🤣🤣🤣 ඊලඟට හොද ඩියෝ ස්ප්‍රේ එකක් අරගනින්. මම යූස් කරන්නෙ YARDLEY NAVY. අරගන්නොකොට සමන්මල්, පිච්ච මල් නෙවෙයි ඩීසන් සුවදක් ගනින්. ගෑනු ඒවා ගන්න එපා. FA කියන්නෙත් හොද බ්‍රෑන්ඩ් එකක්. මම මිල අධික ඒවා කියන්නෙ නෑ. එහෙම ඕනෙ නෑ. පස්සෙ ගමු. ඩියෝ එකේ වාසිය කලෝන් එකක් ඕනෙ නෑ ඒකෙන්ම ශේප් වෙන්න පුලුවන්. මම කිහිල්ලෙ විතරක් නෙවෙයි හතර වටේ ගහන්නෙ ඕක. 😊 ඊලඟට ෆේස් වොශ් එක. අනිවාර්යයෙන් ෆේශ් වොශ් එකක් පාවිච්චි කරන්න. තමන්ගෙ සමට ගැලපෙන. මොකද සබන් ගෑවම හම වේලෙනවා. කොල්ලෙක් වුණත් පෙනුම ගැන හිතපං. ඒකෙන් ගොඩක් පිරිසිදු කම රැකෙනවා තමන්ට. ඊලඟට ලේන්සුව අනිවාර්යයි. හොද කපු ලේන්සුවක් රුපියල් 100/= දෙද්දි ගන්න පුලුවන්. ලේන්සු 2 ගනින්. හෝද හෝද පාවිච්චි කරන්න. දවස් දෙකකට සැරයක්. මූණෙ තෙල්, දාඩිය එකතු වෙන්න දෙන්න එපා. නිතර පිහිදාන්න ඕනෙ. පිස්සෙක් වගේ නෙවෙයි. පිලිවෙලකට. ඊට පස්සෙ සාක්කුවට දාගනින්, අතේ තියාගන්න එපා බබා වගේ.. පසුම්බිය - මේක ඉතාම වැදගත් අරගනිල්ල උබලගෙ පර්ස් එලියට. ඔය නිලියංගෙ රූප, වැල් පත්තර කෑලි, බස් ටිකට්, බලපු නැති ලොතැරැයි සේරම අර ඩස්බින් එකට දාපල්ල.. ගනිල්ලා තියන සල්ලි ටික එලියට. කාසිටිකත් එක්කම. හරි දැන් වැඩි කොල යටට තියලා පිලිවෙලකට එක පැත්තකට අඩු පිලිවෙල එන්න හදන්න නෝට්ටු. දාන්න පර්ස් එකට. කාසි 10,5,2, රුපියල විතරක් තියාගෙන අනික්වා දෙන්න මට 🤣. ඒවා තියාගන්න එපා. මීට පස්සෙ පර්ස් එක සාක්කුවට දැම්මම පුකට දෙබරු කෙටුවා වගේ පේන්න බෑ.. පිලිවෙලට තියෙන්න ඕනෙ. හරි. ✔ 👍 ඇදුම තියෙන්නෙ දෙකද හොදට හෝදලා අදින්න ඕනෙ. අයන් නොකර අදින්න තහනම්. ඩෙනිම් දෙකක් තියාගන්න. ටී ශර්ට් කීපයක් ගන්න. මම අදින්නෙම ඔෆිස් කිට්. කලු කලිසම් දෙකයි, දුඹුරු කලිසමයි තියෙන්නෙ මේ ටිකේ. ඒවට මාරු කරන් අත් දිග තමයි අදින්නෙ මම. අනිවාර්යයෙන් බැනියම්, යට ඇදුම් පිරිසිදු වෙන්න ඕනෙ. ඉරුන ජොක්කු, බැනියම් අම්මට දීපං දැලි අල්ලන්න. ❤ මතක ඇතුව හෝදලා දීපං. 🤣🤣 යට ඇදුම් වල පිරිසිදුකම අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ දවසකට වඩා අදින්න එපා. පහුවෙනිදා ඉඹලා බලද්දි ගද නෑ කියලා ආයෙ අදින්න එපා. බැක්ටීරියා විශබීජ නිසා උඹට ප්‍රීති කසානෙ හැදෙන්න පුලුවන් 🤭 අනික වෙලාව කියන්න බෑ මනුසයෙක්ගෙ. හදිසියෙ හරි පාරක ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලෙ දැම්මොත් නර්ස්ලා ඇදුම් ගලවනවා. ඊට වඩා වෙන වෙන අවස්තා එන්න පුලුවන් උඹලා සමාජෙ ප්‍රවීණ වෙද්දි. එහෙම වුණාම ඕන තැනක ජොකා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෙ. මම කිව්වෙ මේ බීච් එකේ නාන්න වුනොත් හදිසියක. ;) ඒ නිසා හොද ශෝට් ටිකක් ගන්න. පාවහන් අනිවාර්යයෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය පේන සාදකයක්. පිලිවෙලට පිරිසිදුව ලස්සන සැඩා දෙකක්, ශූස් දෙක්කක් දාන්න. අනිවාර්යයෙන් මේස් පිරිසිදු වෙන්න ඕනෙ. කකුල උස්සද්දි නැත්තම් මිනී කුණු ගද ගහවි. මුලික පිරිසිදුකම ඉස්සල්ලා කිව්වා වගේ හැකි නම් දිනපතා නාන්න. අවම වශයෙන් ඇග සෝදන්න. රාත්‍රී කාලයෙ පෞද්ගලික ක්‍රියාකාරකම් වල නිරත වෙනවනම් නිදියන්න කලින් ආයෙම වොෂ් දාන්න. 😅 හදිසියට පම්ප් දාන්න ටොයිලට් ගියාම නිකම් ඒක කරලා එන්න එපා. පුලුවන් හැම වෙලේම වතුරෙන් සෝදගන්න. නැත්තම් ගද ගහනවා. බස් එකේ හිටගෙන ගියොත් වාඩි වෙලා යන මිනිස්සු උඹේ ජුන්ඩා මට්ටමේ නහය තියන් යන්නෙ. ගදායිකියන්නෙ කුජීතයිනෙ. 🤭 විශේෂයෙන් කෙල්ලෙක්ට 🤨 කෑම කාලා අනිවාර්යයෙන් හොදට කට සෝදන්න. කෑම කෑලි යන්න. අතත් හොදට සබන් දාලා සෝදන්න. නිය පොතු වවන්න එපා. කොට වෙන්නම කපන්න. වවන්නම ඕනෙ නම් හොදට මේන්ටේන් කරන්න. මෙහෙම කරන් යද්දි හොද පිලිවෙලකට ඉන්න පිරිසිදු කොල්ලෙක් නිර්මාණය වෙනවා උඹෙන්. මේක සතියක් කරලා බලන්න. ස්ත්‍රී ආකර්ශනය කොහොමද කියලා. ආකර්ෂනය කියන්නෙ හැමිනීම නෙවෙයි. කෙල්ලෙක් උඹ දිහා බැලීම, හිනා වීම, උඹ ගැන උන්න්දු වීම, බස් එකේදි උඹ ලග ඉදගැනීම වගේ කාරනා. පිරිසිදුව ඉන්න අයට හැමෝම කැමතියි. වෙනස විදින්න. කම්මලිකම දුරු කරගන්න. ඔයා කලු වුණත්, කෙට්ටු වුණත්, මහත වුණත් ඔයාට මාර ආකර්ශ්ණයක් ඇතිවෙයි පුතේ.. ❤ හරි අත උස්සපල්ල දැනට සිගරට් අරක්කු බොණ උන්, ගංජා, කේජී ගහන උන්, පිල් දාන උන්. හරි. කමක් නෑ.. ගොඩක් උන් ඉන්නවා මේ එකක් හරි කරන. පලවෙනි දේ උඹලා ඕවා එකපාර නවත්වන්න ඕනෙ කියලා මම කියන්නෙ නෑ. හැබැයි කෝස් එක ඉවර වෙද්දි බහුතරයක් 100% නවත්වලා අනිත් උන් පාලනය වෙන්න ඕනෙ. මට නවත්වන්නම කියන්න බෑ මමත් කන බොන නිසා 😢 කොල්ලොනෙ. හැබැයි ගංජා, kg, පිල් ටැබා නම් මම කිසි සේත් අනුමත කරන්නෙ නෑ. ඒවනම් මම උඹලට නවත්වනවා රත්තරනෙ. නැත්තම් අනාගතේ උඹලගෙ ගෑනු දරුවො පව් 💔. සිගරට් එකත් එහෙමයි. ඉස්සරහට කෝස් එකේදි සිගරට් බොන එක උඹලට නවත්වන්න වෙයි. එක්කො අඩු කරන්න වෙයි මොකද මම කියලා දෙන මුදල් ඉතිරි කරන ක්‍රම වලට මේවා අනවශ්‍ය වියදම් ගනයට වැටෙන්නෙ. දිගටම ක්ලාස් වරෙන්.මම ඕක එපා කරවන්නම්. දැනට බොන උන් පාටියකට විශේෂ උත්සවයකට සීමා වෙමු. එහෙම හොදයිනෙ. බියර් එකක් වගේ අවුලක් නෑ සති දෙක තුනකට වරක්. ඒත් පුරුද්දක් කරගන්න එපා. නොබොන අය නම් බොන්න හිතන්නවත් එපා. ඒත් ඒකෙ අමුතු ආතල් එකක් තියනවා. ඒත් එපා ❤ ✋ උඹලාගේ අදහස් කියපල්ලා!! Copied - FB පිරිමි පරිච්ච්ජේදය [B](+Rep බාරගනු ලැබේ[/B]) :yes::yes: සුභ දවසක් හැමෝටම. කෙල්ලො ලැබේවා ❤ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom